මෛත්‍රී චන්ද සහ ඊලාම් සිතියම

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
උඹ කියන කතාවේ අත්තක් නැතුව නෙවෙයි මචං නමුත් උතුරු නැගෙනහිර චන්ද වලින් මයිත්‍රී දිනුව කියන එකනම් වැරදියි

උතුරු නැගෙනහිර චන්ද මයිත්‍රිට ලැබිල සිංහල චන්ද ගෙඩිය පිටින් මහින්දට ගියානම් මොකද වෙන්නේ? (2010 උන වගේ)


Maithtri dinne Uthuru nagenahira chanda nisa thamai. Eka piliganna. Uthuru nagenahira tika athhariyoth bahuthara chandayen Mahinda dinum. Onnam ganan hadala balanna. Maithri gatte wadi chanda laksa 4i. Mata mathakai maithri Yapane eka asanayaka witharak wadi chanda 50,000 kata wada gaththa.
 

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ජිංතක ජිල්ලබකිට;17719138 said:
    ජාතිවාදියා, ගෝත්‍රවාදියා කවදාවත් තමන් එහෙමයි කියල පිලිගන්නේ නැහැ. ඒක ඔප්පුවෙන්නේ භාවිතාව හරහායි.ඔය උඩින් කරල තියෙන උපුටනය කියවන ඕනෑම ගොනෙක්ට හිතාගන්න පුලුවන් ඔබ කියන්න තටමන කතාවේ සාරාංශය. බළලා මල්ලෙන් එලියට පැනීම තමයි ඒ උපුටනයෙන් විද්‍යාමාන වෙන්නේ. කරුණාකරල මතු කරල තියෙන කරුනු වලට උත්තර දෙන්න පැනල යන්නේ නැතුව. ඔබ මෛත්‍රී ට මනාපයක් දුන්නායි හැඟවීමත් ගල් පැලෙන බොරුවක්.

    උපුටලා දක්වලා තියෙන දේ ගැන මොනවද දැනගන්න ඕනේ උඹට ?? උපුටලා දක්වලා තියෙන දේ ඇත්තද බොරැද ?? ඒක කියපං බලන්න. උපුටලා දක්වලා තියෙන දේ සම්පූර්ණයෙන් ඇත්ත. ඒක පිළිගන්න බැරි උඹ වගේ මෝඩයොත් එක්ක කුමන කථාද. ජාතිවාදියා ග්‍රෝත්‍රවාදියා අතර වෙනසවත් උඹ දන්නවද ?? ඉස්සෙල්ලා ගිහින් වෙනස හොයාගෙන වරෙන්. මම මෛත්‍රීට මනාප දුන්නේ නෑ. මම මෛත්‍රීට කතිරය හැහුව්වා. උඹ සමහර විට මනාපය දෙන්න ඇති ඒක ඒ තරම් වටින්නේ නෑ. මනාපය සහ කතිරයේ වෙනසවත් දන්නේ නැති කිරි සප්පයෝ ජාතිවාදය ගැන කතා කරන එක විහිලුවක්.
     
    Last edited:
    Jul 5, 2012
    1,773
    265
    0

    උපුටලා දක්වලා තියෙන දේ ගැන මොනවද දැනගන්න ඕනේ උඹට ?? උපුටලා දක්වලා තියෙන දේ ඇත්තද බොරැද ?? ඒක කියපං බලන්න. උපුටලා දක්වලා තියෙන දේ සම්පූර්ණයෙන් ඇත්ත. ඒක පිළිගන්න බැරි උඹ වගේ මෝඩයොත් එක්ක කුමන කථාද. ජාතිවාදියා ග්‍රෝත්‍රවාදියා අතර වෙනසවත් උඹ දන්නවද ?? ඉස්සෙල්ලා ගිහින් වෙනස හොයාගෙන වරෙන්. මම මෛත්‍රීට මනාප දුන්නේ නෑ. මම මෛත්‍රීට කතිරය හැහුව්වා. උඹ සමහර විට මනාපය දෙන්න ඇති ඒක ඒ තරම් වටින්නේ නෑ. මනාපය සහ කතිරයේ වෙනසවත් දන්නේ නැති කිරි සප්පයෝ ජාතිවාදය ගැන කතා කරන එක විහිලුවක්.



    කට උත්තර නැතිවූ විට බුරා පැනීම සභ්‍යත්වයේ හෝ ශිෂ්ටත්වයේ ලක්ෂනයක් නොවේ. ඔබ පවසා ඇති පරිදි මුස්ලිම් හා දෙමල චන්ද අයින් කර ජයග්‍රාහයකයා තෝරාගන්න ජනාධිපතිවරනයක් ලංකා වේ පවත්වන්නේ නැත. ඒසේ ජයග්‍රාහකයා තෝරාගන්නට, තෝරාගත් සුලු ජන චන්ද අයින්කරන්න යෝජන කරන්නා ජාතිවාදියෙක්, ගෝත්‍රවාදී- ග්‍රාම්‍යයෙක් ම වන්නේය.

    ජාතිවාදයට උඩින් "විකටයා" ලක්ෂන එක්වූ විට බිහිවන්නේ විකෘතියකි. එවැනි විකෘති-ජෝකරයන් මෛත්‍රී වෙනුවෙන් පෙනී සිටියායි කීම නව වසරේ හොඳම විහිලුවද??



    :D:D:D

    සිංහල ජන්ද ලැබුනේ නෑ කියලා මම කිව්වේ නෑ නමුත් සිංහල ජන්ද ලක්ෂ 52 කෙන් විතරක් මෛත්‍රී මහත්තයා දිනන්නේ නෑනේ මචං මොකද මහින්දට ජන්ද ලක්ෂ 57 කට වඩා ලැබිලනේ. එහෙමනම් බහුතර සිංහල ජන්ද ලැබිලා තියෙන්නේ මහින්දටනේ. මහින්දට සුලු ජන නියෝජනය අවම තත්වයේ තිබිලත් ලක්ෂ 57 කට වඩා ලැබිලනේ.

    එතකොට අපි දෙමල සහ මුස්ලිම් ජන්ද අයින් කරලා උඹ කියන විදිහට සිංහල ජන්ද වලින් විතරක් දෙන්නගේ මුලු එකතුව බලපං එතකොට කවුද දිනුම් කියලා උඹට හිතාගන්න පුලුවන් ?? ඇත්තටම ඹ්වා කතා කරලා දැන වැඩක් නෑ දැන් අපි බලන්න ඕනේ කොහොම හරි මේ රටේ අවශ්‍ය වෙනස්කම් ටික කරනකම්.
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    ඒක එහෙම වෙන්නේ නෑ. කොහොමත් UNP සහ මෛත්‍රී මහත්තයත් එක්ක එකතු වෙච්ච අනිත් සුලු සිංහල පක්ෂ වල සිංහල ජන්ද මෛත්‍රී මහත්තයට ලැබුනා. අනිත් පැත්තෙන් හුගක් පාවෙන ජන්ද හුගක් ලැබුනා. හරි දැන් ඒ ඔක්කෝම ජන්ද වල එකතුව මට කියපං බලන්න. මේ Thread එකේම දාලා තියෙන විදිහට ලක්ෂ 52 ක් විතර. එතකොට උතුරෙන් සහ නැගෙනහිර ජන්ද ලක්ෂ 10 කට ආසන්න ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. උඹ ටිකක් හිතපං TNA එක අර 2005 කරා වගේ කටවත් support කරන්න එපා කියලා කිව්වනම් ?? එහෙම නැත්තම් මහින්දට support කරන්න කියලා කිව්වනම් ඒ වගේම මුකෝ එකත් රජයෙම ඉදගෙන මහින්දට support එක දුන්නනම් උඹ හිතනවද මෛත්‍රීපාල මහත්තයට දිනන්න පුලුවන් කියලා.

    ඒ වගෙම් වතුකරයේ දිගම්බරම් වගේ අයත් අමතක කරන්න හොද නෑ. බොරැනම් ඔය මස්කෙලිය වගේ ආසනයක ජන්ද ලැබිච්ච විදිහ පොඩ්ඩක් බලන්න. ඉතින් අනිවාර්්‍යෙයන් ඒ ජන්ද වල බලපෑම මෛත්‍රී මහත්තයට තියෙනවා මේ ජයග්‍රහණය වෙනුවෙන්.

    මුන් නං මාර මිනිස්සු. ඇයි යකෝ උතුරු නැගෙනහිර ඉන්නේ ලංකාවේ මිනිස්සු නෙමේද? උබලත් මහින්දය වගේ ජාති වාදේ ප්‍රමෝට් කරලා මිනිස්සුන්ගේ ඔලු හෝදන වැඩේ තමා කරන්නේ
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    චන්දය අවසන්වී හමාරය.. හිටපු පාලක පන්තිය හා වන්දිභට්ටයින් හම්බුකරගත් මිල මුදල් රන් රිදී දේපොළ බැංකුවල ගොඩගසා හමාරය.. පත්වූ පාලකයින් කුමනාකාරයෙන් රට කරන්නේද යන්න ගැන සම්මාන සහතික දීමට තවම කල් වැඩිය. එහෙයින් සිදුවන්නේ කුමක්දැයි පරෙස්සමෙන් බලාසිටීම බුද්ධිමත් ජනතාවගේ යුතුකම වන්නේය.. ඒ අවුඅස්සේ නැවතත් ජාතිවාදයක් කරලියට කැඳවීමට අපේ ගොයියන් හෙමින් සීරුවට දඟ දමමින් සිටින්නේය..

    බුද්ධිමත් ජනතාවගේ වගකීම වන්නේ බලයෙන් පහකළ පාලකයින් ගැන කඳුළු සලීම නොවේය.. හෙට දවසේත් , අලුත් ආණ්ඩුව යටතේත් අට පන්තිය අසමත් එවුන් මන්ත්‍රීකම් දරනවාද යන්න සොයා බැලීමය.. කුඩු කාරයින්, පාතාලයින්, කොමිස් කාක්කන් ඇමතිකම් දරනවාද යන්න සොයා බැලීමය.. පාලකයින් රටේ පාලනය ජනතාවට ආර්ථිකයට හිතකර අයුරින් කරගෙන යනවාද යන්න සොයා බැලීමය.. නීතිය සැමට එක සේ ක්‍රියාත්මක වනවාදැයි සොයාබැලීමය..දරුවන්ට හෙට දවසේ අනාගතයට පියනැගීමට සුදුසු වාතාවරණයක් පාලක පන්තිය විසින් ඇතිකරනවාද යන්න සොයා බැලීමය..

    බලයට කෑදර කමින් සිටිනා අයවලුන් (හිටපු ජනාධිපති තුමිය මෙන් ) කුමනා ආකාරයෙන් හෝ බලය අල්ලාගැනීමට කුමක්හෝ රැල්ලක් නිර්මාණය කරගෙන හෙට දවසේ නැවතත් ජනතාව ගොනා කිරීමට කැසකවනු ඇත. ජාති වාදය ඉන් එකක් පමණය.. බුදු දහම සරනකොටගෙන ඉපදුනු පිනෙන් ධර්මය ජීවිතයට පහුරක් නොවෙනා තාක් සංසාරයේ විවිද ජාති ජන්ම ලබමින් සියලු සත්වයන් මේ යන ගමනේ ඊළඟ ආත්මයේ මුස්ලිම් දමිල අම්මගේ කුසේ උපදින්නට හැකියාව නැත්තේයයි කියන්නට හැකි සත්වයෙක් ඇතිනම් ඒ බෝධිසත්වයෙක් පමණය.. කර්මයට එරෙහිවන්නට නොහැකි ජගතෙක් නොමැති මේ මගුල් සක්වලෙහි පෙර පිනකට බෞද්ධ වී උපන් අපේ එවුන් තමුන්ගේම පාන් කෑල්ලේ වැලි දමාගැනීමට දඟලනු දැකීම අතිශයින් ඛේදනීයය.. දුක්ඛදායකය.. සෝචනීයය..
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මුන් නං මාර මිනිස්සු. ඇයි යකෝ උතුරු නැගෙනහිර ඉන්නේ ලංකාවේ මිනිස්සු නෙමේද? උබලත් මහින්දය වගේ ජාති වාදේ ප්‍රමෝට් කරලා මිනිස්සුන්ගේ ඔලු හෝදන වැඩේ තමා කරන්නේ


    :yes::yes:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    මචන්, ඔය ක්‍රමයට ඕක කියන්න බැහැ. ඔය ක්‍රමයටම මහින්දගේ උතුරු නැගෙනහිර ඡන්ද අඩු කලොත් මහින්දට තිබෙන ඡන්ද ප්‍රමානය වැඩියි නේද?

    වැඩියි තමා, අයි මොකද දැන් උතුරු නැගෙනහිර චන්ද නිල චන්ද නෙමේද? අනික දෙමල මනුස්සයෙකට කොහොමත් ඉල්ලන්න බහ ජනාධිපති වාරණයකට. ඒක හින්ද ඉතින් උන් දෙන්න ඕනා මහින්දට හරි සිරිසේනට හරි. මහින්දට දුන්නොත් හොඳ මුනියා සිරිසේනට දුන්නොත් කොටිය. ගිහිල්ලා ගූ කාපන් බන් , මොකද තොගේ මොලේ තියෙන්නේ ගූ විතරයි.
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    වැඩියි තමා, අයි මොකද දැන් උතුරු නැගෙනහිර චන්ද නිල චන්ද නෙමේද? අනික දෙමල මනුස්සයෙකට කොහොමත් ඉල්ලන්න බහ ජනාධිපති වාරණයකට. ඒක හින්ද ඉතින් උන් දෙන්න ඕනා මහින්දට හරි සිරිසේනට හරි. මහින්දට දුන්නොත් හොඳ මුනියා සිරිසේනට දුන්නොත් කොටිය. ගිහිල්ලා ගූ කාපන් බන් , මොකද තොගේ මොලේ තියෙන්නේ ගූ විතරයි.

    Sirawata Tamil ewun MR ta chande dunnoth apita ITN eke 7 news AHANNATH wenne tamil walin.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,968
    1
    9,782
    113
    Gampaha
    මෛත්‍රී කාගේ චන්දෙන් දිනුවද කියන එක අදාළ නැහැනේ..
    ඔබතුමා විහිලු කාරයෙක් වෙන්නද යන්නේ. මෛත්‍රී දිනුවේ රටේ ඡ්න්ද වලින් අනේ ඕනෙ එකෙක් ඕන එකක් කියාගනිල්ල ඕන ලේබලයක් ගහගනිල්ල.
    ලැජ්ජයි මේ වගේ අපරිණත, ගෝත්‍රවාදී, ම්ලේඡ්චයෝ එක්ක මේ රටේ ඉන්න වීම ගැන. හැබයි අපේ මතවාදය දිනුවා. ඒක ගැන අපිට හරි සතුටුයි. :D
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,197
    12,194
    113
    Ohio, USA
    මෙතන කොටි කියන එකනම් නෙමෙයි මගේ මතේ. හැබැයි සුළු ජාතික ඡන්ද බෙදිලා නෑ මචං ගොඩක් දුරට. කොළඹ, ගාල්ල ආසනය වගේ ඒවායේත් සුළු ජාතික ඡන්ද ඇති බහුතරය මෛත්‍රීට වැටුනේ. උතුරු නැගෙනහිර වගේම සුළු ජාතික ඡන්ද අනිත් පැතිවල තියෙනවා. මේක ලොකු ප්‍රශ්නයක්. මේ පාර මහින්දට ඊළඟ පාර කාටද? UNP, නිදහස් පක්ෂය, JVP කියන ජාතික දේශපාලන පක්ෂ සුළු ජාතින් දිනාගන්න එක ගැන මීට වඩා හිතන්න ඕනේ. ජාතිවාදී පක්ෂ වලට ගැති නොවී තමන්ගේ ස්ථාවරේ ගෙනියන්න මේ පක්ෂ තුනම හිතන්න ඕනේ. මේ හැම පක්ෂෙන්ම දෙමළ මුස්ලිම් ජාතික නායකයෝ බිහිකරන්න ඕනේ. ලක්ෂ්මන් කදිර්ගාමර් වගේ ජාතික නායකයෝ බිහිකරන්න මේ පක්ෂ හිතන්න ඕනේ...

    මෙච්චර කාලෙකට සුළු ජාතික චන්ද කැඩිලා වෙන වෙනම තමයි ගියේ.. නමුත් බුද්ධාගම බේරගන්න කියාගෙන ඥාණසාර හාමදුරුවෝ ඒ බෙදිලා ගිය රටේ සමස්ථ සුලුජාතික ඡන්ද ටිකම එක තැනකට ගෙනාවා... (ඒක හරිද වැරදිද කියල නෙවෙයි මම කියන්න එන්නේ )ඒක නිසා දන් උඹ කිව්ව වගේ මෙච්චර කලයකට නැති අවදානමක් ගැන දැන් උඹලට හිතන්න වෙලා... ඒකයි කලින්ම කිව්වෙ අපි සුලු ජාතීන් කියලා බෙදන්න එපා එහෙම උනාම අන්තිමට පොඩ්ඩ පොඩ්ඩ ඔක්කොම එක තැනකට සෙට් වෙනවා කියලා...

    මෛත්‍රී සිංහලයෙක්... ඒවගේම මේ සැරේ සුළුජාතීන් මෛත්‍රීව ඡන්දෙන් තෝරගන්න මහජාතියා උදවු කලේ රටින් කොසක් ගන්න හෝ වෙනම කලාප ඉල්ලලා නෙවෙයි... මහින්ද කියන ඒකාධිපතියාගෙන් ගලවෙන්න... ඒක ජාති ආගම් බේදයකින් තොරව තිබුනු උවමනාවක්...
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ආණ්ඩුව වෙනස්වූ සැනෙකින් අපේ සමහරක්ගේ ජාතියට තිබෙන ආදරය දෙකොනින් බේරෙනවාය .. රටට තිබෙන ආදරය ජීවිතය හා සමානය.. සමහරක් වෙලාවට රටට ජාතියට තමුන්ගේ මවටත් වඩා ආදරය කරන බව පෙන්වනවාය..ආගමටද එකසේම එසේමය.. රට, ජාතිය, ආගම පන හා සමානය.. එහෙව් රටට ජාතියට ආගමට ආදරේ කරන අපේ පට්ට පොරවල් මාරම මාරය.. රටට ආදරේ කරන එහෙව් අපේ පට්ට පොරවල්, පාලකයින් රට උගසට තබා ගිනි පොලියට විදේශ වලට ණය වී ඒ මුදල් කොමිස් ගසා වංචාවෙන් යටිමඩි ගසන විට අපේ පොරවල් වලට රට ගැන තිබෙන්නාවූ කැක්කුම කොහේදෝ නැතිය..

    යුද ජයග්‍රහණයට කරට කර දායකවූ ත්‍රිවිද හමුදාපති තුමා සිරගත කරනා විට ජාතිය , ආගම , රට ගැන තිබෙන්නාවූ ආලය තිබුනේ පස්ස දොරෙන් පලාගියා වාගේය ...හමුදාවේ දහස් ගණනින් ඝාතනය කරනු ලද්දාවූ ත්‍රස්තවාදී කණ්ඩායම් නායකයින් ඇමතිකම් දරනාවිට ජාත්‍යාලය, රට ගැන තිබෙන ආදරය කොහේදෝ නැතිය.. තම ජාතියට පන මෙන් ආදරේ කරන අපේ පට්ට පොරවල් අල්ලපු ගෙදර එකා සමග වැට ඉන්නට මිනී මරාගන්නේය..ජාත්‍යාලය වෑහෙන මාර පොරවල් වාහනයක ගමනක් යනවිට බස් නැවතුමේ ඉන්නා අසල්වැසියා අඳුනන්නේද නැතිය..එහෙව් ජාත්‍යාලය තිබෙන අපේ පට්ට රටේ පාලු තැනකදී ඇහැට කනට පෙනෙන තරුණියක් සෙට් වුවහොත් ඇය දුෂණය කිරීමට උත්සහ දැරීම මාරම මාරය.. එත් අපේ එවුන් රටට ජාතියට මාර ආදරේය ..

    එහෙව් රට ගැන කැක්කුමක් තිබෙන පොරවල් චන්දයක් ආ කල ලංගම බස් රථයේ පටන් සියලුම පොදු දේපල වල පෝස්ටර් අලවනවාය..8 වසර දක්වා හෝ අද්‍යාපනය නොලද හොර තක්කඩියන් උත්තරීතර පාර්ලිමේන්තුවට රැස්වී රට සුඛිත මුදිත කරනා තුරු මලා සේ ජීවත්වීමට සිටීමට ජාති මාමකයින් පසුභට නැත්තේය.. පොල් ගෙඩිය සොරකම් කල දැරියට රුපියල් පනස්දාහට ඇප ලබාදෙන රටේ ස්ත්‍රී දුෂකයින්ට ඇප ලබාගැනීමට වියදම් වන්නේ රුපියල් දහදාහක් පමණක් වුවත් ජාති මාමකයින් කල් ගතකරන්නේ එව්වා නොදන්නා ගානටය..

    ජාතිය සුරැකීමට පන වුවද දීමට කැමතියි කියනා අපේ පට්ට පොරවල් පාරේ සිටිනා හිඟන්නෙකුට රුපියලක් දෙන්නට තරම් වත් පරිත්‍යාගශීලී නැතිය...එහෙව් රටට ජාතියට ආදරේ පොරවල් බස්රථයක දුම්රියක ගමන් ගන්නා විට බසයට ගොඩවෙන වයසක ලොක්කෙකු හෝ ලොක්කියකු දුටු කල වාඩිවී සිටිනා අසුනේ ඉබේටම නින්දට වැටෙනවාය.. මේ තරම් රටට ජාතියට ආදරේ කරන අපේ පොරවල් හොර තක්කඩියෙකු මැතිවරණයට ඉදිරිපත් වූ කල එම හොරගෙඩියාගේ ජයග්‍රහණය වෙනුවෙන් කතිරය ගසන්නට දෙවරක් සිතන්නේද නැත. මෙකි නොකී බොහෝ ජාතිමාමක ක්‍රියාවන් මෙහි ලියන්නට ගියහොත් ලියන්නට ඉඩ මදිවෙනවාය. ඒ කීවේ ජාතිය ගැනය..

    ආගම ගැන බොක්කෙන්ම ජීවිතය පුජා කරන්නට දඟලන අපේ සමහර පොරවල් නොනගතය වෙලාවටවත් පන්සලට ගොඩවන්නේ ද නැත. පෝය දවසට තැබෑරුම වසන බැවින් පෝය දවසේ පානය සඳහා මධුපාන රැගෙන එන්නේ පෝය දවසට කලින් දවසේය.. එහෙව් ආගම ගැන කැක්කුම තිබෙන මාර පොරවල් පාද යාත්‍රාවෙන් වඩිනා ස්වාමින්වහන්සේ නමක් තම රථයට ගොඩකරගන්නේ ද නැත..ආගම ගැන පන දෙන්නට දත කන අපේ එවුන් අරන්තලාවේ ඝාතකයන් ඇමතිකම් දරනාවිට පෙනුනා නොපෙනුනා ගානය..

    එහෙව් ආගම ගැන බොක්කෙන් සිටිනා පොරවල් සමහරක් ඉතිපිසෝ ගාථාවවත් කටපාඩමින් දන්නේද නැත..එහෙව් සමහරක් පොරවල් පන්සලට සලාක දානය රැගෙන යන්නේද නොදී සිටීමට බැරි නිසාය..එත් අපේ පොරවල් මාරය.. ආගම වෙනුවෙන් ජීවිතය වුවද පුජා කිරීමට එකෙන්ම ඉදිරියට එන්නේය.. එහෙත් බුදුරජානන් වහන්සේ දේශනා කරන ලද්දාවූ කිසිදු සීලයක් රකින්නේ තියා පෝයට සිල් ගන්නේද නැතිය...මෙකී නොකී සියලු දුර්වලකම් තිබුනද රටට , ආගමට, ජාතියට ෆුල් බොක්කය..මේ කියනාවූ රටට , ජාතියට, ආගමට ආදරේ කරන්නාවූ පොරවල් ජීවත්වන්නාවූ ආශ්චර්යමත් රටේ අපරාධ පිරිලාය..උසාවි, පොලිසි වල ජාති මාමකයින් වැට ඉන්නට මිනිමරාගෙන නඩු හබ වෙනුවෙන් පොලිමේය.. එත් කට ඇරියොත් රටට, ජාතියට, ආගමට බොක්ක වුවද දෙන සුළුය..අපේ එවුන් ජාතියට තිබෙන ආදරය දෙකොනින් බේරෙනවාය ..

    (කිසියම් පුද්ගලයෙකුට පුද්ගලිකව කරන ලද්දාවූ මඩ ප්‍රහාරයක් නොවන බව කරුණාවෙන් සලකන්න.)
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ජිංතක ජිල්ලබකිට;17719806 said:
    කට උත්තර නැතිවූ විට බුරා පැනීම සභ්‍යත්වයේ හෝ ශිෂ්ටත්වයේ ලක්ෂනයක් නොවේ. ඔබ පවසා ඇති පරිදි මුස්ලිම් හා දෙමල චන්ද අයින් කර ජයග්‍රාහයකයා තෝරාගන්න ජනාධිපතිවරනයක් ලංකා වේ පවත්වන්නේ නැත.


    එසේ ජන්ද පවත්වන බව කියලා තියෙන්නේ කොහෙද ?? මම වෙන කෙනෙක් අහපු ප්‍රශ්නයකට පිළිතුරක් දීලා තියෙන්නේ විස්තර ඇතුව නැතුව උඹ වගේ වලිගේ පාගගත්ත හරෙකුට නෙවෙයි මම ඒ විස්තරේ කරේ. ඒ විස්තරේ කරපු කෙනා ඒක තේරැම් ගත්තා. උඹ එතැන්ට ජාතිවාදය ගෙනත් තප්පුලන්න ගත්තා ඒකට මට කරන්න දෙයක් නෑ.

    ඒසේ ජයග්‍රාහකයා තෝරාගන්නට, තෝරාගත් සුලු ජන චන්ද අයින්කරන්න යෝජන කරන්නා ජාතිවාදියෙක්, ගෝත්‍රවාදී- ග්‍රාම්‍යයෙක් ම වන්නේය.


    නූගත් කම සහ ජාතිවාදය ඔලුවට ගැහුවම උඹලා වගේ එවුන්ට හැම දෙයක්ම ජාතිවාදය තමයි. හැම දෙයක්ම කබරගොයා තලගොයා නි ්‍යායෙන් දකින උඹලා ග්‍රෝත්‍රවාදයටවත් ගැළපෙන්නේ නෑ. ඒක මතක තියාගනින්.


    ජාතිවාදයට උඩින් "විකටයා" ලක්ෂන එක්වූ විට බිහිවන්නේ විකෘතියකි. එවැනි විකෘති-ජෝකරයන් මෛත්‍රී වෙනුවෙන් පෙනී සිටියායි කීම නව වසරේ හොඳම විහිලුවද??

    ඔව් ඔව් උඹ විකට චරිතය නියමෙට රගපානවා තාම අම්මගේ කිරි බොන එවුන් ජාතිවාදය ගැන කිවයන්න එනවා. මම දන්නවා උඹලා වගේ ජාතිවාදී රැලක් ඉන්නවා මේ රටේ මොන දේකින් හරි ජාතිවාදය උලුප්පලා තමන්ට වාසි ගන්න හදන. උතුරේ විතරක් නෙවෙයි දකුනෙත් ඉන්නවා. හිටපන් උඹලා වගේ එවුන් ළගදිම හණ ගහලා දක්කනවා මේ ආණ්ඩුව යටතේ.
     

    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    10858576_873694495987063_3171148718736102331_n.png
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මුන් නං මාර මිනිස්සු. ඇයි යකෝ උතුරු නැගෙනහිර ඉන්නේ ලංකාවේ මිනිස්සු නෙමේද? උබලත් මහින්දය වගේ ජාති වාදේ ප්‍රමෝට් කරලා මිනිස්සුන්ගේ ඔලු හෝදන වැඩේ තමා කරන්නේ

    මහත්තයෝ මම කියලා තියෙනවද උතුරැ නැගෙනහිර ඉන්නේ උගණ්ඩාවේ මිනිස්සු කියලා. මම කලේ මේ Thread එකට පිිළිතුරැ සැපයීමක් විතරයි. උඹ වගේ එවුන්ට ඒක පේන්නේ නැත්තේ ජාතිවාදී අදහස් ඔලුවේ පිරිලා තියෙන නිසයි. මම කලේ statistics වල ඇත්ත පෙන්නලා දීපු එක. ජාතිවාදය ඉස්සරහට ගෙනත් තමන්ගේ අණුවන කම පෙන්නන ගොඩට එකතු වුනාට මට කරන්න දෙයක් නෑ.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ජනාධිපතිවරණය අවසන් වී තිබේ. අපට අවශ්‍ය වූ වෙනස මේ රටේ බහුතර ජනතාව පිළිගෙන ඇත. නමුත් සමහරැ ඒ දිනාගත් ජයග්‍රහණය බොරැව නැමැති අයිසින් වලින් වසමින් කටමැත දොඩවන්නට පටන් ගෙන ඇත. ඇත්ත ඇත්ත ලෙස දකින්නටත් බොරැව බොරැව ලෙස දකින්නටත් කොන්ද පණ නැත්තවුන් තවමත් සිටීම කණගාටුදායකය.

    දැන් හැමෝම උතුරෙන් සහ දකුනෙන් ලැබුනු ජන්ද විශ්ලේෂණය කරමින් කවුරැන් නොමග යැවීමට තැත් කරනවාදැයි නොදනිමි. මේ thread එකද එවැන්නකි. නමුත් මා මේ thread එකේ ඇත්ත පෙන්වා දී ඇත ඒ සත්‍යය පෙන්වා දීම සදහා පමණි. එතන ජාතිවාදයක් නැත. ඇත්ත ලෙස පිළිගැනීමට අකමැති අඳ බාලයින් රැලක් මෙය ජාතිවාදයක් බවට පෙරලාගෙන ඇත. ඒ ඔවුන්ගේ එකම සැනසීමයි. එයට කරන්නට දෙයක් නැ. එසේනම් මෙම ජන්ද ගැන විශ්ලේෂනාත්මකව කතා කරන හැමෝම ජාතිවාදීන්ය. උතුරේ ජන්ද ගැන කතා කරන චම්පික මහතා ජාතිවාදියෙක්ය, උතුරේ ජන්ද ගැන කතා කරන ගම්මන්පිල මහතා ජාතිවාදියෙක්ය. ඒ ජන්ද විශ්ලේෂනය කරන හැමෝම ජාතිවාදීන්ය.

    නැත මේ අඳ බාලයින්ට අවශය එය නොවේ අර වීරවංශ theory ය ගෙනත් සුලු අස්වැසිල්ලක් ලැබීමය. මන්ද වීරවංශට හැමදෙයක්ම පෙනෙන්නේ අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රණ විදිහට පමණි. එසේම මෙම නූගුණ කාරයින්ට පෙනෙන්නේද හැම දෙයක්ම ජාතිවාදය විදිහට පමණි. එක අතකින් පුදුම විය යුතු නැත මන්ද මෙවැන්නන් බහුතරයක් පරිඝණකය ඉදිරියේ පමණක් වීරයින් වන නිසාවෙනි. EK එකෙන් FB එකෙන් සෙලෝලයිඩ් වීරයින් සේ තප්පුලෑ පමණින් සැබෑ දේ දකින්නට හෝ අසන්නට නොහැක. ඒ සදහා එළියට පැමිණ රට පුරා ගොස් සැබෑ තත්වය අවබෝධ කර ගත යුතුය. එවිට ජාතිවාදය කුමක්ද ජාතිආලය කුමක්ද පක්ෂවාදය කුමක්දැයි වැටහීමක් ලබාගත හැක.
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තර්ක කරන්න දෙයක් නැහැ ....


    2005 මහින්ද දිනුවේ සිංහල චන්ද වලින් ; මහින්ද සිංහල චන්ද - සුළු ජාතික චන්ද > රනිල්ගේ චන්ද සිංහල

    2010 මහින්ද දිනුවේ සිංහල චන්ද වලින් ;මහින්ද සිංහල චන්ද - සුළු ජාතීන්ගේ චන්ද > SF ගේ සිංහල චන්ද

    2015 මහින්ද දිනුවානම් දිනන්නේ සිංහල චන්ද වලින් ; මහින්ද සිංහල - සුළුජාතික > මයිත්‍රී සිංහල චන්ද


    තොපිට සුළු ජාතික චන්ද මතක් උනේ > එක < උනමද ...මිහරකුනි

    එහෙනම් පකුනි

    2015 විතරක් තොපිට මතක් උනාද දෙමල චන්ද ඒ චන්ද හැමදාම මහින්දට විරුධව තිබුනේ ....වෙනස ඇති උනේ සිංහල චන්ද වලින්



    2005 මහින්ද දිනුවේ සිංහල චන්ද වලින් නම් , 2010 මහින්ද දිනුවේ සිංහල චන්ද වලින් නම් , 2015 මහින්ද පරද උනේද සිංහල චන්ද වලින්මය
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    තර්ක කරන්න දෙයක් නැහැ ....


    2005 මහින්ද දිනුවේ සිංහල චන්ද වලින් ; මහින්ද සිංහල චන්ද - සුළු ජාතික චන්ද > රනිල්ගේ චන්ද සිංහල

    2010 මහින්ද දිනුවේ සිංහල චන්ද වලින් ;මහින්ද සිංහල චන්ද - සුළු ජාතීන්ගේ චන්ද > SF ගේ සිංහල චන්ද

    2015 මහින්ද දිනුවානම් දිනන්නේ සිංහල චන්ද වලින් ; මහින්ද සිංහල - සුළුජාතික > මයිත්‍රී සිංහල චන්ද


    තොපිට සුළු ජාතික චන්ද මතක් උනේ > එක < උනමද ...මිහරකුනි

    එහෙනම් පකුනි

    2015 විතරක් තොපිට මතක් උනාද දෙමල චන්ද ඒ චන්ද හැමදාම මහින්දට විරුධව තිබුනේ ....වෙනස ඇති උනේ සිංහල චන්ද වලින්



    2005 මහින්ද දිනුවේ සිංහල චන්ද වලින් නම් , 2010 මහින්ද දිනුවේ සිංහල චන්ද වලින් නම් , 2015 මහින්ද පරද උනේද සිංහල චන්ද වලින්මය

    හා හා මචං උඹ ඕවා කතා කරන්න යන්න එපා උඹ සිංහල ජාතිවාදියෙක් වෙයි.
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මහත්තයෝ මම කියලා තියෙනවද උතුරැ නැගෙනහිර ඉන්නේ උගණ්ඩාවේ මිනිස්සු කියලා. මම කලේ මේ Thread එකට පිිළිතුරැ සැපයීමක් විතරයි. උඹ වගේ එවුන්ට ඒක පේන්නේ නැත්තේ ජාතිවාදී අදහස් ඔලුවේ පිරිලා තියෙන නිසයි. මම කලේ statistics වල ඇත්ත පෙන්නලා දීපු එක. ජාතිවාදය ඉස්සරහට ගෙනත් තමන්ගේ අණුවන කම පෙන්නන ගොඩට එකතු වුනාට මට කරන්න දෙයක් නෑ.

    මෛත්‍රී චන්ද සහ ඊලාම්... 01-11-2015 11:14 AM -10 කොන්ද පණ ඇතුව rep කපපං මම sanjeeme

    තොගේ රේප් ගහගනින් පුකේ. මට තොගේ රේප් කපන්න පුකේ අමාරුවක් නෑ. අපි කපන්නේ කියල ඔන්න දැන් කපුවා :P:P:P
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මෛත්‍රී චන්ද සහ ඊලාම්... 01-11-2015 11:14 AM -10 කොන්ද පණ ඇතුව rep කපපං මම sanjeeme


    තොගේ රේප් ගහගනින් පුකේ. මට තොගේ රේප් කපන්න පුකේ අමාරුවක් නෑ. අපි කපන්නේ කියල ඔන්න දැන් කපුවා :P:P:P


    මෛත්‍රී චන්ද සහ ඊලාම්... 01-11-2015 12:57 PM තොගේ රේප් ගහගනින් පුකේ පොන්නය - rajith123
    ඉස්සෙල්ලාම මිනිස්සුන්ට කතා කරන්න ඉගෙනගනින්. උඹේ දෙමව්පියොද උඹට නපුංසක කතා කරන්න ඉගැන්නුවේ. Rep කන්නද මිනිහෝ. මම කවදාවත් තොපි වගේ rep හිගාකාලා නෑ. බොරැනම් බලපං මගේ එක thread එකකවත් rep හිගා කාලා තියෙනවද කියලා. නමුත් කොන්ද පන නැතුව හැංගිලා rep කපන්න එන එවුන්ගේ rep කපලා දානවා. කපපු එවුන්ගේ කැපුවා. කොන්ද පන ඇතුව කියලා කපපං කපන එකෙක්
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,968
    1
    9,782
    113
    Gampaha
    මෛත්‍රී චන්ද සහ ඊලාම්... 01-11-2015 12:57 PM තොගේ රේප් ගහගනින් පුකේ පොන්නය - rajith123
    ඉස්සෙල්ලාම මිනිස්සුන්ට කතා කරන්න ඉගෙනගනින්. උඹේ දෙමව්පියොද උඹට නපුංසක කතා කරන්න ඉගැන්නුවේ. Rep කන්නද මිනිහෝ. මම කවදාවත් තොපි වගේ rep හිගාකාලා නෑ. බොරැනම් බලපං මගේ එක thread එකකවත් rep හිගා කාලා තියෙනවද කියලා. නමුත් කොන්ද පන නැතුව හැංගිලා rep කපන්න එන එවුන්ගේ rep කපලා දානවා. කපපු එවුන්ගේ කැපුවා. කොන්ද පන ඇතුව කියලා කපපං කපන එකෙක්
    උබට පුදුම අමාරුවක් නෙ තියෙන්නෙ. දෙන්නෙ නැතුව වැඩක් බලාගනින්කො. පැරදුනා නම් පැරදුන විදියට හිටපන්කො එක එක අර්ත කතන දෙන්නෙ නැතුව. උබ මෙතන ඔලුවෙන් හිටගෙන කෑගැහුවත් මෛත්‍රී දිනල ඉවරයි. ඒකට ඕන ලේබලයක් උබ ගහගනින්. ඒත් මෛත්‍රී දිනල ඉවරයි. ඔහුයි නව ජනපති. දැන් ගිහින් තව අවු6කින් උබේ බයිලාවත් අරන් වරෙන්. ඒත් එතකොට මෛත්‍රී ඉල්ලන්නෙ නෑලු. :rofl: