මෛත්‍රී අයිත් නායි...

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මෛත්‍රී අයිත් නායි...

මෛත්‍රී අයිත් නායි...:rofl:
ප්‍රතිපත්ති ප්‍රකාශයේ අවසානයේ අත්සන යටින් නිදහස් පක්ෂ මහලේකම් ලෙස සටහන් කරයි.. ඇයි යකෝ තියෙන ජන්ද ටිකත් නැති කරගන්නේ...:lol: :lol: :lol: :rofl:
10858623_10202749070678573_4203896360211298327_n.jpg

10849892_635973313180220_2433079363880046634_n.jpg
 
Last edited:

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    නිකන් බොරු දාන්න එපා බන්...මරා 59% ගන්නෙ නෑ ලොවෙත් ඉතින්....ඕනෑම පාලකයෙක්ගේ ධූර කාලය යන්න යන්න උගෙ ජනප්‍රියත්වය අඩු වෙනවා...මරා ගිය පාර ගත්තෙත් 55ක් හරි 56ක් හරි...මේ පාර 59ක් වෙන්නෙ කෝමද ඉතින්...
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    උඹ හිතුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ මහින්දට අයිති එකක් කියල :lol::rofl:
    :rofl: :rofl: :rofl: අශිලචාර බව අචාරශිලත්වයෙන්ද කියලා තමයි හැබැයි හංස පෝතකයා කිව්වේ :lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :rofl: :rofl: :rofl: අශිලචාර බව අචාරශිලත්වයෙන්ද කියලා තමයි හැබැයි හංස පෝතකයා කිව්වේ :lol:

    එක එකාට කඩේ යන්න එපා බන්. කවුරු දින්නත් අපිට තමයි අන්තිමට කෙළවෙන්නේ.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    නිකන් බොරු දාන්න එපා බන්...මරා 59% ගන්නෙ නෑ ලොවෙත් ඉතින්....ඕනෑම පාලකයෙක්ගේ ධූර කාලය යන්න යන්න උගෙ ජනප්‍රියත්වය අඩු වෙනවා...මරා ගිය පාර ගත්තෙත් 55ක් හරි 56ක් හරි...මේ පාර 59ක් වෙන්නෙ කෝමද ඉතින්...
    ඔබේ කතාව නිවැරදි... මෙතන ඔයාගේ කතාවට ප්‍රතිවිරුද්ධ දෙයක් නේ වෙන්නේ.. විපක්ෂය එන්න එන්න බලු වෙනවා නේ.. :lol: ඉතින් එකට සාපේක්ෂව ආණ්ඩුවේ ජනප්‍රිය තාවය වැඩිවෙනවා
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඔබේ කතාව නිවැරදි... මෙතන ඔයාගේ කතාවට ප්‍රතිවිරුද්ධ දෙයක් නේ වෙන්නේ.. විපක්ෂය එන්න එන්න බලු වෙනවා නේ.. :lol: ඉතින් එකට සාපේක්ෂව ආණ්ඩුවේ ජනප්‍රිය තාවය වැඩිවෙනවා

    ඒක මහ තාර්කික නැති කතාවක් නෙ බන්...:oo:
    ඌව පලාත් සභාව රනිල්ගෙ නායකත්වය යටතේ තරග කරපු එජාපය විසින් ආන්ඩුවේ චන්ද ප්‍රතිශතය 51%ට ආසන්න අගයකට බස්සනවා...(හරියටම අගය මතක නෑ.)එහෙව් එකේ සිරාගෙ නායකත්වය යටතේ ආන්ඩුවට මොනවා වෙයිද?:baffled:
     
    dewage55

    Junior member
  • Jan 8, 2008
    803
    16
    18
    Saudi arabia[sri lanka] padukka
    මට පේන්නෙ ෆොන්සෙකා වගේ මෙයත් කට හන්දා නාගන්නව වගේ, තමන් කියන්නෙ මොනවද කියලා තමන්ට සුවර් නෑත්නම් කොහොමද රටක් පාලනය කරන්නෙ. ආන්ඩුවෙ පච වාහිනිය මෙයලා කරන කතා රෙකොඩ් කරල මෙයාලව ලෙලි ගහනවා ගිය පාර SF ට උනෙත් ඔය ටික තමා
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    එක එකාට කඩේ යන්න එපා බන්. කවුරු දින්නත් අපිට තමයි අන්තිමට කෙළවෙන්නේ.
    ඒක තමයි මාත් බැලුවේ.. මේකේ 75% ක් යන්නේ සුපර් මාර්කට්.. අපි නිකන් කඩේ යනව විතරයි පෙන්නේ...:rofl: :lol: :rofl: සුපර් මාර්කට් යන අයටත් ඕකම කියන්න බැරිද?:rofl:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඒක මහ තාර්කික නැති කතාවක් නෙ බන්...:oo:
    ඌව පලාත් සභාව රනිල්ගෙ නායකත්වය යටතේ තරග කරපු එජාපය විසින් ආන්ඩුවේ චන්ද ප්‍රතිශතය 51%ට ආසන්න අගයකට බස්සනවා...(හරියටම අගය මතක නෑ.)එහෙව් එකේ සිරාගෙ නායකත්වය යටතේ ආන්ඩුවට මොනවා වෙයිද?:baffled:
    ඔව් බන්.. සජිත් ඉල්ලුවානම් මිනිස්සු ඒ කිව්වේ unp මිනිස්සු හිටගන්න බලන් හිටියේ ඌවෙන් පස්සේ... හරීන් සජිත්, තිස්ස මේ අය කොමත් මෛත්‍රී ඉල්ලන එකට සිතකින් නෙවෙයි කතාකරන්නේ...:) මේවා සුරංගනා කථා නෙවෙයි.. හිටං කිව්වේ ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් කියලා හිටං.. බලන්හිටපල්ලා...:baffled:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඒක තමයි මාත් බැලුවේ.. මේකේ 75% ක් යන්නේ සුපර් මාර්කට්.. අපි නිකන් කඩේ යනව විතරයි පෙන්නේ...:rofl: :lol: :rofl: සුපර් මාර්කට් යන අයටත් ඕකම කියන්න බැරිද?:rofl:
    :lol::lol::rofl::rofl: යහාපාලනය ගෙන්නනෙ එ යන්නෙ
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    උතුරෙත් දකුණෙත් මිනිසත් හදවත් ගැහේ ගැහේ ,,,
    පොදු ජන, ජය හද හද හද රෑව්දී ඇහේ... ,, ඇහේ......
    බියෙන් පිරි දේශයේ.... දියෙන් කිරි වෙන් කරනා.....
    හස ලකුණ හද ලකුණ කර ගන්න ......

    රටකට ඕනෑ අපමණ අගයක් ...
    හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක් ....

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මට පේන්නෙ ෆොන්සෙකා වගේ මෙයත් කට හන්දා නාගන්නව වගේ, තමන් කියන්නෙ මොනවද කියලා තමන්ට සුවර් නෑත්නම් කොහොමද රටක් පාලනය කරන්නෙ. ආන්ඩුවෙ පච වාහිනිය මෙයලා කරන කතා රෙකොඩ් කරල මෙයාලව ලෙලි ගහනවා ගිය පාර SF ට උනෙත් ඔය ටික තමා
    සරත් ෆොන්සේකාටත් ලැජ්ජාවක් තියෙන්න එපැයි. එයත් ඔතන ඉන්නේ ඇත ගහපු අත්තත් නෑ පය ගහපු අත්තත් නැතිනිසා.. නැත්තම් ඉතින් විජයදාස රාජපක්‍ෂම කියනවා sf ව දැම්මේ පරදින බව දැන දැන කියලා.. sf ගෙන් කොස් ඇට බාවාලා ඌවth අනාත කරා...:baffled:

    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    ඇ වෙස පකෝ. තෝ adult පොස්ට් දාල rep අරගෙන අවේ .
    මෛත්‍රීට මඩ ගහන්නද..? ලැජ්ජයි උබල දැන් හිගා කන තත්ත්වෙට පත්වෙලා