මෛත්‍රී ඒකාධිපති බලය පෙන්වීම

thanujaka

Well-known member
  • මචන් දැනට පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන කට්ටියට බැරිද අගමැති පත් කරපු එකට විරුද්ද වෙන්න ?

    අඩෝ සොරි වෙන්න ඕනේ පොස්ට් එක මිස් උනා..
    උත්තරේ බොහොම සරලයි..
    බැහැ..
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    2d7h2r8.jpg

    :rofl::rofl::rofl:

    පව් බං ඌ :rofl:
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ඔන්න මෛත්රීයත් පටන් ගත්ත එයාගේ එකාධිපතිකම පෙන්වන්න.. කදිම නිදසුන් මේ..



    ඊයේ දිනයේදී රනිල්ට දීපු අගමැති පත්වීම නීතිවිරෝධී.
    අගමැතිකම දෙන්න ඕනේ පාර්ලිමේන්තුවේ බහුතර බලය තියෙන පක්ෂයේ ජෙෂ්ටයේකුටයි..
    දැන් දැක්කද උබල යහපාලනයේ තරම...
    ආව ගමන් නීති කැඩුවා...

    මල්ලි බබෝ දන්න පයන්නක් කියහන්, නොදන්න මගුල් මෙතන කියන්නේ නැතුව.
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොහෙවත් මෙහෙම කරන්න ඔිනේ කියලවත්, ඔහොම බෑ කියලවත් නෑ.
    එකම දේ පස්සේ ඕන නම් මහින්දට සපෝට් උන්ට එකතුවෙලා පුලුවන් විශ්වාස භංගයක් ගේන්න රනිල්ට විරුද්ධව. හැබැයි දැන් තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධායක ජනාධිපති බලතල වලින් ඒකත් ශේප් කරන්න ක්‍රම තියෙනව. එකම දේ මේ පාර පත්කරපු විදිය සාමාන්‍යයෙන් වෙන එකක් නොවෙන එකයි අමුත්ත. උබ හිතන් ඉන්නෙ ඔය මෛත්‍රී රනිල් වගේ උන් මෙච්චර කල් පර්ලිමෙන්තුවේ ඉදන් පොල් ගාපු එකද කලේ කියල? (PS මෙය කඩේ යෑමක් හෝ මුදල් ගෙවා කරන ලද ප්‍රචාරයක් හෝ නොවෙන බව කරුනාවෙන් සලකන්න )
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    යකෝ බහුතර බලය තියෙන පක්ෂෙ තමා අගමැති ආවේ .රනිල්ගේ පක්ෂය වන එජාපයට තමා පාරිමේතුව බහුතර බලය තියෙන්නේ .මහිදගේ බලයේ හිටියේ පක්ෂෙක සහයෙන් නෙමේ සන්ධානෙ සහායෙන් .මහින්දගේ පක්ෂේ ගත්තොත් හේ පොඩි කෑල්ලක් .ඒ සන්ධානේ බහුතරය එජාපෙ .විපක්ෂේ බහුතරයත් එජාපේ .ඉතිං එජාප නායකයා තමා බලය පත් උනේ
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඕව බං එකක්වත් ඇත්ත නෙමෙයි..
    විපක්ෂේ මඩ..
    :yes::yes::yes::yes:

    ගම්පොල කුඩ්ඩ, නිදන් ගරන්නා කවුද කියල හැමෝම දන්නවා. එකනේ ගම්පොල කට්ටිය මේපාර හොදටම සැලකුවේ. අපිත් ඉන්නේ මෙහේනේ.
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    lindee:P:P,ube uge vade full kawa

    කෙහෙල් ගහට කෙ‍ටුවේ බං. නීති විද්‍යයාව දන්න කෙනෙක් එක්ක මොන තර්කද බං. අරූ ෆුල් අන්දෝස්. :rofl::rofl::rofl:
     

    thanujaka

    Well-known member
  • hayyo dan u divi nasa gaththoth ubata thamai pau pirenne:P:P

    පිස්සු යකෙක් බං..
    සාමාන්‍යයෙන් කවුරුහරි බැන්නම තද වෙන එකනේ බං වෙන්නේ..
    සිරාවටම මට මේක දැක්කගමන්ම හිනා ගියා යකෝ...:lol::lol:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners

  • කොහේ තියෙන නීතිද දැන් උබ ඔය කියවන්නේ කියපන්කො...
    ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ කොහෙද ඔහොම එකක් තියෙන්නේ...
    ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 43(3) කියවල බලපන්..
    එකට අනුව 100%ම නීත්‍යානුකූලව තමයි ඔය පත් කිරීම කරලා තියෙන්නේ...
    නොදන්න කුණුහරප කතා කරලා මිනිස්සු නොමග යවන්න එපා...

    මචං මේ joke එකට නෙමෙයි, දැනගන්නයි අහන්නෙ. අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වගේ ඒවා online බලන්න තියනවද මොකක් හරි site එකක? අපිටත් පොඩ්ඩක් කියවන්න පුළුවන්නේ එතකොට
     

    thanujaka

    Well-known member
  • කෙහෙල් ගහට කෙ‍ටුවේ බං. නීති විද්‍යයාව දන්න කෙනෙක් එක්ක මොන තර්කද බං. අරූ ෆුල් අන්දෝස්. :rofl::rofl::rofl:

    නෑ බං දෙයක් දැනගන්න ඕනේ නං එක වැදගත් පිළිවෙලකට ත්‍රෙඩ් එකක් දාල අහන්න පුළුවන් නේ...
    මුන් එහෙම නෑ දන්නවා වගේ කෙප්ප හලාගෙන හලාගෙන යනවා...:dull:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ඔව් දින්නොත් කිසිම ප්‍රශ්නයක් නෑ අගමැති වෙන්න පුළුවන්..
    ව්‍යවස්ථාවේ කිසිම තැනක ඒ සදහා අවහිරයක් නෑ...
    නමුත් ඒ පත්කිරීම කරන්න ඕනේ ජනාධිපති..
    මෛත්‍රී කැමති උනොත් මහින්දව පත් කරන්න එයාට පුළුවන් අගමැති වෙන්න..

    19 වෙනි සංශෝධනයට "ජනාධිපතිවරයෙකු ලෙස තෝරාපත්කරගනු ලැබූ තැනැත්තෙකු නැවත පාර්ලිමේන්තු මැතිවරණයක් සදහා ඉදිරිපත්වීමට නුසුදුස්සෙකු වන්නේය" කියල වගන්තියක් 19 වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට දාපු ගමන් මහින්දට නැවත පාර්ලිමේන්තුවට පිවිසීමට තියෙන හැකියාව අහිමි වෙලා යනවා.:yes::yes:

    හැබැයි ඉතිං‍ මේක කරන්න අමාරු වෙයි නේද තාම බහුතර බලය නැති නිසා
     

    thanujaka

    Well-known member
  • A. සිරියා;17719787 said:
    මචං මේ joke එකට නෙමෙයි, දැනගන්නයි අහන්නෙ. අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වගේ ඒවා online බලන්න තියනවද මොකක් හරි site එකක? අපිටත් පොඩ්ඩක් කියවන්න පුළුවන්නේ එතකොට


    http://www.parliament.lk/files/pdf/constitution_si.pdf
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0

    නෑ බං දෙයක් දැනගන්න ඕනේ නං එක වැදගත් පිළිවෙලකට ත්‍රෙඩ් එකක් දාල අහන්න පුළුවන් නේ...
    මුන් එහෙම නෑ දන්නවා වගේ කෙප්ප හලාගෙන හලාගෙන යනවා...:dull:

    ඇත්ත මචං. අපි ඉගෙන ගත්තු ෆීල්ඩ් එකිනෙකට වෙනස් මේ වගේ සෝශල් නෙට්වර්ක් එකක. දනන් දේ හැරෙන්න අනික් ෆීල්ඩ් එක ගැන තියෙන්නේ සාමාන්‍යය දැනුමක් විතරයි. මමත් හරියට ශුවර් නැති නිසා තමයි උඹෙන් අර ප්‍රශ්න ටික ඇහුවෙ බං. මොකද මම ඊයේම දැම්මා මහින්ද අගමැති වෙන්න හදන ට්‍රයි එකක්. එතන එකෙක් ඇවිත් සමයන් කියෙව්වා ඌ දන්න ව්‍යවස්තාව අනුව අගමැතිට බලය නැහැ කියලා. බලද්දි 19 වෙනි සංශෝධනයක් කරන්න හදනවා කියලවත් නොදන්න එකෙක්. ඔහොම උන් තමයි ඉන්නෙ බං. බාගෙට දැනගන්න එක භයානකයි කියනවනෙ බං.