ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ

වාහනයක් ගන්න අත්පිට මුදල් නැති මිනිහට මුදලක් ණයට දීලා උගේ ආසාව හැබෑ කරලා.ඌටම තව වාරික වෙලාවට නොගෙවා ඉන්න පුතේ කියලා කියන්න තරම් මොලේ අම්මරුවක් තියෙයි කියලා හිතන්න අමාරුයි.

මචන් හැම දේකම දෙපැත්තක් තියෙනවා. ඔන්න මූ ගෙවන්න තියෙන දවසට කලින් ගෙව්වත් ගිනි පොලී අයකරනවානම් මූ වැරදී.

මුගේ වියාපාරික මොලේට ඊරිසියා නොකර අපිත් මුගෙන් ගන්න තියෙන හොද විතරක් ගමු.

මචන් මිනිස්සුන්ගෙත් වැරැද්ද තියනවා. හැබැයි ගන්න කලින් ගොඩක් වෙලාවට මිනිසුන් ව අන්දනවා. ගොඩක් දේවල වහලා කතා කරන්නේ. හැබැයි ඇයි බැංකු එහෙම නොකරන්නේ. විශේෂයෙන් ප්‍රයිවට් බැංකු. කවදාවත් උන් ගිනි පොලිය ය කරන්නේ නැහැ.
 
awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    අනාත සින්ග්හල කුකුල්ලු හැමදාම අනාත වෙන්නේ මෙන්න මේ හේතුව එකක් ..සල්ලි තියන මිනිහෙක් මොනවා හරි උගේ ආතල් එකට ගත්තෝත් එක එක දාර්ශනික ටෝක් දෙනවා ..ඒ කුහක කම ...අද මු මේ වාහන ගෙනාවට මු ඒවා උපතින් ම ගෙනාපු දේවල් නෙමේ නේ උත්සාහයෙන් ගොඩනගපු දේවල් නේ හ‍රි හෝ වැරදි මොකෝ මෙයාගේ සල්ලි එන හැටි දන්නෝ දනිති නමුත් එකත් උත්සාහයක ප්‍රතිපලයක් ...දුපත් වී ඉපදීම ඔබගේ අවසානව නොවේ නමුත් ඔබ දුපත් ලෙස මැරෙනවනම් ඒ ඔබගේ අවාසනාව සහ නොහැකියාව සහ පොන්න කම ...කියල මොකෙක් හරි පොරක් කියලත් තියනවා

    :yes::yes::yes:

    https://www.google.lk/search?client......0...1c.1.64.psy-ab..0.0.0....0.8EWB0OWhdLQ

    bill-gates-quotes.jpg
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,955
    8,296
    113
    Kotahena
    මචන් මිනිස්සුන්ගෙත් වැරැද්ද තියනවා. හැබැයි ගන්න කලින් ගොඩක් වෙලාවට මිනිසුන් ව අන්දනවා. ගොඩක් දේවල වහලා කතා කරන්නේ. හැබැයි ඇයි බැංකු එහෙම නොකරන්නේ. විශේෂයෙන් ප්‍රයිවට් බැංකු. කවදාවත් උන් ගිනි පොලිය ය කරන්නේ නැහැ.

    බැංකු කඩන උන්ට කඩේ යනවා. බැංකු කරන උන්ට ගරහනවා.

    උබ වගේ මී හරකෙක් මේ තවත් මේ ලෝකේ නැතිව ඇති.

    උබේ තියරියට අනුව බැංකු කඩපු එකත් රොබින් හුඩ් වගේ වෙන්න ඇති.

    උබ මාරම කාලකන්ණියෙක් මචං :) බොක්කෙන්ම කියන්නේ.
     
    Last edited:

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    බැංකු කඩන උන්ට කඩේ යනවා. බැංකු කරන උන්ට ගරහනවා.

    උබ වගේ මී හරකෙක් මේ තවත් මේ ලෝකේ නැතිව ඇති.

    උබේ තියරියට අනුව බැංකු කඩපු එකත් රොබින් හුඩ් වගේ වෙන්න ඇති.

    උබ මාරම කාලකන්ණියෙක් මචං :) බොක්කෙන්ම කියන්නේ.
    :lol::lol::yes::yes::yes:
     
    • Like
    Reactions: Tramadol

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    ඒ සල්ලි වලින් ..ස්කොලේ ළමයි ..අසරණ ලෙඩ්ඩු වෙනුවෙන් මොන තරම් දේවල් කරන්න ..පුලුවන්ද ..පෝරු ෂෝ එක තියෙන්නේ

    ඔහොම දෙයක් ඉන්දියාවේ මිනිස්සු දාල තිබ්බා මුකේශ් අම්බානිට.
    තව එකෙක් ඒකට රිප්ලයි කරලා තිබ්බා මෙහෙම. ඒක ලන්කාවට අනුව,මෙහෙම කියන්න පුලුවන්
    'සින්ගර් , හේලීස්, ලන්කා ටයිල්, රෝයල් සෙරමික්, වැලිබල් ෆිනෑන්ස් කම්පැනි වලින් රටේ තරුණ තරුණියන්ට රැකියා අවස්තා සපයමින් ඌ කරන සේවය මදිද.
    උබ උට බනිද්දී , උබ මොකක්ද රටට , economy එකට දෙන කන්ට්‍රිබියුශන් එක'

    ඌ බදු වන්චාකරුවෙකු නෝවේනම්, කොපමන බදු මුදලක් රජයට ගෙවනවද. (උදා. මෙහෙ ටයිල් හදන්න රටින්ගේන අමුද්‍රව්‍ය වලට බදුගන්නවා.)
    රජය ඒ බදු මුදල් ජනතා සුභසිද්දියට යොදනවා.(සෞඛ්‍ය සේවයට).
    ඒ නිසා මේවගේ තැන්වල, එමෝශනල් වෙලා පොඩි එවුන්වගේ දෙයක් නොදැන කතාකරන්න එපා.මුලින් යමක් කමක් දැනගන ඉදපන්.

    Last edited:
    • Like
    Reactions: cdi and Akithama

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    එක එකාගේ පින පව තමයි. ඊරිසිය නොකර ඉඳපල්ලා. නිකන් කුජීත සිතුවිලි විශ්වයට නිකුත් කරලා ගන්න තියෙන මෝටර් බයික් එකත් ගන්න බැරි වෙයි උඹලට.

    :yes:
     
    • Like
    Reactions: SahanJ123

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    පුෂ් බයික් එකක් වත් ගන්න තබයක් නැති කුහක ඩයල් එකක් මගෙ රෙප් කපල. ඇත්ත යකෝ මම කියල තියෙන්නේ. බලපන් කියවල තව පාරක්. මෙන්න.

    "එක එකාගේ පින පව තමයි. ඊරිසිය නොකර ඉඳපල්ලා. නිකන් කුජීත සිතුවිලි විශ්වයට නිකුත් කරලා ගන්න තියෙන මෝටර් බයික් එකත් ගන්න බැරි වෙයි උඹලට"
     
    • Like
    Reactions: tha123 and shamil45

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ඔහොම දෙයක් ඉන්දියාවේ මිනිස්සු දාල තිබ්බා මුකේශ් අම්බානිට.
    තව එකෙක් ඒකට රිප්ලයි කරලා තිබ්බා මෙහෙම. ඒක ලන්කාවට අනුව,මෙහෙම කියන්න පුලුවන්
    'සින්ගර් , හේලීස්, ලන්කා ටයිල්, රෝයල් සෙරමික්, වැලිබල් ෆිනෑන්ස් කම්පැනි වලින් රටේ තරුණ තරුණියන්ට රැකියා අවස්තා සපයමින් ඌ කරන සේවය මදිද.
    උබ උට බනිද්දී , උබ මොකක්ද රටට , economy එකට දෙන කන්ට්‍රිබියුශන් එක'

    ඌ බදු වන්චාකරුවෙකු නෝවේනම්, කොපමන බදු මුදලක් රජයට ගෙවනවද. (උදා. මෙහෙ ටයිල් හදන්න රටින්ගේන අමුද්‍රව්‍ය වලට බදුගන්නවා.)
    රජය ඒ බදු මුදල් ජනතා සුභසිද්දියට යොදනවා.(සෞඛ්‍ය සේවයට).
    ඒ නිසා මේවගේ තැන්වල, එමෝශනල් වෙලා පොඩි එවුන්වගේ දෙයක් නොදැන කතාකරන්න එපා.මුලින් යමක් කමක් දැනගන ඉදපන්.

    true story machan :yes::yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම ත්‍රීවීල් එකකද කොහෙද දැක්ක "රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව " කියල කතාවක්. :D

    ඔහොම දෙයක් ඉන්දියාවේ මිනිස්සු දාල තිබ්බා මුකේශ් අම්බානිට.
    තව එකෙක් ඒකට රිප්ලයි කරලා තිබ්බා මෙහෙම. ඒක ලන්කාවට අනුව,මෙහෙම කියන්න පුලුවන්
    'සින්ගර් , හේලීස්, ලන්කා ටයිල්, රෝයල් සෙරමික්, වැලිබල් ෆිනෑන්ස් කම්පැනි වලින් රටේ තරුණ තරුණියන්ට රැකියා අවස්තා සපයමින් ඌ කරන සේවය මදිද.
    උබ උට බනිද්දී , උබ මොකක්ද රටට , economy එකට දෙන කන්ට්‍රිබියුශන් එක'

    ඌ බදු වන්චාකරුවෙකු නෝවේනම්, කොපමන බදු මුදලක් රජයට ගෙවනවද. (උදා. මෙහෙ ටයිල් හදන්න රටින්ගේන අමුද්‍රව්‍ය වලට බදුගන්නවා.)
    රජය ඒ බදු මුදල් ජනතා සුභසිද්දියට යොදනවා.(සෞඛ්‍ය සේවයට).
    ඒ නිසා මේවගේ තැන්වල, එමෝශනල් වෙලා පොඩි එවුන්වගේ දෙයක් නොදැන කතාකරන්න එපා.මුලින් යමක් කමක් දැනගන ඉදපන්.

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    ඒ සල්ලි වලින් ..ස්කොලේ ළමයි ..අසරණ ලෙඩ්ඩු වෙනුවෙන් මොන තරම් දේවල් කරන්න ..පුලුවන්ද ..පෝරු ෂෝ එක තියෙන්නේ

    MONA HUTTHATA DA BAN

    ඉතින් උන්ගෙන් නොගෙන හිටපන්කෝ..මොකෝ ඌ උබලගේ පස්සෙන් එනවද ෆිනෑන්ස් දාන්න කියලා උන්ගේ කම්පනි එකත් එක්ක?

    සමහර ලංකාවේ ඉන්දියාවේ වගේ කෝටිපතියෝ සල්ලි වලින් ඩෙගා නටද්දී මෙන්න ලොව ඉහලම පෙලේ බිලියන පතියෝ.

    27867189_10155821504403880_7999083659880389153_n.jpg

    ugey sallie walin badhu gewala gannawnam umbalata mokakda thiyana amaaruwa??

    Typical 3rd world mentality
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    දැන් මැරෙන දවසට අරගෙන යන්න වෙන්න ඇති

    ඒ සල්ලි වලින් ..ස්කොලේ ළමයි ..අසරණ ලෙඩ්ඩු වෙනුවෙන් මොන තරම් දේවල් කරන්න ..පුලුවන්ද ..පෝරු ෂෝ එක තියෙන්නේ

    itin ubalat salli hamba karala ganin one nam, anunta irisiya karanne natuwa,.
    dhammika perera ubala karanawa wage siya gunayakatat wada wadiyen pin karanawa ubala danne nati unata.
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    පුෂ් බයික් එකක් වත් ගන්න තබයක් නැති කුහක ඩයල් එකක් මගෙ රෙප් කපල. ඇත්ත යකෝ මම කියල තියෙන්නේ. බලපන් කියවල තව පාරක්. මෙන්න.

    "එක එකාගේ පින පව තමයි. ඊරිසිය නොකර ඉඳපල්ලා. නිකන් කුජීත සිතුවිලි විශ්වයට නිකුත් කරලා ගන්න තියෙන මෝටර් බයික් එකත් ගන්න බැරි වෙයි උඹලට"

    ඔහොම දෙයක් ඉන්දියාවේ මිනිස්සු දාල තිබ්බා මුකේශ් අම්බානිට.
    තව එකෙක් ඒකට රිප්ලයි කරලා තිබ්බා මෙහෙම. ඒක ලන්කාවට අනුව,මෙහෙම කියන්න පුලුවන්
    'සින්ගර් , හේලීස්, ලන්කා ටයිල්, රෝයල් සෙරමික්, වැලිබල් ෆිනෑන්ස් කම්පැනි වලින් රටේ තරුණ තරුණියන්ට රැකියා අවස්තා සපයමින් ඌ කරන සේවය මදිද.
    උබ උට බනිද්දී , උබ මොකක්ද රටට , economy එකට දෙන කන්ට්‍රිබියුශන් එක'

    ඌ බදු වන්චාකරුවෙකු නෝවේනම්, කොපමන බදු මුදලක් රජයට ගෙවනවද. (උදා. මෙහෙ ටයිල් හදන්න රටින්ගේන අමුද්‍රව්‍ය වලට බදුගන්නවා.)
    රජය ඒ බදු මුදල් ජනතා සුභසිද්දියට යොදනවා.(සෞඛ්‍ය සේවයට).
    ඒ නිසා මේවගේ තැන්වල, එමෝශනල් වෙලා පොඩි එවුන්වගේ දෙයක් නොදැන කතාකරන්න එපා.මුලින් යමක් කමක් දැනගන ඉදපන්.

    wadi denekta thiyenne 3rd world doopath maansikathwaya.....Rep kapuwama ugey car eka genne naha kiyala hithanne samaharu....rep kapanneth ammagen thaththagen sallie illagena reload daagena ayyage lap eken pinata net yana evun tika
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    itin ubalat salli hamba karala ganin one nam, anunta irisiya karanne natuwa,.
    dhammika perera ubala karanawa wage siya gunayakatat wada wadiyen pin karanawa ubala danne nati unata.

    mama danna payaagala paththe duppath pansalakata thaniyama chatyak hadala denawa Dammika.....oo hambu karanawanam, badhu tika gevanawanam oota oney widiyata wiyadam karai.....