මෛත්‍රීපාල අවු 6ම

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,628
    113
    colombo
    මෛත්‍රීපාල අවු 6ම

    ලක්ෂ 62කට කොකා පෙන්වූ ඒ මොහොත ! ඊයා සිරිසේන ඔයානම් ! සතා සතාමයි කියලා අපි කිව්වා... කොහෙද 62 ලක්ෂයක අම්බරුවෝ ඒවා පිළිගත්තේ නෑනේ මෙන්න උඹලගේ ජනාධිපති 2021 වෙනකම් ඉන්න හදන්නේ අර අහෝසි කළා කීව්ව 18 වෙනි සංශෝධනයෙන් ජිල්මාට් දාගෙන. සරළවම කථාව මෛත්රී අහනවා තමන් පත්වුණේ 19 වෙනි ආණ්ඩුක්රම ව්යවස්ථාව ගේන්න කලින්, ඒ කියන්නේ එතකොට බලාත්මක 18 වන ආණ්ඩුක්රම ව්යවස්ථාව නිසා එයාට අවුරුදු 5ක් නෙමෙයි 6ක් ඉන්න පුළුවන් නේද කියලා. ඔව් ඔව් අර නරකයි කිව්ව, අහෝසි කළා කිව්ව 18 වෙනි සංශෝධනය දැන් හොද වෙලා වැඩි විස්තර

    https://www.colombotelegraph.com/in...c-if-he-can-continue-as-president-until-2021/ 62
     
    • Like
    Reactions: Oli_Vili

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada

    copyright lankacnews

    වත්මන් ආණ්ඩුව යටතේ සම්මත කරන ලද 19 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව වර්තමාන ජනාධිපතිගේ ධුර කාලය වසර පහක්ද නැත්නම් හයක්දැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇත.

    19 වන සංශෝධනය සිදු කරන අවස්ථාවේදී සිටි ජනාධිපතිවරයාටත් එම තීරණය වලංගුදැයි ඔහු එහිදී විමසා ඇත.

    ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මෙම මස 14 වැනි දිනට පෙර ලබා දෙන්නැයිද ජනාධිපතිවරයා ඉල්ලා ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට‍්‍රාර්වරයා විසින් නීතීඥ සංගමයට ලිඛිතව දන්වා ඇත්තේ මේ සම්බන්ධයෙන් ජනවාරි 11 දා සලකා බැලීමට තීරණය කර ඇති බවයි.

    කෙසේ වෙතත් මෙමගින් සෘජුව විමසා බැලෙන්නේ 2021 වන තෙක් විධායක ජනාධිපතිධූරය දැරිය හැකිද යන්නයි.

    මෙහි ඇති විශේෂත්වය වන්නේ තමන් ජනාධිපති වී දින 100න් විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්නේ යැයි ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කල එයම ප්‍රධාන සටන් පාඨයක්ද කරගෙන ජයගත් ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තියේ තුන් වන වසර සමරන ජනවාරි 8 දිනයේදීම එය විමසා සිටිමයි.

    19 වන සංශෝධනය සම්මතකරගත් දිනවලදී ආණ්ඩුවේ පිරිස් පැවසුවේ ජනාධිපතිධූරයේ කාලය වසර 6 සිට 5 දක්වා අඩු කරමින් ජනාදිපතිවරයා ලොවටම ආධර්ශයක් දුන් බවයි. බලය අත් හැරීම පිළිබඳ පූර්වාදර්ශයක් ලෙස එකල සමහරුන් සිරිසේන මහතා හුවා දැක්වීය.

    ජනවාරි 8 තෙවර්ෂ පූර්ණය සමරමින් ජනාධිපතිවරයා විසින් විවෘත්ත කළ රාජගිරිය ගුවන් පාලම නැසී ගිය මාදුළුවාවේ සෝභිත නාහිමියන් නමින් නම් කරන ලෙස ජනාධිපතිවරයා විසින් ඉල්ලීමක් කරනු ලැබුවේ ඊයේ දිනයේදීය. සෝභිත හිමියන් 2015 ජනවාරි 8 බල පෙරළියට කර උර දුන්නේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම එකම අරමුණ කරගනිමිනි.

    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: netlife007

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,628
    113
    colombo
    BINGU_PUTHA:22710827 said:

    copyright lankacnews

    වත්මන් ආණ්ඩුව යටතේ සම්මත කරන ලද 19 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව වර්තමාන ජනාධිපතිගේ ධුර කාලය වසර පහක්ද නැත්නම් හයක්දැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇත.

    19 වන සංශෝධනය සිදු කරන අවස්ථාවේදී සිටි ජනාධිපතිවරයාටත් එම තීරණය වලංගුදැයි ඔහු එහිදී විමසා ඇත.

    ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මෙම මස 14 වැනි දිනට පෙර ලබා දෙන්නැයිද ජනාධිපතිවරයා ඉල්ලා ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට‍්‍රාර්වරයා විසින් නීතීඥ සංගමයට ලිඛිතව දන්වා ඇත්තේ මේ සම්බන්ධයෙන් ජනවාරි 11 දා සලකා බැලීමට තීරණය කර ඇති බවයි.

    කෙසේ වෙතත් මෙමගින් සෘජුව විමසා බැලෙන්නේ 2021 වන තෙක් විධායක
    ජනාධිපතිධූරය දැරිය හැකිද යන්නයි.

    මෙහි ඇති විශේෂත්වය වන්නේ තමන් ජනාධිපති වී දින 100න් විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්නේ යැයි ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කල එයම ප්‍රධාන සටන් පාඨයක්ද කරගෙන ජයගත් ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තියේ තුන් වන වසර සමරන ජනවාරි 8 දිනයේදීම එය විමසා සිටිමයි.

    19 වන සංශෝධනය සම්මතකරගත් දිනවලදී ආණ්ඩුවේ පිරිස් පැවසුවේ ජනාධිපතිධූරයේ කාලය වසර 6 සිට 5 දක්වා අඩු කරමින් ජනාදිපතිවරයා ලොවටම ආධර්ශයක් දුන් බවයි. බලය අත් හැරීම පිළිබඳ පූර්වාදර්ශයක් ලෙස එකල සමහරුන් සිරිසේන මහතා හුවා දැක්වීය.

    ජනවාරි 8 තෙවර්ෂ පූර්ණය සමරමින් ජනාධිපතිවරයා විසින් විවෘත්ත කළ රාජගිරිය ගුවන් පාලම නැසී ගිය මාදුළුවාවේ සෝභිත නාහිමියන් නමින් නම් කරන ලෙස ජනාධිපතිවරයා විසින් ඉල්ලීමක් කරනු ලැබුවේ ඊයේ දිනයේදීය. සෝභිත හිමියන් 2015 ජනවාරි 8 බල පෙරළියට කර උර දුන්නේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම එකම අරමුණ කරගනිමිනි.

    :rofl::rofl::rofl:

    වැඩේ කියන්නේ මුන් ඔක්කොම අර ලක්ෂ 62 ටමයි පුකේ අරින්නේ හුකෑස්ස්
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ආණ්ඩුව දන්නවා ආය බලේට එන්න අවස්ථාවක් නෑ කියල... ඒ නිසා උපරිම සුව විදල යන්න බලනව වගේ......
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    මෛත්‍රීපාල ඔය මොත්තෙ පාර බන් දාන්නෙ. මෛත්‍රී දන්නවා අවුරුදු 6ක් කියලා. ඒත් ශ්‍රේෂ්ඨාධිකරණයේ අදහස් විමසලා මහා ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් කියලා හඟවන්න කරපු දෙයක්. ඌ ඔය පොඩි පොඩි දේවල් වලින් ලකුණු දාගන්නවා.

    මිනිස්සු ඡන්දෙ දුන්නෙ ධූර කාලය අවුරුදු 6ක් තියෙන ජනාධිපතිවරනයකට. මිනිස්සුන්ගෙන් ඩිරෙක්ට් පරමාධිපත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීලට අත් උස්සලා වෙනස් කරන්න බෑ. එහෙනම් ඒකට ආයිත් ජනමතයක් තියන්න ඕනේ. ඒත් ප්‍රතිපත්ති ප්‍රකාශනයෙ ජනමතයකට යන වගන්ති වලට අත නොතියනවයි කියපු නිසා. ව්‍යවස්ථා වෙනසකට අදට වත් ජනමතයකට යන්න බෑ. මෛත්‍රී මහජනතාවගේ ඡන්දෙන් පත්වෙච්ච ජනාදිපතිකෙනෙක් නිසා ඒක හරියන්නෙ නෑ. ඉන්දියාවෙ වගේ ජනාදිපති කෙනෙක්ව නම් පාර්ලිමේන්තුවේ අත් උස්සලා වෙනස් කරන්න පුළුවන්. මොකද එහේ ජනාදිපතිව පත් කරන්නෙ අගමැතිනෙ.
     
    Last edited:

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,628
    113
    colombo
    ruchira55:22711090 said:
    මෛත්‍රීපාල ඔය මොත්තෙ පාර බන් දාන්නෙ. මෛත්‍රී දන්නවා අවුරුදු 6ක් කියලා. ඒත් ශ්‍රේෂ්ඨාධිකරණයේ අදහස් විමසලා මහා ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් කියලා හඟවන්න කරපු දෙයක්. ඌ ඔය පොඩි පොඩි දේවල් වලින් ලකුණු දාගන්නවා.

    මිනිස්සු ඡන්දෙ දුන්නෙ ධූර කාලය අවුරුදු 6ක් තියෙන ජනාධිපතිවරනයකට. මිනිස්සුන්ගෙන් ඩිරෙක්ට් පරමාධිපත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීලට අත් උස්සලා වෙනස් කරන්න බෑ. එහෙනම් ඒකට ආයිත් ජනමතයක් තියන්න ඕනේ. ඒත් ප්‍රතිපත්ති ප්‍රකාශනයෙ ජනමතයකට යන වගන්ති වලට අත නොතියනවයි කියපු නිසා. ව්‍යවස්ථා වෙනසකට අදට වත් ජනමතයකට යන්න බෑ. මෛත්‍රී මහජනතාවගේ ඡන්දෙන් පත්වෙච්ච ජනාදිපතිකෙනෙක් නිසා ඒක හරියන්නෙ නෑ. ඉන්දියාවෙ වගේ ජනාදිපති කෙනෙක්ව නම් පාර්ලිමේන්තුවේ අත් උස්සලා වෙනස් කරන්න පුළුවන්. මොකද එහේ ජනාදිපතිව පත් කරන්නෙ අගමැතිනෙ.

    හ්ම්
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&

    :yes::yes:
     
    19 සම්මත උනු ගමන් 18 බල ශුන්‍ය වෙනව නේද?. එතකොට කොහොමද තර්ක කරන්නේ අවුරුදු 6 ක් කියල?. නිතිය අනුව නම් 5 ක් විය යුතුයි.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,127
    20,715
    113
    හස්තිශෛලපුර

    + exactly.. :yes::yes::yes:
     
    අද සම්මත කරන නීති ඊයෙටත් වලංගුද? :confused::confused::confused::confused:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    තාම අවුරුදු තුනයි...
    කොහොමෙයි ආතල් එක...
    බලය බෙදන්න මෙහෙම පුතයෙක් නැහැ කියලයි
    දත් දොස්තර මහත්තය නහර පුප්පගෙන කෑගැහුවෙ...
    අනේ මන්දා ඉතින්....

    හය හිටියොත් රනිල්ගෙ ජනාධිපති හීනෙත්
    තව අවුරුද්දකින් පස්සට යනව....
     
    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    19 සම්මත උනු ගමන් 18 බල ශුන්‍ය වෙනව නේද?. එතකොට කොහොමද තර්ක කරන්නේ අවුරුදු 6 ක් කියල?. නිතිය අනුව නම් 5 ක් විය යුතුයි.

    අතීතයට බලපාන ලෙස නීති වෙනස් කරන් නෑ නේ ...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මෛත්‍රීපාල ඔය මොත්තෙ පාර බන් දාන්නෙ. මෛත්‍රී දන්නවා අවුරුදු 6ක් කියලා. ඒත් ශ්‍රේෂ්ඨාධිකරණයේ අදහස් විමසලා මහා ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් කියලා හඟවන්න කරපු දෙයක්. ඌ ඔය පොඩි පොඩි දේවල් වලින් ලකුණු දාගන්නවා.

    මිනිස්සු ඡන්දෙ දුන්නෙ ධූර කාලය අවුරුදු 6ක් තියෙන ජනාධිපතිවරනයකට. මිනිස්සුන්ගෙන් ඩිරෙක්ට් පරමාධිපත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීලට අත් උස්සලා වෙනස් කරන්න බෑ. එහෙනම් ඒකට ආයිත් ජනමතයක් තියන්න ඕනේ. ඒත් ප්‍රතිපත්ති ප්‍රකාශනයෙ ජනමතයකට යන වගන්ති වලට අත නොතියනවයි කියපු නිසා. ව්‍යවස්ථා වෙනසකට අදට වත් ජනමතයකට යන්න බෑ. මෛත්‍රී මහජනතාවගේ ඡන්දෙන් පත්වෙච්ච ජනාදිපතිකෙනෙක් නිසා ඒක හරියන්නෙ නෑ. ඉන්දියාවෙ වගේ ජනාදිපති කෙනෙක්ව නම් පාර්ලිමේන්තුවේ අත් උස්සලා වෙනස් කරන්න පුළුවන්. මොකද එහේ ජනාදිපතිව පත් කරන්නෙ අගමැතිනෙ.

    මිනිස්සු චන්දෙ දුන්නෙ දින 100 ජනාධිපතිවකම අහෝසි කරනවා කිව්ව හින්ද මිසක් සම්පූර්ණධුර කාලයම ඉන්න ජනාධිපතිකෙනෙකුට නෙමෙයි.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113
    maithee path unata passe thamai LAW eka genawe change kere. Aluthin neethi hadala atheethayata balapana widihata hadane ba lankawe. ekai oya pora suprime court eken ahane
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    හ්ම්

    + exactly.. :yes::yes::yes:

    19 සම්මත උනු ගමන් 18 බල ශුන්‍ය වෙනව නේද?. එතකොට කොහොමද තර්ක කරන්නේ අවුරුදු 6 ක් කියල?. නිතිය අනුව නම් 5 ක් විය යුතුයි.

    19 100% ක්‍රියාත්මක වෙන්නෙ 2021 පත්වෙන ජනාධිපති කෙනෙකුට විතරයි. මෛත්‍රීට 19න් බොහොම පොඩ්ඩයි අදාල වෙන්නේ. ඒවායින් ජනාධිපති ධූරයට ලොකු බලපෑමක් නෑ. ඇත්තටම බැලුවොත් ගොඩක් දේවල් අදාල වෙන්නෙ නෑ බන්. මොකද මෛත්‍රී පත් උනේ 18 බලාත්මකව තියෙද්දිනෙ. ඒ නිසා මෛත්‍රී බලය දන් දුන්න කතා කිව්වට ඒක බොරුවක්. හැබැයි යම්කිසි සාධනීය දේවලුත් කෙරුනා. ඒවා හොඳයි. හොඳ දේට හොඳයි කියන්න ඕන. 19 කියන්නෙ මෛත්‍රීට අදාල දෙයක් නෙවේ. හැබැයි පොරත් මට අදාලයි වගේ ඉන්නවා. මම විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවට විරුද්ධයි. හැබැයි අත්තනෝමක්තික බලතල වලට විරුද්දයි. මේක උඩින් පේන්න අයිසින් දාපු කේක් එකක් වගේ බන්. තාමත් ඇතුලෙ තියෙන්නෙ තනිකරම කඩු පොලු කැති කිනිසි.

    මම නීතිය ඉගෙනගෙන නෑ. ඒත් මට හිතෙනවා, ඔය කපපු බල තල මෛත්‍රී දැනට මට අදාලයි වගේ හිතාගෙන බොරුවට රඟපාන ඒවා පවා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් අභියෝගයට ලක්කරලා ඒවා ආයිත් මේ ධූර කාලයට වලංගුයි කියලා පවර ගන්න බැරි කමක් නෑ. උදාහරණයක් විදිහට, මෛත්‍රීට පාර්ලිමේන්තුව විසුරවන්න ඕන උනොත්, ශ්‍රේෂ්ඨාධිකරණයේ කලින් තීන්දුවට අභියෝග කරන්න පුළුවන් කියලා මට හිතෙනවා. මේක මගෙ පෞද්ගලික අදහසක්.

    චන්ද්‍රිකාලා මහින්දලා මේවා අහෝසි කරන්න ආවට ඉස්පිල්ලක් පාපිල්ලක් වෙනස් කරන්න කැමති උන අය නෙවේ. මහින්ද තව වැඩි කරගත්ත කෙනෙක්. ඒ අර්ථයෙන් බලනකොට මෛත්‍රී දශම ගානකින් හරි බලය ඇත් හැරලා තියෙනවා (ස්වාධීන කොමිසම් වගේ දේවල්) පොඩ්ඩක් හරි කැප කිරීමක් කරලා තියෙනවා. අනාගත ජනාධිපති කෙනෙක්ට ලැබෙන බලය අඩු කරන්න වැඩ කරලා තියෙනවා. ඒකත් හොඳ දෙයක්. ඒවා අගයන්න ඕන දෙයක්. බලය දන් දුන් ජනාධිපති වගේ කතානම් බොරු කතා. ඒවාට අහුනොවී ඉන්න දැනගන්න ඕනේ.
     
    • Like
    Reactions: coolbigc