මෛත්‍රීපාලය ජනාධිපති උනොත් ලංකාවේ තොරතුරු තාක්ෂණයට අබ සරණයි. පොර ජීවිතේට පරිගණකයක් හසුරවලා නැහැ. මිට වසර කිහිපයකට පෙර රජයේ ආයතනයක නිල වෙබ් අඩවිය එලි දැක්වුව. පොර තමයි එක ඕපන් කලේ. පිස්සු සාගරයක් බන්. උට මවුස් එක අල්ලන්නවත් බෑ . මේවගේ එකෙක් නැතුව අපේ සෝභිත හාමුදුරුවෝ හරි චන්ද්‍රිකා හරි මැඩම් එනවනම් තමයි හොඳ. එතුමිය තමයි ශ්‍රී ලංකාවට ඉන්දියාවටත් කලින් ලංකාවට අන්තර්ජාලය හදුන්වා දෙන්න පුරෝගාමී උනේ. එතුමිය නොවේල් නෙට් වෙයාර් සමගම සහ මයික්‍රොසොෆ්ට් ආයතනයේ බිල් ගේට්ස් පවා පවුද්ගලිකව මුණ ගැහුනා. අපි මේ උබල පාවිච්චි කරන සිංහල යුනිකෝඩ් නිර්මාණය කිරීමට V. K. Samaranayake මහාචාර්යවරයා උනන්දු කෙරෙවුවෙත් එතුමිය.
මෛත්‍රීපාලය අවොත් මම නම් චන්දෙ කාටවත් දෙන්නේ නැහැ .
එහෙම කියන්න එපා බන්. උඹේ චන්දෙන් තමයි මහින්දද මෛත්‍රීපාලද කියල තීරණය වෙන්නේ...

මෝඩ ජොක් දාන්න එපා මල්ලී ඔබලාට ඔනැ මියන් මිරිකන සාක්කුවට විදින මහින්ද මාමා වගේ එකෙක්ද? යකෝ එවාට මැති ඇමතිවරු පත්කරනවා මිලග මහ මැතිවරණයෙන් එතනදි හොදම පුද්ගලයන් පත්කරගන්න උගත් අය, ගමේ හරක් හොරු පන්නමු
mahinda apu kaleth oya seen ekama tibbaneමෛත්‍රීපාලය ජනාධිපති උනොත් ලංකාවේ තොරතුරු තාක්ෂණයට අබ සරණයි. පොර ජීවිතේට පරිගණකයක් හසුරවලා නැහැ. මිට වසර කිහිපයකට පෙර රජයේ ආයතනයක නිල වෙබ් අඩවිය එලි දැක්වුව. පොර තමයි එක ඕපන් කලේ. පිස්සු සාගරයක් බන්. උට මවුස් එක අල්ලන්නවත් බෑ . මේවගේ එකෙක් නැතුව අපේ සෝභිත හාමුදුරුවෝ හරි චන්ද්‍රිකා හරි මැඩම් එනවනම් තමයි හොඳ. එතුමිය තමයි ශ්‍රී ලංකාවට ඉන්දියාවටත් කලින් ලංකාවට අන්තර්ජාලය හදුන්වා දෙන්න පුරෝගාමී උනේ. එතුමිය නොවේල් නෙට් වෙයාර් සමගම සහ මයික්‍රොසොෆ්ට් ආයතනයේ බිල් ගේට්ස් පවා පවුද්ගලිකව මුණ ගැහුනා. අපි මේ උබල පාවිච්චි කරන සිංහල යුනිකෝඩ් නිර්මාණය කිරීමට V. K. Samaranayake මහාචාර්යවරයා උනන්දු කෙරෙවුවෙත් එතුමිය.
මෛත්‍රීපාලය අවොත් මම නම් චන්දෙ කාටවත් දෙන්නේ නැහැ .

මෛත්‍රීපාලය ජනාධිපති උනොත් ලංකාවේ තොරතුරු තාක්ෂණයට අබ සරණයි. පොර ජීවිතේට පරිගණකයක් හසුරවලා නැහැ. මිට වසර කිහිපයකට පෙර රජයේ ආයතනයක නිල වෙබ් අඩවිය එලි දැක්වුව. පොර තමයි එක ඕපන් කලේ. පිස්සු සාගරයක් බන්. උට මවුස් එක අල්ලන්නවත් බෑ . මේවගේ එකෙක් නැතුව අපේ සෝභිත හාමුදුරුවෝ හරි චන්ද්‍රිකා හරි මැඩම් එනවනම් තමයි හොඳ. එතුමිය තමයි ශ්‍රී ලංකාවට ඉන්දියාවටත් කලින් ලංකාවට අන්තර්ජාලය හදුන්වා දෙන්න පුරෝගාමී උනේ. එතුමිය නොවේල් නෙට් වෙයාර් සමගම සහ මයික්‍රොසොෆ්ට් ආයතනයේ බිල් ගේට්ස් පවා පවුද්ගලිකව මුණ ගැහුනා. අපි මේ උබල පාවිච්චි කරන සිංහල යුනිකෝඩ් නිර්මාණය කිරීමට V. K. Samaranayake මහාචාර්යවරයා උනන්දු කෙරෙවුවෙත් එතුමිය.
මෛත්‍රීපාලය අවොත් මම නම් චන්දෙ කාටවත් දෙන්නේ නැහැ .

http://www.elakiri.com/forum/showpost.php?p=17396857&postcount=1
ඔසී ඉන්න එකා මෙහේ ඡන්දෙ දාගෙන දුවගෙන එනවා![]()

http://www.elakiri.com/forum/showpost.php?p=17396857&postcount=1
ඔසී ඉන්න එකා මෙහේ ඡන්දෙ දාගෙන දුවගෙන එනවා![]()

මහින්ද කොහෙදබන් තුවක්කු අල්ලන දන්නේනැත්තේ, එතුමා තුවක්කුවලින් ප්‍රසිද්ද මහ දවල් හොද සෙල්ලමක් දැම්මා සූරිය වැව හන්දියෙදි, එකලේ සිද්දියක් නිස්සා උබල දන්නේනැ. එහෙම එතුමාට අගෞරව කරන්න එපා,මේක නිකන් මහින්ද තුවක්කුවක් අල්ලන්න දන්නේ නැති හින්ද යුද්ධේ දිනන්න නායකත්වය දෙන්න බෑ කීව වගේ
ආයෙත් අහලා......මහින්ද කොහෙදබන් තුවක්කු අල්ලන දන්නේනැත්තේ, එතුමා තුවක්කුවලින් ප්‍රසිද්ද මහ දවල් හොද සෙල්ලමක් දැම්මා සූරිය වැව හන්දියෙදි, එකලේ සිද්දියක් නිස්සා උබල දන්නේනැ. එහෙම එතුමාට අගෞරව කරන්න එපා,
පට්ට වැඩකාරයෙක්......