මෛත්‍රීපාල දිනවන්නට නම්?

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මෛත්‍රීපාල දිනවන්නට නම්?

    එජාපය ඇතුලු පොදු විපක්ෂයට රට පීරලා පොදු අපේක්ෂකයෙක් හෙව්වත් බැරිතැන ආණ්ඩුවෙන්ම ඒකත් ආනයනය කරන්න තරම් කුජීත විය. රාජකුමාරයෙක් වදන්න විපක්ෂයේ හැමොටම විළිරුදා හැදිලා දැගලුවත්, කුමාරයා ජාතක කරන්න තාත්තලා වෙන්න පොරකෑවත් අන්තිමට අල්ලපු ගෙදර සරණ යන්න සිදුවීම මොනතරම් විළිලැජ්ජා නැති වැඩක්ද?

    නමුත් කළින් යොජනාවී සිටි විපක්ෂයේ හැමෝටම වඩා මෛත්‍රී ඊට ගැළපේ.

    නමුත් මෛත්‍රීට දින්නත් පැරදුනත් අනාගතයක් නැත. හේතුව පැරදුනොත් ෆොනීට වූ දෙයම සිදුවෙයි. දින්නොත් යූ ඇන්පී රජයක රනිල්ගේ අගමැති කමට යටත්ව පඹයෙක් වී ඉන්නට සිදුවෙයි. හරියට චන්ද්‍රිකාට වුනා වගේ. එජාප රජයක් පත්කරන්න ශ්‍රිලනිපයේ පාක්ෂිකයො මෛත්‍රීට ජන්දෙ දෙයිද?

    හකීම් සහ ද්‍රවිඩ සංධානය සමග සන්ධාන ගතවූ පක්ෂයකට සිංහල මිනිස්සු ඡන්දය දෙන්න කැමති වෙයිද?

    චන්ද්‍රිකාගේ ආගමනයට මිනිස්සු කැමතිද?

    මෛත්‍රී ‍ඔහු තමාගේම වල කපාගෙන ඉවර යැයි මට හැගේ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අපිට අද රිදෙන්නේ නැහැ..පට්ටම ආතල් උබගේ හොර ලොක්කට උන වැඩේට..:rofl::rofl:
    සිරාවට. හමදාමත් බලේට එන්න බැ කියල අද ඔප්පු උනා. දැන් යුද්දේ මාකට් කරන්නත් බැ, මොකද පොදු අපේක්ශකය ලොක්කගෙම ඔඩොක්කුවෙන් ආපු එකෙක්.
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    යුධ ජයග්‍රහණයෙන් පසු දිනෙන් දින ඉදිරියට යන
    සෞභාග්‍යමත් ගමන කිසිදු බලවෙගේකට ආපසු
    හැරවිය නොහැක

    රටේ ජයග්‍රහණය මහින්ද විජයග්‍රහණය
    මනුස්සකම තියෙන තරුණ ඔබ රටට වටිනවා
    එන්න අපි රටට වැඩ කරමු !!!!
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මෛත්‍රී ‍ඔහු තමාගේම වල කපාගෙන ඉවර යැයි මට හැගේ - innakan anith ewunta wala kapala bari unama anith ewun awilla walak kapala dana kan innawata wadiya hondai thamange wala thaman ma kapa ganna eka :)
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    OpenSpace
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif

    Posts: 867
    Join Date: Oct 2008
    Location: Mars

    13.gif
    විධායක ජනාධිපති - Today, 06:16 PM

    මචන්, විධායක ජනාධිපති ධූරය නීතීයානුකූලව ඉවත් කිරීමේ බලයක් විධායක ජනාධිපති වරයකුට තියෙනවද?

    post_old.gif

    Sadun Buwa
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    Posts: 8,331
    Join Date: Oct 2012
    Location: ජීල්මාර්ට් island

    Today, 06:23 PM

    නැත්නම් වෙන කාටද තියෙන්නේ...:rofl:

    Kaalidasa -
    පොර ටෝක් දුන්නට දේශපාලන දැනුම අන්තිමයි වගේ . මල්ලි ඔයා කීයෙ පන්තියේද ඉන්නෙ?
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    උගත්කමක් නැති කෙනෙකුට රට ගියොත් කොහොම හිටීවිද?මෛත්‍රීගේ පුතා මීට ටික කලකට ඉහදී තම බලප්‍රදේශය තුල ඇති හෝටලයක් තලදී ඉහල පොලිස් නිලධාරියෙකුගේ බිරිඳට කල අතවරය එකල පුවත් හරහා එලි දැක්වුනි. ඒවා කොහොමද යටගැහුවේ. ඉතින් ඉදිරියේදී පොලිසියට ඔය කියන තරම් සහන මෙයාගෙන් ලැබෙයිද? බල කෑදරකමට පනින රිලව්.අපට මුල අමතක නැහැ​
     
    • Like
    Reactions: kinkon

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    සිරාවට. හමදාමත් බලේට එන්න බැ කියල අද ඔප්පු උනා. දැන් යුද්දේ මාකට් කරන්නත් බැ, මොකද පොදු අපේක්ශකය ලොක්කගෙම ඔඩොක්කුවෙන් ආපු එකෙක්.

    ඒක නෙවේ ඔප්පු වුනේ. බංකොලොත් කොන්දක් නැති නායකයෙක් නැති විපක්ෂයට දුනත් නායකත්වය දෙන්න පුලුවන් පොරවල් මහින්දගේ ඔඩොක්කුවේ ඕනෙ තරම් ඉන්නවා කියන එක.
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    යුධ ජයග්‍රහණයෙන් පසු දිනෙන් දින ඉදිරියට යන
    සෞභාග්‍යමත් ගමන කිසිදු බලවෙගේකට ආපසු
    හැරවිය නොහැක

    රටේ ජයග්‍රහණය මහින්ද විජයග්‍රහණය
    මනුස්සකම තියෙන තරුණ ඔබ රටට වටිනවා
    එන්න අපි රටට වැඩ කරමු !!!!

    තො තාම 2009 ද ජිවත් වෙන්නෙ. දැන් යුද්දෙ මර්කට් කරන්න බැ, සොන්නයො. වෙන එකක් හොයා ගනින්. රෙද්දෙ සන්වර්දනයෙන් ලන්කාවම චිනාට විකුනල තමා නතර වෙන්නෙ.
    :yes::yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උගත්කමක් නැති කෙනෙකුට රට ගියොත් කොහොම හිටීවිද?මෛත්‍රීගේ පුතා මීට ටික කලකට ඉහදී තම බලප්‍රදේශය තුල ඇති හෝටලයක් තලදී ඉහල පොලිස් නිලධාරියෙකුගේ බිරිඳට කල අතවරය එකල පුවත් හරහා එලි දැක්වුනි. ඒවා කොහොමද යටගැහුවේ. ඉතින් ඉදිරියේදී පොලිසියට ඔය කියන තරම් සහන මෙයාගෙන් ලැබෙයිද? බල කෑදරකමට පනින රිලව්.අපට මුල අමතක නැහැ​
    ඉතින් දැන් උබ ඔක අද කියන්නේ ඇයි. ඊයේ ඔක උබට මතක් උනේ නැද්ද? උබ ඌට රිලවා කීවට උබට ඊයේ ඌ සින්හයෙක්නේ බන්.. කො උබ ඊයේ හො ඊට කලින් කොතනක හරි මෛත්‍රීපාලගේ පුතාගේ ජඩ වැඩ කතා කලාද?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඒක නෙවේ ඔප්පු වුනේ. බංකොලොත් කොන්දක් නැති නායකයෙක් නැති විපක්ෂයට දුනත් නායකත්වය දෙන්න පුලුවන් පොරවල් මහින්දගේ ඔඩොක්කුවේ ඕනෙ තරම් ඉන්නවා කියන එක.
    දැන් මහින්ද අයවැය කටාවෙදි කිව්ව පිටිපස්සට තියන ඇස් වල සුද ඇවිල්ලද? මොකො මේක කලින් නොපෙනුනේ..
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    උගත්කමක් නැති කෙනෙකුට රට ගියොත් කොහොම හිටීවිද?මෛත්‍රීගේ පුතා මීට ටික කලකට ඉහදී තම බලප්‍රදේශය තුල ඇති හෝටලයක් තලදී ඉහල පොලිස් නිලධාරියෙකුගේ බිරිඳට කල අතවරය එකල පුවත් හරහා එලි දැක්වුනි. ඒවා කොහොමද යටගැහුවේ. ඉතින් ඉදිරියේදී පොලිසියට ඔය කියන තරම් සහන මෙයාගෙන් ලැබෙයිද? බල කෑදරකමට පනින රිලව්.අපට මුල අමතක නැහැ​

    එතකොට මහිදගේ පුතාලට රේස් යන්න කාර් ගන්න සල්ලි කොහෙන්ද බන්
    ඒවා ගැනත් කියපන්කො
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උගත්කමක් නැති කෙනෙකුට රට ගියොත් කොහොම හිටීවිද?මෛත්‍රීගේ පුතා මීට ටික කලකට ඉහදී තම බලප්‍රදේශය තුල ඇති හෝටලයක් තලදී ඉහල පොලිස් නිලධාරියෙකුගේ බිරිඳට කල අතවරය එකල පුවත් හරහා එලි දැක්වුනි. ඒවා කොහොමද යටගැහුවේ. ඉතින් ඉදිරියේදී පොලිසියට ඔය කියන තරම් සහන මෙයාගෙන් ලැබෙයිද? බල කෑදරකමට පනින රිලව්.අපට මුල අමතක නැහැ​

    me inne thawath ridichcha ekek :lol: ... thawa lowahan mahindage

    un enne rata hadanna newei Mahindagen paliganna :P
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    me inne thawath ridichcha ekek :lol: ... thawa lowahan mahindage

    un enne rata hadanna newei Mahindagen paliganna :P
    සිරාවටම මෙතන සහන මලු, කොන්ක්‍රීට් පාලම් බොක්කු, කාපට් පාරවල් නැ. ඒවා තියෙන්නේ මාර්තුවල එන මහ මැතිවරනයේ. මෙතන තියන එකම පොදු එකගතාවය මහින්දගේ පවුල් පාලනය එලවීම.