මයිත්‍රීපල දිනුව කියලා චන්ද්‍රිකා කොහොමද ජනාදිපති වෙන්නේ, චද්රිකට කරන්න පුළුවන් කෙන් ගෙඩියක් නැහැ. අන්ඩුව විසිරවලා මහින්දට අගමති කරන තැනට වැඩ සිද්දකෙළ චන්ද්‍රිකා. ඉස්සරහට එන මොනම නායකයට වත් රටෙහි ආයිත් යුද්දක් ඇතිවෙන්න ඉඩ දෙයි කියලා හිතන්න බහ. මොකද ආයිත් යුද්දයක් ඇති උනොත් කවර නායකයෙක් ආවත් පාඩුයි. ඔය දන්නවද ඔලුවිල් නාවික හමුදා කදවුර මහින්ද අයින් කරගෙන තියන විත්තිය. පොඩ්ඩක් හොයලා බලන්න. මහින්ද කවදාවත් ප්‍රභාකරන්ට විරුද්ද මතයක් දරපු කෙනක් නෙමයි. ඔහේ පබ්යෙක් වගේ හිටියා මිසක් සුනාමි සහන ම්න්දලේදී අතැහැ ඉස්සුවා. මහින්ද ඔච්චර දේශප්‍රේමියන්ම් මහින්දට විරුද්ද වෙන්න තිබුනා. ජ්ව්ප් හෙලුරුම නැත්තම් මහින්ද කවදාවත් යුද්දෙට යන්නේ නැහැ. මාවිල් අරු වැහුවම් කොටින්ට ගහන්න කියලා කියනකොට ලබ්බෙන් ගහන්නද කියලා අහපු නායකයෙක්. අනිත් එක යුද්දේ යුද්දේ කියා කියා මතුර මතුර ඉන්නේ නැතුව පාරට බැහැල බලන්න බලන්න. මිනිස්සු කොච්චර දුක් විදිනවද කියලා. තමන් ගේ බද පිරුණම ඔක්කොම හරි කියලා හිතන්න එපා.
ආයිත් යුද්දේ ගැනම මතුරන්න එපා.මහින්ද යුද්දෙන් වෙච්ච හනියට වඩා හානියක් රටට කරලා තියනවා කියලා කියන්නේ චම්පික රණවක. ගෝටා කුඩු දුමියව ඔඩොක්කුවේ දාගෙන නටනකොට කොලබ දිස්ත්‍රිකයේ විතරක් 60000 කුඩු ගහනවා. රටේම ගත්තොත් ලක්ෂ 2ත වඩා වැඩි.