මෛත්‍රී අපේ මුහුද ඉන්දියාවට පාවාදෙයි

Flyboy

Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    100 years kata passe labei da nadda balanna jiwath welaama balala inna wei.
    laabayak thiyanawa.. apee ratee nithiya anuwa, 100 years hitapu idam aulak nathuwa pawara ganna puluwan da? inna eun elawala?

    laaba nisa uba oya agreement ekata kamathi da?

    wasiyak nathiwa givisum gahanne naa ne.
    India - Sri Lnaka givisume waasi awaasi mama danne naa ban mama newe ne givisuma gahuwe.
    mokak hari wasiyak athi... issella balapan wasiyak nathuwada oya givisuma thiyenne kiyala.

    waasiyak thiyanawa nam, eekath, awasiyath 3 years ne. 100 years newe ne? aurudu 100k athulatha kochchara dewal wenna puluwan da? kauda eewata waga kiyanne? mahinda da?

    Indian Agreement ekata mama kamathi na.
    100 years ekata iitath wadaa kamathi na.

    Ubalage nodanna kama gana hari dukai ban..

    Colombo tiyena okkoma loku buildings tiyenne 99 year government eken lease karapu lands wala. Ubala eka danne na ne. Mewa aluth dewal newei.

    Kotinma Hilton hotel eke tiyenneth ehema land ekaka..

    Modayo wenne epa ban..
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ඔය පොන්න ශේනික් ට ඕවා තේරෙන්නේ නෑ.... ඕකා රනිල්ගේ අමු ලොල්ලා... :):):) ඕකා බලන්නේ රනිල්ගේ වැරද්දක් තියෙනවනම් ඔහොමහරි මහින්දයට මොකක් හරි මඩක් ගහලා රනිල් ව සාධාරණිකරණය කරන්න

    :lol::lol::lol:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    tZtzcrv.gif

    Thawa Namemu

    ෂර්ලොක් holmes;18097067 said:

    :lol::lol::lol::lol:
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    machan uda peththa indiyawata dunne??indiyawe inna kotinata lankawa ethulata enna para heduwa...ethakota lanakawe newatha yuddayak...kawadawath aith yuddayak ethi unoth natara karanna be.widayakaye balathala adu karama ehema deyak aith ethi unoth natara karanna be...yuropiyan ratawal adareta newi lanakawata lan wenne..unge ayuda tika wikuna ganna...ubalata owa terena kota thawa kalak yai...
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ

    well said machan !!!!!!!
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    ඉන්දියාව කියන්නේ ලෝකයේ තියන විශාලතම රටක්. අනෙක රටේ තුන්පැත්තකින් මුහුදෙන් වටවෙලා තියන නිසා ලෝකයේ මත්සය සම්පත අතින් වැඩිම රටක්. එහෙව් උන්ට ලංකාවට අයිති මුදට දවස් 83 එන්න දෙන්න කියන තීරණයට එකග වෙන්න ඔතන ඉන්න මෝඩයෝ මොක්කුද ? ඉංදියාවේ මිනිස්සු comment කරනවා මේකෙන් වෙන්නේ ලංකාවට අසාදාරණයක් කියල. උන්ගේ රටට අපි දවස් කීයක් ආවත් වැඩක් නෑ. උන්ගේ area එකේ toller boat පාවිච්චි කරලා මාළු සම්පත ගොඩක් අඩුවෙලා තියෙන්නේ.
    මෙහෙම තීරණ ගන්න තරම් නිවට, කොන්දක් නැති , මෝඩ සිංහල මිනිස්සු....මේවා ආපහු හරවන්න පුලුවන්ද ? උන් අව්රුද්දෙන් මෙහෙ මාළු ටික ඉවර කරයි.
    මේ වගේ පොන්න සිංහල මිනිස්සු ...
    කලකිරෙනවා ..!
     
    • Like
    Reactions: shanefarcry

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    වසරකට දින 83 බැගින් වසර 3 කට ඉන්දීය ධීවරයන්ට මෙරට මුහුදු සීමාවේ මසුන් මැරීමට ඉඩ දීමට ඉන්දු - ලංකා ධීවර සාකච්ඡාවලදී එකඟත්වයක්‌ ඇති වී තිබෙන බව නිව් ඉන්ඩියන් එක්‌ස්‌ප්‍රස්‌ වෙබ් අඩවිය පවසයි.

    ඉතින්බන් මේයන්නෙ මෛත්‍රී යුගයක් නේ සියල සත්ත්වයන්ට මෛත්‍රී කරන්න ඕන. මෙතනදි අපි කල්පනා කරන්න ඕන මෙහෙමයි දවස් 83ක් මාලු අල්ලද්දි ඉන්දියන් උන්ගෙ ප්‍රානගාත අකුසලය ඉහලයනව, ඒ අනුව ආයුශ , නිරෝගී සම්පත පහල බහිනව, අපි මෙහේ ඉනදගෙන මෛත්‍රී කරනව එතකොට අපේ කුසල් ඉහල යනව ආයු වර්න සැප බල වැඩි වෙනව, ඒ අනුව අපිට ඉන්දියාවෙ පහල කොටස පවා අත්පත් කර ගැනීමේ හැකියාව තියනව , ලේ හෙල්ලුමක් නැහැ ප්‍රශ්න ජය ගන්නව.දැන්වත් ඔය වයිරී මානශිකත්වෙන් ඉවත් වෙලා ටිකක් මෛත්‍රී කරපල්ල , ගිලන්පසට කොත්තමල්ලි තියනව
     
    Last edited:

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28

    seems legit
    :lol:
    gamuko ehenam oya koththamalli tikak nawala
     
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මෙහෙම කියපු එක ගොන් ආතල් එකක් වෙනව නේ? :lol:

    ඔවු ඒක ගොන් ආතල් එකක් තමයි. මොකද බයියෝ ඉන්නවා දකින threads වල උන්ව අවුස්සනවා දකින එක තරං සතුටක් තවත් නැති නිසා.. :lol:

    දැන් ඉතිං බයියා කියල බැනපල්ල, එතකොට මං දන්නවනේ මේක ටයිප් කරේ අපරාදේ කියල :nerd:
    මම මේකේ දේශපාලනේ යි, කලින් "ආර්ථික ව්‍යාපෘති" ගැඹුරින් කතා කරන්න යන්නේ නෑ හේතුව දන්නේ නැති නිසා. ඒක ඕන තරං කියලා තියනවා මං මේකෙම threads වල. මගේ විෂය ක්ශේත්‍රයට අදාල නැති නිසා මං ඕවා වැඩිය හොයන්න යන්නේ නෑ. ඕන වුනොත් කවුරුහරි කියපු දෙයක් අතෑරලා දානවා මිසක්. :D බයියා කියල බනින එවුන් වෙනම ඉන්නවා. උන්ට මොනා කිවුවත් බනිනවා. :lol:

    හොඳයි. නියමයි. මෙතන අනුන් කියපුව අහගෙන ඉන්න මම නොදන්නා ඒවා ගොඩක් තියන නිසා මට පුළුවන් ඒවා උඹෙන් ම අහන්න. :D

    මම උඹව බයියෙක් විදිහට සැලකුවේ නෑ. :)

    1. ලාබයක් තියෙනව කියල පිළිගත්ත එක ගැන සතුටුයි, දැන් ඔන්න කෑ ගහන්න බෑ "මහින්ද චීනට රට වික්ක, මහින්ද චීනෙට පුක දුන්නා" කියල, හොඳද? රටට ලාබයක් වෙන ව්‍යාපෘති දියුණුවෙමින් පවතින රටකට අත්‍යාවශ්‍යයි. දැන් රටට හම්බෙලා තිබිච්ච ගොඩක් ආයෝජන නැති කරගෙන ඉවරයි. පාර්ලිමේන්තුවේම බොරුවට කිව්වා "ශ්‍රී ලංකා මහා බැංකුව අමූලික බොරුකාරයෙක්, කිව්වට වඩා ණය ගොඩක් අරගෙන, මුලාවක් කරලා තියෙන්නේ" කියලා. පාටලී පොත් හිටං ලිව්ව ( දැන් නම් ඒ පොත් ගැන කතාවක් වත් නෑ! :lol: ) ඒවා ඇහුණාම විදේශ ආයෝජන එයිද ලංකාවට? ලංකාවේ ප්‍රතිරූපේ පාර්ලිමේන්තුවේදීම කෑවා නේද? අන්තිමේ කෑ ගැහුවේ බොරුවට කියල පේනවා රටටම, යහපාලන ආණ්ඩුවේ මහබැංකු අධිපති ගැන විමර්ශන කරන්න කමිටු, අජිත් නිවාඩ් කබ්රාල් ගැන "මීක්" සද්දයක් වත් නෑ! අයියෝ සල්ලි! යූ ඇන් පී එක ආවම විදේශ ආයෝජන ගලාගෙන එනවා කිව්ව, කෝ ආවද? නෑ නේද? කෝ වෙවී තිබ්බ සංවර්ධනේ ඉස්සරහට අරගෙන යනව?
    රට සංවර්ධනයට සංවර්ධන ව්‍යාපෘති ඕන තමා. එකේ සැකයක් නෑ. මං කිවුවේ නෑ නෑ කියලා. :D

    මොනවද නැති කර ගත්ත ආයෝජන?

    පාර්ලිමේන්තුවට බොරු කිවුවා නං ඒවා නිත්යනුකුලවම ඔප්පු වෙයි නේ.

    රනිල් ලංකාවේ ප්‍රතිරූපය පාර්ලිමේන්තුවේදීම කෑ වා නං ඒ කාපු හැටි ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙයි. ලංකාව ගැන යහපත් ආකල්පයක් නැති ජාත්‍යන්තරයක්, මහින්ද ගෙදර ගියා කියලා මාස 3-4 කින් ලංකාව සංවර්ධනය කරන්න ව්‍යපෘති පටන් ගන්නේ නෑ නේ? ව්‍යපෘති, ආයෝජන පටන් ගන්න නම් එහෙම කරන්න ලාබයක් ගන්න පුලුවන් පරිසරයක් තියනවද කියලා බලන්න අදාළ සමාගම් මුලින් හොයලා බලන්න එපැයි. නිකන් පාඩු විඳින්න ආයෝජන කරන්නේ නෑ නේ නේ? ඒ නිසා රනිල් කයිවාරු ගහපුවා වෙනවද කියලා ඉස්සරහට පෙනෙයි.

    අනික මහින්ද හිටපු අවුරුදු 10 සිද්ද වෙච්ච ලොකු ආයෝජන මොනාද? මං අහන්නේ වෙන මොනාද මේවගේ තියෙන්නේ රටට ආදායමක් ලැබෙන?

    ඒ වගේම ඔයා කියනවා රටේ සංවර්ධනේ ඉදිරියට අරන් යන්නේ නෑ කියලා. මං දැනගන්න අහන්නේ, මහින්ද රටේ සංවර්ධන ව්‍යපෘති කරගෙන ගියේ අර ඔයා කියපු ආයෝජන වලින් රටට ලැබෙන අදායම් වලින් විතරද? නැත්තම් ණය වලින් ද?

    සමහර විට උඹට පුළුවන් වෙයි ලංකාව මෙච්චර ලොකු ආයෝජන කරද්දී, මෙච්චර සංවර්ධනය සිද්ද වෙද්දී, ලංකාවේ ඒක මිනිහෙක් අසන්න වශයෙන් රුපියල් ලක්ෂ පහක් ජාත්‍යන්තරයට ණය වුනේ කොහොමද කියලත් පැහැදිලි කරන්න? ආ. . ඔවු මම දැක්කේ නෑ වාර්තා හැබැයි පහුගිය කාලේ බොහෝ වාර ගානක් ඇහුන නේ! :D

    මම මේක බලලා, තවත් කරුණු කීපයක් එක්ක ඔය පොර්ට් සිටි වැඩේට අකමැති කිවුවේ.
    සමහර විට උඹට පුළුවන් වෙයි "පොර්ට් සිටි" එක ගැන මේකේ කියන කරුණු ඔක්කොම බොරු කියලා පැහැදිලි කරන්න.

    දැන් උඹ කියයි මෙකෙන්ද ඕක අල්ල ගත්තේ කියලා? උඹ වගේ මෝඩයෙක් කියලා. ඔවු මේකෙන් තමයි. මේකේ ඇත්ත නැත්ත මොකද්ද කියලා research එකක් කරන්න තරම් උවමනාවක් නොතිබ්බ නිසා මම මේක පිළිගත්තා.

    ණය අරගෙන කර්මාන්ත ඇති කරලා රටට ආදායමක් එන වැඩේට මම කැමති. හැබැයි රටේ කෘෂි කාර්මික, කාර්මික හා වෙනත් අංශ වලින් කර්මාන්ත ඇති කරලා රටට ආදායම් ගෙනෙන්නේ නැතිව, පාරවල් බිල්ඩින් ගහන්න ණය අරගෙන, ඒ ණය පියවන්න, කැසිනෝ දාලා, ගණිකාවෝ දාලා, එතනෝල් වපුරලා, කුඩු වපුරලා, මත් පෙති වපුරලා, ඒවාට ලොල් මිනිස්සු ලංකාවට වද්දගෙන, ඒවායින් නං රට සංවර්ධනය කරන්න ගියේ, එකට මම කොහොමත් කැමති නෑ!

    සමහර විට උඹේ පැහැදිලි කිරීම වලින් මගේ මෝඩ අදහස් වෙනස් වෙන්නත් පුළුවන්.. බලමු... උඹ මොනාද කියන්නේ කියලා. :D

    2. කුලියට දීමයි බද්දට දීමයි අතර වෙනස හොයල බලන්න.
    හරි මම බලන්නම්.

    3. ඔව් ලාබ නිසා කැමතියි නේන්නං? අකමැති වෙන්න හේතුවක් කියන්න බලන්න? එක හේතුවයි තියෙන්නෙ, ඉන්දියාවේ විරෝධය. ආසියාවේ චීනය රටවල් එක්ක ආර්ථික සම්බන්ධතා ඇතිකර ගන්නවට ඉන්දියාව විරුද්ධයි. ඒකනේ දැන් චිනේ අත ඇරලා සීපා අත්සන් කරන්න යන්නෙ ඉන්දියාවත් එක්ක. ඒත් වැඩේ කියන්නේ චිනේත් එක්ක ඇතිකරගත්ත ගිවිසුම් ගොඩකින් රටවල් දෙකටම සමානව හෝ ලංකාවට වැඩියෙන් වාසි ලැබුණා, ඉන්දියාව බලන්නේ ගිවිසුම් වලින් ලංකාව හූරගෙන කන්න. උන් උන්ගේ වාසිය විතරයි බලන්නේ. සීපා, සේතු සමුද්‍රම් ගැන හොයල බලන්න. කොටින්ට ආයුධ දුන්නේ ඉන්දියාවද චීනෙද? උඩින් පරිප්පු දැම්මේ චීනෙද? UNHRC එකේ ලංකාව වෙනුවෙන් චන්දේ දුන්නේ චිනෙද ඉන්දියාවද? ලංකාවට විරුද්ධව නේ ඉන්දියාවත් චන්දේ දුන්නෙ? ඒ අසල්වැසිය හොඳයි බල්ලට :lol:

    4. වාසියක් තියෙනව ඉන්දියාවට. ඒකනේ මහින්ද ගෙදර යවාගත්තේ.
    සාධාරණ හේතුවක් නැතිව "ආසියාවේ චීනය රටවල් එක්ක ආර්ථික සම්බන්ධතා ඇතිකර ගන්නවට" ඉන්දියාව විරුද්ධ වෙනවා? :oo:
    ඉන්දියාව, චිනේ වගේම ලෝකේ බලවත් රටක් විදිහට සැලකෙන්නේ. නැද්ද?
    ලංකාව ලෝකේ සලකන රටක් ද ? මොනාහරි ප්‍රශ්නයක් ඇති වුනොත්?
    අපි, අපිට ලඟින්ම ඉන්න බලවත් රට තරහ කරගෙන, තවත් බලවත් රටක් හිතවත් කර ගන්න එක, අපේ රටේ අනාගතයට හොඳ දෙයක් ද? ද නැත්තම් වඩාත් හොඳ රටවල් දෙකම ශේප් කරගෙන ඉන්න ඒකද? (දැන් මම කිවුවේ උන්ට මාළු අල්ලන්න දෙන එක හරි කියලා නෙවේ.)
    ඇත්ත. ඉන්දියාව ලංකාව ගණන් ගත්තේ නෑ තමයි. ඇයි ඉතින් මහින්දත් ඉන්දියාව එක්ක වැඩි සම්බන්ධ කමක් නැතිව ඉන්දියාව තරහක් තියන චීනය හිතවත් කර ගත්තා නේ.

    ලංකාවට බොහොමයක් අපනයන කරන රටක් ඉන්දියාව කියන්නේ. බෙහෙත් එහෙමත් ගෙන්නන්නේ ඉන්දියාවෙන් නේද? ආහාර, වාහන, බෙහෙත්, ... etc ඉන්දියාවෙන් ගෙනෙන්නේ. මන් දැක්කා වර්තාවක ඇමරිකාව ගාවට ලංකාවේ අපනයන වැඩිම යන්නේ ඉන්දියාවට කියලා. එතකොට උඹ කියන්නේ එහෙවු ඉන්දියාව ශේප් කරගෙන තියාගන්නේ නැතිව උන් එක්ක ඇරගන්න ගිහින් ලංකාවට ඇති වාසිය මොකද්ද? දැන් උඹ ම කිවුවනේ කොටින්ට ආයුධ දුන්නේ ඉන්දියාව කියලා. ඉතින් එකෙන්ම පේනවා නේ. ඉන්දියාවට ඕනේ නං ලංකාවේ නැවත යුද්ධයක් ඇති කරන්න බැරි කමකුත් නෑ කියලා මම හිතන්නේ. උන්ව ශේප් කරගන්නේ නැතිව උන්ව තරහ කර ගැනීමෙන් වාසියක් උඹට පේනවා නං කියපන්.

    එහෙම කියලා ඉන්දියාව ගහන ගහන පදේට ලංකාව නටන්න වුවමනා නෑ. ඒක වෙනම කතාවක්.

    5. අවුරුදු 100 තුළ වෙන්න පුළුවන් දේවල් මොනවද? කියන්න බලන්න? සීපා ගිවිසුමෙන්, අවුරුදු තුනක් ලංකාවේ මුහුදු සීමාවට එන්න "ලයිසන්" එකක් ම දීපු එකෙන් වෙන අවාසි කියන්න පුළුවන් සෑහෙන ගානක්. අවුරුදු 100 ක් ඔතෙන්ට වෙලා කරන්නේ ව්‍යාපාරික වැඩ. ඒකෙන් ලංකාවට මොනවද වෙන අවාසි ? රැකියා අවස්ථා, විදේශ ආයෝජන, සංචාරක ආකර්ෂණය වැඩි වෙන එක ඇරෙන්න?
    අවාසි කියන පුළුවන් ඕන තරම්. නමුත් කිසියම් සීමාවකට යටත් ව නේ ඒවා කරන්න ඇත්තේ. අනික ඉන්දියාවේ ධීවරයෝ පහුගිය කාලේ ලංකාව දැනුවත් ව වුනත් ඔය උඩ කොටසේ මුහුදේ මාළු ඇල්ලුවා කියලා උඹට අහන්න ලැබෙන්න ඇති. ලංකාවේ ධීවරයෝ ම ඒවා කිවුව මට මතකයි. නමුත් ශ්‍රී ලංකා - ඉන්දීයා අතර හිතවත් කම වැඩි වෙන තරමට "සමහර විට" උඹ ඉදිරිපත් කරන සමහර අවාසි නැති වෙන පුළුවන් නේද? කොහොම වුනත් මම ඕකට කැමති නෑ.

    එතකොට ඇමරිකන් ඩොලර් මිලියන එක්දාස් ගානක් වියදම් කරලා(ණයට කියලා නේ කියන්නේ) කරන ඔය ආයෝජනයෙන් රැකියා අවස්ථා දහස් ගණනක් ශ්‍රී ලාංකිකයන්ට ලැබෙනවා? සාමාන්‍ය අපනයන කර්මාන්තයක් ඇති කරලා රැකියා නැති දහස් ගණනක් මිනිස්සුන්ට රැකියා ලැබෙනවට වඩා රැකියා සංක්‍යාවක් ඔය පොර්ට් සිටි ආයෝජනයෙන් ලංකාවට ලැබෙනවා? ඇත්තටම? :D ඔය පොර්ට් සිටි එකට විශාල ආයෝජන, වැඩි සංචාරක ආකර්ශනයක්? පොඩ්ඩක් පැහැදිලි කරනවද ඔය ඔක්කොම කොහොමද සිද්ද වෙන්නේ කියලා? කෙටියෙන් හරි? :D

    මහින්ද ගහපු ගිවිසුමේ අවාසි කියන්නෙත් නෑ, මයිත්‍රී ගෙ ගිවිසුමේ වාසි දන්නෙත් නෑ. වාසි දන්නේ නැත්තෙ මොකද, ගිවිසුම ගැහුවේ උඹ නෙවෙයි ලු. එහෙනං මහින්ද රටේ කෑලි චීනට දුන්න කියන්න පෝට් සිටි ගිවිසුම ගැහුවේ උඹ ද? :no: හැබැයි මහින්දගේ ගිවිසුමෙන් රටට ලාබයි කියල පිළි ගත්ත. ඒ හින්ද ඒ දෙකම එකට දාල,
    ඇත්ත මම කිසි දෙයක් දන්නේ නෑ. ඒ නිසා උඹට පුළුවන් මුළු එලකිරියටම පේන්න ඔය උඩින් මන් අහපු ඒවාට උත්තරයක් දෙන්න. :D එකෙන් මමත් නොදන්නා ඒවා දැන ගන්න අතරේ, වැරදි වැටහීමක් තියන එළකිරියේ තවත් අය ඉන්නවා නං "මම ඇරෙන්න :P" උන්ට සැහෙන්න යමක් දැන ගන්න පුළුවන් වෙයි! :D

    අනික මට රනිල්ගෙන් වත් මහින්ද ගෙන් වත් පලයක් නෑ. රටට වැඩක් වෙන පිළිවෙලකට විතරයි මම කැමති. එච්චරයි.
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    comment eke meka dakkama ithuru tika kiyewwe na ban... :lol::lol: ane manda ubalage manasikathwe...

    හෙන ගොන් නේ? චාටර් :lol:

    sonnayo port city eka thama rate kallak wenna eka hadalawath na.
    eetath eka investment plan ekak.
    eken waasi rata athule minissuntai.
    un unge busness mehe karaddi ehen kattiya genne na.mehe unwa gnne.
    nodanna suttawal kiyawanna epa.

    ඔවු පොන්නයෝ පොර්ට් සිටි රටේ කෑල්ලක් නෙවේ. ඒක මුහුද ගොඩ කරලා හදන්නේ! මුහුද ලංකාවේ නෙවේ නිසා ඒක ලංකාවෙන් පොලවට සෙට් වුනාට, හැදුව එහෙම නං ලංකාවේ නෙවේ. :lol:

    මොනවද රට ඇතුලේ මිනිස්සුන්ට තියන වාසිය? පැහැදිලි කරපන් බලන්න. චීන්නු එන එකක් නෑ තමයි වැඩ කරන්න. ඇ.ඩො බිලියනයකටත් වඩා වියදම් කරලා (විදේශ ණය) කරන project එකෙන් ලංකාවේ මෝඩ සිංහලයෝ ලක්ෂ කීයකට රස්සා හම්බ වෙනවද? පැහැදිලි කරපන් බලන්න? :lol:

    ඔය පොන්න ශේනික් ට ඕවා තේරෙන්නේ නෑ.... ඕකා රනිල්ගේ අමු ලොල්ලා... :):):) ඕකා බලන්නේ රනිල්ගේ වැරද්දක් තියෙනවනම් ඔහොමහරි මහින්දයට මොකක් හරි මඩක් ගහලා රනිල් ව සාධාරණිකරණය කරන්න

    puka_dena.jpg

    Ubalage nodanna kama gana hari dukai ban..

    Colombo tiyena okkoma loku buildings tiyenne 99 year government eken lease karapu lands wala. Ubala eka danne na ne. Mewa aluth dewal newei.

    Kotinma Hilton hotel eke tiyenneth ehema land ekaka..

    Modayo wenne epa ban..

    ඔවු ඔවු ඒක හරි.. මගේ නොදන්නා කම නිසා මම වඩාත් දන්න කෙනෙක්ට ප්‍රශ්නය යොමු කරලා තියෙන්නේ. ඒ නිසා මට පුළුවන් නොදන්නා ටික දැන ගන්න.

    මගේ මෝඩ කම උඹට නැති නිසා උඹටත් පුළුවන් අර උඩ පොස්ට් එකේ ඒවාට උත්තර දෙන්න. :yes:
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    හෙන ගොන් නේ? චාටර් :lol:

    ඔවු පොන්නයෝ පොර්ට් සිටි රටේ කෑල්ලක් නෙවේ. ඒක මුහුද ගොඩ කරලා හදන්නේ! මුහුද ලංකාවේ නෙවේ නිසා ඒක ලංකාවෙන් පොලවට සෙට් වුනාට, හැදුව එහෙම නං ලංකාවේ නෙවේ. :lol:

    මොනවද රට ඇතුලේ මිනිස්සුන්ට තියන වාසිය? පැහැදිලි කරපන් බලන්න. චීන්නු එන එකක් නෑ තමයි වැඩ කරන්න. ඇ.ඩො බිලියනයකටත් වඩා වියදම් කරලා (විදේශ ණය) කරන project එකෙන් ලංකාවේ මෝඩ සිංහලයෝ ලක්ෂ කීයකට රස්සා හම්බ වෙනවද? පැහැදිලි කරපන් බලන්න? :lol:

    View attachment 58623

    ඔවු ඔවු ඒක හරි.. මගේ නොදන්නා කම නිසා මම වඩාත් දන්න කෙනෙක්ට ප්‍රශ්නය යොමු කරලා තියෙන්නේ. ඒ නිසා මට පුළුවන් නොදන්නා ටික දැන ගන්න.

    මගේ මෝඩ කම උඹට නැති නිසා උඹටත් පුළුවන් අර උඩ පොස්ට් එකේ ඒවාට උත්තර දෙන්න. :yes:

    ඉන්දියාව සහ චීනය දෙකම එක්ක අපිට තින විදේශ ගිණුම් පාඩුයි ,,

    අපේ ප්‍රදාන අපනය රටවල් වෙන්නේ

    යුරෝපා සංගමය

    ඇමෙරිකාව

    මද පෙරදිග

    ඔය තුනට විතරක් 70% විතර අයිති වෙනවා

    ඉන්දියාවෙන් අපි ගේනවා ගොඩක් යවන ඒවාට වඩා මන් .ලිපි ටික හදන ගමන් ඉන්නේ බන් ,පොදක් බලපන් මන් econ ආර්ටිකල් දානවා
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,033
    251
    83
    ඉන්දියාව සහ චීනය දෙකම එක්ක අපිට තින විදේශ ගිණුම් පාඩුයි ,,

    අපේ ප්‍රදාන අපනය රටවල් වෙන්නේ

    යුරෝපා සංගමය

    ඇමෙරිකාව

    මද පෙරදිග

    ඔය තුනට විතරක් 70% විතර අයිති වෙනවා

    ඉන්දියාවෙන් අපි ගේනවා ගොඩක් යවන ඒවාට වඩා මන් .ලිපි ටික හදන ගමන් ඉන්නේ බන් ,පොදක් බලපන් මන් econ ආර්ටිකල් දානවා

    :yes::yes::yes: