මෛත්‍රී ඔබ ගැන අපට ඇත්තටම ලැජ්ජයි

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    [/SIZE]
    unp කියන්නෙ මීහරක් ලගින පක්ශයක්,කියුවොත් කියන්නෙ අමු ගොන් කතා.:dull:

    ඔය කතාවෙන් පේනවා උඹ නියම මීහරකෙක් කියලා...

    යූ ඇන් පී එක;

    එෆ් ආර් සේනානායක - නිදහස් සටනේ පුරෝගාමියාගේ පක්ශය

    ඩී.එස් සේනානායක - නිදහස් ලංකාවේ පලමු අගමැති හා වාරිමාර්ග යෝජනා ක්‍රම පටන් ගත් බත් දුන් පියාගේ පක්ශය

    එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායකගේ ආරම්භක පක්ශය

    ජේ ආර් ජයවර්දන - සිරිමාගේ 7 අවුරුදු සාපෙන් පසු ජපන් ජබර කකා හිටපු, සයිකල් ටයර් එක, චීත්ත යාරෙ විතරක් නෙමෙයි, උදේට පාන් රාත්තල ගන්ඩ පාන්දර 5 ඉඳන් පෝලිමේ හිටපු යුගය නැති කරලා රට ආයෙත් පිල්ලට ගත්ත ආසියාවේ එවක පැරණිම දේශපාලන මිනිසා යයි විරුදාවලිය ලැබූ මිනිහාගේ පක්ශය

    රණසිංහ ප්‍රේමදාස - ගෙවල් දශලක්ස්යක් හදලා, ගම් උදා හදලා, දුප්පත් මිනිහාව ගොඩ ගන්ඩ ජීවිතේම කැපකරපු නායකයාගේ පක්ශය

    රනිල් වික්‍රමසිංහ - බයියා රීපු ගූගොඩෙන් මේ රට ගොඩ ගන්ඩ ට්‍රයි කරන මිනිහාගෙ පක්ශය
     
    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    වැරැදදක් කරල තියෙනවනම් හොයල දඩුවම් දීපල්ලකො අපි එපා කියුවද නැනෙ, උබලගෙ පාන්ඩුව බලේට ආවෙත් හොරු අල්ලනවො කියාගෙන අද වෙනකම් අල්ලපු හොරෙක් ඉන්නවද???

    වැට් එක අපි නතර කරල තියෙන්නෙ කෙලින්ම දැන් වැට් නැ.:cool:පාර්ලිමේන්තුවෙ සම්මත කරනව කියන්නෙ ඔක පාන්ඩුවට තියෙන ජන ප්‍රසාදයත් සේදිලා යන එක. :) එතකොට සිවිල් සවිධාය වල දෙකොන පුට්ටු වෙනව,ජෙප්පන්ගෙ තටු කැපෙනව, ආන්ඩුවෙ මන්තිලට එලියට බහින්ඩ බැරි වෙනව රෙද්දක් ඇදන්,:lol::lol::) අපි හොදට මාර්කට් කරල ගන්නම් වැට් ආයෙ මොනවද දුවන්ඩ වෙන්නෙ පාන්ඩුව දාල.:)

    අපි බලේට ආව දවසකටනම් මහ බැකුවෙන් බිලියන 1.6 හොරා කාපු පල් හොරාවයි, ගල් අගුරු හොරාවයි, නැවු හොරාවයි, වී හොරාවයි, මඩ පුවක් හොරවයි ඔක්කොම අල්ලල කුඩුවට දානව ආයෙ දෙයක් නැ.:yes::yes:
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Arakku;20480199[SIZE=3 said:
    ]තෝත් මොන්ගල්ද මන්ද :nerd::nerd:.යකෝ ඒක තමයි මේ ඇරස්ට් කරන්නෙ එක එකාව ගොන් තඩියො [/SIZE]
    ඇරස් කරන්ඩ කලින් එලියට එනවනෙ මැට් මොලො :lol::lol::lol::lol: තොපි දුවගෙන ඇවිත් ඇරස් කරා කියල තෙර්ඩ් දාන්ඩ කලින් උන්ව රිලිස් කරනව පව් යකො කිච් වීමේ සීමා තියා ගනිල්ල.:dull:
     
    • Like
    Reactions: D@sun

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඔය කතාවෙන් පේනවා උඹ නියම මීහරකෙක් කියලා...

    යූ ඇන් පී එක;

    එෆ් ආර් සේනානායක - නිදහස් සටනේ පුරෝගාමියාගේ පක්ශය

    ඩී.එස් සේනානායක - නිදහස් ලංකාවේ පලමු අගමැති හා වාරිමාර්ග යෝජනා ක්‍රම පටන් ගත් බත් දුන් පියාගේ පක්ශය

    එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායකගේ ආරම්භක පක්ශය

    ජේ ආර් ජයවර්දන - සිරිමාගේ 7 අවුරුදු සාපෙන් පසු ජපන් ජබර කකා හිටපු, සයිකල් ටයර් එක, චීත්ත යාරෙ විතරක් නෙමෙයි, උදේට පාන් රාත්තල ගන්ඩ පාන්දර 5 ඉඳන් පෝලිමේ හිටපු යුගය නැති කරලා රට ආයෙත් පිල්ලට ගත්ත ආසියාවේ එවක පැරණිම දේශපාලන මිනිසා යයි විරුදාවලිය ලැබූ මිනිහාගේ පක්ශය

    රණසිංහ ප්‍රේමදාස - ගෙවල් දශලක්ස්යක් හදලා, ගම් උදා හදලා, දුප්පත් මිනිහාව ගොඩ ගන්ඩ ජීවිතේම කැපකරපු නායකයාගේ පක්ශය

    රනිල් වික්‍රමසිංහ - බයියා රීපු ගූගොඩෙන් මේ රට ගොඩ ගන්ඩ ට්‍රයි කරන මිනිහාගෙ පක්ශය
    :):):)
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    මේ රටේ ඔක්කොම රාජ්ය සේවකයොද?? 10000න් පඩි වැඩි වෙන්ඩ,10000 දිල මුලු රටේම මිනිස්සුන්ගෙන් 15% වැට ගැහුවම හරිද තොපි වගේ මීහරක් තාම කඩේ යනව. 19 නෙමේ ගොන්සන් 18 ඒක අයින් කරා කියල මොනවද උනේ මහ මොට්ට කතා තියෙන්නෙ,ලොක වෙලද පොලේ මිල අඩු වෙද්දි මෙහෙ මිල එහා මහා කරන්ඩද ආණ්ඩුවක් ඉන්නෙ පව් අප්ප උබලගෙ මොලේ තරම තමා පේන්නෙ.මෙගා පොලිස් කොහෙද හැදුවෙ එරොප්පෙද මෙහෙ නම් ඇති පොලිසක් නැ, පාරෙ කුනු ටික ඇදගන්ඩ බැ බේරෙ වැව පල් වෙන්ව එක සුද්ද කරගන්ඩ බැරි උන් හදන මෙගා පොලිස්.:dull:

    18 අයින් කරහම තොපේ මහ එකා වගේ වල් බූරුවන්ට අයෙ රජ වෙන්න බැරි උනා .දැන් ලකා ගහගෙන ඉන්නෙ .
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඇරස් කරන්ඩ කලින් එලියට එනවනෙ මැට් මොලො :lol::lol::lol::lol: තොපි දුවගෙන ඇවිත් ඇරස් කරා කියල තෙර්ඩ් දාන්ඩ කලින් උන්ව රිලිස් කරනව පව් යකො කිච් වීමේ සීමා තියා ගනිල්ල.:dull:

    උඹ ඇත්තටම මෙච්චර මෝඩයි කියලා හිතන්න අමාරුයි........... :cool: :cool:

    ඔය එලියට ඇවිල්ලා වීරයා වගේ පෙරහැරේ යන්නේ නිදහස් වෙලා නෙමෙයි පකෝ, නඩුව යනවා, ඕනෑ වෙලාවට ආයි උසාවි යන්ඩ ඕනෑ... ශරීර ඇප, මුදල් ඇප තියලයි ඔය එවන්නේ.................... :lol: :lol: :lol:

    තෝ ගූම කන හින්දා වෙන්ඩ ඇති නිදොස් කොට නිදහස් වීමෙයි ඇප පිට නිදහස්වීමෙයි වෙනස නොතේරෙන්නේ :shocked: :shocked: :shocked:

    නොතේරෙනවම නෙමෙයි, ඒවගේ ඉන්නවා :) :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    රනිල් වික්‍රමසිංහ - බයියා රීපු ගූගොඩෙන් මේ රට ගොඩ ගන්ඩ ට්‍රයි කරන මිනිහාගෙ පක්ශය
    මට මියගිය මිනිසුගෙන් වැඩක් නැ ජිවත් වෙලා ඉන්න වද &න්නයො පාලනේ කරන unp එක ගැන කියුවෙ.එක එකාලට &ක දිල ඇර ගන්න කොල්ලො ගහන ලොල්ලගෙ නායකත්වය තියෙන ගෑනියෙක් හිටියට ලමයෙන් නැති &න්නය ඉන්න unp ගැන කියුවෙ.:dull:
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    උඹ ඇත්තටම මෙච්චර මෝඩයි කියලා හිතන්න අමාරුයි........... :cool: :cool:

    ඔය එලියට ඇවිල්ලා වීරයා වගේ පෙරහැරේ යන්නේ නිදහස් වෙලා නෙමෙයි පකෝ, නඩුව යනවා, ඕනෑ වෙලාවට ආයි උසාවි යන්ඩ ඕනෑ... ශරීර ඇප, මුදල් ඇප තියලයි ඔය එවන්නේ.................... :lol: :lol: :lol:

    තෝ ගූම කන හින්දා වෙන්ඩ ඇති නිදොස් කොට නිදහස් වීමෙයි ඇප පිට නිදහස්වීමෙයි වෙනස නොතේරෙන්නේ :shocked: :shocked: :shocked:

    නොතේරෙනවම නෙමෙයි, ඒවගේ ඉන්නවා :) :)

    ඕකට ඕව තේරෙන්නෙ නෑ .අඩු මාසෙ එකෙක් :lol::lol:
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    මට මියගිය මිනිසුගෙන් වැඩක් නැ ජිවත් වෙලා ඉන්න වද &න්නයො පාලනේ කරන unp එක ගැන කියුවෙ.එක එකාලට &ක දිල ඇර ගන්න කොල්ලො ගහන ලොල්ලගෙ නායකත්වය තියෙන ගෑනියෙක් හිටියට ලමයෙන් නැති &න්නය ඉන්න unp ගැන කියුවෙ.:dull:

    ලමයි හදනවයි රට හදනවයි කියන්නෙ දෙකක් පොන්ස් .ගෑනියෙක් එක්ක බුදියගත්තට රට හැදෙන්නෙ නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    18 අයින් කරහම තොපේ මහ එකා වගේ වල් බූරුවන්ට අයෙ රජ වෙන්න බැරි උනා .දැන් ලකා ගහගෙන ඉන්නෙ .
    ඒක එච්චර අවුලක් නැ අපි ගොඨව ගේනව,:cool: දැන් ඉතින් රිදෙයි හොදටම,:)
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මට මියගිය මිනිසුගෙන් වැඩක් නැ ජිවත් වෙලා ඉන්න වද &න්නයො පාලනේ කරන unp එක ගැන කියුවෙ.එක එකාලට &ක දිල ඇර ගන්න කොල්ලො ගහන ලොල්ලගෙ නායකත්වය තියෙන ගෑනියෙක් හිටියට ලමයෙන් නැති &න්නය ඉන්න unp ගැන කියුවෙ.:dull:

    අන්න අන්න උඹගෙ මොළ තහඩුව රත්වුනා................. "වද &න්නයො" "&ක දිල ඇර" "කොල්ලො ගහන ලොල්ලගෙ" "ලමයෙන් නැති &න්නය "

    ගූ වලින් දුවන උඹේ මොලේ රත්වුනාම තමයි ඔය & අකුර එන්ඩ පටන් ගන්නේ... :lol: :lol: :lol:

    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    ඒක එච්චර අවුලක් නැ අපි ගොඨව ගේනව,:cool: දැන් ඉතින් රිදෙයි හොදටම,:)

    ඇයි තෝ කියනව වගේ #යියෙන් රට හදන්නද ?? :lol::lol: ගෝඨව ගෙදර එක්ක පලයන් උබට හදල පෙන්නයි
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඒක එච්චර අවුලක් නැ අපි ගොඨව ගේනව,:cool: දැන් ඉතින් රිදෙයි හොදටම,:)

    අනිත් කිම්බෙ නරි ටික නැතුව, ඒ මනුස්සයව ගෙනෙන්......... :)

    උඹලට ගෝඨා නෙමෙයි කවුරු ගෙනාවත් මහින්ද, බැසිල්, නාමල් කූඩැල්ලන්ව හලන්ඩ බෑ......... ඒ කියන්නේ ඉරණම සීල් ;) ;)
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    අන්න අන්න උඹගෙ මොළ තහඩුව රත්වුනා................. "වද &න්නයො" "&ක දිල ඇර" "කොල්ලො ගහන ලොල්ලගෙ" "ලමයෙන් නැති &න්නය "

    ගූ වලින් දුවන උඹේ මොලේ රත්වුනාම තමයි ඔය & අකුර එන්ඩ පටන් ගන්නේ... :lol: :lol: :lol:

    මොලේ නෙමෙයි පු# කියපන්.ඕකගෙ මොලේ තියෙන්නෙ එතන
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලමයි හදනවයි රට හදනවයි කියන්නෙ දෙකක් පොන්ස් .ගෑනියෙක් එක්ක බුදියගත්තට රට හැදෙන්නෙ නෑ
    ලමයෙක් හදා ගන්ඩ බැරි සොන්නය කොහෙද රට හැදුවෙ ,??? කියපන්කො අපිට ආසයි දැන ගන්ඩ.අඩුම ගානෙ හදපු මහජන වැසිකිලියක්වත් තියෙනවද දිපන් උත්තර කිච නොවි. 2002 ඇවිත් මහ කොටියගෙ *ක ලොවල රටෙන් බාගයක් කොටියට ලියල දුන්න පරය,:oo: මේ පාර ඇවිත් ඉන්දියාවෙ පාරෙ ^න පරයන්ට ලියල දෙන්ඩ නව, ඔන්න ඔකයි අපි කියන්නෙ ලමයෙක් හදා ගන්ඩ බැරි එකා කොහොමද රට හදන්නෙ කියල. එක එකාට &ක දෙන්ඩ නම් ලස්සනට දන්නව තිරිසනා,:oo::oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනිත් කිම්බෙ නරි ටික නැතුව, ඒ මනුස්සයව ගෙනෙන්......... :)

    උඹලට ගෝඨා නෙමෙයි කවුරු ගෙනාවත් මහින්ද, බැසිල්, නාමල් කූඩැල්ලන්ව හලන්ඩ බෑ......... ඒ කියන්නේ ඉරණම සීල් ;) ;)
    අවශ්ය වෙලාවට කරඩුව වඩම්මන්නම්, ගොඨ කවුද කියල රටම දැන ගත්තෙ බලේ නැති කොට.:cool: ඒක නිසා ගොඨට මිනිස්සු කැමතියි, තුරුම්පු ආසිය ඉන්නව බය නොවි හිටු. අපිට ඔනෙ වෙලාවට පාවඩ පිටින් වඩම්මනව.:):)

    1zgueyo.jpg

    Last edited:

    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    අවශ්ය වෙලාවට කරඩුව වඩම්මන්නම්, ගොඨ කවුද කියල රටම දැන ගත්තෙ බලේ නැති කොට.:cool: ඒක නිසා ගොඨට මිනිස්සු කැමතියි, තුරුම්පු ආසිය ඉන්නව බය නොවි හිටු. අපිට ඔනෙ වෙලාවට පාවඩ පිටින් වඩම්මනව.:):)

    බලා ඉදපන් පුතේ වඩම්මනකන් .අන්න ලසන්ත මරපු හැටි වමාරනව ගෝඨගෙ සාජන්ට් මේජර් :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බලා ඉදපන් පුතේ වඩම්මනකන් .අන්න ලසන්ත මරපු හැටි වමාරනව ගෝඨගෙ සාජන්ට් මේජර් :lol::lol::lol:
    ඉතින් නඩු අහපල්ලකො අපිට මොකො, ඉස්සර උබලගෙ වද &න්නය නම් කියුවෙ ලසන්තව මැරුවෙ ෆොනී කියල කමක් නැ ඉතින් වෙල් විදාගෙන දැන් පොනිලගෙ බල්ල උන එකේ වෙන කවුරු හරි අල්ලමු. කිසිම ප්‍රස්නයක් නැ අධිකරනයෙදි බලාගමු.:cool:
    1zgueyo.jpg

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොටිය කැමති හුටංට – හුටං කැමති හිටංට…
    රට විකුණන පාලනේ – මේකද යහපාලනේ…
    ආප්පයා කෑවට – අපි හදනව අපෙ රට..
    පොලොන්නරුවෙ කලවැද්දා-රනිල් එක්ක නිදිවැද්දා

    :cool::cool: