මෛත්‍රීපාල 01 වෙනවා

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,626
    113
    colombo
    පොලොන්නරුවෙ 01 වෙන්නෙ මෛත්‍රීපාල සිරිසේන එක නොවුනොත් උබලා කියන ඕනි දෙයක් කරනවා ඔන්න ඔට්ටුව
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    රජ කාලෙන් පස්සේ ඔය උඩ පළාත් වලින් රටට නායකයෝ බිහි උනේම නෑනේ බං. අපේත් සෙට්1ක් හිටිය පොළොන්නරුවෙ හුටන් දින්න කාලේ උන් හෙන සීන් එකෙ ඉදියේ මොකෝ උන්ගේ පැත්තෙන් නායකයෙක් බිහි උනානේ... ඔය පැතිවල උන්ට හෙන චූන්1ක් දුන්න හුටන් එහෙම බැලුවම..
    ඒ අතින් ගත්තම ඉතින් මේ යක දිනන්න බැරිත් නෑ...
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    රජ කාලෙන් පස්සේ ඔය උඩ පළාත් වලින් රටට නායකයෝ බිහි උනේම නෑනේ බං. අපේත් සෙට්1ක් හිටිය පොළොන්නරුවෙ හුටන් දින්න කාලේ උන් හෙන සීන් එකෙ ඉදියේ මොකෝ උන්ගේ පැත්තෙන් නායකයෙක් බිහි උනානේ... ඔය පැතිවල උන්ට හෙන චූන්1ක් දුන්න හුටන් එහෙම බැලුවම..
    ඒ අතින් ගත්තම ඉතින් මේ යක දිනන්න බැරිත් නෑ...

    :rofl: අනේ මන්ද මචන්, ඔය මීහරක් පතෝලයා ආයෙ පාර්ලිමේන්තු යන සීන් එකක් තියෙන්නෙ මටත් හිතෙන විදියට. අපිට ඕකව පෙන්නන්න බැරි වුනාට ඒ පැත්තෙ උන්ට ජනාදිපති තාත්තා සීන් එකේ ඉන්නෙ ඕකා. ටූපක් කියනව වගේ පොලොන්නරුවෙන් 1 වෙලා උඩින්ම එන්නත් බැරි නෑ පොන්නයා
     
    • Like
    Reactions: D_Mad

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,345
    113
    My3 ge deshapalane gana neme kiyanne. buwa sahena deyak kara polonnaruwata. eka na kiyanan ba. gihin balanna infra paththa, hospital eka, royal eka ehema.

    ඇත්ත.. මිනිහා දිස්ත්‍රික්කෙට සෑහෙන වැඩ කරපු පොරක්.. ඇමති කාලෙ එහෙම දිස්ත්‍රික්කෙ සෑහෙන හදල තියෙනවා... (නෑදෑයො ඉන්න නිසා පෞද්ගලිකවම දන්නව මම ඒ ගැන)

    එකම ප්‍රශ්නේ පොරට රටක නායකත්වය තරම් ලොකු වගකීමක් ගන්න පෞර්ෂයක් නැහැ.. අනිත් එක ඉතිම් බල්ලො එක්ක නිදියගත්තනම් මැක්කො එක්ක නැගිටින්නම එපැයි:lol: පොරට උනේ ඒක.. පෞ ඉතිම් අසරනයා..:dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්ත.. මිනිහා දිස්ත්‍රික්කෙට සෑහෙන වැඩ කරපු පොරක්.. ඇමති කාලෙ එහෙම දිස්ත්‍රික්කෙ සෑහෙන හදල තියෙනවා... (නෑදෑයො ඉන්න නිසා පෞද්ගලිකවම දන්නව මම ඒ ගැන)

    එකම ප්‍රශ්නේ පොරට රටක නායකත්වය තරම් ලොකු වගකීමක් ගන්න පෞර්ෂයක් නැහැ.. අනිත් එක ඉතිම් බල්ලො එක්ක නිදියගත්තනම් මැක්කො එක්ක නැගිටින්නම එපැයි:lol: පොරට උනේ ඒක.. පෞ ඉතිම් අසරනයා..:dull:

    කතාව ඇත්ත පො&න සජිය වගේ ගොන් බඩු වට කරන් ඉද්දි සිරාට වැඩ පෙන්න ගන්ඩ බැරි වෙලා... :rofl: :rofl: :rofl:
     
    • Haha
    Reactions: 2osama

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,626
    113
    colombo
    My3 ge deshapalane gana neme kiyanne. buwa sahena deyak kara polonnaruwata. eka na kiyanan ba. gihin balanna infra paththa, hospital eka, royal eka ehema.

    ow meka thama aththa kathawa

    direct link ehema nedda ban
    කල් ගත්ත නෙවෙයි බන්, මමනම් හිතන්නෙ චන්දෙ හින්දා පොර ඉවසන් හිටියේ.. කොරෝන නැතුව අප්‍රේල් වලම චන්දෙ තිබ්බනම් මේ වෙද්දි සෑහෙන වෙනස් වෙලා..:love2:
    [/QUOTE]
    My3 ge deshapalane gana neme kiyanne. buwa sahena deyak kara polonnaruwata. eka na kiyanan ba. gihin balanna infra paththa, hospital eka, royal eka ehema.
    :rofl: අනේ මන්ද මචන්, ඔය මීහරක් පතෝලයා ආයෙ පාර්ලිමේන්තු යන සීන් එකක් තියෙන්නෙ මටත් හිතෙන විදියට. අපිට ඕකව පෙන්නන්න බැරි වුනාට ඒ පැත්තෙ උන්ට ජනාදිපති තාත්තා සීන් එකේ ඉන්නෙ ඕකා. ටූපක් කියනව වගේ පොලොන්නරුවෙන් 1 වෙලා උඩින්ම එන්නත් බැරි නෑ පොන්නයා
    ඇත්ත.. මිනිහා දිස්ත්‍රික්කෙට සෑහෙන වැඩ කරපු පොරක්.. ඇමති කාලෙ එහෙම දිස්ත්‍රික්කෙ සෑහෙන හදල තියෙනවා... (නෑදෑයො ඉන්න නිසා පෞද්ගලිකවම දන්නව මම ඒ ගැන)

    එකම ප්‍රශ්නේ පොරට රටක නායකත්වය තරම් ලොකු වගකීමක් ගන්න පෞර්ෂයක් නැහැ.. අනිත් එක ඉතිම් බල්ලො එක්ක නිදියගත්තනම් මැක්කො එක්ක නැගිටින්නම එපැයි:lol: පොරට උනේ ඒක.. පෞ ඉතිම් අසරනයා..:dull:
    ow godak durata oka 1a wei thamai.
    ඔව් අනිවා 1

    yes yes
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    Polonnaruwen illana un tika dakkama mu aniwa eyi. Honda minissu dethun denekta Nomination dunnanam e minissunwa aniwa athulata ganna thibba district owa.
     
    The_President

    Junior member
  • May 8, 2020
    94
    86
    18
    ජනාධිපති වෙලා ඉදල කොරපු නැති දේවල් මන්ත්‍රී වෙලා කොහොමද කරන්නෙ?
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    හුගක් මිනිස්සු මිනිහගේ හොද කියනවා..කැද හැලියට අහුවෙලා නිකන් chater උනා..හැබැයි මංගලලා
    රුවන් ferdinandusලාගේ මඩ වියාපාර වලට හැරෙන්නවත් බැරි තරමේ දරුණු මඩ වියාපාරයක් මිනිහට එරෙහිව ගියා.
    මිනිහයි පොනිලයි තරම් විපක්ෂෙට අවි දීපු වෙන කවුරුත් නැහැ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතිං ජනාධිපති වෙන්න කලිනුත් හැමදාම මයිත්‍රී තමා පොළොන්නරුවේ එක, දැන් ජනාධිපති වෙලා සෑහෙන වැඩ කරාට පස්සේ එක නොවුනොත් තමා පුදුම