මෛත්‍රීගේ ආණ්ඩුවට මහින්ද-චම්පික රණවක

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මෛත්‍රීගේ ආණ්ඩුවට මහින්ද-චම්පික රණවක

    PIC-1.jpg.JPEG

    මෛත්‍රීගේ ආණ්ඩුවට මහින්දටත් එන්න කියයි........
    ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කිරීමෙන් පසු පිහිටුවන ආණ්ඩුවට ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ද සහභාගී විය හැකි බව ජාතික හෙළ උරුමයේ මහලේකම් පාඨලී චම්පික රණවක මහතා අද (02) පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.
    මෛත්‍රී පිහිටුවන්නේ රනිල් වික්‍රමසිංහගේවත්, වෙනත් කාගේවත් ආණ්ඩුවක් නොව බවත්, ජාතික සමගි ආණ්ඩුවක් බවත්, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ ඊට ඇතුළත් බවත් ඔහු කියා සිටියේය.
    චම්පික රණවක මහතා මෙසේ ද කීවේය.
    එළඹෙන ජනාධිපතිවරණයේ දී හෙළ උරුමයේ සහාය ජාතියේ පොදු පේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දෙන්න අපි තීරණය කළා. එහෙම තීරණය කළේ සිරිසේන මහතා සහ ඕමල්පේ සෝභිත හිමියන් අතර ජාතික ප්‍රතිඥාවකට අත්සන් තැබීමෙන් පසුවයි.
    ඔහු බලයට පත්වී දින සියයක් ඇතුළත කරුණු ගණනක් ස්ථාපිත කරගන්න බලාපොරොත්තු වනවා.
    මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල ජාතික සමගි ආණ්ඩුවක් පිහිටුවා ව්‍යවස්ථා සංශෝධන කරන්න අපි එකඟ වෙලා ඉන්නවා.
    මෙය කිසිවකුගේ කුමන්ත්‍රණයක් නොවෙයි. මෙය රටට ජාතියට අත්‍යවශ්‍ය දෙයක්.
    මේ වැඩපිළිවල සියලු ජනවර්ගවලට අවශ්‍ය වැඩපිළිවෙලක්. මෙතන තියෙන්නේ යහපාලන හා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන වැඩ පිළිවෙලක්. එයට දෙමළ ජාතික සන්ධාන නෙමේ වෙන ඕන පක්ෂයකට සහාය දෙන්න පුළුවන්. අපේ මන්ද්‍රව්‍ය පනතටත් දෙමළ ජාතික සන්ධානය සහාය දුන්නා.
    පාර්ලිමේන්තුවේ අගමැති වෙන්න මන්ත්‍රී ආසන 113ක් අවශ්‍යයි. පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර 113ක් තියෙනවා නම් රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති වුණාට ප්‍රශ්නයක් නෑ. එතකොට ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. අගමැති එක්සත් ජාතික පක්ෂයේ. හැබැයි එය එජාපයේ වැඩ පිළිවෙළක් නොවෙයි. හැමෝම එකතු වෙලා කරන වැඩ පිළිවෙළක්.
    බෞද්ධ සංවිධාන රැසක් ජාතික හෙළ උරුමයේ යෝජනාවලට එකඟ වුණා.
    ජාතික හෙළ උරුමයට විදේශ කුමන්ත්‍රණ කතා කියන්න බෑ. විදේශ කුමන්ත්‍රණ පරාජය කළේ අපි. මෙය බෞද්ධයන්ගේ විතරක් නෙමෙයි හැමෝගෙම පක්ෂයක්. රටේ හොරකම, වංචාව, මන්ද්‍රව්‍ය නවත්වන එක හැමෝටම අවශ්‍ය දෙයක්.
    අපි අපේ රට ජයග්‍රහණය කරා ගෙන යනවා.​
     
    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    "මෛත්‍රී පිහිටුවන්නේ රනිල් වික්‍රමසිංහගේවත්, වෙනත් කාගේවත් ආණ්ඩුවක් නොව බවත්, ජාතික සමගි ආණ්ඩුවක් බවත්, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ ඊට ඇතුළත් බවත් ඔහු කියා සිටියේය." Menna meka therum karala deepalla hamotama
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මහින්දයව ආයේත් දේශපාලනයට ගාව ගන්න හොද නැහැ
    දැනටමත් ඔය කොරල තියෙන හරිය හොදටම ඇති
    නැත්නම් අර පුස්තකාල සහායක කියන පරණ පුරුදු ජොබ් එක කරගෙනම ඉන්න කියනවා'
     
    • Like
    Reactions: PMUB

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ලාල් කාන්තගේ දේශපාලන තර්ක වලට පවිත්‍රාගේ හැකර කට ගොලු වෙයි:D

    https://www.facebook.com/video.php?v=1732257416999492
    ඔකි චන්ද්‍රිකාට කියල ඇප නූලක් බැදගෙන ඉන්නෙ
    බම්ප්

    bump
    "මෛත්‍රී පිහිටුවන්නේ රනිල් වික්‍රමසිංහගේවත්, වෙනත් කාගේවත් ආණ්ඩුවක් නොව බවත්, ජාතික සමගි ආණ්ඩුවක් බවත්, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ ඊට ඇතුළත් බවත් ඔහු කියා සිටියේය." Menna meka therum karala deepalla hamotama
    මේ පාර අන්දන්න අමාරුයි
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    "මේ ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ
    පරාජය කරන තුරු අප සටන් වදිනවා. යම් විදියකින්
    මැරුණොත් ලබන ආත්මයේ යකෙක් වී හෝ මහින්ද
    රාජපක්ෂගෙන් පළි ගන්නවා"

    - එක්සත් භික්ෂු පෙරමුණේ උපසභාපති මාලබේ සීලරතන හිමියෝ -
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,373
    113
    මහින්දයව ආයේත් දේශපාලනයට ගාව ගන්න හොද නැහැ
    දැනටමත් ඔය කොරල තියෙන හරිය හොදටම ඇති
    නැත්නම් අර පුස්තකාල සහායක කියන පරණ පුරුදු ජොබ් එක කරගෙනම ඉන්න කියනවා'

    :lol: මටත් ආසයි බන් රාජපක්ශලාට බලය නැති වුනාම මොනවාද කරන්නේ බලන්න :)
     
    mnt

    Junior member
  • Mar 21, 2008
    94
    8
    8
    CMB
    හොඳට නරකට දෙකට කටමය.

    එළකිරි එකේ ඉන්න සියලුම සහෝදරයන්ට කියන්නේ ... මචන්ලා අපි හෙමෝම ආඩම්බර වෙන්න ඕන මේවගේ නායකයෙක් අපිට ඉන්නවට.. මේක කියවල උබල කියයි .. මරාට චන්දෙ දෙන්නේ නෑ කියලා ඕව දැම්මට ... මම මේ කියන්නේ චන්දෙ දෙන්න කියල නෙවෙයි .. ටිකක් උබලගේ ඔය හිත්වලින්ම අහල බලබන්, මේ මනුස්සය රටට කොච්චර සේවයක් කරලා තියෙනවාද කියල ... උබලගේ ගෙවල් වල උන් අම්මල තාත්තල එක එක පක්ෂ වල වෙන්න පුළුවන්.. උබලටත් වැල යන පැත්තට මැස්ස ගහල වෙඩක් නෑ .. ටිකක් බුද්ධිමත්ව හිතපල්ලා ... ඉරිසියාවල් කුහකකම් නවත්තපල්ලා... එතකොට තමයි, තමනුත් රටටත් වැඩක් වෙන්නේ ... නැතුව කඩේ දාගෙන ඉදල එක එකාට බැනල, වෛරය වපුරලා වැඩක් නෑ .. මහින්ද මගේ කවුරුවත් නෙවෙයි, මේවා ලියන්න .. මේ මනුස්සය වැඩක් කරලා තියෙන නායකයෙක් .. මිනිහ ඉස්සරහටත් මේ රට තව ලස්සන කරයි ... වැඩක් කරනකොට පස්සෙන් ඉදන් කකුලෙන් ඇදල වැඩක් නා..ඒ මිනිහට උදවු කරනවා ඇරෙන්න .. බලපන් අද අපි කොච්චර ලස්සන පරිසරයක ඉන්නවද කියල .. රට ටික ටික සංවර්දනය වෙනවා... ඉස්සරහට අපේ රට සින්ගපුරුව , මැලේසියාව වගේ දියුණු වෙයි.. ඒ තැනට රට ගෙනියන්න උදව් කරපල්ලා, වැලේ වල් නැතුව ඉන්න වුන්ට සපෝර්ට් කර කර ඉන්නේ නැතුව.. මිනිස්සු කියන්නේ පුදුම ජාතියක් හොඳ වගේම කෙනෙක්ගේ දියුණුවට කැමති නැති වුනුත් ඉන්නවා මේ සමාජයේ.. ඒවගේ වෙන්න එපා ..සතුටුවෙයන්.. මේලෝකේ කිසිම දෙයක් සර්ව සම්පුර්ණ නෑ.. වැරැදී වෙන්න පුළුවන්.. කරන්න තියෙන්නේ ඒ වැරදි පෙන්නලා දීල ඉස්සරහට යන්න උදව් කරන එක.. එක තමයි හොඳ මිනිහෙක් විදියට කරන්න තියෙන්නේ... ඒක නිසා මේවා ගැනත් ටිකක් හිතපල්ලා නිකන් තියෙන කටින් හරි වැරද්දක් දන්නේ නැතුව මඩ ගහන්න කලින්.. 100% ක වැඩ කරන කොට 10% ක වැරදි වෙන්න පුළුවන් .. ඒවාට දඩුවම් දීල,වැරදි හදාගෙන ඉස්සරහට යන එක තමයි වෙන්න ඕනේ .. නැතුව අරය ගැහුවා මෙයා ගෙහුව, අච්චර ගහල මෙච්චර ගහල කියා කියා බොරුවට එක එක කියන පලියට කගහල වෙඩක් නැනේ.. උබ උනත් මම උනත් කොච්චර හොඳට වැඩ කරත්, උබේ වරදින් හරි වෙන එකෙක්ගේ වරදින් හරි වැඩේ පොඩ්ඩක් අවුල් උනොත්, මිනිස්සු highlight කරගන්න බලන්නේ උබ හෝ මම කරපු හොඳ ටික නෙවෙයි , අර මිස් උන ටික .. එච්චරයි කියන්න තියෙන්නේ .. බනින්න තියෙනවනම්, මට බැනපල්ලා ..මඩගහපන්...
    තමා පසු පස එන හෙවනැල්ල මෙන් , ගොනා පිටුපස එන කරත්ත රෝදයමෙන්..තමා රැස් කරගත් හොඳ සහ නරක තම පසුපස එයි ... ඔය දේශපාලුවෝ හැමෝටම එච්ච්රයි ..

    හොඳට නරකට දෙකට කටමය..
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    "මේ ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ
    පරාජය කරන තුරු අප සටන් වදිනවා. යම් විදියකින්
    මැරුණොත් ලබන ආත්මයේ යකෙක් වී හෝ මහින්ද
    රාජපක්ෂගෙන් පළි ගන්නවා"

    - එක්සත් භික්ෂු පෙරමුණේ උපසභාපති මාලබේ සීලරතන හිමියෝ -

    කොහෙද බං එතකොට බ්ත්තරමුල්ලේ සීලරතන කෙනෙක් ??
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    එළකිරි එකේ ඉන්න සියලුම සහෝදරයන්ට කියන්නේ ... මචන්ලා අපි හෙමෝම ආඩම්බර වෙන්න ඕන මේවගේ නායකයෙක් අපිට ඉන්නවට.. මේක කියවල උබල කියයි .. මරාට චන්දෙ දෙන්නේ නෑ කියලා ඕව දැම්මට ... මම මේ කියන්නේ චන්දෙ දෙන්න කියල නෙවෙයි .. ටිකක් උබලගේ ඔය හිත්වලින්ම අහල බලබන්, මේ මනුස්සය රටට කොච්චර සේවයක් කරලා තියෙනවාද කියල ... උබලගේ ගෙවල් වල උන් අම්මල තාත්තල එක එක පක්ෂ වල වෙන්න පුළුවන්.. උබලටත් වැල යන පැත්තට මැස්ස ගහල වෙඩක් නෑ .. ටිකක් බුද්ධිමත්ව හිතපල්ලා ... ඉරිසියාවල් කුහකකම් නවත්තපල්ලා... එතකොට තමයි, තමනුත් රටටත් වැඩක් වෙන්නේ ... නැතුව කඩේ දාගෙන ඉදල එක එකාට බැනල, වෛරය වපුරලා වැඩක් නෑ .. මහින්ද මගේ කවුරුවත් නෙවෙයි, මේවා ලියන්න .. මේ මනුස්සය වැඩක් කරලා තියෙන නායකයෙක් .. මිනිහ ඉස්සරහටත් මේ රට තව ලස්සන කරයි ... වැඩක් කරනකොට පස්සෙන් ඉදන් කකුලෙන් ඇදල වැඩක් නා..ඒ මිනිහට උදවු කරනවා ඇරෙන්න .. බලපන් අද අපි කොච්චර ලස්සන පරිසරයක ඉන්නවද කියල .. රට ටික ටික සංවර්දනය වෙනවා... ඉස්සරහට අපේ රට සින්ගපුරුව , මැලේසියාව වගේ දියුණු වෙයි.. ඒ තැනට රට ගෙනියන්න උදව් කරපල්ලා, වැලේ වල් නැතුව ඉන්න වුන්ට සපෝර්ට් කර කර ඉන්නේ නැතුව.. මිනිස්සු කියන්නේ පුදුම ජාතියක් හොඳ වගේම කෙනෙක්ගේ දියුණුවට කැමති නැති වුනුත් ඉන්නවා මේ සමාජයේ.. ඒවගේ වෙන්න එපා ..සතුටුවෙයන්.. මේලෝකේ කිසිම දෙයක් සර්ව සම්පුර්ණ නෑ.. වැරැදී වෙන්න පුළුවන්.. කරන්න තියෙන්නේ ඒ වැරදි පෙන්නලා දීල ඉස්සරහට යන්න උදව් කරන එක.. එක තමයි හොඳ මිනිහෙක් විදියට කරන්න තියෙන්නේ... ඒක නිසා මේවා ගැනත් ටිකක් හිතපල්ලා නිකන් තියෙන කටින් හරි වැරද්දක් දන්නේ නැතුව මඩ ගහන්න කලින්.. 100% ක වැඩ කරන කොට 10% ක වැරදි වෙන්න පුළුවන් .. ඒවාට දඩුවම් දීල,වැරදි හදාගෙන ඉස්සරහට යන එක තමයි වෙන්න ඕනේ .. නැතුව අරය ගැහුවා මෙයා ගෙහුව, අච්චර ගහල මෙච්චර ගහල කියා කියා බොරුවට එක එක කියන පලියට කගහල වෙඩක් නැනේ.. උබ උනත් මම උනත් කොච්චර හොඳට වැඩ කරත්, උබේ වරදින් හරි වෙන එකෙක්ගේ වරදින් හරි වැඩේ පොඩ්ඩක් අවුල් උනොත්, මිනිස්සු highlight කරගන්න බලන්නේ උබ හෝ මම කරපු හොඳ ටික නෙවෙයි , අර මිස් උන ටික .. එච්චරයි කියන්න තියෙන්නේ .. බනින්න තියෙනවනම්, මට බැනපල්ලා ..මඩගහපන්...
    තමා පසු පස එන හෙවනැල්ල මෙන් , ගොනා පිටුපස එන කරත්ත රෝදයමෙන්..තමා රැස් කරගත් හොඳ සහ නරක තම පසුපස එයි ... ඔය දේශපාලුවෝ හැමෝටම එච්ච්රයි ..

    හොඳට නරකට දෙකට කටමය..
    උඹ සංවර්ධනය කියලා හිතාගෙන ඉන්න එකද ඇත්තටම සංවර්ධනේ කියලා හොයලා බලපන්. රටේ පලවෙනි දේ නිරෝගී පරම්පරාවක්. ඒකට සෞඛ්‍යට සල්ලි වෙන් වෙන්න ඕනි. රටේ දෙවෙනි දේ අපේ පොඩි එවුන්ගේ අධ්‍යාපනය. ඒ නිරෝගී පරම්පරාවට හොදට උගන්නලා රටේ නිශ්පාදන ආර්ථිකයට එක්කරගන්න ඕනි. අද මේ ආණ්ඩුව ඔය දෙකට කරලා තියෙන දේ මම කියන්න ඕනි නෑ නේ. ඉස්පිරිතාලෙට ගියාම බේත් පෙත්ත නෑ. සෝමාලියාවත් අපිට වැඩිය බජට් එකෙන් අධ්‍යාපනයට වෙන් කරනවා. වංචාව දූෂණය හොරකම මත්ද්‍රව්‍ය නීතියක් නැතිකම අද රටේ සාමාන්‍ය දෙවල් වෙලා. එහෙව් රටේ මට නම් ඇත්තටම අහන්න තියෙන්නෙ පාරවල් කන්ඩද කියල තමයි
     
    • Like
    Reactions: PMUB
    Nov 24, 2014
    789
    64
    0
    ලාල් කාන්තගේ ගොබ්බ තර්ක වලට ඇමැතිනී පවිත්රාගේ නිශ්ශබ්දතාවය. බල්ලොත් එක්ක තර්ක කර පලක් නෑ. බල්ලොත් එක්ක තරගෙට බුරන්න පවිත්රා මැතිනියට බෑ. බල්ලො හිතං ඉන්නෙ උන්ට රිටර්න් එක විදිහට බිරුවෙ නෑ කියන්නෙ උන් හෙන ලොකු දෙයක් කලා කියල.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    එළකිරි එකේ ඉන්න සියලුම සහෝදරයන්ට කියන්නේ ... මචන්ලා අපි හෙමෝම ආඩම්බර වෙන්න ඕන මේවගේ නායකයෙක් අපිට ඉන්නවට.. මේක කියවල උබල කියයි .. මරාට චන්දෙ දෙන්නේ නෑ කියලා ඕව දැම්මට ... මම මේ කියන්නේ චන්දෙ දෙන්න කියල නෙවෙයි .. ටිකක් උබලගේ ඔය හිත්වලින්ම අහල බලබන්, මේ මනුස්සය රටට කොච්චර සේවයක් කරලා තියෙනවාද කියල ... උබලගේ ගෙවල් වල උන් අම්මල තාත්තල එක එක පක්ෂ වල වෙන්න පුළුවන්.. උබලටත් වැල යන පැත්තට මැස්ස ගහල වෙඩක් නෑ .. ටිකක් බුද්ධිමත්ව හිතපල්ලා ... ඉරිසියාවල් කුහකකම් නවත්තපල්ලා... එතකොට තමයි, තමනුත් රටටත් වැඩක් වෙන්නේ ... නැතුව කඩේ දාගෙන ඉදල එක එකාට බැනල, වෛරය වපුරලා වැඩක් නෑ .. මහින්ද මගේ කවුරුවත් නෙවෙයි, මේවා ලියන්න .. මේ මනුස්සය වැඩක් කරලා තියෙන නායකයෙක් .. මිනිහ ඉස්සරහටත් මේ රට තව ලස්සන කරයි ... වැඩක් කරනකොට පස්සෙන් ඉදන් කකුලෙන් ඇදල වැඩක් නා..ඒ මිනිහට උදවු කරනවා ඇරෙන්න .. බලපන් අද අපි කොච්චර ලස්සන පරිසරයක ඉන්නවද කියල .. රට ටික ටික සංවර්දනය වෙනවා... ඉස්සරහට අපේ රට සින්ගපුරුව , මැලේසියාව වගේ දියුණු වෙයි.. ඒ තැනට රට ගෙනියන්න උදව් කරපල්ලා, වැලේ වල් නැතුව ඉන්න වුන්ට සපෝර්ට් කර කර ඉන්නේ නැතුව.. මිනිස්සු කියන්නේ පුදුම ජාතියක් හොඳ වගේම කෙනෙක්ගේ දියුණුවට කැමති නැති වුනුත් ඉන්නවා මේ සමාජයේ.. ඒවගේ වෙන්න එපා ..සතුටුවෙයන්.. මේලෝකේ කිසිම දෙයක් සර්ව සම්පුර්ණ නෑ.. වැරැදී වෙන්න පුළුවන්.. කරන්න තියෙන්නේ ඒ වැරදි පෙන්නලා දීල ඉස්සරහට යන්න උදව් කරන එක.. එක තමයි හොඳ මිනිහෙක් විදියට කරන්න තියෙන්නේ... ඒක නිසා මේවා ගැනත් ටිකක් හිතපල්ලා නිකන් තියෙන කටින් හරි වැරද්දක් දන්නේ නැතුව මඩ ගහන්න කලින්.. 100% ක වැඩ කරන කොට 10% ක වැරදි වෙන්න පුළුවන් .. ඒවාට දඩුවම් දීල,වැරදි හදාගෙන ඉස්සරහට යන එක තමයි වෙන්න ඕනේ .. නැතුව අරය ගැහුවා මෙයා ගෙහුව, අච්චර ගහල මෙච්චර ගහල කියා කියා බොරුවට එක එක කියන පලියට කගහල වෙඩක් නැනේ.. උබ උනත් මම උනත් කොච්චර හොඳට වැඩ කරත්, උබේ වරදින් හරි වෙන එකෙක්ගේ වරදින් හරි වැඩේ පොඩ්ඩක් අවුල් උනොත්, මිනිස්සු highlight කරගන්න බලන්නේ උබ හෝ මම කරපු හොඳ ටික නෙවෙයි , අර මිස් උන ටික .. එච්චරයි කියන්න තියෙන්නේ .. බනින්න තියෙනවනම්, මට බැනපල්ලා ..මඩගහපන්...
    තමා පසු පස එන හෙවනැල්ල මෙන් , ගොනා පිටුපස එන කරත්ත රෝදයමෙන්..තමා රැස් කරගත් හොඳ සහ නරක තම පසුපස එයි ... ඔය දේශපාලුවෝ හැමෝටම එච්ච්රයි ..

    හොඳට නරකට දෙකට කටමය..
    මේකට අහන්න තියෙන්නෙ වයස කීයද? පාසල මොකද්ද කියල තමා.. :lol::lol:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මහින්දයව ආයේත් දේශපාලනයට ගාව ගන්න හොද නැහැ
    දැනටමත් ඔය කොරල තියෙන හරිය හොදටම ඇති
    නැත්නම් අර පුස්තකාල සහායක කියන පරණ පුරුදු ජොබ් එක කරගෙනම ඉන්න කියනවා'
    රාජපක්ශ කියන්නෙ දෙශපාලන චරිතයක් නෙමෙයි ලක්ශ්මන් කදිරගාමන්ව තමයි සන්ධානෙන් දාන්න ඉදල තියෙන්නෙ.පස්සෙ වැඩිදෙනාගෙ කැමත්ත වෙලා බයියො අන්දන්න සරන් කොටෙ බස්සන්න ඉදියන් ප්‍රොග්‍රැම් එකක මෙක හොදට විස්තර කරා.
    :lol: මටත් ආසයි බන් රාජපක්ශලාට බලය නැති වුනාම මොනවාද කරන්නේ බලන්න :)

    එච්චර දෙයක් නැහැ හැබයි ඔක කැගහනව විදුලි පුටුවට දක්කනව කියල සරත් ෆොන්සෙකා ඔකට ඊයෙ මරු කතාවක් කිව්ව.
    පවුලෙ එවුන්ටනම් ගහපු ඒවට කෙල වෙනව හැබයි මහින්දට අවුලක් නැහැ.
    ජනාදිපති වෙලා හිටියෙ විධායක නිසා කරපු වැරදි වලටවත් දඩුවමක් දෙන්න නීතියෙන් අවකාශ නැහැ.
    වෙනින් ජනාදිපතිවරුන්ටයි ඔවුන්ගෙ පවුල් වලටයි වගෙ හැම අය වැයකින්ම නඩත්තු කරනව.
    හැබයි දලදාව වටෙ රෙස් පදින්න රොකට් අරින්න සුඩු වැන් අතල් ගන්න ගෙවල් කඩන්න වගෙ දෙවල් නම් කරන්න බැහැ.
     
    • Like
    Reactions: naleen rox

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,676
    5,522
    113
    අමන දේශපාලකයා බය උනාට රණ විරුවන් විදුලි පු‍ටුවට බය නෑ
     
    • Like
    Reactions: PMUB