ලොකුම සප්රයිස් එක තමා සජිත් ගාවට යන එක, නැත්තන් තනියම ඉල්ලන එක.

එළකිරි Bros ... කස්ටිය guess කරන්න බලන්න ... MY3 ගේ මීළඟ surprise එක මොකක්ද කියල..![]()

අනිවා සජිත්ට මුක්කුව ගහනවා ඕකානැත්නම් විකල්පෙට සෙට් වෙයිද කියන්නත් බෑ

MR එක්ක ගිවිසුමක් ගහලා,චන්දේට දවස් 03-04 තියලා සජිත් පැත්තට පනින එක![]()