මෛත්‍රීපාල දිනවන්නට නම්?

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,202
    24,894
    113
    tracing Geo-location.. ... ...
    යුධ ජයග්‍රහණයෙන් පසු දිනෙන් දින ඉදිරියට යන
    සෞභාග්‍යමත් ගමන කිසිදු බලවෙගේකට ආපසු
    හැරවිය නොහැක

    රටේ ජයග්‍රහණය මහින්ද විජයග්‍රහණය
    මනුස්සකම තියෙන තරුණ ඔබ රටට වටිනවා
    එන්න අපි රටට වැඩ කරමු !!!!

    උබලා යුද්දේ ඕනිවට වඩා market කරලා දැන් මිනිස්සුන්ට එක හැමදාම දකින කුකුලගේ කරමල වගේ වෙලා... යුද්දේ දිනන නිසා මිනිස්සු ඕනිවට වඩා කල් දුන්නා මහින්දට.. දැන් ඉතින් මදැයි හොරාකෑවා.. අඩුම ගානේ හොරාකන ගමන් මිනිස්සුන්ටත් ටිකක් දුන්න නම් ඕක වෙන්නේ නෑ.. පවුල ගොඩ දැම්ම විතරනේ යුද්දෙන් පස්සේ කලේ.. මොකද උබල හිතන්නේ පාරවල්, වරායවල් හැදුවේ අපිට ආදරේට කියලා ද.. ඕවගෙන් ලැබෙන කුට්ටිය වැඩියි.. එකයි..
     
    Mar 7, 2009
    2,028
    97
    0
    lankawe
    යුධ ජයග්‍රහණයෙන් පසු දිනෙන් දින ඉදිරියට යන
    සෞභාග්‍යමත් ගමන කිසිදු බලවෙගේකට ආපසු
    හැරවිය නොහැක

    රටේ ජයග්‍රහණය මහින්ද විජයග්‍රහණය
    මනුස්සකම තියෙන තරුණ ඔබ රටට වටිනවා
    එන්න අපි රටට වැඩ කරමු !!!!

    nil kolla rathu wela mokada..? ubala dan rathu wela kiyala penawa ban..
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ඉතින් දැන් උබ ඔක අද කියන්නේ ඇයි. ඊයේ ඔක උබට මතක් උනේ නැද්ද? උබ ඌට රිලවා කීවට උබට ඊයේ ඌ සින්හයෙක්නේ බන්.. කො උබ ඊයේ හො ඊට කලින් කොතනක හරි මෛත්‍රීපාලගේ පුතාගේ ජඩ වැඩ කතා කලාද?

    kauda ban danne me wage 1k ei kiyala.

    as1o.jpg
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    kauda ban danne me wage 1k ei kiyala.

    as1o.jpg
    ඒ කියන්නේ උබ ජනවාරි 9 වෙනිදට මහින්ද පැරදුනාම මේ විදියටම මහින්දගේ වැරදි කියනවද? "කවුද දන්නේ මූ පරදියි කියලා.." ඔකට ගමේ උන් කියන්නේ වන්දිබට්ට කම කියලා. ලැජ්ජයි ඔයි. කොන්දක් ඇතුව ඇත්ත වෙනුවෙන් පෙනී හිටපන්. සිරිසේනගේ වැරදි ඇති. නමුත් කුනු මාලුද? කුනු කරවලද කියලා බලපුවහම කුනු මාලු ගදයි, කුනු කරවලට වඩා. ඒ වගේ. සිරිසේන හොදයි, රාජපක්ශ ලොක හොරාට වඩා
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ඒ කියන්නේ උබ ජනවාරි 9 වෙනිදට මහින්ද පැරදුනාම මේ විදියටම මහින්දගේ වැරදි කියනවද? "කවුද දන්නේ මූ පරදියි කියලා.." ඔකට ගමේ උන් කියන්නේ වන්දිබට්ට කම කියලා. ලැජ්ජයි ඔයි. කොන්දක් ඇතුව ඇත්ත වෙනුවෙන් පෙනී හිටපන්. සිරිසේනගේ වැරදි ඇති. නමුත් කුනු මාලුද? කුනු කරවලද කියලා බලපුවහම කුනු මාලු ගදයි, කුනු කරවලට වඩා. ඒ වගේ. සිරිසේන හොදයි, රාජපක්ශ ලොක හොරාට වඩා

    oya enta kalin.awata passe ubalama oaya mr gena kiyana ewa ms kiyayai.
    obla wage un kiyanne desapalanyen dawase anathayo...
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    umba issellama Janadipathi balathala gana wyawasthawe thiyana widiha kiyawapan..ranil agamathi unath uhge keem ahagena maithreepalta inna nemei wenne eke anith pattai..!! and hakeem drawida paksha illana eka nemei case eka..meka patan gatte hela urumei..!! LOL

    im not a supporter of MS..bt i feel u got mixed up power of priminister and president...lol
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    යුධ ජයග්‍රහණයෙන් පසු දිනෙන් දින ඉදිරියට යන
    සෞභාග්‍යමත් ගමන කිසිදු බලවෙගේකට ආපසු
    හැරවිය නොහැක

    රටේ ජයග්‍රහණය මහින්ද විජයග්‍රහණය
    මනුස්සකම තියෙන තරුණ ඔබ රටට වටිනවා
    එන්න අපි රටට වැඩ කරමු !!!!

    :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෛත‍්‍රීපාලගෙ අනාගතේ ගැන තමයි ගැටලුව තියෙන්නෙ, දැන් විදායකය අයින් කරල පවත්වන මහ චන්දෙදි මෛත‍්‍රීපාල කොහෙන්ද ඉල්ලන්නෙ, විපක්ශෙන් රනිල් ඉල්ලයි මෛත‍්‍රීපාලට වන්නෙ මක්කා අන්තො ජටා බහි ජටා,:rolleyes::rolleyes::rolleyes:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,194
    11,219
    113
    Forest
    මෛත‍්‍රීපාලගෙ අනාගතේ ගැන තමයි ගැටලුව තියෙන්නෙ, දැන් විදායකය අයින් කරල පවත්වන මහ චන්දෙදි මෛත‍්‍රීපාල කොහෙන්ද ඉල්ලන්නෙ, විපක්ශෙන් රනිල් ඉල්ලයි මෛත‍්‍රීපාලට වන්නෙ මක්කා අන්තො ජටා බහි ජටා,:rolleyes::rolleyes::rolleyes:

    ඒක ඌ බලාගනියි උබ දන්නේ නැති මගුල් කියවන්න යන්නේ නැතුව ඉදපන් :lol: