මෛත්‍රී - චම්පික ද... මහින්ද ද...

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මෛත්‍රී - චම්පික ද... මහින්ද ද...

    මෛත්‍රී - චම්පික ද... මහින්ද ද... - 01
    මෛත්‍රී දිනවා මහින්ද පැරදවීම තීරණය කර ඇති පිරිස ඊට දක්වන ප්‍රධාන හේතු...
    01. අධික දූෂණය හොරකම ගසා කෑම
    02. පවුල්වාදය
    03. මහින්ද වටා සිටින බොහොමයක් දූෂිතයන් වීම
    04. ඒකාධිපතිවාදය
    05. චීන ගැති විදේශ ප්‍රතිපත්තිය
    06. වැරදි ආර්ථික කළමණාකරනය
    07. ශිෂ්‍ය මර්ධනය සහ නිදහස් අධ්‍යාපනය විනාශ කිරීම
    08. මාධ්‍ය මර්ධනය හා මාධ්‍ය නිදහස නැති කිරීම
    09. විධායක ජනපති ක්‍රමය අහෝසි නොකිරීම
    10. ස්වාධීන කොමිසන් සභා බලාත්මක නොකිරීම

    හැබැයි ඒ කිසිවෙකු/කුගෙන්

    මහින්ද රට හෝ ජනතාව කිසිවෙකුට පාවා දුන් බවක්...
    රට රටේ සම්පත් විකිණූ බවක්...
    බෙදුම්වාදයට උඩ ගෙඩි දුන් බවක්...
    ජාතික ආර්ථිකය කඩා වැට්ට වූ බවක්...
    රට සංවර්ධනය නොකල බවක්... පවසන්නේ/අසන්නට ලැබුනේ නැත...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මෛත්‍රී - චම්පික ද... මහින්ද ද... - 01
    මෛත්‍රී දිනවා මහින්ද පැරදවීම තීරණය කර ඇති පිරිස ඊට දක්වන ප්‍රධාන හේතු...
    01.අධික දූෂණය හොරකම ගසා කෑම
    02. පවුල්වාදය
    03. මහින්ද වටා සිටින බොහොමයක් දූෂිතයන් වීම
    04. ඒකාධිපතිවාදය
    05. චීන ගැති විදේශ ප්‍රතිපත්තිය
    06. වැරදි ආර්ථික කළමණාකරනය
    07. ශිෂ්‍ය මර්ධනය සහ නිදහස් අධ්‍යාපනය විනාශ කිරීම
    08. මාධ්‍ය මර්ධනය හා මාධ්‍ය නිදහස නැති කිරීම
    09. විධායක ජනපති ක්‍රමය අහෝසි නොකිරීම
    10. ස්වාධීන කොමිසන් සභා බලාත්මක නොකිරීම

    හැබැයි ඒ කිසිවෙකු/කුගෙන්

    මහින්ද රට හෝ ජනතාව කිසිවෙකුට පාවා දුන් බවක්...

    අධික දූෂණය හොරකම ගසා කෑම
    චීන ගැති විදේශ ප්‍රතිපත්තිය
    ශිෂ්‍ය මර්ධනය සහ නිදහස් අධ්‍යාපනය විනාශ කිරීම

    මව සිදු ක්රනව් කියන්නේ රට පවා දිමතමයි. විශේෂයෙන් නිදහස් අද්‍යාපනයනැති කරනවා කියන්නේ රටේ අනගතය විනාශ කරන එක. රටේ නගතය විනාශ කිරිමරට පවා දීමක් නොවෙන්නේ කොහොමද? රට පවා දිඅ කියල කියන්නේ ඉඩම් කැල්ලක් කොටියට ලියලා දෙන එක විතරක් නෙමයි. රටේ ගරුත්වය නැති කිරීම, චීනය වැනි රාජ්‍ය ඉදිරියේ දනින් වැටී රටේ අබිමානය පලුදු කිරීම. මේ ඔක්කොම රට පාවා දිමට අයිති.

    රට රටේ සම්පත් විකිණූ බවක්...

    99 අවරුදු වලට කොලඹ ඉඩම් කොච්චර බදු දීලා තියනවද?
    සින්හරජේ රත්නපුර පැත්තේ මායිමේ අක්කර කියක් දීලා තියාවද??
    ද්බුල්ල තලකිරියාගම් කොච්චාර දීලා තියනද?????
    රටවෙටෙම් ඉඩම් ඖරුදු ගානට බදු දීලා තියෙන්නේ
    නිකම් ඉඩම් නෙමයි කෘෂි ඉඩම්
    සම්පත් පිරටටට් විකුණන්න නතුව එයම අයිති කරගෙන් තියෙන්නේ

    බෙදුම්වාදයට උඩ ගෙඩි දුන් බවක්...

    වචන 2යි bbs , තහුහිඩ් ජමාඩ් , ගොට එකක් එහෙන් හදන ගමන් බදියුදිටයි, හකිම්ටයි මුස්ලිම් ඒවා හදන්න දුන්න.

    ජාතික ආර්ථිකය කඩා වැට්ට වූ බවක්...

    වැරදි ආර්ථික කළමණාකරනය
    අධික දූෂණය හොරකම ගසා කෑම
    මේවා අවුරුදු 8 10 තිස්සේ ක්‍රියාත්මක වෙන රටක ආර්ථිකය පට්ට විදියට ශක්තිමත් වෙනවා

    රට සංවර්ධනය නොකල බවක්... පවසන්නේ/අසන්නට ලැබුනේ නැත...

    රට සංවර්දනය කරනවා කීයන්නේ බිල්ඩින් , පාලම් පාරවල් හදන එක නෙමයි. රටේ මිනිස්සු සංවර්දනය වෙන්න ඕනි

    කුඩු කේන්ද්‍රස්ථානයක්
    කාම අපරාඩ් තිප්පොළක්
    හොරකම් මැරකම් වල කොලනියක් වෙච්ච රටක් සංවර්දනය වෙනවද
    සංවර්දනය කියන්නේ පාලම් බෝක්කු බිල්ඩින් පාරවල් හදන එක කියලා හිත්ගෙන් ඉන්නවනම් මහින්දම් දෙන්න.

    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබට නෙමයි කිවුවේ මම අනිත් අයට බලාගන්න,

    උබ ඔය කියල තියන මහින්දගේ චාරදී ඇතුලේම තියනවා මහින්ද හරි කියන කරුණු බොරු කරන්න පුළුවන් දේවල්.

    මහින්ද රට හෝ ජනතාව කිසිවෙකුට පාවා දුන් බවක්...
    රට රටේ සම්පත් විකිණූ බවක්...
    බෙදුම්වාදයට උඩ ගෙඩි දුන් බවක්...
    ජාතික ආර්ථිකය කඩා වැට්ට වූ බවක්...
    රට සංවර්ධනය නොකල බවක්...

    මේ කරනා වල ලක්ෂණ වෙන්නේ ඉහත කියපු හේතු තමයි. උබට කොහොමත් ගෙවනවා ඇති මේවා කරනවට. කියවන අනිත් අයට බලන්න දැම්මේ

    Last edited:
    • Like
    Reactions: Robin*Hood

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10173562_698952190204037_943510324757478431_n.jpg
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඕමල්පේ නායක හාමුදුරුවෝ? ඔබ වහන්සේ? අනේ වාසනාවන්!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ජනතාවගේ ප්‍රශ්නවලට රාජපක්ෂගේ පිළිතුරු
    ප්‍රශ්නය : හැම තැනම කුඩු?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: විභාග වංචා වලට මොකද වෙන්නේ?

    ප්‍රශ්නය: අධිකරණය ස්වාධීන නෑ?

    ප්‍රශ්නය: බඩු මිල දරා ගැනීමට අපහසුයි.

    ප්‍රශ්නය: නීතිය ක්‍රියාත්මක කරවා ගැනීමට අපහසුයි. ඇයි ඒ?

    ප්‍රශ්නය: විදේශ ව්‍යාපෘති වල අක්‍රමිකතා පිළිබඳව සොයා බලනවාද?

    ප්‍රශ්නය: කෝප් වාර්තාවේ සඳහන් දූෂණ පිළිබඳව සොයා බලනවාද?

    ප්‍රශ්නය: සේවක අර්ථසාධක අරමුදලට මොකද වෙන්නේ?

    ප්‍රශ්නය: විදේශ වෙළඳ පොලේ තෙල්, කිරිපිටි මිල 50% කට වඩා අඩුවී තිබෙනවා.

    ප්‍රශ්නය: නිලධාරීන් අල්ලස් ගැනීම ගැන මොකද්ද කියන්නේ?

    ප්‍රශ්නය: ආගමික නිදහසක් නෑ?

    ප්‍රශ්නය: රටේ යහ පාලනය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා?
    පිළිතුර: අන්න.... ජ්‍යාත්‍යන්තර කුමන්ත්‍රණ! විදේශ බලවේග!... මාතෘ භූමිය... දිනු නිදහස... ඩොලර් කුට්ටි... විදේශ පිල්ලි... ඇමරිකානු බළල් අත්... විදුලි පුටුවට ගෙන යාමේ ඊනියා කුමන්ත්‍රණය... අද උපදින දරුවාගේ අනාගතය... NGO... රට පාවා දීමට... අශුද්ධ සන්ධාන... කොටි සෙවනැළි... ඩයස්පෝරාව... ජ්‍යාත්‍යන්තර අධිකරණය... නිදහසේ පාරේ බැහැලා යනවා... ඊනියා මානව හිමිකම්... කැස කවනවා... අම්මේ තාත්තේ... ඔබේ දරුවා මගෙත් දරුවා...

    Anura Kumara Dissanayake
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    mekata lokuma loku photo ekak dhannadha ??:rofl::rofl::rofl::rofl:

    ගූ යයි දැන්...:rofl:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    සුද්ද්නට එකතු වෙලා හිටිය කැප්පෙටිපොළව ආපහු ජාතික බලවේගයට හරවා ගත්තේ බූටෑවේ රාළ . ඊට පස්සෙ තමයි කැප්පෙටිපොළ1818 කැරෙල්ලෙදි සිංහලයන්ට නායකත්වය දුන්නෙ . 2014දි යම් යම් අඩුපාඩු සිද්ධවෙච්ච් මිනිස්සු සතුරුබලවේග වලට රැවටිලා ඉන්නවා . එහෙම රැවටිලා සතුරු බලවේගයට එකතු වෙච්ච අපේ සිංහල වීරසෙන්පතියො ඔක්කොම ටික ආයෙත් ජාතික බලවේගයට වඩම්මගන එන්න ඕනැ . 1815 කළ මෝඩකම 2014 වෙන්න දෙන්න බෑ.සිංහලයන්ට එරෙහිව සිංහල ලේ වලට සටන් කරන්න ඉඩ දෙන්න බෑ අපිට .
     
    Dec 10, 2014
    241
    9
    0
    mekata lokuma loku photo ekak dhannadha ??:rofl::rofl::rofl::rofl:

    උබට ආයේ කවදාවත් එළකිරියේ ත්‍රෙඩ් දාන්න ආසාවක් නැත්තං විතරක් දාල බලපන්..
    ආයේ එහෙම බලාපොරොත්තුවක් හරි තියෙනවනං ඒ මෝඩ වැඩේ විතරක් කරන්න එපා..
    සිංහල තේරෙන්න ඇති කියල හිතනවා...
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උබට ආයේ කවදාවත් එළකිරියේ ත්‍රෙඩ් දාන්න ආසාවක් නැත්තං විතරක් දාල බලපන්..
    ආයේ එහෙම බලාපොරොත්තුවක් හරි තියෙනවනං ඒ මෝඩ වැඩේ විතරක් කරන්න එපා..
    සිංහල තේරෙන්න ඇති කියල හිතනවා...

    පොහ්...fake හදාගෙන කුණුහරුප ගහ ගහ යන අවජාතක තොපිව බෑන් කරන්න බැරි ඇඩ්මින් ෆොටෝ එකක් ලොකුවට දැම්මා කියලා බෑන් කරයිද?:rofl: