මෛත්රීව ඝාතනය කිරිමේ කුමන්ත්රනයක්ද?
මහින්ද ජනවාරියේ දී බලය අල්ලන බව වෙල්ගම කියයි
October 2, 2016 Don Tokka 0 Comment
එළඹෙන ජනවාරි මාසය වනවිට රටේ දේශපාලන පරිවර්තනයක් සිදු වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම පවසනවා. යටියන්තොට ප්රදේශයේ පැවති ජන හමුවක් අමතමිනුයි ඔහු මෙම අදහස් පළ කළේ.
“අවුරුදු දෙකකටනෙ ගිවිසුම ගහලා තිබුණෙ. පාද යාත්රාවෙන් පස්සෙ ඒක අවුරුදු 05 කට දිගු කළා. අපි හිතන් හිටියෙ අවුරුදු දෙකකින් පස්සෙ ආණ්ඩුවක් ගන්න. දැන් අපිට කියන්නෙ අවුරුදු 05 ක් බලන් ඉන්න කියලද?. නෑ..අපි බලාගෙන ඉන්නෙ නැහැ. දැන් මහින්ද මහත්තයාගෙ අපල කාළේ ඉවරයි. ජනවාරි මාසේ වෙනකොට මහින්ද මහත්තයා මේ රටේ ඉහළම පුටුවට එනවා.”