මෛත්‍රී අඳින්න යන්නේ මොකාටද ?

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113
    මෛත්‍රී අඳින්න යන්නේ මොකාටද ?

    මෛත්‍රී අඳින්න යන්නේ මොකාටද ?

    images



    මෛත්‍රීට දැන් දෙපැත්තකින් බැට කෑමට සිදුවී තිබේ. එක අතකින් එක්සත් ජාතික පක්ෂයේ අඳබාලයෝ පහර ගසති. අනිත් පැත්තෙන් රාජපක්ෂලා පහර ගසති .

    එක්සත් ජාතික පක්ෂයේ අය ඔහුට පහර ගසන්නේ බැඳුම්කර හොරකම පිලිබඳ වාර්තාව යට නොගැසීමත් එයට වග කිව යුතු අයට නඩු පැවරීම සඳහා නීතිපති වෙත එම වාර්තාව යැවීමත් නිසාය .

    රාජපක්ෂ කඳවුරේ අය ඔහුට පහර ගසන්නේ ඔවුන්ගේ ඇතැමෙකුට මේ වන විට නඩු පවරා තිබීම නිසාත් ඉදිරියේදී තව තවත් නඩු හබවලට මුහුණ දෙන්නට සිදුවීමට ඉඩ තිබෙන නිසාත්ය. ඊට අමතරව ඉකුත් ආණ්ඩු සමයේ සිදුකල වංචාවන් පිලිබඳ කොමිෂන් සභා වාර්තා එලියට දැමීමට යාම නිසාත් ශ්‍රීලන්කන් සහ මිහින් ගුවන් සේවය පිලිබඳ කොමිසමක් පත් කරන්නට යන නිසාත් බව මගේ විශ්වාසයයි .

    ජනධිපතිවරයා මුල සිටම දැඩි ස්ථාවරයක සිට කටයුතු කලේ නම් කවුරු ප්‍රහාර එල්ල කළත් ශක්තිමත් ලෙස ඒවාට මුහුණ දීමට ඉඩ තිබුණි. එහෙත් වැනෙන සුළු ප්‍රතිපත්තියක සිට මුල සිටම ඔහු කටයුතු කිරීම නිසා ඔහුට තිබු මහජන සහය යම් ප්‍රමාණයකින් අඩු වී තිබේ.

    කෙසේ වෙතත් 19 වෙනි ව්‍යවස්ථාව සම්මත කර ගැනීම සඳහා ඔහු දැඩි උත්සාහයක් නොගත්තේ නම එය සම්මත නොවන්නට ඉඩ තිබුණි එබැවින් එහි ගවුරවය ඔහුට දිය යුතුය . රාජපක්ෂ මහතා මැරෙන තුරු ජනාධිපති වී පාර්ලිමේන්තුව ඔහු ගේ අතකොළුවක් පමණක් බවට පත්කරන්නට හැදු නීතිය අවලංගු කොට ජනාධිපති සතු බලතල අඩු කරන්නට මෛත්‍රී විසින් කටයුතු කිරීම නිසා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වූ බව නොපිළිගන්නේ කුහකයන් පමණි

    ජනාධිපතිවරයාට මේ දිනවල තවත් බරපතල අභියෝගයකට මුහුණ දීමට සිදුවී තිබේ. මේ පළාත්පාලන මැතිවරණයෙදී මහින්ද ගේ පොහොට්ටුවට වඩා ශ්‍රීලනිපයට චන්ද ලබා ගැනීමේ අභියෝගයයි . එසේ නොවුණහොත් තවත් වසරක් ගතවන විට ඔහු සමග සිටින ශ්‍රී ලංකා ඇමතිවරුන් සියල්ලෝම වාගේ ජනාධිපතිවරයා ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් එලවා දමා මහින්ද යලි ඩාලි පාරට වඩම්මන්නට පාවාඩ එළනු ස්ථිරය. එය මෛත්‍රී වටහාගෙන ඇති බවට සැකයක් නැත .

    පොහොට්ටුවට වඩා බුලත්කොලයට සහ අතට චන්දය ලබා ගන්නට නම් එක්සත් ජාතික පක්ෂය හුරතල් කිරීමෙන් එය ඉටු නොවේ එක්සත් ජාතික පක්ෂයට ඕනා හැටියට නටන්නට තමන් ඉඩ නොදෙන බව තම පාක්ෂිකයන්ට ඒත්තු ගන්නන්නට මෛත්‍රීට සිදුවේ. ජනාධිපතිවරයා රට පුරා රැස්වීම වලට යමින් ආවේග ශීලී අන්දමින් එක්සත් ජාතික පක්ෂයේ බැඳුම්කර හොරුන්ටත් රාජපක්ෂලාගේ හොරකම් වලටත් එරෙහිව කතා කරන්නේ ඒ නිසාය . එය එජාපයේ අඳ බාලයන්ට වටහා ගන්නට බැරිවීම පුදුමයක් නොවේ.මෛත්‍රී වැටුනොත් ඔවුන්ද වැටෙන බව ඔවුන් දන්නේ නැත .

    මේ චන්ද සටනින් මෛතිර් දුර්වල වුවහොත් එය රටේ අභාග්‍යයකි. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරනයකින් ජයගන්නට තරම් ශක්තිමත් පෞරුෂත්වයකින් හෙබි නායකයෙකු නොවන බැවින් ලබන වසරේ අග පැවැත්වීමට නියමිත ජනධිපතිවරණයේදී වැඩි වාසිය යන්නේ මහින්ද රාජපක්ෂගේ ආශිර්වාදයෙන් එන අපේක්ෂකයෙකුටය. ඔහු බොහෝ විට ගෝඨාභය රාජපක්ෂ විය හැක.

    images



    ගෝඨාභය ජනධිපතිවරයා වුවහොත් 2015 ජනවාරි 8 වෙනිදට පසු මේ රටේ මිනිසුන් ලැබූ නිදහස අහෝසි කරන බවට කිසිදු සැකයක් නැත .සුදු වැන් යලි පිටත් කර එවීම ස්ථිරය .


    එබැවින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ආරක්ෂා කර ගැනීම අප කාගේත් ශරීරාරක්ෂාවට ගුණ බව කවුරු කවුරුත් තේරුම් ගැනීම ගැනීම වටී.

    පී. බර්ටි රණවීරගේ


    http://sudukukula.blogspot.com/2018/01/blog-post_16.html#gpluscomments
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    ප්‍රථම වතාවට ලංකාවේ ඒක පුද්ගල අදායම 2013,2014,2015 වසර වලට වඩා 2016 වසරේ සැහෙන්න අඩු වෙලා
    3.3% තිබ්බ උද්දමනය අද 8%
    බඩු මිල වැඩිවීමේ වේගය අනෙක් වසර වලට සාපේක්ෂකව සීග්‍රයෙන් වැඩි වෙලා
    රටේ මුදල් අච්චු ගැසීම දැවැන්ත ලෙස වැඩි වෙලා ,
    රුපියලේ අගය සීග්‍ර ලෙස පහල යනවා
    2015 ආණ්ඩුව එනකොට විදේශ සංචිත ඇ. ඩො . බිලියන 8.2 ක් තිබ්බා, දැන් තියෙන්නේ බිලියන 5යි.
    කෙටි කාලීන ණය ගෙවීමේ හැකියාව 2015 මුල වෙනකොට 125% ක් , අද ඒක 74% ට අඩු වෙලා,
    බිලියන 1.6 ක් තිබ්බ ඍජු ආයෝජන, මිලියන 900 ක් වෙනකන් අඩු වෙලා

    අද ආණ්ඩුවේ නිවැරදි තීරණ ගන්න පිරිස අඩුයි. කළමණාකාරීත්වය ඉතාම පහල මට්ටමක ,
    එක එක තීරණ එක එක පැත්තට ගන්නවා මිසක් රටේ නිවැරදි දිශාවකට සංවර්දනයක් නෑ.
    තව අවරුදු දෙකක් මේ විදිහට ගියොත් විශාල ආර්ථික පසුබෑමකට ලංකාව පත් වෙනවා.

    World Economic News
     
    • Like
    Reactions: new18505

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    යහපාලන පොරොන්දු වලින් ටිකක්......

    ඇමති මණ්ඩලය 25 දක්වා අඩු කිරීම
    විධායක ජනාදිපති ක්රමය අවසන් කිරීම
    බදු රහිත මිලට පෙට්රෝල් ලබා දීම
    කාර් මිල අඩු කිරීම
    නොමිලේ යතුරු පැදි ලබා දීම
    යතුරු පැදි සඳහා ගෙවූ 50000 මුදල ආපසු ලබා දීම
    නොමිලේ wifi රටපුරා ලබාදීම
    Google baloon හරහා නොමිලේ ඉන්ටෙර්නෙට් ලබාදීම
    ජනපති පොළොන්නරුවේ සිට රට පාලනය කිරීම
    පවුල් පාලනයට තිත තැබීම
    රබර් සඳහා රු 350ක සහතික මිලක් ලබාදීම
    තේ සඳහා රු 80 ක සහතික මිලක් ලබා දීම
    වී සඳහා රු 50 ක සහතික මිලක් ලබා දීම
    මහින්ද පාලනයේ දුෂණ නවතා , තුන් ගුණයකින් රට සංවර්දනය කිරීම
    රාජ්ය සේවක සියලු දීමනා මුලික වැටුපට එකතු කිරීම
    වොක්ස් වැගන් කර්මාන්ත ශාලාව අරන්ම්භ කිරීම
    දින 100 න් නිවාස 50000 ක් සෑදීම
    ජනපතිගේ, අගමැතිගේ ගමන් සඳහා හෙලිකොප්ටර් භාවිතා නොකිරීම
    දුෂිතයන්ට ඇමති තනතුරු ලබා නොදීම
    හමුදාව සිවිල් වැඩ කටයුතු වලින් ඉවත් කිරීම
    අත්යවශ්ය භාණ්ඩ වල මිල අඩු කිරීම
    බදු අඩු කිරීම
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ගෝඨාභය ජනධිපතිවරයා වුවහොත් 2015 ජනවාරි 8 වෙනිදට පසු මේ රටේ මිනිසුන් ලැබූ නිදහස අහෝසි කරන බවට කිසිදු සැකයක් නැත .සුදු වැන් යලි පිටත් කර එවීම ස්ථිරය .


    එබැවින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ආරක්ෂා කර ගැනීම අප කාගේත් ශරීරාරක්ෂාවට ගුණ බව කවුරු කවුරුත් තේරුම් ගැනීම ගැනීම වටී.

    :lol::lol::lol::lol:

    මේ ආටිකල් එක ලියපු එකාගේ මෝලේ තරම පේනව.
     
    • Like
    Reactions: new18505

    gcthegamer

    Junior member
  • May 10, 2015
    218
    11
    18
    ගෝඨාභය ජනධිපතිවරයා වුවහොත් 2015 ජනවාරි 8 වෙනිදට පසු මේ රටේ මිනිසුන් ලැබූ නිදහස අහෝසි කරන බවට කිසිදු සැකයක් නැත .සුදු වැන් යලි පිටත් කර එවීම ස්ථිරය .


    එබැවින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ආරක්ෂා කර ගැනීම අප කාගේත් ශරීරාරක්ෂාවට ගුණ බව කවුරු කවුරුත් තේරුම් ගැනීම ගැනීම වටී.

    :lol::lol::lol::lol:

    මේ ආටිකල් එක ලියපු එකාගේ මෝලේ තරම පේනව.

    :rofl:
     
    • Like
    Reactions: new18505

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    ගෝඨාභය ජනධිපතිවරයා වුවහොත් 2015 ජනවාරි 8 වෙනිදට පසු මේ රටේ මිනිසුන් ලැබූ නිදහස අහෝසි කරන බවට කිසිදු සැකයක් නැත .සුදු වැන් යලි පිටත් කර එවීම ස්ථිරය .


    එබැවින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ආරක්ෂා කර ගැනීම අප කාගේත් ශරීරාරක්ෂාවට ගුණ බව කවුරු කවුරුත් තේරුම් ගැනීම ගැනීම වටී.

    :lol::lol::lol::lol:

    මේ ආටිකල් එක ලියපු එකාගේ මෝලේ තරම පේනව.

    ලියපු එකාගේ මොලේ කෙසේ වෙතත් මේක මෙතන දාලා තියෙන්නේ එළකිරියේ ඉන්න විදග්ධ පුක් ශෝධකයා
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    මේ චන්දේ ගැන කිරියේ වැඩියෙන්ම බය වෙලා ඉන්නේ විදග්ධ පුක් ශෝධකයා. දැන් ඌට රෙවිලා ඉන්නේ. මරැ විකල්ලෙන් කිසිම පදනමක් නැති ආර්ටිකල් මේකේ ෂෙයාර් කරනවා.
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ගෝඨාභය ජනධිපතිවරයා වුවහොත් 2015 ජනවාරි 8 වෙනිදට පසු මේ රටේ මිනිසුන් ලැබූ නිදහස අහෝසි කරන බවට කිසිදු සැකයක් නැත .සුදු වැන් යලි පිටත් කර එවීම ස්ථිරය .


    එබැවින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ආරක්ෂා කර ගැනීම අප කාගේත් ශරීරාරක්ෂාවට ගුණ බව කවුරු කවුරුත් තේරුම් ගැනීම ගැනීම වටී.

    :lol::lol::lol::lol:

    මේ ආටිකල් එක ලියපු එකාගේ මෝලේ තරම පේනව.

    කැපුවත් කොළ UNP කාරයෙක් වෙන්න ඇති.මේ ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙත් එහෙම එකෙක්නෙ.:D:D
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    කැපුවත් කොළ UNP කාරයෙක් වෙන්න ඇති.මේ ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙත් එහෙම එකෙක්නෙ.:D:D

    පී. බර්ටි රණවීරගේ :yes::yes:
    me wage nam thiyenne unp unta thamayi:rofl::rofl:
     

    Achala hanwella

    Junior member
  • Aug 21, 2014
    231
    20
    18
    Kaduwela
    සුදු වැන් ඒවා පොන්සියන් උස්සන්නේ නැති අතර වැඩි පුරම උස්සන්නේ රට කෙලසන පා දඩයන්ය...ගෝඨා අනිවර්‍යටයන් ජනාධිපති විය යුතු අතර එවිට ලංකාවට නැවත මැතිණිගේ යුගය මෙන් අමාරු කාලයක් උදා වී පසුව සංවර්ධිත රටක් බවට කෙමෙන් පත්වේ යැයි මාගේ උපකල්පනය වේ.ඉදිරිටයේ ලංකාවට ලැබෙන්නට තිබූ හොඳම ආදයම් මාර්ගයක් වන මාගම්පුර වරාය 99 අවුරුදු බදු දීම දැමිම හේන හත ගහන වැඩකි.
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මේ ලෝකයේ වැඩිම අභියෝග ගණනකට මුහුණ දුන් රාජ්‍ය නායකයා මමයි. - my3
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සභාවෙන් අවසරයි මා මෙතනට පැමිණියේ කතාවක් කීමටයි

    චන්දෙ ලග නිසා හිටන් හුටන් සහ වික්ක්සිංහ කතාවෙලා පොඩි වලියක් දාගන්නවා .බදුම්කරේ එක්ක .

    එතකොට අයෙත් අර ලක්ෂ 62 මේ සැරේවත් හිටන් කඩුව අතට ගනියි කියලා තාම වෙලුනේ නැති මැහුම් එක්ක හිටන්ට චන්දෙ දෙනවා

    චන්දෙන් පස්සේ අපිදෙන්නා යාලුයි කියල ආයෙත් 62 ට කොකා පෙන්නලා මැහුම් කැඩිළ ලේ පනින්නම අරිනවා :lol::lol: හැබැයි අරින්නේ 62 ට විතරක්නෙමේ ලංකාවටම :dull:

    ඉවරයි

    අසා සිටි ඔබ සැමට ස්තුති :dull:


     
    Last edited:
    • Like
    Reactions: $Gangster$

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගොනාට බං!

    මූ ගොනාට අදින්න........:rofl::rofl: ඇයි පනදෙන්න හිටපු රජාට ඇරපු ඇරිල්ල අමතකද...... ඕකා ගොනාට ඇන්දත් අදින්නේ කට්ටියටම හරක් ෆයියෙන් බෙදන්න තමයි හිටං....... එච්චරට අංකූරා:baffled::baffled:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගොං හුටං..... කොහොමත් යන එකේ £රියෝ, හොරු, ෆොන්නයෝ ඔක්කෝටම හත්පොළේ ඇරලා කොරහත් බිදන් අමුඩෙත් කඩං අකුලෝලම ගියානං මේ අවුරුදු ගානේ රෙවපු රෙවිල්ලවත් කවර් වෙනවා..........


    'ගෝඨාභය ජනධිපතිවරයා වුවහොත් 2015 ජනවාරි 8 වෙනිදට පසු මේ රටේ මිනිසුන් ලැබූ නිදහස අහෝසි කරන බවට කිසිදු සැකයක් නැත .සුදු වැන් යලි පිටත් කර එවීම ස්ථිරය .
    එබැවින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ආරක්ෂා කර ගැනීම අප කාගේත් ශරීරාරක්ෂාවට ගුණ බව කවුරු කවුරුත් තේරුම් ගැනීම ගැනීම වටී.
    පී. බර්ටි රණවීරගේ '

    $රි බර්ටියෝ..... ලංකාවේ සොන්නයොන්ගේ නිදහස හොදටම වැඩියි, උන්ගේ නිදහස අඩුකරන්න ඕන....... දාමරිකයෝ වැඩියි..... සුදුවෑන් බැරිනං ඉන්ජෙක්ෂන් එකක් හරි හොයං චන්ඩි ටික අබ්බගාත කලයුතුයි......

    ඔප්ෂන් දෙකනම් තියෙන්නේ,
    උකේ පිදුරුත් තියෙද්දී.... හිටං හුටං ට චන්දේ දීලා ආයෙත් පරණ පඹයගෙන්ම උකාගන්නවට වඩා ගෝටට චන්දේ දීල වෙඩි කන එක නම්බුයි........ :):)