මෛත්‍රීපාල සිරිසේන මැටිතුමාට මොනවත් ඇමති කමක් දෙන්නැතිවෙයිද?
N nalin0001 Well-known member Jun 12, 2014 20,330 35,038 113 Aug 18, 2020 #1 මෛත්‍රීපාල සිරිසේන මැටිතුමාට මොනවත් ඇමති කමක් දෙන්නැතිවෙයිද?
B BruceWayne92 Well-known member Oct 8, 2013 12,344 1 13,273 113 Gotham City Aug 18, 2020 #3 ඕකට මුකුත් දෙන්නෙ නැහැ. නිදහස් පක්ෂෙ සෙරටම කුඩම්මාගෙ සැළකිලි චන්ද්‍රිකා පතුරු යවනවා හිටංව Reactions: The Kingslayer and Truth Hurts
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,256 113 KY Aug 18, 2020 #4 අප්පිරියා චරිතයක්. Reactions: The Kingslayer
Gonawala_GUNE Well-known member Jun 21, 2020 3,111 7,983 113 Kandy Aug 18, 2020 #5 කනපතේ පහාරීමේ ඇමති. Reactions: D_Mad and The Kingslayer
topkollek Well-known member May 22, 2014 44,189 1 58,561 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Aug 18, 2020 #6 නොසලකා ඉන්න එකක් නෑ. 300ක් මරල බලය අරන් දුන්නනෙ Reactions: Smartm
Truth Hurts Well-known member Jun 15, 2013 12,223 20,377 113 Westනාහිර Aug 18, 2020 #7 topkollek said: නොසලකා ඉන්න එකක් නෑ. 300ක් මරල බලය අරන් දුන්නනෙ Click to expand... UNP upasakayo.ekane hina wewi hitiye neda?. Reactions: D_Mad and navinnuwan
topkollek said: නොසලකා ඉන්න එකක් නෑ. 300ක් මරල බලය අරන් දුන්නනෙ Click to expand... UNP upasakayo.ekane hina wewi hitiye neda?.
Tharusha_peiris Well-known member Jan 22, 2020 1,559 2,283 113 Titans Aug 19, 2020 #9 පාස්කු ප්‍රහාරය ගැන දැන සිට ක්‍රියාමාර්ගයක් නොගැනීම හේතුවෙන් හිරේට යවන්ඩවත් ඉන්නවද දන්නෙ නෑ නේ Reactions: D_Mad
erozan Well-known member Mar 18, 2011 75,075 18,284 113 Malabe Aug 19, 2020 #10 සජිය හිටන්තුමාට විපක්ශ නායක වෙන්ඩ කියල ආරාධනා කරල,,,ඔක්කොම හොදට උනොත් 2025 පොදු අපේක්ශකය වෙන්ඩත් බැරි නැ..
සජිය හිටන්තුමාට විපක්ශ නායක වෙන්ඩ කියල ආරාධනා කරල,,,ඔක්කොම හොදට උනොත් 2025 පොදු අපේක්ශකය වෙන්ඩත් බැරි නැ..
nicjosh83 Well-known member Oct 19, 2018 30,635 17,044 113 Aug 19, 2020 #11 BruceWayne92 said: ඕකට මුකුත් දෙන්නෙ නැහැ. නිදහස් පක්ෂෙ සෙරටම කුඩම්මාගෙ සැළකිලි චන්ද්‍රිකා පතුරු යවනවා හිටංව Click to expand... සිරිසේන අජූථයි කියමු...මේ ගෑනි double අජූථයි Reactions: jcj, ElaMalli and D_Mad
BruceWayne92 said: ඕකට මුකුත් දෙන්නෙ නැහැ. නිදහස් පක්ෂෙ සෙරටම කුඩම්මාගෙ සැළකිලි චන්ද්‍රිකා පතුරු යවනවා හිටංව Click to expand... සිරිසේන අජූථයි කියමු...මේ ගෑනි double අජූථයි
naleen rox Well-known member Jun 2, 2011 3,339 853 113 Ceylon Aug 19, 2020 #12 අපේ පිනකට හිටන් යුද්දේ තියෙන කාලේ ආරක්ෂක ඇමති වත් වෙලා නොහිටියේ isis උන් කියලා ඇවිල්ලත් මූ දැනගෙන හිටියේ නැහැ කියලා ශේප් වෙන්න හදන පරයා, කොටි හොරෙන් ඇවිත් කෙලලා මූට ටටා කියලා යන්නේ Reactions: Tharusha_peiris
අපේ පිනකට හිටන් යුද්දේ තියෙන කාලේ ආරක්ෂක ඇමති වත් වෙලා නොහිටියේ isis උන් කියලා ඇවිල්ලත් මූ දැනගෙන හිටියේ නැහැ කියලා ශේප් වෙන්න හදන පරයා, කොටි හොරෙන් ඇවිත් කෙලලා මූට ටටා කියලා යන්නේ