මෛත්‍රී අප්පොච්චි

amaze

Member
Sep 23, 2017
79
5
0
මෛත්‍රී අප්පොච්චි

උඹටත් කොහෙ හරි වැරදුනා.පොඩ්ඩක් හොයලා බලපන්
 

amasi

Member
Sep 3, 2018
692
19
0
ඇමසියෝ වැහි වැහලා..
උඹල කවුරුහරි ඔරියන්තුමාව අදුරනවනං එන්න කියපං මේ පැත්තේ..

මරා නම් ඌට වැරදුනේ කොහෙද කියල දන්නව ඇති.සිරා තමන්ට වැරදුනේ කොහෙද කියලා හොයා ගන්නව්ත් පුලුවන් වෙයිද දන්නේ නෑ.