අනිවාර්යෙන් ඉරානෙත් එක්ක ඇමෙරිකාව ගේමට ගියොත් ඕව වෙනවා.එකේ දෙකක් නෑ...අපේ රටත් දැන් ඇමෙරිකාන විරොදී නිසා අපිටත් ස්මබාදක වැටෙන්න පුළුවන්.ඔය රටවලින් එන පිටි,කිරි,පලිබෝදනාශක,පොර වගේ ඒවා නවතී ආර්තික සම්බාදකත් එක්ක.ගොලිය උණුසුම නිසා අලුත් ස්වාබාවික විපත් වලට මුහුණ දෙන්න සිදුවෙයි..එතකොට වයිරස්,බැක්ටිරියා වලින් පැතිරෙන ලෙඩත් වැඩිවෙනවා නේ නිකම්ම....
ඉතින් ඔය වගේ දෙයක් කියන්න බාවනා යෝගියෙක්ම වෙන්න ඕනේ නෑනේ.ඔය වගේ වැඩ වලින් වෙන්න බුදු දහම් තව තවත් පිරිහෙන එක.මිනිස්සු බුදු දහම සම්බන්ද කරලා ඔයවගේ දේවල් ප්රචාර කලාම ධර්මය ගැන තියෙන විශ්වාසය නැති වෙන්න පුළුවන්.ඔය වගේ ප්රකාශයක් දෙන කෙනා හරිනම නම කියන්නත් ඕන,ඇයි නම දානවට අකමැති?
මේවා නිකන් එක එක වෙබ සයිට් ජනප්රය කර ගන්න කරන බාල වැඩ......
දැන් මේවගේ කමෙට් එකක් දැම්ම කියල කට්ටිය ඔරොප්පු වෙන්න ඕනේ නෑ.මට හිතෙන දේ තමා ඕක. බුදුහාමුදුරුවොත් දේශනා කරලා තියෙන්න බුද්දියෙන් විමසා බලල දෙයක් පිළිගන්නවනම් පිළිගන්න කියලා.....




