ඔකා හෙනහ් කපටි බන් ටික කාලයක් වසන් වෙලාහ් ඉන්නවාහ් උ කරපු දෙවල් අමතක වෙනකම් අයෙහ් මොනවත් නොදන්නහ් එකාහ් වගේහ් ඇවිල්ලා යටින් ගෙමහ් දෙනවාහ්.... මාත් එක්කහ් ගිය වලියහ් නෙහ් උබ කිව්වේ ? උ බැලුවෙහ් බ0 සචියයි , ක්රෙසිබඩිවයි ව මාත් එක්කහ් කොටවන්නහ්... වලිය මැද්දටහ් එ දෙන්නවත් ගෙනල්ලා දාලාහ් ..... එකෙන් පස්සෙ පොර මිසින් උනාහ් හැබැයි ... රියල් කොටවන්නෙක් උනම්වලියක් කොහෙද උඹ එතන නේද.
නෑ බං එහෙම කලාට කමක් නැහැ. ඒත් මූ මුගේ මතේට විරුද්ධ අලුත් හැම එකාම ෆේක්. හැබැයි මහින්ද බල්ලට කඩේ යන අලුත් ඒවා ජෙනුවින්. අපි උන්ට මොනා හරි කිව්වම බුරාගෙන කන්න පනිනවා, උන් අපිට අනම් මනම් කියද්දි උන් අපිට පිරිත් කියනවා. ඌට කෙළවන්නේ ඕනේ එකෙක් ඉන්නවනම් ඔරිජිනල් එකෙන් බැරිනම් ෆේක් වලින් ගේම දෙන්න බලන්නේ. ඔය දැන් මෙතන බුරපු 3rdEye ලොල්ලත් උගේ ෆේක් තමයි.
3rdEye
ලොල් මන් එත් බැලුවහ් බන් කවුදහ් මෙහ් නොදන්නහ් එකෙන් රිද්දොගෙනහ් පස්සෙන් එන්නෙහ් කියලාහ් 






)
