මෛත්‍රී ඒකාධිපති බලය පෙන්වීම

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113

    පුළුවන් මචං ඒක එච්චර දෙයක් නෙමෙයි..
    :yes::yes:

    ඒත් නැවත සංශෝධනයක් ගෙන්න නම් 2/3 බලයක් ඕනේ නේද? ඕක ලැබෙයිද කියන එකයි ගැටලුව :shocked:
     

    thanujaka

    Well-known member
  • ඒත් නැවත සංශෝධනයක් ගෙන්න නම් 2/3 බලයක් ඕනේ නේද? ඕක ලැබෙයිද කියන එකයි ගැටලුව :shocked:

    ඕකට මොකක් හරි වැඩ පිළිවෙලක් හදාගෙන ඇති බං...
    කොහොඅම්ත් 2/3 හදාගන්නේ නැතුව මෛත්‍රීට ඔය කියල තියෙන කිසිම දෙයක් කරන්න බෑ..
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ජනතාවගේ බහුතර කැමැත්ත යළිත් මහින්ද පත්කර ගැනීමනම් එයට ව්‍යවස්ථාව තුල අවකාශ තිබිය යුතුයි. මහින්ද යළි එයි කියන බයට ව්‍යවස්ථාව සංශෝධනය කරලා ජනතා පරමාධිපත්‍යය සිරගත කිරීමද ප්‍රජාතන්ත්‍රවාදය? ඔය කියන යහපාලනය?


    කඩේ යාමේ වේදනාවෙන් පෙලෙන කෑලි පොන්සි එතකොට මහින්ද 18 ගෙනත් ආයේ සැටලයිට් නෝනට ඉල්ලන්න බැරිවෙන්න ඒ සන්ශෝදනේ ගෙනාවේ මොන පුකේ ප්‍රජාතන්ත්‍රවාදයටද පකෝ :lol::lol:
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    sarala bashawen kiwwoth.... Nodanna Hu***wal Katha karaan epa....

    Gihin Constitution eka kiyawala waren Moda MUsalaya...
     
    2d7h2r8.jpg
    Bump karannathuwa hump karannada kiyala ahanna :lol:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA

    කොහේ තියෙන නීතිද දැන් උබ ඔය කියවන්නේ කියපන්කො...
    ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ කොහෙද ඔහොම එකක් තියෙන්නේ...
    ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 43(3) කියවල බලපන්..
    එකට අනුව 100%ම නීත්‍යානුකූලව තමයි ඔය පත් කිරීම කරලා තියෙන්නේ...
    නොදන්න කුණුහරප කතා කරලා මිනිස්සු නොමග යවන්න එපා...
    මචන් උබේ පැහැදිලි කිරීම් නම් එලටම තියනවා තැන්කු වේවා
    පුළුවන් වෙලාවක 13න් එහා ගිය කියන එකයි
    ඉඩම් බලතල
    පොලිස් බලතල ගැනත් දාපන්
     
    • Like
    Reactions: thanujaka

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    It is a pledge and was contained in the 100 day programme. This is what he promised to do. If Ranil is not suitable there can be a no confidence vote and can be removed. The plan B would be to dissolve the parliament and go for early general election . I cant see any illegality here as this was in his 100 pint plan and people had voted for that. MR violated constitution like no other president. He even interfered with the Judicial Service Commission which is an offence under the constitution. When this was revealed he removed the CJ and the secretary to the JSC. This is clearly abuse of power and violation of constitution.