මෛත්‍රීගේ ජනගඟ අදහාගන්න බෑ

981d20801130c02f0af74fa72428dc97.jpg

thawa dawas 12 k idalama api katha karamu. ubala uda pannata wadak naha machan.
Mami dinanawa.. :yes::yes:
Elakiriye Thred balalai, Fb wala Post balalai mewa theeranaya karanna puluwan nmmona karanna barida sudu.. :lol:

sirawatama ahannada ?k. bokkenma ahanne. ubala oya tharamata MY gana
sure ekakin katha karanne hitha hadagannada
nathnm dukatada bn. aththama kiyapan. (mage awlakda danne naha machan. MY dinanawa kiyalamata
penna thiyenne FB and kiriye witharane.
eka wenna athi. sorry my bad:confused:)

ubalath dannawane ape lokka me para dinanawa kiyala.
Uta dinanna barinm 3 weni para illanne naha bn.
api wagema pora kawruda kiyala ubalath dannawane..:dull::dull:

Yako mahinda gana ubala kiyana ewa aththa wenna athi.
mn nm nodanna dewal gana katha karanna yanne naha.
habai putho MY awoth ubalatai apitai wenade hithagannawath baha..​

ah. mokada ara kiwwe samurdi kapanawa kiyala blackmail
karala minissu addanawa kiyala.
koheda yako ehema deyak wela thiyenne. :no::no:
wagakeemen kiyanne. ubala kiwwa
okkoma hari wunath eka amulika
pattapal boruwak. kiyanawa nm aththa
kiyala thamange mathe prakasha karapan.
mn meka hodatama danne ape piya yatathe
thamai district eke samurdhi niladari 1/2 k wada..
nikan boru kiyanna nathuwa idapan bn..:frown::frown::frown:

anith dewal hari. ubala kiyana okkoma hari. CTB bus kathawa 25% k withara hari.
eth minissunwa balen gennagannawa
kiyala boru kiyanna epa.(tharamak durata
aththa wenna puluwan) .bahutharayak
kamaththen enne.. ubala kiyanawa wage
wenakrameta gennagannawa wenna puluwan.
:yes::yes::yes::yes:

oya mona wunath sudu... ape Mahinda mami dinanawa..
Jayawewa.:):):)

mage mathaya prakasha kara pamani..
:dull::dull:
kawruth riddawaganna oni naha.
chande wenakm api pata bedan maragaththata.
ita passe kalin hitiya wage Elakiriyanz wage imu.. haa ne... :D :D :D
 
Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0

:lol::lol::lol::lol::lol: රනිල්ගේ කොල්ලෝ set එකට මේකටනම් හුජ්ජ යයි...:lol::lol:
 
Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
පොදු සිරිසේන හිතවාදීන්ට අනුව...
අප මහින්ද රාජපක්ෂට ඡන්දය දෙන්නේ...
යුද්ධය ඉවරකර නිසා..
බෙදුම්වාදී ත්‍රස්ථවාදය පරාජය කල නිසා..
ඔහුට 'කළෙහි ගුණ සැලකීම' පිණිසය...
ඒ ඇත්තද...
කිසිසේත්ම නැත...
අප මහින්ද රාජපක්ෂට ඡන්දය දෙන්නේ...
යුද්ධය ඉවර කර නිසා..
බෙදුම්වාදී ත්‍රස්ථවාදය පරාජය කල නිසා..
පමණක්ම නොවේ...
ඔහු...
රටේ ඒකීයභාවය පිළිගෙන.. එය ආරක්ෂා කරන නිසාය...
උතුරු නැගෙනහිර ඒකාබද්ධ නොකරන නිසාය...
උතුරෙ හමුදා කඳවුරු ශක්තිමත්ව පවත්වාගෙන යන නිසාය...
කිසිඳු ත්‍රස්ථ ක්‍රියාවක් නොකල හැකි ලෙස හමුදා බුද්ධි අංශ වලල්ලක්
පවත්වාගෙන යන නිසාය...
ජාතික ආරක්ෂාව අඩු තක්සේරුවට නොදමන නිසාය..
පළාත් සභාවලට ඉඩම් පොලිස් බලතල පිදේණි නොදෙන නිසාය...
බලය නොබෙදන නිසාය...
ඉන්දියාවෙ ධීවරයොයි කියන කොටි සප්ලයි ගැන්සිවලට ඉඩක් නොදෙන නිසාය....
දෙමළ ඩයස්පෝරාවට රටට ඇතුළුවීමට ඉඩක් නොදෙන නිසාය...
රට වෙනුවෙන් ජීවිත කැප කල සෙඹළුන්
කොටි අවතාරවලට පාවා නොදෙන නිසාය...
පොදු සිරිසේන සහ ඔහු වටා රොද බැද සිටින
උපන්ගෙයි පාවා දෙන්නන්..
බෙදුම්වාදීන්...
අන්තවාදීන්... සමග එකට සිට ගෙන
මහින්දට තවමත් කෙලෙහිගුණ දක්වනවාදැයි
අපට සමච්චල් කරන නිවටුනි...
නුඹලා අන්ධයින් සේ කර තබා ගෙන යන
ඊණියා 'මෛත්‍රීපාලන ප්‍රකාශයේ'...
රටේ ඒකීයභාවය..
ජාතික ආරක්ෂාව..
උතුරෙ හමුදා කඳවුරු..
පළාත් සභාවලට ඉඩම් පොලිස් බලතල..
උතුරු නැගෙනහිර ඒකාබද්ධ නොකිරීම..
බලය නොබෙදීම..
ඉන්දියාවෙ ධීවරයොයි කියන කොටි සප්ලයි..
දෙමළ ඩයස්පෝරාව..
වැනි මව්බිමේ අනාගතයට සෘජුව බලපාන..
අනතුරු උගුල් ගැන..
වචනයක් වත් සදහන් නැති බව..
සිතා මතා අමතකර ඇති බව...
නොවැදගත් කොට සලකා ඇති බව..
දන්නවාද....??????????
එසේ නම් ලැජ්ජවිය යුත්තේ...
මව්බිමට එරෙහිව යන නුඹලාම නොවේද....??????
එන්න..
තමිල්නාඩු ඊළාම්වාදීන්..
ත්‍රස්තවාදීන්...
බෙදුම්වාදීන්... සමග...
සිනාසෙමින්...
''මහින්දට ගිනි තබන්න.....''
 
rwnfrnnd

Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    බොහොම ප්‍රාථමික කරුණු දැක්වීමක් සහිත තවත් දුර්වල ත්‍රෙඩ් එකක් බව කණගාටුවෙන් වුවත් කියන්න සිද්ද වෙනව. තමන්ගේ පාර්ශ්වය ප්‍රමෝට් කිරීමේදී මීට වඩා උසස් මට්ටමේ කරුණු දැක්වීමක් කිරීමට හැකි විය යුතුයි. නැතහොත් එය තමන්ටම අවාසියක් වෙනව. ජනපතිට පක්‍ෂපාත උගත් එළකිරියන්ස්ලගේ අඩු පාඩුවක් මෙවර පැහැදිලිවම දකින්නට ලැබෙනව. අපහාසයකට නෙමෙයි කිව්වෙ.

    දැන් මේ රටට අවශ්‍ය වෙනසක්. බුද්ධිමතුන් පෙරට එන මෛත්‍රී පාලනයක් :)
     
    ඔව් ඔව් මේක ප්‍රතමිකව මහින්දව ප්‍රමෝට් කරන්න නෙවයි දැම්මේ... මේක දැම්මේ ජේෂ්ඨ විදිහට රනිල්ගේ ලෝල්ලාංව රිද්දන්න... :lol::lol::lol::lol::lol::lol::lol:
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    දිනුම සහතික නම් ඇයි සමුර්දි ලාබින් බලෙන් බස්වල පටවන් යන්නේ.මගේ එහා ගෙදර කට්ටියත් ගිය නිසා මං කියන්නේ ඔවුන් සියලුදෙන මහින්දට නොදෙන කට්ටිය,
    අනෙක I T N RUPAVAHINI වල කිසිවෙකුටත් මතප්‍රකශයට ඉඩනොදී දිවා රැ මහින්දටම කඩේ යන කට්ට්ය පමණක්ම කථා කිරීමම පරාජය හොද හැටි පෙනවා
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    ''මහින්දට ගිනි තබන්න.....''

    මහින්ද රාජපක්ෂ නමැති ජනාධිපතිවරයා සමග පුද්ගලික වූ තරහක් වෛරයක් ක්‍රෝධයක් ඉරිසියාවක් ශ්‍රීලාංකික බුද්ධිමත් ජනතාවගේ නැහැ සහෝදරයා. පක්ෂ පාට ලේවලට එකතු උන මිනිස්සු (උඹල වගේ) තමුන්ටවත් දරුවන්ටවත් කිසිම අනාගතයක් නැතුවත් තමුන් කැමති පාට තියන පක්ෂය බලයට පත්වෙනකම් තමුන්ගේ පක්ෂයට දර දිය අදින්නේ ඒ මිනිස්සුන්ගේ නුගත්කම හා බුද්ධිමත් නොවන මනෝභාවය නිසා.. මෙතන ප්‍රශ්නය තියෙන්නේ මහින්ද රාජපක්ෂ කියන ජනාධිපති වරයා විසින් ගෙනියන අනුවන පාලනය ගැන. ඒ ගැන තේරුම් ගන්න තරම් ඔබතුමාට විඥ්ඥාණයක් නැතිබව පැහැදිලි සතයක් උනත් පුළුවන් මට්ටමෙන් තේරුම් ගත්තොත් හෙට දවසට ඇස් අරගෙන මුනදෙන්න උඹලාට පුළුවන් වෙයි. උඹලගේ දරුවෝ මේ ආර්ථික ආගාදේ වැටිලා දුක් විඳින්න කලින් පිටරටකට ගිහින් ජීවත් වෙයල්ලා කියල හරි කියන්න උඹලාට වැටහීමක් ලැබෙයි.

    ගුරුවරියන් දනගස්වන...රජයේ සේවකයින් ගස් බඳින ... පොලිස්තානයේ අත්අඩංගුවේ ඉන්න සැක කරුවන් පොලිස් විධානයට හිස නොනමා බලෙන් නිදහස් කරවන ...රැකියාවකට අවම සුදුසුකම වෙන උසස්පෙල තියා සාමාන්‍යපෙළ වත් අසමත් ඇමති වරුන් ඉන්න ... කුඩු කන්ටේනර් ගණන් ගෙන්වන... නගරයක් නගරය ගානේ කප්පම් කල්ලි ක්‍රියාත්මක වෙන...ඇමතිලා චන්ඩිකම් කරන...රජයේ ඇමතිලා ප්‍රසිද්ධ වේදිකාවේ කුණුහරුප කියන...ශිෂ්‍යයින්ට පොලිසිය ලව්වා බැටන් පොලු වලින් ගස්සන රටක ජනාධිපති වරයෙක් ඉන්න වගක් මටනම් දැනෙන්නේ නැහැ ලොක්ක...මේ ලිව්වේ ටිකයි... තව ඕනෙනම් ලියන්නම්... මෙව්වට උත්තර පුලුවනිනම් ටිකක් උගත් බුද්ධිමත් කෙනෙක් හමුවෙලා උත්තර අහගන්න...

    විනය ක්‍රියාත්මක විය යුත්තේ ඉහල සිට පහලට මිසක් පහල සිට ඉහලට නෙවෙයි ... පොල්ගෙඩි 8ක් සොරකම් කරපු දරුවෙකුට රුපියක් 50 000කට ඇප ලබා දෙන රටක ස්ත්‍රී දුෂණයට ඇප ගන්න යන්නේ රුපියල් 10 000 යි නම් රාජපක්ෂ පාලනයේ කොතනද සිවිල් නීතියට ආරක්ෂාවක්... කොතනද අපේ රටේ මිනිස්සුන්ට රැකවරණයක්... කොතනද අපේ මිනිස්සුන්ට අනාගතයක් ... බත් පැකට් එකට කඩේ යන එක නවත්තල මානුෂිකව මේ ලෝකේ දිහා බලපන්... උඹ ලිව්වා භාෂාව බර වැඩිද මන්ද... දෙතුන් වතාවක් කියෝලා තේරුම් ගන්න උත්සහ කරන්න... උඹල වගේ එවුන් ගැන කිසිම ක්‍රෝදයක් නැහැ. තියෙන්නේ අනුකම්පාවක් විතරයි...

    :lol::lol::lol::lol:මේවට උත්තර දීලම ඇතිවෙලා බන්... පැවතුන ආණ්ඩුත් එක්ක සංසන්දනය කරලා බලපන්... උත්තර එතනම තියෙනවා...:yes:
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    මචෝ මෛත්‍රී ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ..:yes: උබේ ත්‍රෙඩ් එකේ ටොපික් එක බලන්නකෝ....:cool: " මෛත්‍රීගේ ජනගඟ අදහාගන්න බෑ":shocked::shocked::shocked:
    ඕකේ මහින්දගේ ජනගග කියල දැම්ම නම් බලන්න එකෙක් එන්නේ නෑ කියල උබත් දන්නවා නේ බන්...
    :lol::lol::lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මචෝ මෛත්‍රී ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ..:yes: උබේ ත්‍රෙඩ් එකේ ටොපික් එක බලන්නකෝ....:cool: " මෛත්‍රීගේ ජනගඟ අදහාගන්න බෑ":shocked::shocked::shocked:
    ඕකේ මහින්දගේ ජනගග කියල දැම්ම නම් බලන්න එකෙක් එන්නේ නෑ කියල උබත් දන්නවා නේ බන්...
    :lol::lol::lol::lol:
    දැන් බැලුවනේ....:lol: දැන් පලයන්...:lol::lol::lol::lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :lol::lol::lol::lol:මේවට උත්තර දීලම ඇතිවෙලා බන්... පැවතුන ආණ්ඩුත් එක්ක සංසන්දනය කරලා බලපන්... උත්තර එතනම තියෙනවා...:yes:

    මම කොතනද කියල තියෙන්නේ පැවතුන ආණ්ඩු හොඳයි කියල??? පැවතුන ආණ්ඩු සහ මේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය අතර වෙනසක් කියන්න බලන්න... මම මෙතන කියල තියනවද චන්ද්‍රිකා + රනිල් එකතුවෙලා මයිත්‍රී ඉස්සරහට දාල පිහිටුවන ආණ්ඩුවෙන් රටේ සංවර්ධනයක් ඇතිවෙයි කියල...මම කියන්නේ මේ ආණ්ඩුවෙන් රටට තවත් සෙතක් වෙන්නේ නැහැ කියලයි...
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    රනිල්ගේ කොල්ලෝ set එකට,සිරස පමණක් නරඹා රසවිඳින හා මෛත්‍රි ට කඩේ යන ජන්දෙවත් නැති තවමත් pc games ගහන කිරියේ සිටින අංගුත්තර යුගයක් ප්‍රාර්ථනා කරන පිංගුත්තරයින්ට පුදමි...:yes::D

    මේ කියලා තියෙන්නේ නිල්-මැසි බලකායේ කොල්ලෝ කුරුට්ටෝ set එක ගැන නේද? :rolleyes:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අනේ ඒ ගැන ඉතින් මොන කතාද බන්, මට මතකයි බුලත්සිංහල මීටින් එකට ආපු ජන ගංඟ, මගේ අම්මෝ, වැඩිය නැහැ මම දැක්ක තරමට, මට්ටක්කුලිය ඩිපෝ එකෙන් බස් 19යි , මහරගමින් 17, රත්මලානෙන් 12යි, උඩහමුල්ලෙන්, කළුතරින් , ඇළුත්ගමින්, පානදුරෙන්, සහ තවත් ඩිපෝවලින් ගනන් කරගන්න බැරි තරමට ආවා. ඇත්තටම මට ඇඬුනා නෙමෙයි බඩ ගියා මෙ තරම් ජන ගංඟක් දැකලා, ඇයි බන් රටට මෙච්චර සේවයක් කරපු කෙනෙක් පිට පලාත්වලින් සෙනඟ ගෙනල්ලා, අපිව රවට්ටන්න හදන්නේ,

    එතකොට ඇයි බන් රටේ ප්‍රසිද්ධ පුද්ගලයන් සහ චරිත භාවිතා කරලා අපිට චන්දෙ දාන්න කියලා කියන්නේ, යකෝ ටිවී එක පැයක් බැලුවොත් විනාඩි 30ක් විතරම සුභ අනාගතේ ගැනයි, කරපුවා ගැනයි, කරන්න ඉන්න එවා ගනයි කියන්නේ.

    රටට මෙච්චර වැඩක් කරා නම් අයි බන් මෙච්චර භය වෙලා දඟලන්නේ,

    අයි බන් රටේ නීතිය දැන් හරිම සාධාරණය විදියට තියෙන්නේ

    ඇයි බන් මැති ඇමතිවරු දැන් ෆිල්ම් රඟපාලා රටේ නීතිය රැකෙන හැටි පෙන්නන්නේ

    මේ විනාශ කරන්නේ උබලගේ අම්මගේ අප්පගේ බූදලයද ?
     
    nalakas987

    Active member
  • Oct 13, 2007
    762
    31
    28
    හොරණ‍ට ආපු බස් ටික මමත් දැක්කා...

    වැඩිය තිබුණෙ නැහැ. ඕනෙනම් 200 ක් 250 ක් වගේ තමයි ....
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    981d20801130c02f0af74fa72428dc97.jpg

    thawa dawas 12 k idalama api katha karamu. ubala uda pannata wadak naha machan.
    Mami dinanawa.. :yes::yes:
    Elakiriye Thred balalai, Fb wala Post balalai mewa theeranaya karanna puluwan nmmona karanna barida sudu.. :lol:

    sirawatama ahannada ?k. bokkenma ahanne. ubala oya tharamata MY gana
    sure ekakin katha karanne hitha hadagannada
    nathnm dukatada bn. aththama kiyapan. (mage awlakda danne naha machan. MY dinanawa kiyalamata
    penna thiyenne FB and kiriye witharane.
    eka wenna athi. sorry my bad:confused:)

    ubalath dannawane ape lokka me para dinanawa kiyala.
    Uta dinanna barinm 3 weni para illanne naha bn.
    api wagema pora kawruda kiyala ubalath dannawane..:dull::dull:

    Yako mahinda gana ubala kiyana ewa aththa wenna athi.
    mn nm nodanna dewal gana katha karanna yanne naha.
    habai putho MY awoth ubalatai apitai wenade hithagannawath baha..​

    ah. mokada ara kiwwe samurdi kapanawa kiyala blackmail
    karala minissu addanawa kiyala.
    koheda yako ehema deyak wela thiyenne. :no::no:
    wagakeemen kiyanne. ubala kiwwa
    okkoma hari wunath eka amulika
    pattapal boruwak. kiyanawa nm aththa
    kiyala thamange mathe prakasha karapan.
    mn meka hodatama danne ape piya yatathe
    thamai district eke samurdhi niladari 1/2 k wada..
    nikan boru kiyanna nathuwa idapan bn..:frown::frown::frown:

    anith dewal hari. ubala kiyana okkoma hari. CTB bus kathawa 25% k withara hari.
    eth minissunwa balen gennagannawa
    kiyala boru kiyanna epa.(tharamak durata
    aththa wenna puluwan) .bahutharayak
    kamaththen enne.. ubala kiyanawa wage
    wenakrameta gennagannawa wenna puluwan.
    :yes::yes::yes::yes:

    oya mona wunath sudu... ape Mahinda mami dinanawa..
    Jayawewa.:):):)

    mage mathaya prakasha kara pamani..
    :dull::dull:
    kawruth riddawaganna oni naha.
    chande wenakm api pata bedan maragaththata.
    ita passe kalin hitiya wage Elakiriyanz wage imu.. haa ne... :D :D :D
    :lol::lol::lol::lol::lol:
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    මචෝ මෛත්‍රී ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ..:yes: උබේ ත්‍රෙඩ් එකේ ටොපික් එක බලන්නකෝ....:cool: " මෛත්‍රීගේ ජනගඟ අදහාගන්න බෑ":shocked::shocked::shocked:
    ඕකේ මහින්දගේ ජනගග කියල දැම්ම නම් බලන්න එකෙක් එන්නේ නෑ කියල උබත් දන්නවා නේ බන්...
    :lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol: ela talk eka
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මචෝ මෛත්‍රී ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ..:yes: උබේ ත්‍රෙඩ් එකේ ටොපික් එක බලන්නකෝ....:cool: " මෛත්‍රීගේ ජනගඟ අදහාගන්න බෑ":shocked::shocked::shocked:
    ඕකේ මහින්දගේ ජනගග කියල දැම්ම නම් බලන්න එකෙක් එන්නේ නෑ කියල උබත් දන්නවා නේ බන්...
    :lol::lol::lol::lol:

    hehe paw bn,, redde rewenna athi meka dakala. :lol: mahindage gotta :rofl:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    මේ අහපන්.. අම්බලන්ගොඩ unp පැත්තක් තමයි 2010 දීත්.. එත් මේ පාර නෑ.. බටපොළ පැත්තට ඇවිල්ලා බලපන්.. එහෙත් unp කාරයෝ බහුතරේ.. එත් මේද පාර ඔය හැම දෙයක්ම ඉවරයි. බෝද්දක් බටපොල ඇවිල්ල බලහන්.. උඹ ගාල්ලේ කිව්වනේ.. බලපන් වෙනස.. අද ඒ පැත්තේ මිනිස්සු මහින්ද මහත්තයා කියන නම ඇහුනත් ජයවේවා කියනවා... පලයන් ගොඩහෙන පැත්තේ ගින් බලහන් ඒ මිනිස්සුන්ගේ ගම් අද සංවර්ධනය කරලා... බලහං ඒ මිනිස්සුන්ගේ හිත්වල තියෙන සතුට සහ මුනේ තියෙන හිනාව..:):):)

    බටපොළ මචන් මගේ වයිෆ් ගේ ගම්පලාත.. සහෝදරයෝ 3යි... කලින් දෙපාරම මහින්දට දුන්නේ.. මේපාර මෛත්‍රී.. ඒ පැත්තේ ගොඩක් අයට දැන් මහින්ද එපා වෙලා තියෙන්නේ :D