මෛත්‍රී දිනුවොත් නොමිලේ ඉන්ටනෙට්!

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මෛත්‍රී දිනුවොත් නොමිලේ ඉන්ටනෙට්!

    පොදු විපක්ෂයේ ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය සියක් දිනෙන් අලුත් රටක් යනුවෙන් අද (19දා) කොළඹ විහාරමහා දේවි එළිමහන් රංග පීඨයේදී එළිදක්වන ලදී. එම ප්‍රතිපත්ති ප්‍රකාශණයේ 11 වන පරිච්චේදය "අර්ථවත් හරවත් මාධ්‍ය නිදහසක්" යනුවෙන් නම්කොට ඇති අතර මාධ්‍ය නිදහස ඇති කිරීම සඳහා සිදු කරන යෝජනා රැසක්ද වේ.

    ඒ අතුරින් එක් යෝජනාවකින් පැවසෙන්නේ නොමිලේ අනතර්ජාලය ලබාදීම සඳහා ක්‍රියාමාර්ග ගන්නා බවයි. මෙය ගෘහස්ත වශයෙන් නොව ප්‍රසිද්ධ නගර ආසන්නයේ "වයි ෆයි හොට්ස් පොට්" සවි කිරීම මගින් සිදු කරන බව එම යෝජනාවේ වැඩිදුරටත් දැක්වේ.

    nethfm

    m-1-623x1024.jpg

    m-2.jpg
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,980
    10,146
    113
    ගමේ කුකුල්ලන්ට නගරේ WIFI අහුවෙන්නේ නෑ බන් :(
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ela ela ඒ වගේම SLT එකේ Volume එක වැඩි කරනවා නම් තවත් හොදයි.
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    free WIFI ZONE danuth thiynawa ...wifi zone welin wenne monad kiyala umbala dannawada?

    menna mekai wenne...

    EX- SLT wifi zone ekak laga tiyanawanam ..apita ekata log wenna ona net yanna..apita log wenna user name password widihata ganna ona ape gedera slt BB eke user name and password..ethakota wifi zone eken yaddi net data adu wenne ape BB eke account eken..dan terunada gon haththata?
    :lol::lol::lol:
    dialog ekath wenne okama thama....:lol::lol:
     
    :(
     
    Oct 30, 2014
    306
    9

    මයිත්‍රී කියලා තියෙන්නේ මෙහෙමනේ බන්.
    "නොමිලේ අන්තර්ජාලය ලබාදීම සඳහා සෑම නගරයකම ප්‍රසිද්ධ ස්ථානවල වයිෆයි කලාප ඇති කරමි".

    උඹ කියන එකෙයි මේකෙයි වෙනසක් නැද්ද බන්?
     
    Last edited:

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse

    මයිත්‍රී කියලා තියෙන්නේ මෙහෙමනේ බන්.
    "නොමිලේ අන්තර්ජාලය ලබාදීම සඳහා සෑම නගරයකම ප්‍රසිද්ධ ස්ථානවල වයිෆයි කලාප ඇති කරමි".

    උඹ කියන එකෙයි මේකෙයි වෙනසක් නැද්ද බන්?

    Me denna yanne SLT Wifi nemei ban.. meka totally free public wireless access point walin dewi.. airport wala ehema thiyenne

    JVP eke prathipaththi prakashanayeth giya awurudde free internet denawa kiyala thibunane
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,825
    569
    113
    Hole
    පොදු විපක්ෂයේ ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය සියක් දිනෙන් අලුත් රටක් යනුවෙන් අද (19දා) කොළඹ විහාරමහා දේවි එළිමහන් රංග පීඨයේදී එළිදක්වන ලදී. එම ප්‍රතිපත්ති ප්‍රකාශණයේ 11 වන පරිච්චේදය "අර්ථවත් හරවත් මාධ්‍ය නිදහසක්" යනුවෙන් නම්කොට ඇති අතර මාධ්‍ය නිදහස ඇති කිරීම සඳහා සිදු කරන යෝජනා රැසක්ද වේ.

    ඒ අතුරින් එක් යෝජනාවකින් පැවසෙන්නේ නොමිලේ අනතර්ජාලය ලබාදීම සඳහා ක්‍රියාමාර්ග ගන්නා බවයි. මෙය ගෘහස්ත වශයෙන් නොව ප්‍රසිද්ධ නගර ආසන්නයේ "වයි ෆයි හොට්ස් පොට්" සවි කිරීම මගින් සිදු කරන බව එම යෝජනාවේ වැඩිදුරටත් දැක්වේ.

    nethfm

    m-1-623x1024.jpg

    m-2.jpg

    මුත් ඉතින් සුපුරුදු ලෙසම කලින් කලකන්න්නි වගේම ගොබ්බ පොරොන්දු දෙන තැනට පත් වෙලාද..!!
    අනේ මම නම් කියන්නේ දෙය්යනේ....මුකුත් නොමිලේ නම් එපා...සාදාරන ගානකට දීපල්ලා..
    මිනිසුන්ට නිදහසේ ඉන්න පුළුවන්..දුෂණ වංචා අවම රටක් කරලා දීපල්ලා..!!
    මම බුද්දාගමික උනාට මේ රටට නරකක් කරපු කාබාසිනියා කරාපු හැම දේශපාලකයෙක්ගේම..හැම පුද්ගලායෙක්ගේම පවුල් පිටින් හෙන ගහපිය..!!යතාකලයේදී පරම්පරා හතක්ම නැතිම වෙලා අළු දුවිලි වෙලාම පල..!!!!!