මෛත්‍රීට ජනාධිපති කුණු හරුපයෙන් බැණ එලවා

monson

Well-known member
  • May 7, 2007
    25,764
    28,898
    113
    මෛත්‍රීට ජනාධිපති කුණු හරුපයෙන් බැණ එලවා

    විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස තරඟ වැදීමට යෝජිත ශ්‍රීලනිප මහලේකම් හා සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා අද (21) උදෑසන ශිෂ්ඨ සම්පන්න මිනිසෙකු ක්‍රියාකරන ආකාරයට තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට භාරදීම සඳහා අරලියගහ මන්දිරයට ගොස් ඇත.

    මෛත්‍රී අමාත්‍යවරයා දකිත්ම දැඩි ආවේගයෙන් කැළඹී ගොස් ඇති ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔහුට හුරු පුරුදු අශිෂ්ඨ ග්‍රාම්‍ය විලාශයෙන් ‘තෝ ..... පුතා මට කෙලවල තවත් එනවද මේක අස්සෙ ලගින්න. බැහැපිය එළියට අ ..... ගන්නැතුව' යනුවෙන් සියලු දෙනා ඉදිරියේ මරහඬ තලා ඇත.

    එම අවස්ථාවේදී තම තීරණය සඳහා කරුණු පැහැදිලි කිරීමට මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා උත්සාහ කළද ජනාධිපතිවරයාගේ කුණුහරුප ප්‍රහාරය ඊට වඩා බලවත් වී ඇත. තත්වය තවත් දරුණු වෙතැයි සිතා ඇති ජනාධිපති ආරක්ෂක නිලධාරීන් මෛත්‍රී ඇමතිවරයා පිටතට කැඳවා ගෙන ගොස් ඇත. පසුව ඔහු අත තිබූ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට ගෙනත් දුන් පසු ඔහු ඒ දෙසවත් නොබලා ලිපිය ඉරා විසිකොට ඇත.


    - lankanewsweb
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මහින්ද බීලා හිටියද දන්නේ නැහැ..


    images
     

    blue_in_rio

    Well-known member
  • විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස තරඟ වැදීමට යෝජිත ශ්‍රීලනිප මහලේකම් හා සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා අද (21) උදෑසන ශිෂ්ඨ සම්පන්න මිනිසෙකු ක්‍රියාකරන ආකාරයට තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට භාරදීම සඳහා අරලියගහ මන්දිරයට ගොස් ඇත.

    මෛත්‍රී අමාත්‍යවරයා දකිත්ම දැඩි ආවේගයෙන් කැළඹී ගොස් ඇති ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔහුට හුරු පුරුදු අශිෂ්ඨ ග්‍රාම්‍ය විලාශයෙන් ‘තෝ ..... පුතා මට කෙලවල තවත් එනවද මේක අස්සෙ ලගින්න. බැහැපිය එළියට අ ..... ගන්නැතුව' යනුවෙන් සියලු දෙනා ඉදිරියේ මරහඬ තලා ඇත.

    එම අවස්ථාවේදී තම තීරණය සඳහා කරුණු පැහැදිලි කිරීමට මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා උත්සාහ කළද ජනාධිපතිවරයාගේ කුණුහරුප ප්‍රහාරය ඊට වඩා බලවත් වී ඇත. තත්වය තවත් දරුණු වෙතැයි සිතා ඇති ජනාධිපති ආරක්ෂක නිලධාරීන් මෛත්‍රී ඇමතිවරයා පිටතට කැඳවා ගෙන ගොස් ඇත. පසුව ඔහු අත තිබූ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට ගෙනත් දුන් පසු ඔහු ඒ දෙසවත් නොබලා ලිපිය ඉරා විසිකොට ඇත.


    - lankanewsweb

    :baffled::baffled:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මේ කතාව ඇත්ත වෙන්න පුලුවන් මොකද මන් දන්න ජනදිපති ආරක්ශකේ බුවෙක් ඉන්නව මිනිහ කිව්ව විදියට කරූ ජයසූරියට මහින්ද බැනල තියෙන්නෙත් ඔය විදියට. තරහ ගියාම යකෙක් වගේලු
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,819
    3,406
    113
    ‘තෝ ..... පුතා මට කෙලවල තවත් එනවද මේක අස්සෙ ලගින්න. බැහැපිය එළියට අ ..... ගන්නැතුව'
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    දැන් එරෝසාන්ට යන කල දසාව ගැන හිතපල්ලා
    උට පිහිටවෙන්න අරමුදලක් පිහිටවමුද
    එරෝසාන් අසරණ සරණ අරමුදල
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    උගත්කමක් නැති කෙනෙකුට රට ගියොත් කොහොම හිටීවිද?මෛත්‍රීගේ පුතා මීට ටික කලකට ඉහදී තම බලප්‍රදේශය තුල ඇති හෝටලයක් තලදී ඉහල පොලිස් නිලධාරියෙකුගේ බිරිඳට කල අතවරය එකල පුවත් හරහා එලි දැක්වුනි. ඒවා කොහොමද යටගැහුවේ. ඉතින් ඉදිරියේදී පොලිසියට ඔය කියන තරම් සහන මෙයාගෙන් ලැබෙයිද? බල කෑදරකමට පනින රිලව්.අපට මුල අමතක නැහැ​
     

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    යුධ ජයග්‍රහණයෙන් පසු දිනෙන් දින ඉදිරියට යන
    සෞභාග්‍යමත් ගමන කිසිදු බලවෙගේකට ආපසු
    හැරවිය නොහැක

    රටේ ජයග්‍රහණය මහින්ද විජයග්‍රහණය
    මනුස්සකම තියෙන තරුණ ඔබ රටට වටිනවා
    එන්න අපි රටට වැඩ කරමු !!!!
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,764
    28,898
    113
    මරා වියරු වැටේ: බඩු පොලොවේ ගසමින් කුණුහරුප විදී: PSD ටෙලිෆෝන් ටැප් කරයි: හදිසි ආරක්ෂක මණ්ඩල රැස්වීමක් කැඳවයි

    (ලංකා ඊ නිව්ස් -2014.නොවැ.21, ප.ව.9.50) මැදමූලන මරා හීනෙකින් හෝ නොසිතූ ලෙස ශ්‍රීලනිප මහලේකම් වරයා විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඔහුට එරෙහිව සටනට පිවිසීමත් සමග මැදමූලන මරා වියරු වැටී පිස්සෙක් මෙන් හැසිරීමට පටන් ගෙන තිබේ. අරලියගහ මැදුරේ බඩු භාණ්ඩ පොලොවේ ගසමින් කුණු හරුප කියමින් කෑගසමින් හැසිරී ඇති ඔහු දකින දකින සැමටම බණින්නට පටන් ගෙන ඇත.

    තම ඔත්තු සේවාවන්ට තිත්ත කුණු හරුපෙන් බැන වැදී ඇති ඔහු වසර දෙකක් තිස්සේ තිබූ මෙම කුමන්ත්‍රණය ගැන හාංකවිසියක් හෝ දැන නොසිටීම ගැන දෙස් දොවොල් තියා ඇත.

    තම ආරක්ෂක අංශ කෙරෙහිද සැක කිරීම ආරම්භ කර ඇති මැදමූලන මරා මේ වන විට ජනාධිපති ආරක්ෂක අංශයේ සියළු දුරකථන ටැප් කිරීම ආරම්භ කර තිබේ.
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    තෝ කැරි වේසිගෙ පුතා මට කෙලවල තවත් එනවද මේක අස්සෙ ලගින්න. බැහැපිය එළියට අම්මට හුකාගන්නැතුව