මෛත්‍රීගේ දින100ක්ෂණිකව ක්‍රියාත්මක කරන සŠ

anuraw123

Member
Nov 25, 2014
633
36
0
මගෙ නමි පලමු සහා අවසාන අවවාදය තමයි පවතින ආන්ඩු ක්‍රමය වෙනස් කොට අලුත් ආන්ඩුවකට 2015 8 වනදාට අවස්ථාව දීමයි...:rolleyes:

MY3:)
 
Last edited:

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    මහින්දට නම් තුන්වතාවක් රට කන්න දෙන්න බැහැ.. මේ කාපු හරිය හොඳටම ඇති..
     
    kokatuwaa

    Active member
  • Oct 6, 2013
    603
    53
    28
    Kalutara
    මහින්දට නම් තුන්වතාවක් රට කන්න දෙන්න බැහැ.. මේ කාපු හරිය හොඳටම ඇති..:sorry: agreed!
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    ඉසසර මුතුන් මිත්තෝ කල කී දේවල් ගැන පම්පෝරි ගහල වැඩක් නෑ....

    මොන රජයක් ආවත් කවුරුන් රජ කෙරුවත් බඩුමිල අඩු කරන්න බෑ...
    ලෝකෙන් ණයට අරන් කන එක නවතින කන් රටකට පෙරට යන්න බෑ...
    ලිප්ටන් වටරවුමට ඇවිල්ල කෑ ගැහුවට ලොක්කන්ට ඒවා ඇහෙන නෑ....
    නිතිය බල්ලට ගිය මේවගේ රටක් ඇතුලේ සාමය රජ කරන්නේ නෑ...

    කෞතුකාගාරේ හොරු කැඩුවද...සුදර්මන්ට වරෙන්තුද...ඒවා අනේ මම නම් දන්නේ නෑ....:shocked::shocked::shocked::shocked:

    නැකතට වැඩ කෙරුවට රට දියුණුවෙලා නෑ...
    ගන බලලා නම තිබ්බට සෙතක් වෙලා නෑ...
    බාර හාර පුද පුජා කරලා වැඩක් නෑ...
    කුහක සමාජයකට දෙයියන්ගේ පිහිට නෑ....

    පොඩ්ඩක් හිතලා....
    බලන්න ඔහෙලා වැරදිද කියල මට හිතෙන හැටි...

    මුකුත් එපා.... අපිට දෙන්න බය නැතුව කට ඇරලා නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය... අපිට දෙන්න කාටත් සාදාරන නීතියක්....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    ෴ සුද්දා, මහින්ද, එදා සහ අද ෴

    සුදු අධිරාජ්‍යවාදීන් අපේ රටට විනයක් කියල ඒ කාලේ ඉඳපු සමහර දුර දිග පෙනෙන සිංහල නායකයෝ කියන කොට, අපේ මුතුන් මිත්තෝ මෙන්න මෙහෙම කිව්වා.

    “සුදු මහත්තුරු අපේ රටේ තාර පාරවල් හැදුවා, රේල් පාරවල් හැදුවා, විදුලි බලය ගෙනාවා, වරාය හැදුවා, ගුවන් තොටුපොළවල් හැදුවා, ඉස්කෝල හදල අපේ ළමයින්ට ඉගැන්නුවා. අපේ රටට මෙච්චර සේවයක් කරපු සුදු මහත්වරු රටට වින කරනවා කියල කියන්නේ කුහකයෝ”

    “උඹලට කෙලෙහි ගුනේ නැද්ද? ලන්දේසීන්ගේ යකඩ සපත්තුවෙන් අපිව මුදවා ගත්තේ මේ ඉංග්‍රීසි කාරයෝ නේද?”

    අපේ මුතුන් මිත්තොන්ව හොඳට හඳුනාගෙන ඉඳපු සුදු මහත්වරු, මෙහෙම කියන උන්දලාට මුදලි කම් දුන්න, ගම වර දුන්නා, ඉන්ගලන්තෙට නව සංචාර දුන්නා, තව නොයෙකුත් වර දාන දුන්නා. ඒ වර දාන අරගත්තු අපේ මුතුන් මිත්තෝ, “අපෝ! මේ සුදු පාලනය තරම් තවත් කාර්යක්ෂම පාලනයක් ලංකාවට කවද ලැබෙයිද?” කිය කියා තව තවත් සුද්දොන්ට රටේ බලය තහවරු කරගන්න දුන්නා.

    මේ අතරේ දුර දිග පෙනෙන නායකයෝ කීප දෙනෙක් සුද්දොන්ට විරුද්දව කැරලි ගහන්න උත්සාහ කරා. ම සුදු පාලනයේ තියෙන අනතුර මිනිස්සුන්ට ඒත්තු ගන්නන්න හැදුවා. එත්, ඒ නායකයෝ ඔක්කොම ද්‍රෝහියෝ විදියට හංවඩු ගහලා සුද්දොන්ට පාවා දෙන්න අපේ මුතුන් මිත්තො කටයුතු කළා.

    ලෝකේ ටිකෙන් ටික දියුණු වුනා. මුද්‍රණ යන්ත්‍ර ආවා, පොත පත ආවා. මිනිස්සු මේවා කියවනකොට, උන්ගේ මොලේ ටික ටික පෑදෙන්න ගත්තා.

    “මේකට කියන්නේ අධිරාජ්‍යවාදය” එක මුතුන් මිත්තෙක් තව එකෙකුට කිව්වා. “මුන් අපිට පාරවල් හදල දුන්නේ, වරාය, ගුවන් තොටුපොල හදල දුන්නේ, අපේ රටේ තියෙන හැම සම්පතක්ම හුරගෙන උන්ගේ මඩිය තර කර ගන්න” තව එකෙක් කිව්වා. අපේ රටේ සම්පත් හුරගෙන කාල, උන්ගේ රටවල් 1000% කින් විතර දියුණු වුනා. අපි, අර පාරවල්, රේල් පාරවල්, වරාය, ගුවන්තොටුපොළ හප කර කර හිටියා.

    “දැන් ඉවසුවා ඇති! මේ සුරා කමට තවත් ඉඩ දෙන්න බැහැ” අපේ මිනිස්සු නිදහස වෙනුවෙන් සටනට බැස්සා.

    ඒත්, ඒ වෙනකොට අවුරුදු 152ක් ගෙවිල ගිහින්. වෙන්න ඕන හරිය රටට වෙලා ඉවරයි. රටේ සම්පත් සේරම කුණු කොල්ලෙට හුරගෙන කාපු සුද්දා, විසි වන සියවසේ ශීෂ්ට සම්පන්න බව, ස්වාපාලනය, වගේ ලොකු වචන අපිටම කියල “නිදහස” බන්දේසියක තියල අපිට දීල යන්න ගියා.
    අද වෙනකොට උන්ගේ ජීවිත අපේ ජීවිත වගේ දහස් ගුණයකින් සැප සම්පත් වලින් පිරිලා. ඒ අපෙන්ම හුරගෙන කාපු සම්පත් වලින්.

    සුද්දෝ එදා අපිව අන්දපු මේ සුත්තරේ අවුරුදු 200 කට පස්සේ තේරුම් ගත්තේ මහින්ද රාජපක්ෂ කියන මහත්තයා.

    ඔව් එයා ත්‍රස්තවාදයෙන් රට මුදාගන්න නායකත්වය දුන්න තමයි. පාරවල් හැදුවා තමයි. ගුවන් තොටුපොළවල් හැදුවා තමයි. වරායවල් හැදුවා තමයි….

    එත්, අර සුද්දෝ වගේම ඒ දේවල් කරන අතරේම, එයා සහ එයාගේ පවුලේ අය මේ රට මහා අසීමාන්තික සුරා කමකට ලක් කළා. එදා අපේ මුතුන් මිත්තෝ වගේ, “අනේ මහින්ද මහත්තයා අපේ පාර හදල දුන්න, වරයා හැදුවා, කොටි එලෙව්වා” කියා කියා නැවත නැවතත් බලය දුන්නොත්, ඇත්ත තත්වය තේරෙනකොට තව අවුරුදු 150ක් ගිහිල්ලා තියෙයි.

    ඉතින් මේ ඇවිත් තියෙන්නේ 1817 ඌව වෙල්ලස කැරැල්ල වගේ අවස්තාවක්. අපේ මුතුන් මිත්තෝ කරපු මෝඩ කම අයෙත් නොකර, මේ නව “පවුල්රාජ්‍යවධියා” අපි මේ මොහොතේ පරාජය කල යුතුමයි.

    හොඳින් හිතන්න. මෛත්‍රීපාල බොරු කලොත්, අපි ඒක එදාට බලා ගමු. දැන් තියෙන්නේ මේ අදූරදර්ශි, තමන්වාදී, පිළිලය උඩු දුවන්න ඉස්සෙල්ලා ඉවර කරන එක.

    උපුටා ගැනීම අන්තර් ජාලයෙනි
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land

    patta kathawa
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    ow mama mahindata chande denawa tham parayo.. tho wage kiyanda de kiyanna bayata hora account hadagena loku kata kiyanne ne. balapiya paraya mama reg une 2006, eda idala kiyanna tiyena de kelin kiyanaw. dehspalane gena kata karanwa nam ew kata karapan. dmawpiyo ewata gawa ganna epa.

    thopi mahaloku internet weerayo. mangalage ponna media eke un. dan ridenawa ethi neda. pata balla

    අවුලක් නෑ මාමෙ. මහින්දට චන්දෙ දෙන අයගෙ ලොකු මොලේ අවුලක් කියලනව කියල තේරෙනවා.
    :rofl::rofl::rofl::rofl:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    හ්ම්.. මාත් ප්‍රතිපත්ති ප්‍රකාශනය කියෙව්වා මචෝ..:yes: ඕකෙ තියෙන හැම දෙයක්ම බලාපොරොත්තු වෙන්න අමාරුයි.. ඒ වගේම අපි මෛත්‍රී ආවා කියලා එයාගෙනුත් මහා ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න නරකයි.. නමුත් මං හිතනවා මෛත්‍රී ආවොත් මහින්දගෙ පාලන කාලයට වඩා පුංචි හෝ හොඳක් රටට වෙයි කියලා.. හොරු මංකොල්ලකාරයො රෙද්දපල්ලෙ දාගන්න එකක් නැහැයි කියලා.. නීතිය දේශපාලනීකරනය කරන එකක් නැහැ කියලා.. දුප්පත් මිනිස්සුන්ට පුංචි හෝ සහනයක් ලබාදෙයි කියලා..

    දේශපාලනය කියන්නෙ ඕක තමා.. අපි බලමු ඉස්සරහට එයාගෙ වැඩ පිළිවෙල කොහොම වෙයිද කියලා ජනාධිපති ධූරය ලැබුණොත්.. එයාගෙ වැඩ හරියන්නෙත් නැත්තං අපි ලබන පාර වෙන කෙනෙකුට දෙමු..:D

    මහින්දට නම් තුන්වතාවක් රට කන්න දෙන්න බැහැ.. මේ කාපු හරිය හොඳටම ඇති..:sorry:

    Agreed