මෛත්‍රි SLFP බලය පවරා ගනී.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ගහක් හැදෙනකොට එහි කොළ කඩගෙන කන්නේ නැතුව ගහම කපාගෙන කෑව මහින්දයා දැන් කල කම් පලදී විඳවනවා. 2010 න් පස්සේ වත් ඔයිට වඩා fair උනා නම් උට පක්සේ තැනක් තිබේ. දැන් ඉතිං මැදමුලනේ පෙට්ටි කඩයක් කරන් ඉන්න වෙන්නේ විමලෙත් එක්ක කොත්තු ගගහ
     
    • Like
    Reactions: lahirufx+

    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    ගහක් හැදෙනකොට එහි කොළ කඩගෙන කන්නේ නැතුව ගහම කපාගෙන කෑව මහින්දයා දැන් කල කම් පලදී විඳවනවා. 2010 න් පස්සේ වත් ඔයිට වඩා fair උනා නම් උට පක්සේ තැනක් තිබේ. දැන් ඉතිං මැදමුලනේ පෙට්ටි කඩයක් කරන් ඉන්න වෙන්නේ විමලෙත් එක්ක කොත්තු ගගහ

    :yes::yes: horu tika maraaata
     
    Arampanawa

    Member
    Jan 10, 2009
    514
    8
    0
    Roswell
    ගහක් හැදෙනකොට එහි කොළ කඩගෙන කන්නේ නැතුව ගහම කපාගෙන කෑව මහින්දයා දැන් කල කම් පලදී විඳවනවා. 2010 න් පස්සේ වත් ඔයිට වඩා fair උනා නම් උට පක්සේ තැනක් තිබේ. දැන් ඉතිං මැදමුලනේ පෙට්ටි කඩයක් කරන් ඉන්න වෙන්නේ විමලෙත් එක්ක කොත්තු ගගහ
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    දැන් ඒකත් MY3 ට. ජනාදිපති MY3. අගමැති රනිල්. පට්ටයි. දැන් ප්‍රදාන විපක්ශෙ වෙන්නෙ JVP එක. ඒකත් පට්ටයි. වැරැද්දක් කරනවනම් කවුද කියල බලන්නෙ නැතුව ඒකට ඕන කරන දේ කරන්න, ඒකට විරුද්දවෙන්න උන්ට පුලුවන්. තව ටික දවසකින් හොරු ටික අල්ලන්න පටන් ගනිද්දි තමා ආතල් එක. :yes::yes::yes::yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    විශේෂ පුවතක්.
    නව ජාතික ආණ්ඩුවේ පුර්ණ බලතල සහිත විශේෂ අමාත්‍ය දුරයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබා දීමට තීරණය කර ඇත.
    ඒ අනුව ජනතා දේපල සොරකම් කිරීමේ සහ ජාතිවාදය ව්‍යාප්ත කිරීමේ අමාත්‍යාංශය එතුමාට පැවරෙන අතර එම අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය වරයා ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා සහ එම අමාත්‍යංශයේ ලේකම් ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගරු ගොටාභය රාජපක්ෂ මහතා පත් කිරීමට තීරණය කර ඇත. මෙම අමාත්‍යංශයේ අධික්ෂණ මන්ත්‍රීන් ලෙස හිටපු ඉදිකිරීම්, නිවාස, ඉංජිනේරු හා පොදුපහසුකම් අමාත්‍ය ගරු විමල් විරවංශ මහතා සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පත් කිරීමට නියමිතව ඇත.
    මේ වන විටත් ලැබූ පරාජය පිළිබද දැඩි දුකට පත්ව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් දැනුවත් කර ඔවුන් සතුටට පත් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටි.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    දෙවරක් ජානාධිපතිවරණයට පෙනිසිට තෙවන වරටත් ඉල්ලන්න ගොස් වැඩ වරද්ද ගත් මහින්ද,පාරාජයෙන් පසු නැවතත්, මහ මැතිවරනයට ඉදිරිපත් විමට මාන බලමින් සිටි.
    1) එහි ප්‍රතම පියවර දකුනේ ජනතාවගේ අනුකම්පාව ලබාගෙන චන්ද පදනම රැක ගැනිම
    2) විධායක ජනාධිපති ධුරය අහොසි කිරිමට නිදහස් පක්ෂයේ පුර්න සහය ලබා දිම..
    3) මහා මැතිවරණයේ ජය ලබා නැවත අගමැති ලෙස බලයට පැමිනිම....
    මොහු මෙතරම් බලයට තණ්හා ඇයි????
     
    :yes::yes: