මෛත්‍රීගේ දින100ක්ෂණිකව ක්‍රියාත්මක කරන සŠ

jonhrcm

Well-known member
  • Nov 29, 2006
    796
    346
    83
    Lankawe
    පොදු සිරිසේන හිතවාදීන්ට අනුව...
    අප මහින්ද රාජපක්ෂට ඡන්දය දෙන්නේ...
    යුද්ධය ඉවරකර නිසා..
    බෙදුම්වාදී ත්‍රස්ථවාදය පරාජය කල නිසා..
    ඔහුට 'කළෙහි ගුණ සැලකීම' පිණිසය...
    ඒ ඇත්තද...
    කිසිසේත්ම නැත...
    අප මහින්ද රාජපක්ෂට ඡන්දය දෙන්නේ...
    යුද්ධය ඉවර කර නිසා..
    බෙදුම්වාදී ත්‍රස්ථවාදය පරාජය කල නිසා..
    පමණක්ම නොවේ...
    ඔහු...
    රටේ ඒකීයභාවය පිළිගෙන.. එය ආරක්ෂා කරන නිසාය...
    උතුරු නැගෙනහිර ඒකාබද්ධ නොකරන නිසාය...
    උතුරෙ හමුදා කඳවුරු ශක්තිමත්ව පවත්වාගෙන යන නිසාය...
    කිසිඳු ත්‍රස්ථ ක්‍රියාවක් නොකල හැකි ලෙස හමුදා බුද්ධි අංශ වලල්ලක්
    පවත්වාගෙන යන නිසාය...
    ජාතික ආරක්ෂාව අඩු තක්සේරුවට නොදමන නිසාය..
    පළාත් සභාවලට ඉඩම් පොලිස් බලතල පිදේණි නොදෙන නිසාය...
    බලය නොබෙදන නිසාය...
    ඉන්දියාවෙ ධීවරයොයි කියන කොටි සප්ලයි ගැන්සිවලට ඉඩක් නොදෙන නිසාය....
    දෙමළ ඩයස්පෝරාවට රටට ඇතුළුවීමට ඉඩක් නොදෙන නිසාය...
    රට වෙනුවෙන් ජීවිත කැප කල සෙඹළුන්
    කොටි අවතාරවලට පාවා නොදෙන නිසාය...
    පොදු සිරිසේන සහ ඔහු වටා රොද බැද සිටින
    උපන්ගෙයි පාවා දෙන්නන්..
    බෙදුම්වාදීන්...
    අන්තවාදීන්... සමග එකට සිට ගෙන
    මහින්දට තවමත් කෙලෙහිගුණ දක්වනවාදැයි
    අපට සමච්චල් කරන නිවටුනි...
    නුඹලා අන්ධයින් සේ කර තබා ගෙන යන
    ඊණියා 'මෛත්‍රීපාලන ප්‍රකාශයේ'...
    රටේ ඒකීයභාවය..
    ජාතික ආරක්ෂාව..
    උතුරෙ හමුදා කඳවුරු..
    පළාත් සභාවලට ඉඩම් පොලිස් බලතල..
    උතුරු නැගෙනහිර ඒකාබද්ධ නොකිරීම..
    බලය නොබෙදීම..
    ඉන්දියාවෙ ධීවරයොයි කියන කොටි සප්ලයි..
    දෙමළ ඩයස්පෝරාව..
    වැනි මව්බිමේ අනාගතයට සෘජුව බලපාන..
    අනතුරු උගුල් ගැන..
    වචනයක් වත් සදහන් නැති බව..
    සිතා මතා අමතකර ඇති බව...
    නොවැදගත් කොට සලකා ඇති බව..
    දන්නවාද....??????????
    එසේ නම් ලැජ්ජවිය යුත්තේ...
    මව්බිමට එරෙහිව යන නුඹලාම නොවේද....??????
    එන්න..
    තමිල්නාඩු ඊළාම්වාදීන්..
    ත්‍රස්තවාදීන්...
    බෙදුම්වාදීන්... සමග...
    සිනාසෙමින්...
    ''මහින්දට ගිනි තබන්න.....''

    sirawata kiyala thiyenawa
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    මෛත්‍රී පාලන අපට එපා – එජාප නියෝජ්‍ය නායක
    අහිංසක එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන්ට එජාප නායකයෙක් මිස ආණ්ඩුවෙන් පැනපු පතෝලයන් අවශ්‍ය නැතිබව එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇතැයි ආරංචිමාර්ග පවසයි.
    එක්සත් ජාතික පක්ෂයේ එදා සිට අද දක්වා පක්ෂය වෙනුවෙන් කැපවුණු පාක්ෂිකයන්ට තම පක්ෂයේ නායකයෙක් අවශ්‍ය බවත් නිදහස් පක්ෂයෙන් ආපු මෛත්‍රීලා යටතේ ආණ්ඩු අවශ්‍ය නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන බව දැනගන්නට තිබේ.
    මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා යන දෙපලගේ විකාර ප්‍රතිපත්ති හේතුවෙන් කලකිරීමට ලක්ව ඇති ප්‍රේමදාස මහතා මේ දිනවල හම්බන්තොටට වී රහසේම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් සහය පළකරමින් සිටින බවද වැඩිදුර ආරංචි මාර්ග පවසයි.

    මොකද බං කොලපාටින් ලියන්නෙ. උබලට දැන් නිල්පාට පේන්න බැරිද :eek:
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    ඇත්තටම මෛත්‍රී මහත්තයගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හෙන හරයක් තියෙනව බං. නීතිය, සාරදර්ම මේ හැමදේම වල් වැදිච්ච සමාජයකට මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියන්නෙ ඇගට පොඩි ගතියක් දෙන පොඩි හුලගක් වගේ. :D

    මේකෙ තියෙන දේවල් කරොත් අපේ සමාජයේ ලොකු වෙනසක් දකින්න ලැබෙයි.:D

    පාටලී මහත්තයට රටට ලොකු සේවයක් කරන්න පුලුවන් තනතුරක් දුන්නොත් රට ගොඩේ ගොඩ.
    මට ඒක හොදටම විශ්වාසයි.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    මේ ප්‍රකාශනයට මරන දන්ඩනයත් දැන්මනම් හරි බං.:cool:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,758
    113
    මෛත්‍රීගේ දින100ක්ෂණිකව... 12-29-2014 05:21 PM Suba anagathayak wewa anna ekane watinne +20 mhdlpap

    menna mage - rep kapala......... onna yahapalne....... hooooooooooooooooo
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඇත්තටම මෛත්‍රී මහත්තයගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හෙන හරයක් තියෙනව බං. නීතිය, සාරදර්ම මේ හැමදේම වල් වැදිච්ච සමාජයකට මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියන්නෙ ඇගට පොඩි ගතියක් දෙන පොඩි හුලගක් වගේ. :D

    මේකෙ තියෙන දේවල් කරොත් අපේ සමාජයේ ලොකු වෙනසක් දකින්න ලැබෙයි.:D

    පාටලී මහත්තයට රටට ලොකු සේවයක් කරන්න පුලුවන් තනතුරක් දුන්නොත් රට ගොඩේ ගොඩ.
    මට ඒක හොදටම විශ්වාසයි.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    මේ ප්‍රකාශනයට මරන දන්ඩනයත් දැන්මනම් හරි බං.:cool:

    ඔව් මචං පට්ට නිදහසක්, වෙනසක් ඇති වෙන බව දැනෙනවා , මහින්දගේ පවුල් ආණ්ඩුවෙන්, හොරුන්ගෙන් ,කුඩු මුදලාලිලාගෙන්,හෙන්චයියලාගෙන් ,8 පාස් නැති ගොන්නුන්ගෙන් රට මිදෙනවා කියන්නේ පුදුම නිදහසක් සහා යහපානයක් රටේ ඇති වේ පාටලී ,වගේ වැඩ කරන්න පුළුවන් හොද සෙට් එකක් දැන් ඉන්නවා ඒ සෙට් එක රටේ ආර්ථිකය ගොඩගනී කියලා විශ්වාසකරන්න පුළුවන් ආර්ථිකය සංවර්ධනය කරන්න පුළුවන් පට්ට උගත් සෙට් එකක් UNP එකෙත් ඉන්නවා. සුවමින්වහන්සේලා මුල්තැන අරගෙන වැඩ කරන නිසා රට ආගමට දාමට ලැදි යහපාලනයක් තියෙන ප්‍රජාත්‍රන්තවාදය සුරකින තැනක් වේ කියලා විශ්වාසකරන්න පුළුවන් ..
    :):)
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    :lol::lol::lol::lol::lol::lol: යුඇන්පී ච්න්තනය.........
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    :lol::lol::lol::lol::lol::lol: යුඇන්පී ච්න්තනය.........

    මචං උබ සල්මන්කාන් නමස්කාර කරලා වෙන්න ඕන දැන් ඉන්නේ එක නිසා ,
    මචං ගුනේබයි අතුරුදහන් වෙන්නේ නැතුව මම අහන ප්‍රශ්න ටිකට පුළුවන් නම් උත්තර දීපන්කො :no: :rolleyes:

    1 .උබ පිළිගන්නේ නැද්ද වර්තමාන ආණ්ඩුවේ අධික වංචා දුෂණ කොමිස් ගැහිලි තියෙනවා කියලා ?

    2. උබ පිළිගන්නේ නැද්ද වර්තමාන ආණ්ඩුව නිතිය අතට අරගෙන වැඩ කරනවා කියලා ?

    3.උබ පිළිගන්නේ නැද්ද පවුල් ආණ්ඩුක්‍රමයක් මහින්ද අරගෙන යනවා කියලා ?

    4.ඇයි මචං මාරා අවුරුදු 02ක් ජනතාවට සේවය කරන්නේ නැතුව හදිසි ජන්දයක් කැදවන්නේ ? ඇයි මේ අවුරුදු 02ත් ජනතාවට සහන දීලා ජ්න්දයකට එන්නේ නැතුව හදිසියෙන්ම ජන්දයක් ඉල්ලා
    එකෙන් දිනුවට පස්සේ අරවා මේවා කරනවා කියන්නේ ?

    5 උබ පිළිගන්නේ නැද්ද මහින්ද බලලොබි තන්හාවෙන් පෙලන බව ?

    6 උබ පිළිගන්නේ නැද්ද මහින්දගේ ළමයි අසීමිත ලෙස රජ සැප විදින බව ජනතාවගේ සල්ලි හරහා ?

    7.ඇත්තටම කොටි දැන් උබ දන්න විදිහට ඉන්නේ මහින්දගේ ආණ්ඩුවේ නෙවේද ?

    8.ඇයි සරත්ෆොන්සේකාගේ ප්‍රජා අයිතිය අහෝසි කලේ ?

    9 .රටේ ජිවන බර වැඩි වෙලා නැද්ද ?

    10 . දැරිය නොහැකි බදු බරක් ජනතාවගේ හිස මත හෙලා නැද්ද මහින්දගේ ආණ්ඩුව ?

    11.මහින්දගේ ආණ්ඩුවේ කැබිනට් එකේ දක්ෂයන් උගත් පිරිසක් ඉන්නවද කවුද ඒ ?

    12.මහින්ද රටේ සංවර්දනය මුවාවෙන් රට අසීමිත ලෙස නය කරලා නැද්ද ?

    13. මහින්ද රටේ ජනාදිපති ලෙස සල්මන් කාන් එක්ක නටන නැටුම උබට පිළිගන්න පුලුවන්ද ?

    13.රටේ පවතින තත්ත්වය උබට පිළිගන්න පුලුවන්ද ?

    14.උබට කොන්ද කෙලින් තියාගෙන මහින්දට හා හොර කැබිනට් එක නැවත පත්කරගන්න ජන්දේ දෙන්න පුලුවන්ද ?
     
    Dec 28, 2014
    763
    95
    0
    mewa dalath rep higanawada ban

    මෙන්න මහින්දගෙ ලොකුම ගොට්ටෙක්. මූත් මේ රටේ ඉන්න එකෙක් වෙන්න බෑ. කොහෙ හරි රටකට වෙල පුක දෙනවා ඇති. උබ අම්මගෙන් කිරි බීපු එකෙක් නම් මහින්දය නිසා මේ රටේ අහින්සක මිනිස්සු විදින දුක දැනෙන්න ඕනේ. දැන්වත් මොලේ පාවිච්චි කරපන් බත් බැලයා:angry::angry::angry:
     
    Dec 28, 2014
    763
    95
    0
    :lol::lol::lol::lol::lol::lol: යුඇන්පී ච්න්තනය.........

    මෙන්න මහින්දගෙ ලොකුම ගොට්ටෙක්. මූත් මේ රටේ ඉන්න එකෙක් වෙන්න බෑ. කොහෙ හරි රටකට වෙල පුක දෙනවා ඇති. උබ අම්මගෙන් කිරි බීපු එකෙක් නම් මහින්දය නිසා මේ රටේ අහින්සක මිනිස්සු විදින දුක දැනෙන්න ඕනේ. දැන්වත් මොලේ පාවිච්චි කරපන් බත් බැලයා
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Mahinda wage nidahas adyapanayak athi karannemi,nidahas ratak hadannemi wage bolada prathipaththi na methana.kaledi menna mewa karanawai kiyala kiyala thiyenne.
    Loku wenasak balaporotthu wenna puluwan.
    Rata apassata newei issarahata yana wenasak:cool:
    Ratata jaya :)
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,758
    113
    මෙන්න මහින්දගෙ ලොකුම ගොට්ටෙක්. මූත් මේ රටේ ඉන්න එකෙක් වෙන්න බෑ. කොහෙ හරි රටකට වෙල පුක දෙනවා ඇති. උබ අම්මගෙන් කිරි බීපු එකෙක් නම් මහින්දය නිසා මේ රටේ අහින්සක මිනිස්සු විදින දුක දැනෙන්න ඕනේ. දැන්වත් මොලේ පාවිච්චි කරපන් බත් බැලයා:angry::angry::angry:

    ow mama mahindata chande denawa tham parayo.. tho wage kiyanda de kiyanna bayata hora account hadagena loku kata kiyanne ne. balapiya paraya mama reg une 2006, eda idala kiyanna tiyena de kelin kiyanaw. dehspalane gena kata karanwa nam ew kata karapan. dmawpiyo ewata gawa ganna epa.

    thopi mahaloku internet weerayo. mangalage ponna media eke un. dan ridenawa ethi neda. pata balla
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ow mama mahindata chande denawa tham parayo.. tho wage kiyanda de kiyanna bayata hora account hadagena loku kata kiyanne ne. balapiya paraya mama reg une 2006, eda idala kiyanna tiyena de kelin kiyanaw. dehspalane gena kata karanwa nam ew kata karapan. dmawpiyo ewata gawa ganna epa.

    thopi mahaloku internet weerayo. mangalage ponna media eke un. dan ridenawa ethi neda. pata balla

    මචං නුල කඩාගෙන කැගහන්නේ නැතුව,

    උබට පුළුවන් නම් ගුනේබයි (GuneBhai) ගෙන් අහලා තියෙන ප්‍රශ්නවලට උත්තර දීලා මහින්දව සාදාරණිය කරන්න මචං , එහෙම නැත්නම් :sorry: ,
    දැන් ගුනේබයි අතුරුදහන් ,
    උබ විතරයි ඉන්නේ මහින්ද ගොට්ටේක්ට, එත් පොඩ්ඩක් පොඩක් වැට උඩ වැනෙන ගතියක් උබෙන් පෙන්නුම් කරනවා අවුලක් නැ හිත හදාගෙන MY3 ජන්දේ දියන් මචං ;)
     
    Last edited:

    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    ow mama mahindata chande denawa tham parayo.. tho wage kiyanda de kiyanna bayata hora account hadagena loku kata kiyanne ne. balapiya paraya mama reg une 2006, eda idala kiyanna tiyena de kelin kiyanaw. dehspalane gena kata karanwa nam ew kata karapan. dmawpiyo ewata gawa ganna epa.

    thopi mahaloku internet weerayo. mangalage ponna media eke un. dan ridenawa ethi neda. pata balla

    අනේ උබ මහින්දටම දියන් බන්. උබේ චන්දෙ වෙනස් කරන්නවත් උබේ චන්දෙ ගන්නවත් උවමනාවක් නැ මචන්.. පුලුවන්නම් ඇයි මහින්දට චන්දෙ දෙන්නේ. කියල කරුණු ඇතුව ඉදිරිපත් කරපන්..