මෛත්‍රීට ජනාධිපති කුණු හරුපයෙන් බැණ එලවා
විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස තරඟ වැදීමට යෝජිත ශ්‍රීලනිප මහලේකම් හා සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා අද (21) උදෑසන ශිෂ්ඨ සම්පන්න මිනිසෙකු ක්‍රියාකරන ආකාරයට තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට භාරදීම සඳහා අරලියගහ මන්දිරයට ගොස් ඇත.
මෛත්‍රී අමාත්‍යවරයා දකිත්ම දැඩි ආවේගයෙන් කැළඹී ගොස් ඇති ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔහුට හුරු පුරුදු අශිෂ්ඨ ග්‍රාම්‍ය විලාශයෙන් ‘තෝ ..... පුතා මට කෙලවල තවත් එනවද මේක අස්සෙ ලගින්න. බැහැපිය එළියට අ ..... ගන්නැතුව' යනුවෙන් සියලු දෙනා ඉදිරියේ මරහඬ තලා ඇත.
එම අවස්ථාවේදී තම තීරණය සඳහා කරුණු පැහැදිලි කිරීමට මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා උත්සාහ කළද ජනාධිපතිවරයාගේ කුණුහරුප ප්‍රහාරය ඊට වඩා බලවත් වී ඇත. තත්වය තවත් දරුණු වෙතැයි සිතා ඇති ජනාධිපති ආරක්ෂක නිලධාරීන් මෛත්‍රී ඇමතිවරයා පිටතට කැඳවා ගෙන ගොස් ඇත. පසුව ඔහු අත තිබූ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට ගෙනත් දුන් පසු ඔහු ඒ දෙසවත් නොබලා ලිපිය ඉරා විසිකොට ඇත.
- lankanewsweb