මෛත්‍රීපාල දිනවන්නට නම්?
එජාපය ඇතුලු පොදු විපක්ෂයට රට පීරලා පොදු අපේක්ෂකයෙක් හෙව්වත් බැරිතැන ආණ්ඩුවෙන්ම ඒකත් ආනයනය කරන්න තරම් කුජීත විය. රාජකුමාරයෙක් වදන්න විපක්ෂයේ හැමොටම විළිරුදා හැදිලා දැගලුවත්, කුමාරයා ජාතක කරන්න තාත්තලා වෙන්න පොරකෑවත් අන්තිමට අල්ලපු ගෙදර සරණ යන්න සිදුවීම මොනතරම් විළිලැජ්ජා නැති වැඩක්ද?
නමුත් කළින් යොජනාවී සිටි විපක්ෂයේ හැමෝටම වඩා මෛත්‍රී ඊට ගැළපේ.
නමුත් මෛත්‍රීට දින්නත් පැරදුනත් අනාගතයක් නැත. හේතුව පැරදුනොත් ෆොනීට වූ දෙයම සිදුවෙයි. දින්නොත් යූ ඇන්පී රජයක රනිල්ගේ අගමැති කමට යටත්ව පඹයෙක් වී ඉන්නට සිදුවෙයි. හරියට චන්ද්‍රිකාට වුනා වගේ. එජාප රජයක් පත්කරන්න ශ්‍රිලනිපයේ පාක්ෂිකයො මෛත්‍රීට ජන්දෙ දෙයිද?
හකීම් සහ ද්‍රවිඩ සංධානය සමග සන්ධාන ගතවූ පක්ෂයකට සිංහල මිනිස්සු ඡන්දය දෙන්න කැමති වෙයිද?
චන්ද්‍රිකාගේ ආගමනයට මිනිස්සු කැමතිද?
මෛත්‍රී ඔහු තමාගේම වල කපාගෙන ඉවර යැයි මට හැගේ.