මෛත්‍රීගේ මාතර රැලියට ප්‍රහාරයක්. (Breaking News)
පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජන රැළියක් මේ වන විට මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර එම රැළියේදී සන්ධානයට සම්බන්ධ මාතර ප්‍රදේශීය දේශපාලඥයින් කිහිපදෙනෙකු මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීම සඳහා එක්වීමට නියමිත බව වාර්තා වෙයි.
කෙසේ නමුත් මෙම රැළිය කඩාකප්පල් කිරීමට කිසියම් පිරිසක් උත්සහ කර ඇති බව Info Sri Lanka News වෙත වාර්තා වේ. ඒ මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ සවිකර තිබු ශබ්දවාහිනී යන්ත්‍රවල රැහැන් කපා දැමීමෙනි.
මේ පිළිබඳව අප කල විමසීමකදී එම එක්සත් ජතික පක්ෂය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතා ප්‍රකාශ කලේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍ර විරෝදී ක්‍රියාපිලිවෙතක් අනුගමනය කරමින් ජනබලය යටපත් කිරීමට උත්සහ කරන බවයි.
- See more at: http://www.infosrilankanews.com/2014/12/breaking-news.html#sthash.EHbaWjt3.dpufnews.html#sthash.EHbaWjt3.dpuf