මෛත්‍රීගේ_ලියුමෙන් හෙළි_වූ_ඇත්ත

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
මෛත්‍රීගේ_ලියුමෙන් හෙළි_වූ_ඇත්ත

hwhjf6.png

මෛත්‍රීපාල ලියපු ලියුම හින්ද දැන් හොඳටම තේරෙනවා මහින්දගේ පැත්තේ ඉන්නේ දේශප්‍රේමී බලවේග කියල; රටට වෛර කරන, පරගැති බලවේග තමයි මහින්දට විරුද්ධව ඉන්නේ කියල.

ඔබ රටට ආදරේනම් හෙට දිනයේ ගත යුතු තීරණය ඉතාම පැහැදිලියි.
.
 
Last edited:

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
moo thanikara hamayata adiine ban dan,

මේ පාර මහින්ද සමග ඉන්නවා කියල විශ්වාස කරන්න පුළුවන් කට්ටියක් විතරයි පාර්ලිමේන්තු යවන්න ඕනේ. ඊට පස්සේ අලුත් ව්‍යවස්ථාවක් ගෙනල්ල සිරිසේන ලොක්කව ආපහු පුලතිසි පුරයටම යවනවා.
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113

    මේ පාර මහින්ද සමග ඉන්නවා කියල විශ්වාස කරන්න පුළුවන් කට්ටියක් විතරයි පාර්ලිමේන්තු යවන්න ඕනේ. ඊට පස්සේ අලුත් ව්‍යවස්ථාවක් ගෙනල්ල සිරිසේන ලොක්කව ආපහු පුලතිසි පුරයටම යවනවා.

    සැබෑ නොවෙනා... හීන... හරි... මිහිරියි .... :lol:
    පැරදුනාම කොහොමද බන් ඔව්ව කරන්නේ ? :eek:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,654
    2,434
    113

    මේ පාර මහින්ද සමග ඉන්නවා කියල විශ්වාස කරන්න පුළුවන් කට්ටියක් විතරයි පාර්ලිමේන්තු යවන්න ඕනේ. ඊට පස්සේ අලුත් ව්‍යවස්ථාවක් ගෙනල්ල සිරිසේන ලොක්කව ආපහු පුලතිසි පුරයටම යවනවා.
    බයි සිහින:lol:
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    කරුනාකර මානසිකව කඩා නොවැටෙන්න,,,,,තව තදින් මේස්යේ කකුල් අල්ලාගෙන ඉතුරු දින දෙක තුනෙත් අකුරු කොටන්න
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    කරුනාකර මානසිකව කඩා නොවැටෙන්න,,,,,තව තදින් මේස්යේ කකුල් අල්ලාගෙන ඉතුරු දින දෙක තුනෙත් අකුරු කොටන්න

    :lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: