මෛත්‍රී චන්ද සහ ඊලාම් සිතියම

neonz

Member
Mar 31, 2008
1,349
55
0
මෛත්‍රී චන්ද සහ ඊලාම් සිතියම

මහින්ද හා මෛත්‍රීගේ චන්ද දිස්ත්‍රික්ක අනුව බෙදීයන ආකාරය පහත දැක්වේ.
ccDRCsN.jpg

x5TwgAx.jpg

10302552_721760911265046_7184956899219232295_n.jpg

15516_1074182825941184_6989398856718249927_n.jpg
 
sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    මෙතන කොටි කියන එකනම් නෙමෙයි මගේ මතේ. හැබැයි සුළු ජාතික ඡන්ද බෙදිලා නෑ මචං ගොඩක් දුරට. කොළඹ, ගාල්ල ආසනය වගේ ඒවායේත් සුළු ජාතික ඡන්ද ඇති බහුතරය මෛත්‍රීට වැටුනේ. උතුරු නැගෙනහිර වගේම සුළු ජාතික ඡන්ද අනිත් පැතිවල තියෙනවා. මේක ලොකු ප්‍රශ්නයක්. මේ පාර මහින්දට ඊළඟ පාර කාටද? UNP, නිදහස් පක්ෂය, JVP කියන ජාතික දේශපාලන පක්ෂ සුළු ජාතින් දිනාගන්න එක ගැන මීට වඩා හිතන්න ඕනේ. ජාතිවාදී පක්ෂ වලට ගැති නොවී තමන්ගේ ස්ථාවරේ ගෙනියන්න මේ පක්ෂ තුනම හිතන්න ඕනේ. මේ හැම පක්ෂෙන්ම දෙමළ මුස්ලිම් ජාතික නායකයෝ බිහිකරන්න ඕනේ. ලක්ෂ්මන් කදිර්ගාමර් වගේ ජාතික නායකයෝ බිහිකරන්න මේ පක්ෂ හිතන්න ඕනේ...
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,779
    1,296
    113
    Mars
    මචන්, ඔය ක්‍රමයට ඕක කියන්න බැහැ. ඔය ක්‍රමයටම මහින්දගේ උතුරු නැගෙනහිර ඡන්ද අඩු කලොත් මහින්දට තිබෙන ඡන්ද ප්‍රමානය වැඩියි නේද?
     
    • Like
    Reactions: chathu05

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඇයි බන් මුන්ට ඇත්ත තේරැම් ගන්න බැරි ?? ඔය දාලා තියෙන figures අරන් බලපං උතුරැ නැගෙනහිර ජන්ද ලක්ෂ 10 කට ආසන්න ගාන මුලු ජන්ද ගානෙන් අඩු කරලා එතකොට ලැබෙන ගානයි මහින්දගේ ජන්ද වල එකතුවයි අරගෙන කවුද දින්නේ කියලා ?? ඇයි උඹලා ඔච්චර මෝඩද ??.

    දැන් නිකමට හිතපං TNA එකයි අර හකීමුයි මහින්දට ජන්දේ දෙන්න කියලා උන්ගේ මිනිස්සුන්ගෙන් ඉල්ලුවනම් මහින්ද දිනන්නේ නැද්ද කියලා. මතකනේ 2005 රනිල්ට වෙච්ච දේ. අමතක කරන්න එපා මෛත්‍රී මහත්තයගෙයි මහින්දගෙයි මුලු ජන්ද වල වෙනස ලක්ෂ 4.5 ක් කියලා. ඉතින් අනිවාර්්‍යයෙන්ම මේ සුලු ජන්ද නිසා මෛත්‍රී මහත්තයට වාසියක් වෙලා තියෙනවා.

    ඒ වගෙම මෛත්‍රී මහත්තයට දකුණේ සහ අනෙත් සිංහල ජන්ද ලක්ෂ 52 කට ආසන්න ගානක් ලැබිලා තියෙනවා ඒක ලැබිලා තියෙන්නේ UNP ජන්ද ලක්ෂ 40 කට ආසන්න ප්‍රමාණයත් අනෙකුත් සහය දක්වපු සුලු පක්ෂ වල ජන්ද සහ අපි වගේ පාවෙන ජන්ද වලින් හැරිච්ච ජන්ද. නමුත් ඒ සිංහල ජන්ද නිසා නෙවෙයි මෛත්‍රී මහත්තයගේ ජයග්‍රහණය තීරණය වෙලා තියෙන්නේ අර ලක්ෂ 10 කට ආසන්නව ලැබිච්ච TNA සහ මුකෝ ජන්ද නිසා. ඒක තමයි තිත්ත වුනත් ඇත්ත.

    දැනට කොහොම හරි අපිට ඒක වැදගත් නෑ ඔය ජන්ද වල වැදගත්කම තියෙන්නේ මහ මැතිවරණයකදි. එතනදි ඉතින් මෛත්‍රී මහත්තයා බොහොම කල්පනාවෙන් ඔය TNA සහ මුකෝ එක්ක වැඩ කරන්න ඕනේ. නැත්තම් අපි බලාපොරොත්තු වෙන වෙනස්කම් කරන්න වෙන්නේ නෑ මේ රටට.
     
    Last edited:

    දැන් උබ කියන්නේ උතුරු නැගෙනහිර ඉන්නේ ඔක්කොම කොටි/ඊළාම් වාදීන් කියල ද ? ලංකාවේ ජනාදිපති තෝරාගන්න ඕන සිංහල ජන්ද වලින් විතරක් කියලද ? දකුණේ මෛත්‍රීට චන්දෙ දුන්න ලක්ෂ 52කත් කොටි කියලද ?
     
    Last edited:

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    දැන් උබ කියන්නේ උතුරු නැගෙනහිර ඉන්නේ ඔක්කොම කොටි/ඊළාම් වාදීන් කියල ද ? ලංකාවේ ජනාදිපති තෝරාගන්න ඕන සිංහල ජන්ද වලින් විතරක් කියලද ? දකුණේ මෛත්‍රීට චන්දෙ දුන්න ලක්ෂ 52කත් කොටි කියලද ?

    Uthuru nagenahira chanda dedenagema mulu chanda sankyawen adu kala wita Mahindata wadi chanda sankyawakin jayagrahanaya karanu atha. Meya mewara mathiwarana prathpalaya gana sithabaleemata karunaki. Mahinda Rajapaksha mahatha kisidu pakshayaka sahaya nathiwa sandanaye chandayen pamanak labagath laksha 58 ka chanda pramanaya ithamath wishala chanda pramanayak we.
     
    • Like
    Reactions: YoungWeezy

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    දැන් උබ කියන්නේ උතුරු නැගෙනහිර ඉන්නේ ඔක්කොම කොටි/ඊළාම් වාදීන් කියල ද ? ලංකාවේ ජනාදිපති තෝරාගන්න ඕන සිංහල ජන්ද වලින් විතරක් කියලද ? දකුණේ මෛත්‍රීට චන්දෙ දුන්න ලක්ෂ 52කත් කොටි කියලද ?

    Na machan u kiyana eke aththakuth thiyenawa.
    Mahindata thibuna chanda percentage walin baluwoth mahindata thiyena kamaththa adu wela. North and east nathuwa baluwoth MR he votes count eka wadi. MR habai dinanne loku ganakin newei. Ewa aniwaryayen pawena chanda. Mahinda government media abuse karala poster campaign eka karanne nathuwa sadharana widihata compete karanam aniwa maithree dinanawa. Hambanthita monaragala minissu hamadama duppath kamin hitiye. E pathi walata Mahinda parawal hadapu gaman onna chanda tika watuna.

    TNA SLMC nisa Maithree ta Chanda labuna wagema Sinhala Chanda nathi wuna ekath wuna. E wagema TNA SLMC deka MR tawatg MS tawath kara wath support kare naththam e Chanda pointless. Unta thaniyama presidential election ekak dinanna baha.
    Muslim ewun chande denna eka hethuwak machan BBS. Un dannawa BBS eka pitipasse inne Gita kiyala.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl

    TNA , Hakeem join unata passe Sinhala chanda sahenna adu wela tiyanawa machan. ITN Rupawahini kade gihin anith patta sampurnayenma nathi bangasthaana kala :) thawa salli koti prakoti ganan yata karala chanda dinaganna... ochchara karalat mahindata mechcharai ganna puluwan une :)

    ITN rupawahini ekata wipakshaya genwala sakachcha sanwada kalanam me mathaya mita wada godak wenas wenawa.. ehenam mayithree dinanne 55% 58% wage :)
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    දැන් උබ කියන්නේ උතුරු නැගෙනහිර ඉන්නේ ඔක්කොම කොටි/ඊළාම් වාදීන් කියල ද ? ලංකාවේ ජනාදිපති තෝරාගන්න ඕන සිංහල ජන්ද වලින් විතරක් කියලද ? දකුණේ මෛත්‍රීට චන්දෙ දුන්න ලක්ෂ 52කත් කොටි කියලද ?

    වැරදි උපකල්පන දෙන්න එපා. මම මෛත්‍රී මහත්තයගේ ජන්ද ලක්ෂ 52 ආවේ කොහොමද කියලා විස්තර කරලා තියෙනවනේ ඒ අපේ ජන්ද. ඒකට වැරදි උපකල්පන දීලා තමන්ගේ ජන්දේ බාල්දු කර ගන්න එපා. මම කිව්වේ උතුරේ සහ නැගෙනහිර ජන්ද ලක්ෂ 9 ලැබුනේ TNA සහ මුකෝ නිසා කියලා. ඒ ජන්ද තමයි මෛත්‍රී මහත්තයගේ ජයග්‍රහණයට හේතු වුනේ. උඹට මෙච්චර පේන්න තියෙන statistics තේරැම් ගන්න බෑනේ.

    මම ඒකෙන් අදහස් කලේ නෑ උන් ඔක්කෝම කොටි කියලා. මහින්දටත් උතුරෙන් යම් ජන්ද ප්‍රමාණයක් ලැබුනනේ එතනත් කොටි ඉන්න ඇති. නමුත් උන් කොටි වුනත් නැතත් TNA එක කියන දේ කරනවා. TNA ගැන අමුතුවෙන් පහදන්න ඕනේ නෑනේ. මම කිව්වේ පේන්න තියෙන ඇත්ත. ඒක කවුරැ හරි බොරැ කියනවනම් ඉතින් ඒ ගැන කතා කරලා වැඩක් නෑ.
     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    TNA , Hakeem join unata passe Sinhala chanda sahenna adu wela tiyanawa machan. ITN Rupawahini kade gihin anith patta sampurnayenma nathi bangasthaana kala :) thawa salli koti prakoti ganan yata karala chanda dinaganna... ochchara karalat mahindata mechcharai ganna puluwan une :)

    ITN rupawahini ekata wipakshaya genwala sakachcha sanwada kalanam me mathaya mita wada godak wenas wenawa.. ehenam mayithree dinanne 55% 58% wage :)

    That's my point!
    Rumors are the he spent 250billion on the campaign.
    CHOGM wala logo eka hadanna 10,000 giya nam oya loku boards poster walatana Keeyak nasthi karanna adda? Bikes dunna, petrol mula adu kara, oya wage chanda gundu godai.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වැරදි උපකල්පන දෙන්න එපා. මම මෛත්‍රී මහත්තයගේ ජන්ද ලක්ෂ 52 ආවේ කොහොමද කියලා විස්තර කරලා තියෙනවනේ ඒ අපේ ජන්ද. ඒකට වැරදි උපකල්පන දීලා තමන්ගේ ජන්දේ බාල්දු කර ගන්න එපා. මම කිව්වේ උතුරේ සහ නැගෙනහිර ජන්ද ලක්ෂ 9 ලැබුනේ TNA සහ මුකෝ නිසා කියලා. ඒ ජන්ද තමයි මෛත්‍රී මහත්තයගේ ජයග්‍රහණයට හේතු වුනේ. උඹට මෙච්චර පේන්න තියෙන statistics තේරැම් ගන්න බෑනේ.

    මම ඒකෙන් අදහස් කලේ නෑ උන් ඔක්කෝම කොටි කියලා. මහින්දටත් උතුරෙන් යම් ජන්ද ප්‍රමාණයක් ලැබුනනේ එතනත් කොටි ඉන්න ඇති. නමුත් උන් කොටි වුනත් නැතත් TNA එක කියන දේ කරනවා. TNA ගැන අමුතුවෙන් පහදන්න ඕනේ නෑනේ. මම කිව්වේ පේන්න තියෙන ඇත්ත. ඒක කවුරැ හරි බොරැ කියනවනම් ඉතින් ඒ ගැන කතා කරලා වැඩක් නෑ.

    උඹ කියන කතාවේ අත්තක් නැතුව නෙවෙයි මචං නමුත් උතුරු නැගෙනහිර චන්ද වලින් මයිත්‍රී දිනුව කියන එකනම් වැරදියි

    උතුරු නැගෙනහිර චන්ද මයිත්‍රිට ලැබිල සිංහල චන්ද ගෙඩිය පිටින් මහින්දට ගියානම් මොකද වෙන්නේ? (2010 උන වගේ)

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Na machan u kiyana eke aththakuth thiyenawa.
    Mahindata thibuna chanda percentage walin baluwoth mahindata thiyena kamaththa adu wela. North and east nathuwa baluwoth MR he votes count eka wadi. MR habai dinanne loku ganakin newei. Ewa aniwaryayen pawena chanda. Mahinda government media abuse karala poster campaign eka karanne nathuwa sadharana widihata compete karanam aniwa maithree dinanawa. Hambanthita monaragala minissu hamadama duppath kamin hitiye. E pathi walata Mahinda parawal hadapu gaman onna chanda tika watuna.

    TNA SLMC nisa Maithree ta Chanda labuna wagema Sinhala Chanda nathi wuna ekath wuna. E wagema TNA SLMC deka MR tawatg MS tawath kara wath support kare naththam e Chanda pointless. Unta thaniyama presidential election ekak dinanna baha.
    Muslim ewun chande denna eka hethuwak machan BBS. Un dannawa BBS eka pitipasse inne Gita kiyala.

    ඒක තමයි මචං මම කිව්වේ. මේක මේ හොදට පේන්න තියෙන ඇත්ත. අනික ලංකාව පුරා (උතුර නැගෙනහිර අතහරිමුකෝ) සුලු ජාතීන් නියෝජනය කරන ආසන වැඩි හරියක් දිනලා තියෙන්නේ මෛත්‍රී මහත්තයා.
    මම කියන්නේ මෙච්චරයි කොහොම හරි අපිට අවශ්‍ය වෙනස සිද්ධ වුනා.

    නමුත් ඉදිරි මහ මැතිවරණයකදි මේ සුලු පක්ෂ එක්ක අවබෝධයෙන් යුතුව (රටට අයහපතක් වෙන්නේ නැතුව) වැඩ කරන එක මෛත්‍රී මහත්තයට ලොකු අභියෝගයක්. සිංහල මිනිස්සු විදිහට අපි අවධානෙන් ඉන්න ඕනේ ඒක ගැන. මොකද මෙතෙක් කල් බිහි වෙච්ච හුගක් රජයන් වල කේවල් කිරීමේ බලය මේ සුලු පක්ෂ අතට ගියා. ඒ දේ නැවත සිද්ධ වෙන්න දෙන්න නරකයි.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ජනාධිපතිවරණය අවසන්ය. රාජ්‍ය බලය සහිත අපේක්ෂකයෙක් සමග අසමාන වූ අවස්ථාවන් රාශියකින් යුතු ජනාධිපතිවරණයක් තරඟ කර පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන අවශ්‍ය බහුතරය ලබා ගෙන ජයග්‍රහණය කර ජනාධිපති වී තිබේ.
    අවසන් මොහොතේ පවා බලයේ රැඳී ඉන්නට දැරූ සියළු උත්සාහයන් පරාජයට පත් කර තිබේ. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයකින් පරාජය වූ පලමු ජනාධිපතිවරයා ලෙසද, පාර්ලිමේන්තු බලය, පළාත් සභා බලය මෙන්ම පළාත් පාලන ආයතන වල බලය ද අත තබා ගෙන පරාජය වූ පළමු ජනාධිපතිවරයා ලෙස මහින්ද ඉතිහාසයට එක් වී ඇත.
    ප්‍රකාශිත ජනමතය මගින් සාමකාමී ලෙස බල මාරුවක් කිරීමට හැකි වීම මෙම ජනාධිපතිවරණයේ ලද ප්‍රධානතම ජයග්‍රහණයයි. එමගින් රටේ ගෞරවය මෙන්ම පුරවැසියා ගේ ගෞරවයද ආරක්ෂා වී තිබේ. ශ්‍රී ලංකාවේ අපට දුෂ්ඨ ඒකාධිපති පාලක පවුලක් වුවද මහජන කැමැත්ත මගින් ගෙදර යැවීමට හැකි බව මුළු ලෝකයටම ආදර්ශයක් දීමට හැකි විය. ඒකාධිපතියා විසින් ප්‍රජාතන්ත්‍රවාදය කෙතරම් විකෘති කළද එහි මූලික ලක්ෂණ තවදුරටත් ආරක්ෂා කර ගැනීමට පුරවැසි අපට හැකි වී තිබේ. අප ශිෂ්ඨ සම්පන්න රටක ජීවත් වන බව දැන් අපටම දැනෙන්න පටන් ගෙන තිබේ.
    ජය හෝ පරාජය වාර්ගිකව විග්‍රහ නොකරමු
    දැනටමත් ජනාධිපතිවරණයේ ජයග්‍රහණය ගැන අදහස් පලවෙන්නට ආරම්භ වී ඇත. හෙට සිට ඉලක්කම් හරඹ, ප්‍රස්ථාර, රූප සටහන්, වර්ණ කල සිතියම් ආදී නෙක දේ ඉදිරිපත් කරමින් විවිධාකාරයේ අර්ථකතන ඉදිරිපත් වනු ඇත. එවැනි සංකීර්ණ විග්‍රහයන් කිරීමට අප වෙහෙසෙන්නේ නැත.
    මේ රටේ නාගරික සහ ග්‍රාමීයව ජීවත්වන සිංහල මිනිසාටද, උතුරේ, වතුකරයේ සහ කොළඹ ජීවත් වන දෙමළ මිනිසාටද, මඩකලපුව, මරදාන, බේරුවල ජීවත් වන මුස්ලිම් මිනිසාටද, වෙරළ තීරයේ ජීවත් වන කතෝලික මිනිසාටද, කොළඹ හතේ පොහොසත් මිනිසාටද, මහියංගනයේ දුප්පත් මිනිසාටද ඇත්තේ එකම එක චන්දයක්ය. විවිධ තල වල සිටින විවිධ පුරවැසියන් තම මතය ජනාධිපතිවරණයේදී ප්‍රකාශ කර තිබේ. මෙම ප්‍රතිඵලය ප්‍රාදේශීය විවිධත්වය මත තබා විග්‍රහ කරන විට අපට ඉහත කී පුරවැසියා මග හැරී යයි.
    ඒ වෙනුවට හමුවන්නේ දෙමළා, මුසල්මානුවා, කතෝලිකයා සහ සිංහලයා ය. නාගරිකයා සහ ගමේ බයියාය. අප එවැනි ද්‍රැවීකරණයකට මෙම ජනමතය ලඝු කිරීමට කැමැත්තක් දක්වන්නේ නැත. රටේ සියළු කොනේ මිනිසුන් සමාන අයිතීන් සහිත පුරවැසියන් ලෙස සලකන්නට අප වඩා කැමැත්තක් දක්වමු.
    රටේ සියළු මිනිසුන් එකතු වී ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ප්‍රධාන අපේක්ෂකයින් ඉදිරිපත් කල ප්‍රතිපත්ති සැලකිල්ලට ගෙන මුළු රටම එක මැතිවරණ කොට්ඨාශයක් ලෙස සලකා චන්දය ප්‍රකාශ කර බහුතර බලයෙන් ඒකාධිපති පාලකයෙක් ගෙදර යවා ජනාධිපතිවරයෙක් තෝරා ගෙන ඇති බව කීමට අප වඩා කැමත්තෙමු.
    මිථ්‍යාව පරදා විද්‍යාව ලැබූ ජයක්
    මෙම ජනාධිපතිවරණය කරළියට ගැනීමේ සිට නාමයෝජනා දින නියම කිරීම, ජනාධිපතිවරණය දින නියම කිරීම ආදී සියළු දේ එක් අපේක්ෂකයෙකුගේ උපන් වේලාව පදනම් කරගෙන සැකසූ බව ප්‍රසිද්ධ රහසකි. මෙම දිනයන් සහ වේලාවන් සැකසූ ප්‍රසිද්ධ ජ්‍යොතිර්වේදියෝ වෙඩි තබා ගෙන මිය යෑමට සහ ගිණි තබා ගෙන මිය යෑමට ප්‍රසිද්ධියේ ඉදිරිපත් වූ බව අප දනිමු. දැන් ඔවුන්ට එම අවමංගල්‍ය අවස්ථාව උදාවී ඇත. වශී බෝල, කඹ වැනි පිරිත් නූල් පරාජිතයාට කිසිම මෙහෙයක් සිදු කර නැත.
    කෙනෙක් පුද්ගලිකව ඕනෑම මිථ්‍යාවක ගිලී සිටියාට අපට කමක් නැත. ආණ්ඩුවේ නිල ප්‍රතිපත්තිය ලෙසත් නිල කාර්යයන් තීරණය කිරීමේ එකම ක්‍රම වේදය ලෙසත් මේ බලයෙන් පටවන මේ මිථ්‍යාවන් අපට විඳ දරා ගැනීමට සිදුවිය. පාලකයින් මාරු කරන්නේ මහජන බලය විසින් මිස අහසේ තාරකා හෝ කිසියම් දෙවියෙක් හෝ නොවන බව මේ ජනාධිපතිවරණයෙන් මොනවට පැහැදිළි කර දී තිබේ. වශී බෝල කාරයින්ට ඉගෙන ගන්නවා නම් පාඩමක් ජනතාව විසින් කියා දී ඇත.
    බෙදුම්වාදය වෙනුවට සංහිඳියාව ලැබූ ජයක්
    ජනාධිපතිවරණ කාලය පුරාම විමල් වීරවංශ, ඩලස් ඇතුළු මහින්දගේ සහචරයින් පුන පුනා කීවේ පොදු අපේක්ෂකයා, දෙමල සන්ධානය සහ මුස්ලිම් පක්ෂ සමග ගිවිසුම් ගසා රට බෙදන්නට උත්සාහ කරන බවය. බොදු බල සේනා, රාවණා බලය, නලින්-අමරසේකර ඇතුළු නිල ජාතිවාදී නඩයද එයම පුනරච්චාරණය ‍කෙළෝය. අවසන් මොහොතේ තමන්වම විකුණා ගත් තිස්ස අත්තනායකද රනිල් සහ මෛත්‍රී ගිවිසුමක් මගින් රට අස්ථාවර කරන්න යනවා කියමින් අතේ පැල වෙන කෙප්පයක් ඇද බෑවේය. (තිස්ස හොර අත්සන් ගසා ඇති බව රජයේ රස පරීක්ෂකවරයා සහතික කර ඇති බැවින් ඔහු සහ එම ලිපිය සැකසූ ඔහුගේ ලේකම් දිනේෂ් දොඩම්ගොඩ දෙදෙනාම වසර 6 කට නොඅඩු සිර දඬුවම් විඳීම නම් ඉර හඳ සේ විශ්වාසය. ලබා ගත්තා යැයි කියන කෝටි ගණනක මුදල බැංකුවේ පුස් කද්දී තිස්සට සිරගෙට යෑමට සිදුවීම දෛවෝපගත වනවා ඇත)
    ජාතීන් විරසක කරන ජාතීන් අතර අවිශ්වාසය ඇති කරන ජාතීන් සහ ආගම් අතර බෙදීම් ඇති කරන මෙම ප්‍රලාප රටේ බහුතරයක් විසින් ප්‍රතික්ෂේප කර ඇත. රටේ ප්‍රබල විද්‍යුත් මාධ්‍ය මගින් කී මේ ප්‍රලාප පරාජය වීම තුලින් දැකිය හැක්කේ එම මාධ්‍ය කියනා තරම් ප්‍රබල නැති බවයි. රටේ සෑම ජන කොටසක්ම ප්‍රධාන ප්‍රවාහයට එක් කරගෙන පාලනයේ හවුල් කරුවන් කරගෙන ස්ථාවර රටක් සෑදීමේ මතය ජනතාව ජයග්‍රහණය කර ඇත. 2009 මැයි මාසයේ ආරම්භ කළ යුතුව තිබූ සංහිඳියා ක්‍රියා මාර්ග ගැනීමට අවශ්‍ය පදනම මේ ජනාධිපතිවරණයෙන් ජය ගෙන ඇත.
    බඩ ගෝස්තරවාදීයෝ වෙනුවට අදීන කලා කාරයෝ ලැබූ ජයක්
    මේ ජනාධිපතිවරණයේදී රාජ්‍ය මාධ්‍ය ආවරණයේ ප්‍රමුඛයෝ වූද, විකල්ප මාධ්‍ය නලා කරුවෝ ලෙස හැඳින්වුවද කලා කරුවෝ ලෙස ආණ්ඩුවේ නිල නාමය ලැබුවා වූද, වරප්‍රසාද වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට සූදානම් වූ ජැක්සන්, රවීන්ද්‍ර, මාලිනී, රෝහණ වීරසිංහ, සිරිල් වික්‍රමගේ ප්‍රමුඛ නඩය මහින්ද වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටියෝය. මාධ්‍ය ආවරණය එලෙස නොලැබෙන එහෙත් තම මතය වෙනුවෙන් නිර්භය ලෙස පෙනී සිටීමට මැලි නොවන තවත් කලා ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිස් පුරවැසි බලය, අළුත් පරපුර ලෙස සංවිධාන ගතව පොදු අපේක්ෂකයා වෙනුවෙන් පෙනී සිටියෝය.
    තමන්ගේ භාවිතාවේ නිපුනයන් වූ , භාවිතාව හරහා රසිකයින් පමණක් නොව වෙළඳ පොල ද ජයගත් එනිසාම අදීන කලාකරුවෝ ලෙස නම් කළ හැකි සුනිල් පෙරේරා, උපුල් ශාන්ත සන්නස්ගල වැනි අය අපට පොදු අපේක්ෂක වේදිකාවේදී හමු විය. මීට අමතරව විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීනයන්, විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්, සාහිත්‍ය කරුවන් අපට පොදු අපේක්ෂක වේදිකාවේදී හමුවිය. මේ ශිෂ්ඨ සම්පන්න මිනිසුන් කළ කී දේ ජනතාව බහුතරයක් අනුමත කර ඇත. පිලිගෙන ඇත. ජයග්‍රහණය කර ඇත.
    මේ රටේ යහ පාලනය ඇති කිරීම, නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම, බදු බර ඉවත් කර ජනතාවට සහන දීම, විධායකයේ බලය අඩු කිරීම, ස්වාධීන ආයතන ඇති කර දූෂණයෙන් තොර කාර්යක්ෂම පාලනයක් ඇති කිරීම, තොරතුරු දැන ගැනීමේ අයිතිය නීති ගත කිරීම ආදී මැතිවරණ ප්‍රකාශනයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට දැන් ජන වරමක් ලැබී ඇත. එය නියමිත කාල සටහන අනුව ඉටු කිරීමට නව ජනවරමට සහ නව ජනාධිපතිවරයාට අභියෝගයන්ට මුහුණ දීමට සිදු වනු ඇත.
    මීට පෙර එක් පක්ෂයකින් ජනාධිපතිවරයෙක් සිටියදී නව ජනවරමක් මගින් වෙනත් පක්ෂයකට පාර්ලිමේන්තු බලය හිමි වූ අද්දැකීමක් අපට ඇත. මෙවර එහි ප්‍රතිලෝමය වන නව ජනවරමක් මගින් නව ජනාධිපතිවරයෙක් සහ වෙනත් පක්ෂයක පාර්ලිමේන්තුවක් සමග කටයුතු කිරීමට සිදුවී ඇත. රාජපක්ෂලා නව ජනවරම සමග සහයෝගයෙන් වැඩ කරයිද නැතිනම් කකුලෙන් අදීවිද කියා කීමට තවම කල් වැඩිය. චමල් රාජපක්ෂ මෛත්‍රීගේ දිවුරුමට පැමිනීම සුබවාදීය. නමුත් ගෝඨාභය වැනි අමාත්‍යාංශ ලේකම් වරයෙකුට රනිල් අනවශ්‍ය ආරක්ෂාවක් සැපයීම ජනතාවට අනර්ථකාරීය.
    කවුරුන් කුමක් කළද නව ජනමතය සහ ජනවරම සක්‍රීය කිරීමේ වගකීම ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදීන් වූ අපටම ය.
    ---------------------------
    by -විසල් කරුණාරත්න විසිනි- (2015-01-10 01:54:02)
    (ලංකා ඊ නිව්ස් -2015.ජන.10, පෙ.ව.10.15)
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    That's my point!
    Rumors are the he spent 250billion on the campaign.
    CHOGM wala logo eka hadanna 10,000 giya nam oya loku boards poster walatana Keeyak nasthi karanna adda? Bikes dunna, petrol mula adu kara, oya wage chanda gundu godai.

    ekane balaya uparime iddi ochchara lokuwata hamadema manipulate karala mehema paraduna kiyanne katha karala wedak naha :) SFta uthuru nagenahira bahutharaya me wagema tibba eth mahinda 18.5 laks gahuwa udinma :)

    Me para mama danan hitiya sahenna gap eka adu wenawa hamathanama kiyala... habai mama hituwe kegalle, ratnapura wage district karanama gahai kiyala.. hituwe naha gampaha karanama gahai kiyala, gampaha gahuwa kiyanne sahenna paradinna puluwan awasthawa wediy.. moko population wediy, ewalin uth issara mahinda udinma dinna district eka :)
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    උඹ කියන කතාවේ අත්තක් නැතුව නෙවෙයි මචං නමුත් උතුරු නැගෙනහිර චන්ද වලින් මයිත්‍රී දිනුව කියන එකනම් වැරදියි

    උතුරු නැගෙනහිර චන්ද මයිත්‍රිට ලැබිල සිංහල චන්ද ගෙඩිය පිටින් මහින්දට ගියානම් මොකද වෙන්නේ? (2010 උන වගේ)

    ඒක එහෙම වෙන්නේ නෑ. කොහොමත් UNP සහ මෛත්‍රී මහත්තයත් එක්ක එකතු වෙච්ච අනිත් සුලු සිංහල පක්ෂ වල සිංහල ජන්ද මෛත්‍රී මහත්තයට ලැබුනා. අනිත් පැත්තෙන් හුගක් පාවෙන ජන්ද හුගක් ලැබුනා. හරි දැන් ඒ ඔක්කෝම ජන්ද වල එකතුව මට කියපං බලන්න. මේ Thread එකේම දාලා තියෙන විදිහට ලක්ෂ 52 ක් විතර. එතකොට උතුරෙන් සහ නැගෙනහිර ජන්ද ලක්ෂ 10 කට ආසන්න ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. උඹ ටිකක් හිතපං TNA එක අර 2005 කරා වගේ කටවත් support කරන්න එපා කියලා කිව්වනම් ?? එහෙම නැත්තම් මහින්දට support කරන්න කියලා කිව්වනම් ඒ වගේම මුකෝ එකත් රජයෙම ඉදගෙන මහින්දට support එක දුන්නනම් උඹ හිතනවද මෛත්‍රීපාල මහත්තයට දිනන්න පුලුවන් කියලා.

    ඒ වගෙම් වතුකරයේ දිගම්බරම් වගේ අයත් අමතක කරන්න හොද නෑ. බොරැනම් ඔය මස්කෙලිය වගේ ආසනයක ජන්ද ලැබිච්ච විදිහ පොඩ්ඩක් බලන්න. ඉතින් අනිවාර්්‍යෙයන් ඒ ජන්ද වල බලපෑම මෛත්‍රී මහත්තයට තියෙනවා මේ ජයග්‍රහණය වෙනුවෙන්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,868
    1
    58,122
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉතින් බන් රටට ආදරේ මහින්ද නම් මේ වෙලාවෙ චන්දයක් තිබ්බේ ඇයි? මහින්ද තමයි මේකට වග කියන්න ඕනෙ.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මචන්, ඔය ක්‍රමයට ඕක කියන්න බැහැ. ඔය ක්‍රමයටම මහින්දගේ උතුරු නැගෙනහිර ඡන්ද අඩු කලොත් මහින්දට තිබෙන ඡන්ද ප්‍රමානය වැඩියි නේද?

    10302552_721760911265046_7184956899219232295_n.jpg

    උතුරු නැගෙනහිර ඡන්ද ඇර මහින්ද ඡන්ද කීයක් අරන් තියෙනවද? :confused: