ඔව් දින්නොත් කිසිම ප්‍රශ්නයක් නෑ අගමැති වෙන්න පුළුවන්..
ව්‍යවස්ථාවේ කිසිම තැනක ඒ සදහා අවහිරයක් නෑ...
නමුත් ඒ පත්කිරීම කරන්න ඕනේ ජනාධිපති..
1.මෛත්‍රී කැමති උනොත් මහින්දව පත් කරන්න එයාට පුළුවන් අගමැති වෙන්න..
19 වෙනි සංශෝධනයට "ජනාධිපතිවරයෙකු ලෙස තෝරාපත්කරගනු ලැබූ තැනැත්තෙකු නැවත පාර්ලිමේන්තු මැතිවරණයක් සදහා ඉදිරිපත්වීමට නුසුදුස්සෙකු වන්නේය" කියල වගන්තියක් 19 වෙනි ආණ්ඩුක‍්‍රම 2.ව්‍යවස්ථා සංශෝධනයට දාපු ගමන් මහින්දට නැවත පාර්ලිමේන්තුවට පිවිසීමට තියෙන හැකියාව අහිමි වෙලා යනවා.![]()
1. Loweth sira nam dena ekak naha

2.ව්‍යවස්ථා සංශෝධනයk karanna 2/3 ganna ona ne ban




