මෛත්‍රීපාල සිරිසේන මැටිතුමාට ?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    මෛත්‍රීපාල සිරිසේන මැටිතුමාට මොනවත් ඇමති කමක් දෙන්නැතිවෙයිද?
     

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    පාස්කු ප්‍රහාරය ගැන දැන සිට ක්‍රියාමාර්ගයක් නොගැනීම හේතුවෙන් හිරේට යවන්ඩවත් ඉන්නවද දන්නෙ නෑ නේ😁
     
    • Like
    Reactions: D_Mad

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සජිය හිටන්තුමාට විපක්ශ නායක වෙන්ඩ කියල ආරාධනා කරල,,,ඔක්කොම හොදට උනොත් 2025 පොදු අපේක්ශකය වෙන්ඩත් බැරි නැ..
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඕකට මුකුත් දෙන්නෙ නැහැ.
    නිදහස් පක්ෂෙ සෙරටම කුඩම්මාගෙ සැළකිලි

    චන්ද්‍රිකා පතුරු යවනවා හිටංව




    සිරිසේන අජූථයි කියමු...මේ ගෑනි double අජූථයි
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    අපේ පිනකට හිටන් යුද්දේ තියෙන කාලේ ආරක්ෂක ඇමති වත් වෙලා නොහිටියේ
    isis උන් කියලා ඇවිල්ලත් මූ දැනගෙන හිටියේ නැහැ කියලා ශේප් වෙන්න හදන පරයා, කොටි හොරෙන් ඇවිත් කෙලලා මූට ටටා කියලා යන්නේ
     
    • Haha
    Reactions: Tharusha_peiris