[/SIZE]
unp කියන්නෙ මීහරක් ලගින පක්ශයක්,කියුවොත් කියන්නෙ අමු ගොන් කතා.![]()
ඔය කතාවෙන් පේනවා උඹ නියම මීහරකෙක් කියලා...
යූ ඇන් පී එක;
එෆ් ආර් සේනානායක - නිදහස් සටනේ පුරෝගාමියාගේ පක්ශය
ඩී.එස් සේනානායක - නිදහස් ලංකාවේ පලමු අගමැති හා වාරිමාර්ග යෝජනා ක්‍රම පටන් ගත් බත් දුන් පියාගේ පක්ශය
එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායකගේ ආරම්භක පක්ශය
ජේ ආර් ජයවර්දන - සිරිමාගේ 7 අවුරුදු සාපෙන් පසු ජපන් ජබර කකා හිටපු, සයිකල් ටයර් එක, චීත්ත යාරෙ විතරක් නෙමෙයි, උදේට පාන් රාත්තල ගන්ඩ පාන්දර 5 ඉඳන් පෝලිමේ හිටපු යුගය නැති කරලා රට ආයෙත් පිල්ලට ගත්ත ආසියාවේ එවක පැරණිම දේශපාලන මිනිසා යයි විරුදාවලිය ලැබූ මිනිහාගේ පක්ශය
රණසිංහ ප්‍රේමදාස - ගෙවල් දශලක්ස්යක් හදලා, ගම් උදා හදලා, දුප්පත් මිනිහාව ගොඩ ගන්ඩ ජීවිතේම කැපකරපු නායකයාගේ පක්ශය
රනිල් වික්‍රමසිංහ - බයියා රීපු ගූගොඩෙන් මේ රට ගොඩ ගන්ඩ ට්‍රයි කරන මිනිහාගෙ පක්ශය


පාර්ලිමේන්තුවෙ සම්මත කරනව කියන්නෙ ඔක පාන්ඩුවට තියෙන ජන ප්‍රසාදයත් සේදිලා යන එක.
එතකොට සිවිල් සවිධාය වල දෙකොන පුට්ටු වෙනව,ජෙප්පන්ගෙ තටු කැපෙනව, ආන්ඩුවෙ මන්තිලට එලියට බහින්ඩ බැරි වෙනව රෙද්දක් ඇදන්,

මේ පාර ඇවිත් ඉන්දියාවෙ පාරෙ ^න පරය