රජ කාලෙන් පස්සේ ඔය උඩ පළාත් වලින් රටට නායකයෝ බිහි උනේම නෑනේ බං. අපේත් සෙට්1ක් හිටිය පොළොන්නරුවෙ හුටන් දින්න කාලේ උන් හෙන සීන් එකෙ ඉදියේ මොකෝ උන්ගේ පැත්තෙන් නායකයෙක් බිහි උනානේ... ඔය පැතිවල උන්ට හෙන චූන්1ක් දුන්න හුටන් එහෙම බැලුවම..
ඒ අතින් ගත්තම ඉතින් මේ යක දිනන්න බැරිත් නෑ...
අනේ මන්ද මචන්, ඔය මීහරක් පතෝලයා ආයෙ පාර්ලිමේන්තු යන සීන් එකක් තියෙන්නෙ මටත් හිතෙන විදියට. අපිට ඕකව පෙන්නන්න බැරි වුනාට ඒ පැත්තෙ උන්ට ජනාදිපති තාත්තා සීන් එකේ ඉන්නෙ ඕකා. ටූපක් කියනව වගේ පොලොන්නරුවෙන් 1 වෙලා උඩින්ම එන්නත් බැරි නෑ පොන්නයාMy3 ge deshapalane gana neme kiyanne. buwa sahena deyak kara polonnaruwata. eka na kiyanan ba. gihin balanna infra paththa, hospital eka, royal eka ehema.
පොරට උනේ ඒක.. පෞ ඉතිම් අසරනයා..
ඇත්ත.. මිනිහා දිස්ත්‍රික්කෙට සෑහෙන වැඩ කරපු පොරක්.. ඇමති කාලෙ එහෙම දිස්ත්‍රික්කෙ සෑහෙන හදල තියෙනවා... (නෑදෑයො ඉන්න නිසා පෞද්ගලිකවම දන්නව මම ඒ ගැන)
එකම ප්‍රශ්නේ පොරට රටක නායකත්වය තරම් ලොකු වගකීමක් ගන්න පෞර්ෂයක් නැහැ.. අනිත් එක ඉතිම් බල්ලො එක්ක නිදියගත්තනම් මැක්කො එක්ක නැගිටින්නම එපැයිපොරට උනේ ඒක.. පෞ ඉතිම් අසරනයා..
![]()

My3 ge deshapalane gana neme kiyanne. buwa sahena deyak kara polonnaruwata. eka na kiyanan ba. gihin balanna infra paththa, hospital eka, royal eka ehema.
direct link ehema nedda ban
[/QUOTE]කල් ගත්ත නෙවෙයි බන්, මමනම් හිතන්නෙ චන්දෙ හින්දා පොර ඉවසන් හිටියේ.. කොරෝන නැතුව අප්‍රේල් වලම චන්දෙ තිබ්බනම් මේ වෙද්දි සෑහෙන වෙනස් වෙලා..![]()
My3 ge deshapalane gana neme kiyanne. buwa sahena deyak kara polonnaruwata. eka na kiyanan ba. gihin balanna infra paththa, hospital eka, royal eka ehema.
අනේ මන්ද මචන්, ඔය මීහරක් පතෝලයා ආයෙ පාර්ලිමේන්තු යන සීන් එකක් තියෙන්නෙ මටත් හිතෙන විදියට. අපිට ඕකව පෙන්නන්න බැරි වුනාට ඒ පැත්තෙ උන්ට ජනාදිපති තාත්තා සීන් එකේ ඉන්නෙ ඕකා. ටූපක් කියනව වගේ පොලොන්නරුවෙන් 1 වෙලා උඩින්ම එන්නත් බැරි නෑ පොන්නයා
ඇත්ත.. මිනිහා දිස්ත්‍රික්කෙට සෑහෙන වැඩ කරපු පොරක්.. ඇමති කාලෙ එහෙම දිස්ත්‍රික්කෙ සෑහෙන හදල තියෙනවා... (නෑදෑයො ඉන්න නිසා පෞද්ගලිකවම දන්නව මම ඒ ගැන)
එකම ප්‍රශ්නේ පොරට රටක නායකත්වය තරම් ලොකු වගකීමක් ගන්න පෞර්ෂයක් නැහැ.. අනිත් එක ඉතිම් බල්ලො එක්ක නිදියගත්තනම් මැක්කො එක්ක නැගිටින්නම එපැයිපොරට උනේ ඒක.. පෞ ඉතිම් අසරනයා..
![]()
ow godak durata oka 1a wei thamai.
ඔව් අනිවා 1
පොලොන්නරුවෙ 01 වෙන්නෙ මෛත්‍රීපාල සිරිසේන එක නොවුනොත් උබලා කියන ඕනි දෙයක් කරනවා ඔන්න ඔට්ටුව
mahindananda nuwarin eka wenawa wage thama.