මෛත්‍රී ඔබ ගැන අපට ඇත්තටම ලැජ්ජයි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මෛත්‍රී ඔබ ගැන අපට ඇත්තටම ලැජ්ජයි

13873206_1012629062165657_3063163447179970583_n.png
 
50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
සිරාවටම බන්. මුව බලු කුඩුවේ දාන්න ඕනේ. දාල බෙලෙක් පිගානේ කෑම කන්න දෙන්න ඕනේ.
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් තාම පාද යාත්‍රාව කොලබට ආවෙත් නැ අතර මගදි මෙහෙම රිදුනනම් කොලබට ආවම & යයි unp පොන්සියන්ට.:lol::lol::lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අපි මහින්දව මරන්න කියන්නේ නෑ.නමුත් මහින්ද මේ රට කාපු එකට මේ රටෙන් හොරා කාපු එකට උපරිම දඩුවම් දෙන්න ඕන.නමුත් මෙයාට කිසිම දඩුවමක් නෑ.දඩුවම් විඳින්න වෙලා තියෙන්නේ මිනිස්සුන්ට මුන් හොරා කාපු ඒවට වැට් ගෙවලා
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    පාද යාත්‍රාවේ යන එකෙක් හරි මහජන මුදල් හොරකම් කරල තියනවනම් කොලබට එන්න කලින් ICU ඇඩ්මිට් වේව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි මහින්දව මරන්න කියන්නේ නෑ.නමුත් මහින්ද මේ රට කාපු එකට මේ රටෙන් හොරා කාපු එකට උපරිම දඩුවම් දෙන්න ඕන.නමුත් මෙයාට කිසිම දඩුවමක් නෑ.දඩුවම් විඳින්න වෙලා තියෙන්නේ මිනිස්සුන්ට මුන් හොරා කාපු ඒවට වැට් ගෙවලා
    වැරැදදක් කරල තියෙනවනම් හොයල දඩුවම් දීපල්ලකො අපි එපා කියුවද නැනෙ, උබලගෙ පාන්ඩුව බලේට ආවෙත් හොරු අල්ලනවො කියාගෙන අද වෙනකම් අල්ලපු හොරෙක් ඉන්නවද???

    වැට් එක අපි නතර කරල තියෙන්නෙ කෙලින්ම දැන් වැට් නැ.:cool:පාර්ලිමේන්තුවෙ සම්මත කරනව කියන්නෙ ඔක පාන්ඩුවට තියෙන ජන ප්‍රසාදයත් සේදිලා යන එක. :) එතකොට සිවිල් සවිධාය වල දෙකොන පුට්ටු වෙනව,ජෙප්පන්ගෙ තටු කැපෙනව, ආන්ඩුවෙ මන්තිලට එලියට බහින්ඩ බැරි වෙනව රෙද්දක් ඇදන්,:lol::lol::) අපි හොදට මාර්කට් කරල ගන්නම් වැට් ආයෙ මොනවද දුවන්ඩ වෙන්නෙ පාන්ඩුව දාල.:)

    අපි බලේට ආව දවසකටනම් මහ බැකුවෙන් බිලියන 1.6 හොරා කාපු පල් හොරාවයි, ගල් අගුරු හොරාවයි, නැවු හොරාවයි, වී හොරාවයි, මඩ පුවක් හොරවයි ඔක්කොම අල්ලල කුඩුවට දානව ආයෙ දෙයක් නැ.:yes::yes:
     
    එරෝසෝන් වේසිගෙ පුක තව බෝර් කරන්න අරුනයව අපහු ගෙන්න වෙනවා. අරුනය ඉන්න දවස් වල මූ නැට්ට පුකේ ගහන හිටියේ.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    aruna47 ගේ ටොපා රසයි ද ?
    මේවගේ සිතුවිල්ලක් එන්න නම් ඔයා අනිවාර්යෙන්ම හොමෝසෙක්ශුවල් වෙන්න ඕනෙ. නෑ මම කියන්නෙ ඒක වැරදියි කියන එක නෙමෙයි.ඒ කියන්නේ ඒක ඔයාගේ වැරැද්දක් නෙවෙයි. නමුත් ඔහොම පබ්ලික් ෆෝරම් එහෙක විවෘතව කතා කරන්න තරම් ලංකාවේ සමාජය තව හැදිලා නෑ.:(
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    වැරැදදක් කරල තියෙනවනම් හොයල දඩුවම් දීපල්ලකො අපි එපා කියුවද නැනෙ, උබලගෙ පාන්ඩුව බලේට ආවෙත් හොරු අල්ලනවො කියාගෙන අද වෙනකම් අල්ලපු හොරෙක් ඉන්නවද???

    වැට් එක අපි නතර කරල තියෙන්නෙ කෙලින්ම දැන් වැට් නැ.:cool:පාර්ලිමේන්තුවෙ සම්මත කරනව කියන්නෙ ඔක පාන්ඩුවට තියෙන ජන ප්‍රසාදයත් සේදිලා යන එක. :) එතකොට සිවිල් සවිධාය වල දෙකොන පුට්ටු වෙනව,ජෙප්පන්ගෙ තටු කැපෙනව, ආන්ඩුවෙ මන්තිලට එලියට බහින්ඩ බැරි වෙනව රෙද්දක් ඇදන්,:lol::lol::) අපි හොදට මාර්කට් කරල ගන්නම් වැට් ආයෙ මොනවද දුවන්ඩ වෙන්නෙ පාන්ඩුව දාල.:)

    අපි බලේට ආව දවසකටනම් මහ බැකුවෙන් බිලියන 1.6 හොරා කාපු පල් හොරාවයි, ගල් අගුරු හොරාවයි, නැවු හොරාවයි, වී හොරාවයි, මඩ පුවක් හොරවයි ඔක්කොම අල්ලල කුඩුවට දානව ආයෙ දෙයක් නැ.:yes::yes:

    ඉතින් බන් ඔය එක එකා ඇතුලට යන්නෙ .ඒ දඩුවම් දෙනව තමයි .නැතුව රෝද යාත්‍රා යන මහ එකා වගේ සුදු වෑන් එකෙන් උස්සල ඔලු පලල මුහුදෙ ගිල්ලවන එක නෙමෙයි දඩුවම් දෙනව කියන්නෙ .
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ

    ඉතින් බන් ඔය එක එකා ඇතුලට යන්නෙ .ඒ දඩුවම් දෙනව තමයි .නැතුව රෝද යාත්‍රා යන මහ එකා වගේ සුදු වෑන් එකෙන් උස්සල ඔලු පලල මුහුදෙ ගිල්ලවන එක නෙමෙයි දඩුවම් දෙනව කියන්නෙ .

    එකත් ඇත්ත. උබේ කට තමයි මාරු. කොහෙන් එනවද මන්ද ඔය වාක්‍ය
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    අපි මහින්දව මරන්න කියන්නේ නෑ.නමුත් මහින්ද මේ රට කාපු එකට මේ රටෙන් හොරා කාපු එකට උපරිම දඩුවම් දෙන්න ඕන.නමුත් මෙයාට කිසිම දඩුවමක් නෑ.දඩුවම් විඳින්න වෙලා තියෙන්නේ මිනිස්සුන්ට මුන් හොරා කාපු ඒවට වැට් ගෙවලා

    අනිවාර්යෙන්... ඉතින් ආණ්ඩුව , පොලිසිය , උසාවිය , බණ්ධනාගාරය ඔක්කොම උඹලගෙනම් ඇයි රිවස්කරන්නෙ අල්ලල දඬුවම් දීල ඔක්කොම පාඩු අයකරගෙන වැට් එක අඩුකරල සහන දීපල්ලකො අලේ හූර හූර ඉන්නෙ,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඉතින් බන් ඔය එක එකා ඇතුලට යන්නෙ .ඒ දඩුවම් දෙනව තමයි .නැතුව රෝද යාත්‍රා යන මහ එකා වගේ සුදු වෑන් එකෙන් උස්සල ඔලු පලල මුහුදෙ ගිල්ලවන එක නෙමෙයි දඩුවම් දෙනව කියන්නෙ .
    ලoකවෙ වැරදි කාරයෙක් වෙන නඩු අහල තින්දුව දුන්නට පස්සෙ මොන නඩුවද අහුවෙ ??? කො චොදනා, සිනි බොල කතා ගොතල ඇතුලට දාන්ඩත් කලින් එලියට එනව :lol::lol: නඩුවක් අහල ඉවර දවසට කියපන්කො එතකොට බලමු එතකොන් කට වහන් හිටපන්.

    සුදු වැන් වලින් උස්සල ඉලුව පලල මුහුදෙ දැම්මෙ මොකාවද කො බොඩිය ?? කිසිම සාක්ෂියක් නැ ඒක නිසා කියවන්ඩ එපා, අධිකරනයකදි ඔප්පු කරන්ඩ බැරි දේවල් ගැන උඩු බුරුන්ඩ එපා දැන් ඔව කියුව කියල වැඩක් නැ.:no:

    දවස් ගානක් ඉදන් අහනව කො උබල කියපු රත්තරන් අශ්වයො කො ලැම්බොගිනි කො රත්තරන් ටොයිලට් තියෙන මාලිගා කො මොරු ඉන්න මාලු ටැකි ,??? ලමයෙක් හදාගනඩ බැරි වද &න්නයට තාම හොයාගන්ඩ බැරුවෙලාද????:dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කිරි පුතා;20480070 said:
    අනිවාර්යෙන්... ඉතින් ආණ්ඩුව , පොලිසිය , උසාවිය , බණ්ධනාගාරය ඔක්කොම උඹලගෙනම් ඇයි රිවස්කරන්නෙ අල්ලල දඬුවම් දීල ඔක්කොම පාඩු අයකරගෙන වැට් එක අඩුකරල සහන දීපල්ලකො අලේ හූර හූර ඉන්නෙ,
    :yes::yes::yes: ලමයෙක් හදා ගන්ඩ බැරි &න්නයෙක්නෙ බන් රට කරවන්නෙ, ඒක මහ බැකුව කොල්ල කන එකයි පාර්ලිමේතුවෙ ගොබ්බ ජොක් දාන එකයි ඇරෙන්ඩ කරන රෙද්දක් නැ.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    වැරැදදක් කරල තියෙනවනම් හොයල දඩුවම් දීපල්ලකො අපි එපා කියුවද නැනෙ, උබලගෙ පාන්ඩුව බලේට ආවෙත් හොරු අල්ලනවො කියාගෙන අද වෙනකම් අල්ලපු හොරෙක් ඉන්නවද???

    වැට් එක අපි නතර කරල තියෙන්නෙ කෙලින්ම දැන් වැට් නැ.:cool:පාර්ලිමේන්තුවෙ සම්මත කරනව කියන්නෙ ඔක පාන්ඩුවට තියෙන ජන ප්‍රසාදයත් සේදිලා යන එක. :) එතකොට සිවිල් සවිධාය වල දෙකොන පුට්ටු වෙනව,ජෙප්පන්ගෙ තටු කැපෙනව, ආන්ඩුවෙ මන්තිලට එලියට බහින්ඩ බැරි වෙනව රෙද්දක් ඇදන්,:lol::lol::) අපි හොදට මාර්කට් කරල ගන්නම් වැට් ආයෙ මොනවද දුවන්ඩ වෙන්නෙ පාන්ඩුව දාල.:)

    අපි බලේට ආව දවසකටනම් මහ බැකුවෙන් බිලියන 1.6 හොරා කාපු පල් හොරාවයි, ගල් අගුරු හොරාවයි, නැවු හොරාවයි, වී හොරාවයි, මඩ පුවක් හොරවයි ඔක්කොම අල්ලල කුඩුවට දානව ආයෙ දෙයක් නැ.:yes::yes:

    Capture.JPG

    අත් අඩංගුවට ගන්ඩ නියෝග කරලා තියෙන්නෙ උසාවියෙන්, ඔන්න දැන් කියන්ඩ එපා පාදඩ යාත්‍රාවට බයේ මේ මැට්ටාව උස්සන්ඩ යනවා කියලා....