මෛත්‍රී ජනාධිපති වෙලා විධායක බලතල අගමැති

Nov 6, 2014
161
35
0
මෛත්‍රී ජනාධිපති වෙලා විධායක බලතල අගමැති

මෛත්‍රිපාල සිරිසේන මහතා 2015 ජනවාරි 08 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ පසු ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ ඇති 38/1 බලතල අනුව පැය 24 ක්‌ ඇතුළත විධායක බලතල අගමැතිවරයා වෙත පවරා ගැනීමටත් 17 වැනි ව්‍යවස්‌ථාව බලාත්මක කිරීමටත්, මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීමටත් සහ දින 100 ක්‌ ඇතුළත විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමටත් එක්‌සත් ජාතික පක්‍ෂය සහයෝගය දක්‌වන බවත් මෙම මාධ්‍ය හමුවේදී තිස්‌ස අත්තනායක මහතා පැවැසීය.

හරි. දැන් මෙතැන වෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය හොඳ නෑ කිය කියා විධායක අගමැති කෙනෙක් පත්කරගන්න එක නේද? ඒක නිකං හරියට කැහි ගෑණි දීලා හොටු ගෑණි ගත්තා වගේ වැඩක් නේද? භායනක දේ "විධායක බලතල" නම්, ඇයි ඒ බලතල රනිල්ට දෙන්නේ? අනික රනිල් මෙතැන කරන්නේ බළලුන් ලවා කොස් ඇට බාවාගන්නවා වගේ වැඩක් නෙවෙයිද? මිනිස්සු චන්දය දෙන්නේ මෛත්‍රීට , ඒත් මුල්පුටුවේ ඉඳගන්නේ රනිල්?? එතකොට ජනතාවට ඕනෑ කෙනා නොවෙයි මුල් පුටුවේ ඉන්නේ? අන්තිමට "විධායක" ජනාධිපති කෙනෙක් නැතුව "විධායක" අගමැති කෙනෙක් ඉඳියි :baffled:
 
Last edited:

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    :baffled::baffled::baffled::baffled:
     
    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,376
    761
    113
    Apparently USA
    උඹ කොච්චර කෑ ගැහුවත් ආයේ මහින්දට ඡන්දේ දෙන්නේ නෑ
    00020473.gif
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔය කියන දේවල්ම වෙන්නෙ නැ,අනික ඔකෙ පවරා ගැනිම නෙමේ පවරා දීමයි වෙන්නෙ,පවරා ගන්නෙ කොහොමද තිස්සට පයිත්තියන් .කොහොමත් දෙන්ඩ පුලුවන් ඒව තියෙනව බැරි ඒව තියෙනව,අරක්ශක ඇමති කම දෙන්ඩ බැ, ඔය වගේ දිවල් තියෙනව ඔක්කොම දෙයි මේන් කියල ඔවනම් ලොල් කතා,

    අනික තිස්සගෙ කතාව මොඩ කතාවක්, ඔකෙන් වෙන්නෙ චන්ද කැඩෙන එක , මුන්ට පරාජය කරන්ඩ ඔනෙද දන්නෙත් නැ ඒව කියන්ඩත් බැ.:dull:

    Last edited:

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    මෛත්‍රිපාල සිරිසේන මහතා 2015 ජනවාරි 08 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ පසු ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ ඇති 38/1 බලතල අනුව පැය 24 ක්‌ ඇතුළත විධායක බලතල අගමැතිවරයා වෙත පවරා ගැනීමටත් 17 වැනි ව්‍යවස්‌ථාව බලාත්මක කිරීමටත්, මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීමටත් සහ දින 100 ක්‌ ඇතුළත විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමටත් එක්‌සත් ජාතික පක්‍ෂය සහයෝගය දක්‌වන බවත් මෙම මාධ්‍ය හමුවේදී තිස්‌ස අත්තනායක මහතා පැවැසීය.

    හරි. දැන් මෙතැන වෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය හොඳ නෑ කිය කියා විධායක අගමැති කෙනෙක් පත්කරගන්න එක නේද? ඒක නිකං හරියට කැහි ගෑණි දීලා හොටු ගෑණි ගත්තා වගේ වැඩක් නේද? භායනක දේ "විධායක බලතල" නම්, ඇයි ඒ බලතල රනිල්ට දෙන්නේ? අනික රනිල් මෙතැන කරන්නේ බළලුන් ලවා කොස් ඇට බාවාගන්නවා වගේ වැඩක් නෙවෙයිද? මිනිස්සු චන්දය දෙන්නේ මෛත්‍රීට , ඒත් මුල්පුටුවේ ඉඳගන්නේ රනිල්?? එතකොට ජනතාවට ඕනෑ කෙනා නොවෙයි මුල් පුටුවේ ඉන්නේ? අන්තිමට "විධායක" ජනාධිපති කෙනෙක් නැතුව "විධායක" අගමැති කෙනෙක් ඉඳියි :baffled:

    මෛත්‍රීපාල මහත්තයාට සහයෝගය දෙන්න එජාපය තීරණය කරොත් එතකොට වාර 2 ක්ම එජාපයෙන් අපේෂකයෙක් නැති වෙනවා. එජාපය හොද චන්ද පදනමක් තියෙන පක්ෂයක් විපක්ෂ අනෙක් පක්ෂ එක්ක බලපුවහම. මෛත්‍රී මහත්තයා හදන්නේ එජාපයේ චන්ද ටික ගන්න. අනික එයාටත් හොද චන්ද පදනමක් තියෙනවා. ඒකයි මේ දිනනවමයි කියලා කියන්නේ.

    පවතින රජයේ වැඩපිලිවෙල හි සමහර කරුණු වලට එකග වෙන්න බෑ. ඩී ඒ රාජපකෂ වෙනුවෙන් හම්බන්තොට කෞතුකාගාරයක් හදලා. අහවල් ලබ්බකට ද? නයට් රේස් පැදල අපේ එකෙක් වත් ජාත්‍යන්තරයට ගියාද? :dull::no::no: අනික ලිහා දාපු හරක් වගේ වැඩ කරන ආන්ඩුවේ සමහර දේසපාලුවන්..

    එලකිරියෙත් ගොඩක් අය කියනවා සංවර්ධනය තිබ්බත් මිනිස්සුන්ට සල්ලි නෑ කියලා. ඒක ඇත්ත. නමුත් දිවි නැගුම වගේ වැඩසටහන් වලින් නියම ප්‍රයෝජනය ගන්නවනම් හැමෝටම හොද අමතර ආදායම් මාර්ගයක් හදාගන්න පුලුවන්.

    රටේ දේශපාලන අස්ථාවරභාවයක් එන්න ඕනි නැහැ කියලයි මම හිතන්නේ. 2005 සිට 2014 අද වෙනකම් රටේ සිදුවුන වෙනස්කම් බලන්න ඕන. අද කොළඹ ම කොච්චර හොදට හදල තියෙනවද? මහින්ද මහත්තයා නිතරම 2020 ගැන එයාගේ කතා වල කියනවා. ඒත විපක්ෂ කවුරුවත් මේ ජන්දේදී රට හදන විදිහක් ගැන කියන්නේ නැහැ. විධායක බලතල අහෝසි කිරිම , සර්ව සාධාරණ සමාජ ක්‍රමය ඕව තමයි නිතරම කියන්නේ. ජවිපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙනවා නොමිලේ ඉන්ටනෙට් දෙනවා කියලා:rofl::rofl:. ෆොන්සේකා මහත්තයා ජන්දේ ඉල්ලද්දී මුලු හමුදාවම එයාට ජන්දේ දේවි කියලා හිතුවා. විශාල ජන රැල්ලක් ඇතිවුනා. ඒත් අන්තිමට ඒ මහත්තයා පැරදුනා
    ..
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    ඔය කියන දේවල්ම වෙන්නෙ නැ,අනික ඔකෙ පවරා ගැනිම නෙමේ පවරා දීමයි වෙන්නෙ,පවරා ගන්නෙ කොහොමද තිස්සට පයිත්තියන් .කොහොමත් දෙන්ඩ පුලුවන් ඒව තියෙනව බැරි ඒව තියෙනව,අරක්ශක ඇමති කම දෙන්ඩ බැ, ඔය වගේ දිවල් තියෙනව ඔක්කොම දෙයි මේන් කියල ඔවනම් ලොල් කතා,

    අනික තිස්සගෙ කතාව මොඩ කතාවක්, ඔකෙන් වෙන්නෙ චන්ද කැඩෙන එක , මුන්ට පරාජය කරන්ඩ ඔනෙද දන්නෙත් නැ ඒව කියන්ඩත් බැ.:dull:

    මෛත්‍රි දිනන්නේ එක්සත් ජාතික පක්ෂ චන්ද වලින්.වැටෙන චන්ද වලින් 70%-80%ක්ම අපේ චන්ද.ඒක නිසා අපේ අය තමයි අගැමති වෙන්නේ
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    උඹ කොච්චර කෑ ගැහුවත් ආයේ මහින්දට ඡන්දේ දෙන්නේ නෑ
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අනෙ ගොනො විදායක අගමැති කෙනෙක් ඔන වෙලාවක මැතිවරනයකින් පරද්දන්න පුලුවන්.අනික 13 ව සන්ශෝදනය බාලාත්මක කරනව කියන්නෙ කාටවත් පොලිසියටවත්,මැතිවරන දෙපාර්තමෙන්තුවටවත් අතගහන්න බෑ.එතකොට සාදාරන මැතිවරනයක් තියන්න පුලුවන් වෙනව.උබලට රනිල් හොද නැත්තම් චන්දෙ නොදී ඉදපන් මෙතන ඇවිත් තප්පුලන්නෙ නැතුව.එතකොට වෙන අගමැති කෙනෙක් පත්වෙයි
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,678
    5,523
    113
    උඹ කොච්චර කෑ ගැහුවත් ආයේ මහින්දට ඡන්දේ දෙන්නේ නෑ
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    widayaka agamati kenek newi agamati unath country law ekata yatah. anith ratawal wage. widayaka agamati kam loke kohewath na. agamati tamai enne. but eyata lar ekata ehalin yanana baha. dan tiyene president ta one widiyata law eka tiyena eka. eka tamai kiwe. sinhala terene nati minissune