මෛත්‍රීපාල ජාතිය අමතපු එක බැලුවද?

Vidane

Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    11150366_779223428840186_5391978857605124656_n.jpg
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind

    වද නොදී අප්පයක් කළා කොත්තමල්ලි එකක් බිලා නිදිය ගනින් බන් ..
    උබ පොටෝෂොප් වලින් මොන ගේම ගැහුවත් මහින්දට ආයේ රටේ පාලනය අතට ගන්න බැ..
    උබටයි දිල්වාලේටයි අසහනය උපරිම නම් කෙසෙල් ගෙඩියක් ඔබාගෙන ඇගේ කොටාගෙන "මහින්ද ඕන" කියලා , පාර්ලමේන්තු වට රවුමේ සක්මන් උත්ගොෂණයක නිරත වෙයං ඇමතිලා පාර්ලිමේන්තු එනකොට හෙළුවෙන් ඇගට කඩාගෙන පැනපන් ..:rofl:
    ඊටවඩා දෙයක් උබලා දෙන්නාට කරන්න ඉතුරු වෙලා නැ ... :(
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    විදානේ මහින්දගේ වචනෙන් පිට යන්න එපා ..
    බැසිල්ට නැ සාටක නාටක ජාවනිකාවක් ..
    මහින්ද තනි හේනේ දාලා බැසිල් පැන්න කේන්තියට මහින්ද බැසිල් සහෝදර බැම්ම ඉරිතලලා තියෙන්නේ..
    එහෙම එකේ උබ බැසිල්ට පුක උල් කරන්න ගිහින් ..
    දෙක බිම උලාගන්න තමයි හදන්නේ .. ඔටුවා එහෙම හිටියානම් උබට රිදෙන්න දෙකක් කියනවා අනිවාර්යෙන්ම ..
    මෙන්න උඹලගෙ මහ එකාගෙ බැසිල් වර්ණනාව
    https://www.facebook.com/dheshayeabimanayataekwemusinhalayeni/videos/995485823802906/
    මහ එකත් බැසිල්ට පුක දුන්නා තොපිත් දීපං දැන් :rofl:
     
    Jan 24, 2013
    275
    63
    0
    ඔය බයියන්ගෙ පුංච් මොලේට නිකන් වත් තේරෙන්නේ නැද්ද

    කොච්චර කරත් දැන් ඔච්චර තමයි කියල


    අනාථයෝ

    සාටක නාඩගම අවසානයි. සහෝදර සමාගම විනාසයි. නුඹලාට අබසරණයි. Photoshop වලින් පිහිටක් නැත

    :lol:
     
    Last edited:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Otuwa thama me thread eka dapu eka..:lol:

    ඌ දැන් ඔරිජිනල් එකෙන් එන්නේ නෑ ෆේක් දෙක තුනකින් බැහැලා යනවා සැරෙන් සැරේ. දිල්වාලේ කියන්නේ ඔ‍ටුවට නෙමෙයි. :no:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    පව් බන් උඹලා පුකේ ගැට්ට කඩාගෙන ත්‍රෙඩ් දානවා. ඊයේ කතාවෙන්ම තොපේ මහ එකාගේ චන්ද කීයක් කැඩුනද. ටික දවසක් ඉවසපල්ලා බල්ලෙක් වගේ හිරේ ලගින දවසත් වැඩි ඈතක නෑ. විදුලි පු‍ටුවට රට වෙනුවෙන් යන්න බය නෑ කියපු සක්කිලියට හිරේ ලඟින එක ගේමක් නැතිව ඇතිනේ. මුලින් බැසිල් ආවද කිව්වම "ආහ් ආවද මම දන්නේ නෑ" කියපු සක්කිලියා දැන් කියනවා මට කෝල් කලාම මම එන්න එපා කිව්වලු. ලොල්. හොරු ආරක්ෂා කරන එක තමා තොපේ මහ එකත් කලේ.
     

    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    පව් බන් උඹලා පුකේ ගැට්ට කඩාගෙන ත්‍රෙඩ් දානවා. ඊයේ කතාවෙන්ම තොපේ මහ එකාගේ චන්ද කීයක් කැඩුනද. ටික දවසක් ඉවසපල්ලා බල්ලෙක් වගේ හිරේ ලගින දවසත් වැඩි ඈතක නෑ. විදුලි පු‍ටුවට රට වෙනුවෙන් යන්න බය නෑ කියපු සක්කිලියට හිරේ ලඟින එක ගේමක් නැතිව ඇතිනේ. මුලින් බැසිල් ආවද කිව්වම "ආහ් ආවද මම දන්නේ නෑ" කියපු සක්කිලියා දැන් කියනවා මට කෝල් කලාම මම එන්න එපා කිව්වලු. ලොල්. හොරු ආරක්ෂා කරන එක තමා තොපේ මහ එකත් කලේ.

    පව් බන් උබ. උබ බලාගෙන ඉදපන් උබේ යහපාලන ආණ්ඩුව ධාර්මිෂ්ටව සොරකමෙන් තොරව රට ගෙනියන හැටි.
    දින 100ක් යන්නත් කලින් බැදුම්කර ව0චා ඔප්පු වෙනකොට උඹ කෝමා එකකද හිටියෙ?...
    උඹලට මහින්දව හිරේ යවන එක තරම් දෙයක් නැහැ නේද? ඇයි ඒ මනුස්සය රට බේරග්ත්තු නිසාද?... මහින්ද හිරේ යනවනම් රනිල් ඇතුලු උගෙ ගෝල බාලයොත් හිරේ දන්න ඕනෙ 88-89 කාලෙ සින්හල කොල්ලො දහස් ගානක් මැරුවට.