කව්රුහරි හොද වාහනයක් ගෙනාවම ඔන්න සිංහලුන්ට අසරණ දරුවොයි අනාත මිනිස්සුයි සමාජ සේවෙයි මතක් වෙනවා. ඌ හම්බ කරපු දෙයින් වාහන ගන්නවද එක එකාට පුදනවද ගිනිතියනවද කියන එක උගේ අතේ තියෙන්නේ. මේ කොහෙවත් ඉන්න උන්ට තියෙන්නේ පුදුම අමාරුවක් නෙහ්.
මට උනත් සල්ලි තියෙනවනං මාත් කරන්නේ මේවගේ ඒවා ගෙන්නන එක තමා. නැතුව එක එකාට පුදන්න යන්නේ නෑ.
තව මැරෙනකොට ගෙනියන්නද වගේ පකේ කතා ඕන නෑනේ. ඉන්න ටිකේ විදින්න ඕනේ. නැතුව මෙලෝ රහක් නැතුව ආෆ්ටර් ලයිෆ් සැප තොන්ඩුව බෙල්ලට දාගෙන නිකන් මැරිලා යන්න ඕන නෑනේ