මෛත්‍රීපාල දිනවන්නට නම්?

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
වයස අවු18 ටත් අඩු, ඡන්දය වත් අහිමි නිල් පුස් බලකායේ කොලුවෙක් දෝ මේ? :rolleyes:
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක ඌ බලාගනියි උබ දන්නේ නැති මගුල් කියවන්න යන්නේ නැතුව ඉදපන් :lol:
    කොහෙද යකො කියෙවුවෙ ඇහුවෙ වෙන්නෙ මොකද කියල අකුරු කියවන්ඩ ඉගෙන ගන් :P
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    kauda ban danne me wage 1k ei kiyala.

    as1o.jpg

    ඉතින් අපිට මොකෝ බන්. තාත්තා පොලිසියේ උනාමත් පුත්තු සද්දේ දාන්න යනවා තාත්තා පොලිටික්කෙක් උනාමත් පුත්තු සද්දේ දාන්න යනවා. කෙළගෙන ඉවර උනාම තමා දන්නේ මොකද්ද කරගත්තේ කියල. උන් උන් කෙල ගත්තාම අපිට මොකෝ. මොකෝ පුතායැයි චන්දෙ ඉල්ලන්නේ. අනික ඔය කතාව මන් අහල තියෙන්නේ වෙන විදිහකට. ඔය මාද්‍යයකාරයෝ තමන්ගේ බඩගොස්තරේ රැකගන්න ලියන මගුල් කවුද විශ්වාස කරන්නේ.:rofl:




    'When you play a game of thrones you win or you die.' ... R.R. Martin,
    ;)
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    කොහෙද යකො කියෙවුවෙ ඇහුවෙ වෙන්නෙ මොකද කියල අකුරු කියවන්ඩ ඉගෙන ගන් :P

    මෛත්‍රී බලාගනියි බන් උගේ අනාගතේ උබ වද වෙන්න යන්න එපා. :rofl:
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ඇත්ත කියපන් උබ නයිTN බැලුව නේද ? :angry:
     

    ddilshantha

    Junior member
  • May 1, 2010
    633
    12
    18
    ane pala po**yo yana

    තෝ කියනේ යුද්ධය දින්න කියල මහින්දයට රට ලියල දෙන්න කියලද ?

    කුඩු ගෙන්නුවේ මොකද ?

    club දල chines බඩු ගෙනාවේ මොකද?

    ශ්‍රීපති මැරුවේ මොකද?

    ලසන්ත වික්‍රමතුංග මැරුවේ මොකද?

    ජෙය්රාජ් ප්‍රනාන්දුපුල්ලේ මැරුවේ මොකද?

    තෝ කියනේ ඌට චන්දේ දෙන්න කියලද ?
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    kauda ban danne me wage 1k ei kiyala.

    as1o.jpg

    :lol::lol: ඕක දාලා තව ලකුණු දන්නා එපා ඔයි මයිත්‍රිට. ඔතන ඩි මයිත්‍රී පුතාට කනට ගහලා තිබුන කට්ටිය ඉන්න තැන. කොල්ලෝ බිලද කියලා බලල. පොලිසි ගිහින් දෙගොල්ලොම සමතයකට පත් උනේ. ඔය සින් එකෙන් මයිත්රිය පුතාව ලජ්ජා කරලා හොදට ලකුණු දාගත්ත. ගුටි කපු එක්ව බලන්න ගිහිල්ලත් තිබ්බ. ඕවා අදින්න එපා යකෝ. අරයට ලකුණු වැටෙනවා.

    මේක අර උපන් ලප ගැන කියලා අස්කර් ( නම මතක නැහැ හරියට) හැප්පිලා කාර් එක ගිනි ගත්ත වගේ නෙමයි.
     

    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    අපිට අද රිදෙන්නේ නැහැ..පට්ටම ආතල් උබගේ හොර ලොක්කට උන වැඩේට..:rofl::rofl:

    eknma machn.horu thamai horunta kamathi.
    muta mara kamaththk thyenne mahindayata
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    යුධ ජයග්‍රහණයෙන් පසු දිනෙන් දින ඉදිරියට යන
    සෞභාග්‍යමත් ගමන කිසිදු බලවෙගේකට ආපසු
    හැරවිය නොහැක

    රටේ ජයග්‍රහණය මහින්ද විජයග්‍රහණය
    මනුස්සකම තියෙන තරුණ ඔබ රටට වටිනවා
    එන්න අපි රටට වැඩ කරමු !!!!

    නොදකින්.. මේ යකා හැම ත්‍රෙඩ් එකකටම ඇවිල්ල රෙනවනෙ නිල් බලකායට සොන්නයො ඉල්ලල තූ....
     

    ileperuma

    Member
    Jul 26, 2007
    230
    20
    0
    ratnapura
    එතකොට අපේ රටේ යුදදේ කරලා තියෙන්නේ දේසපාලන එකට මාර්කට් කරන්න