මෛත්‍රීව ඝාතනය කිරිමේ කුමන්ත්‍රනයක්ද?

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
මෛත්‍රීව ඝාතනය කිරිමේ කුමන්ත්‍රනයක්ද?

මහින්ද ජනවාරියේ දී බලය අල්ලන බව වෙල්ගම කියයි
October 2, 2016 Don Tokka 0 Comment
එළඹෙන ජනවාරි මාසය වනවිට රටේ දේශපාලන පරිවර්තනයක් සිදු වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම පවසනවා. යටියන්තොට ප‍්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනුයි ඔහු මෙම අදහස් පළ කළේ.

“අවුරුදු දෙකකටනෙ ගිවිසුම ගහලා තිබුණෙ. පාද යාත්‍රාවෙන් පස්සෙ ඒක අවුරුදු 05 කට දිගු කළා. අපි හිතන් හිටියෙ අවුරුදු දෙකකින් පස්සෙ ආණ්ඩුවක් ගන්න. දැන් අපිට කියන්නෙ අවුරුදු 05 ක් බලන් ඉන්න කියලද?. නෑ..අපි බලාගෙන ඉන්නෙ නැහැ. දැන් මහින්ද මහත්තයාගෙ අපල කාළේ ඉවරයි. ජනවාරි මාසේ වෙනකොට මහින්ද මහත්තයා මේ රටේ ඉහළම පුටුවට එනවා.”
 

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
මහින්දට බලය අල්ලන්න පුලුවන් මෛත්‍රීගේ මලකඳ උඩින් විතරයි.එහෙනම් මුන් මෛත්‍රීට ගේමක් දීලා බලය ගන්න වගේ හදන්නේ?
 

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    2.gif
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,143
    2,542
    113
    Redhat lab - Aukland
    මහින්දට බලය අල්ලන්න පුලුවන් මෛත්‍රීගේ මලකඳ උඩින් විතරයි.එහෙනම් මුන් මෛත්‍රීට ගේමක් දීලා බලය ගන්න වගේ හදන්නේ?


    සිරිකොතේ කකුස්සිය හෙදුවද පුතේ අද
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මරා කොහේ එන්නද බන් ආයෙත්?
    කල් තියෙද්දි තන්හාවට වේලාසනින් චන්දේ තියලා හුකෝ ගෙන අරලිය ගහ මැදුරේ බීලා පිස්සු කෙලියා දාලා යන්න බෑ කියලා.
    තව කොහෙද ඉතින්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මරා කොහේ එන්නද බන් ආයෙත්?
    කල් තියෙද්දි තන්හාවට වේලාසනින් චන්දේ තියලා හුකෝ ගෙන අරලිය ගහ මැදුරේ බීලා පිස්සු කෙලියා දාලා යන්න බෑ කියලා.
    තව කොහෙද ඉතින්.
    ගොබ්බ unp මානසිකත්වය හදුනා ගන්න.:confused::confused: