මෛත්‍රීපාල කැරි පොන්නයා

Sep 4, 2015
3,212
269
0
මෛත්‍රීපාල කැරි පොන්නයා

වරෙන් ඇතුළට..... ............................... .............................. ..

මූට මොකද්ද බන් වෙලා තියෙන්නෙ. කියෝ කියෝ අනුන්ට බැන බැන හොරකන් කරාලු අරූ හොරාලු මූ හොරාලු, සිංහලයො අමතක කරලා අසාද් සාලිට පුක දිදී කොළබ චන්ද හිඟා කකා පිස්සු කෙලිනවා පිස්සු බල්ලා. මූව මානසික වෙදෙක්ට පෙන්නන්න ඕන. වැඩක් කරන්නෙත් නෑ. කරන එකෙකුට දෙන්නෙත් නෑ. කාලකන්නි බල්ලා වගේ කියෝන එක තමයි කරන්නෙ. කියන මගුලක් තේරෙන්නෙත් නෑ. ලොකු බර වචන දදා පොන්නයා වගේ එකතැන තප්පුලනවා. පොඩ්ඩක් හිතල බලපන් මූ කියන දේවල් වල කිසි තේරුමක් නෑ. :P
 
Sep 4, 2015
3,212
269
0
රටේ ජනාදිපතිට ඔහොම කතා කරන්න එපා වේස කොල්ලො!!

:D ඉතින් බන් තරහ යනවනේ. අපේ අනාගතය එක්කයි ඌ සෙල්ලම් කරන්නෙ. අපේ ලස්සන අනාගතය. අපිට කතා කරන්න අයිතියක් නැද්ද යකො.
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :D ඉතින් බන් තරහ යනවනේ. අපේ අනාගතය එක්කයි ඌ සෙල්ලම් කරන්නෙ. අපේ ලස්සන අනාගතය. අපිට කතා කරන්න අයිතියක් නැද්ද යකො.

    අනේ උබෙයි මගෙයි ලස්සන අනාගතේ.... :rolleyes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,948
    2
    116,028
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    රනිලුත් හොරා,මහින්දත් හොරා ඒ උනාට ඌත් එක්ක ඉන්න සැට් එක හොඳායි කියල කියන්නෙ හිටං..ඡන්දෙ ලංවෙනකොට රූකඩය ෆෝම් වෙලා ලස්ස 62ක් එතුමගෙ පස්සෙන් ඉන්නව ඇති හිටං :love:
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    චන්දෙට ෆෝම් වෙලා ඉන්නේ :yes: මේ ෆෝම් එක අපේ ක්‍රිකට් ටීම් එකට තිබුනානං අම්මප :no:

    අන්න උඹ කිව්වට පස්සේ උන් ෆෝම් වෙලා. බන්ගලියෝ ලිඳේ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඌ පොඩ්ඩක් කෑගැහුවම උඹලට මාර විදියට රිදෙනවනේ.. ඌත් ඔය සැටලයිට් නෝනා රනිලා මහින්දයා වගේම කෙබර කියවපුදෙන්. අනිත් උන් පට්ට කෙබර අවුරුදු ගණන් කියෙව්වා. එකෙකුට පුලුවන් උනාද සිරිසේනගෙන් වගේ අනිත් උන්ගෙනුත් ගේම ඉල්ලන්න? බැරි උනා... සිරිසේන තාම අවුරුදු තුනයි. ඌටත් අයිතියක් තියෙනවා අනිත් උන්ට වගේම කෙබර කෙලින්න. මේක අසාධාරණයි.

    ජේවීපී උන්ට පොලිටික්ස් නවත්තන්න කියන්නම බෑනේ 😜😜😜😜
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    siri-1200.jpg
    ට කෙලින් බලන් දෙයක් කියන්ඩ බැරි සීන් එකක් තියෙනව කියල මට හිතෙනව. අහක බලාගෙන කියන දේවල් කියන්නෙ ගොඩක් වෙලාවට. :sorry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    ane manda ban. rate janadhipathi ohoma wenakota anith un gana mona kathada. unta ona ewa un karanawa. rate janathawa pau ban. :sorry:

    udin balana de newe ban politics wala thiyenne. sinahawen ho kathawen ba maninnata politikkaa :D:D

    siri-1200.jpg
    ට කෙලින් බලන් දෙයක් කියන්ඩ බැරි සීන් එකක් තියෙනව කියල මට හිතෙනව. අහක බලාගෙන කියන දේවල් කියන්නෙ ගොඩක් වෙලාවට. :sorry:

    ubath ehema ekek neh. moko uba pinthura da da katha karanne? nama kiyala katha karanna bayada :P:P
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,948
    2
    116,028
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    siri-1200.jpg
    ට කෙලින් බලන් දෙයක් කියන්ඩ බැරි සීන් එකක් තියෙනව කියල මට හිතෙනව. අහක බලාගෙන කියන දේවල් කියන්නෙ ගොඩක් වෙලාවට. :sorry:

    ආප්ප කාල එකට හිටිය එකාට ඇරල රනිල්ගෙ සහයෝගයෙන් ජනාධිපති වෙලා ඊට පස්සෙ රනිල් අගමැති කරන්ඩ උපරිම වැඩ කරල දැන් රනිලුත් හොරාලු මහින්දත් හොරාලු ඌගෙ පක්සෙ ඉන්න අය විතරක් සුපිරිසිදුලු,හිටංට ඉතින් ඇදේට තමා ඔක්කොම කියන්ඩ වෙන්නෙ නිවට වැඩ කරාම. :rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ආප්ප කාල එකට හිටිය එකාට ඇරල රනිල්ගෙ සහයෝගයෙන් ජනාධිපති වෙලා ඊට පස්සෙ රනිල් අගමැති කරන්ඩ උපරිම වැඩ කරල දැන් රනිලුත් හොරාලු මහින්දත් හොරාලු ඌගෙ පක්සෙ ඉන්න අය විතරක් සුපිරිසිදුලු,හිටංට ඉතින් ඇදේට තමා ඔක්කොම කියන්ඩ වෙන්නෙ නිවට වැඩ කරාම. :rolleyes:

    ඉතින් හොරකම් කරලා නැද්ද උන්. මූ ඇත්තක් කියලනේ... :P
    උගේ උන් සුපිරිසිදු යි කියන්නේ නෑනේද? මෙත්තා නොහිටින්න පොලිටික්ස් පට්ට බෝරින්ග්.. දැන් කිසි අවුලක් නෑ
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,948
    2
    116,028
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඉතින් හොරකම් කරලා නැද්ද උන්. මූ ඇත්තක් කියලනේ... :P
    උගේ උන් සුපිරිසිදු යි කියන්නේ නෑනේද? මෙත්තා නොහිටින්න පොලිටික්ස් පට්ට බෝරින්ග්.. දැන් කිසි අවුලක් නෑ

    මෙත්පල් ලඟ ඉන්නෙ මහින්දට වැඩ කරපු අය නෙවෙයිද,උන් විපක්ෂෙ නැතුව මෙත්පල් ලඟ ඉන්න නිසා කලින් ආණ්ඩුවෙ හොරකම් කරානම් උනුත් හොරු නෙවෙයිද,ලංකාවෙ දේශපාලණය කියන්නෙ විහිලුවක් :P