oya aththamada?![]()
lankawe ba
මගෙ අම්මෝ...ඉන්ටනෙට් කියන්නෙත් ලේසි සෙල්ලමක් නෙමෙයි වගේ...බයේ බැහැ... SLT විතරද රෙකොර්ඩ්ස් තියා ගන්නේ...අනිත් නෙට් වර්ක් වල එහෙම ප්‍රශ්නයක් නැද්ද?![]()
ඒ අනෙක් users ලට. මම කියන්නේ මෙතන ISP ගැනයි. ISP ලා IP address ගන්නේ ඊට උඩින් ඉන්න tier 1,2,3 ISP කෙනෙකුගෙන් ඊට පස්සේ මේක pool එකකට දානවා. DHCP Server එකෙන් අපි Network එකට connect වෙනකොට automatically IP එකක් අපිට assign කරලා දෙනවා. ISP මේ හැම එකකම records තියාගන්නවා මොකද Court order එකකදි පෙන්වන්න ඕන නිසා.

nattan itin wadak nane
ඒක හරියටම කියන්න බෑ නමුත් Legal ප්‍රශ්ණ නිසයි එහෙම තියාගන්නේ.
එහෙම බය නම්
Google,OpenDNS DNS එකක් use කරන්න
Search කරන කොට https://google එකෙන් search කරන්න
අනෙක් site වලට යනකොට VPN එකක් දාගෙන යන්න. නමුත් VPN එකක් දාගෙන SLT DNS එකෙන් ගියොත් ඒක හරියට පැස්බරා හැංගෙනවා වගේ. ඔළුව ඇතුලේ නමුත් ඇග එළියේ.

ow ISP ta puluwannattan itin wadak nane
මචන් Tor වලින් මොකක්ද වෙන්නෙ...ඒක ආරක්ශිත නැද්ද![]()


thanks machan kiyalaa dhunnataTor එකෙන් කරන්නේ VPN එකකින් කරන වැඩේම තමයි නමුත් මේකේ Security එක දෙන්නේ Browsing වලට විතරයි සාමාන්‍යයෙන්. Tor එක එන්නේ Custom Browser එකක් එක්ක. ඊට පස්සේ අපි Tor එක Run කරාම Tor Client එකෙන් කරන්නේ අපිව Tor Network එකට connect කරන එකයි ඊට පස්සේ උන් එහෙන් Randomly pick කරලා අපිව උන්ගේ තියෙන Server එකකට connect කරලා දෙනවා. ඊට පස්සේ අපේ Data packets යන්නේ උන්ගේ Server එක හරහායි. ISP ගෙන් බේරෙන්න Tor use කරන එක මොඩ වැඩක් මොකද. Tor එකේ packets යන්නෙත් ISP හරහා නිසා. Tor එක හොදයි වෙන site වලට යනකොට නැතුව ISP ගෙන් බේරෙන්න නම් ඊට වඩා හොද method එකක් ඕනේ. VPN එකකදි Data Encrypt කරනවා එතකොට ISP ට සාමාන්‍යයෙන් Packets වල තියෙන Contents කියවන්න බෑ . නමුත් VPN එකකදි IP Header එක Encrypt කරන්නේ නෑ එතකොට ISP ට පුලුවන් packets header එක කියවලා Destination, Receive IP ටික බලාගන්න ඕනෙ නම්. ඒක නිසා ISP ගෙන් බේරෙන එක ලේසි වැඩක් නෙවෙයි.


⋆ 2013 ඔක්තෝම්බ්ර් 20 එලකිරි සාමාජික senarath පැහැරගැනීම
7+


ISP දන්නවා නම් ඒක හොදටම ඇති,![]()
උන් ඔක්කොම එකම පැත්තේ.