ලෝකයක විනාශය මෙම මස අවසනින් ඇරඹේ...!!!

sEE_dA_trUth

Well-known member
  • May 15, 2009
    1,507
    406
    83
    ඕකට බාවනා කරන්න දෙයක් නෑ බං.මම ගංජා ගහනකොටත් මට ඔය වගේ විකාර පේනවා. හොඳට ශුෂ්තිය වැදුනම දෙවියන් , අමනුස්සයන් එකට පේනවා. පාවෙනවා වගේ දැනෙනවා. මම ඒ අය එක්ක කතා කරලත් තියෙනවා.ඔය සී නිවුස් කියන්නේ වීරවංශගේ සයිට් එක.විමලයත් හොඳ ගංජා කාරයා.සශී අක්කිත් ගංජා ගහලා ඉන්නවා මම දැකලා තියෙනවා. ජේවීපි එකේ අපි ඉන්න කාලේ. ගංජා උරපු වෙලාවක පෙනුන ඒවා තමයි ඔය ලියලා තියෙන්නේ.

    හ්ම්,, පිළිගන්න වගේම නොගන්නත් කාට කාටත් අයිතිය තියෙනවනෙ මචං,, උඹේ මතය දැම්මට ස්තුතියි..
     
    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,507
    406
    83
    :) good post ++

    good post machan ++ :)

    පැටියා;10939457 said:

    elazzz
    good post ...

    ඉක්මනට ගිහින් පිනක් දහමක් කරගන්ල්ලා තව ටික කාලයයි:yes:
    හොද පොස්ට් එකක් රෙප්+

    Thankx for sharing..............

    elazzzzz.........
    Good Post.......
    thnx 4 Shring...........

    good post machan ++

    ස්තුතියි මචංලා..... :):)

    මම මගේ බ්ලොග් එකේ මේකෙ කොපියක් දැම්මට කමක් නෑ නේද?(කොහොමත් ඉතින් දැන් පිං කරගන්න එපැයි)
    rep++

    ආයෙත් අහල මචං,, මාත් ඉතින් කලේ ඒ වැඩේම නේ... :P:P
     
    andrewsmith

    Member
    Feb 26, 2011
    2,839
    136
    0
    issara kotahena den gampaha pette
    ඕකට බාවනා කරන්න දෙයක් නෑ බං.මම ගංජා ගහනකොටත් මට ඔය වගේ විකාර පේනවා. හොඳට ශුෂ්තිය වැදුනම දෙවියන් , අමනුස්සයන් එකට පේනවා. පාවෙනවා වගේ දැනෙනවා. මම ඒ අය එක්ක කතා කරලත් තියෙනවා.ඔය සී නිවුස් කියන්නේ වීරවංශගේ සයිට් එක.විමලයත් හොඳ ගංජා කාරයා.සශී අක්කිත් ගංජා ගහලා ඉන්නවා මම දැකලා තියෙනවා. ජේවීපි එකේ අපි ඉන්න කාලේ. ගංජා උරපු වෙලාවක පෙනුන ඒවා තමයි ඔය ලියලා තියෙන්නේ.

    hina wela pukath irenawa bn
     
    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,507
    406
    83
    patta boru.. a bhawananuyogiyata tv eke moona daganna asa hithila.. budu dhahame tiyana widiyata harenna wena kisima widihakata loka winasa wena kiyala mama wishwasa karanne na.. :D

    හ්ම්.. ඔය මචං කලින් දාල තියෙන ලින්ක් එකේ වගේම මේකත් කියපු කෙනා ගැන කිසිම විස්තරයක් සඳහන් වෙලා නෑ. භාවනානුයෝගියා මූණ දාගන්න කරපු දෙයක් නෙමෙයි, බොරුවක් නිදියට හිතනවනම් හිතන්න තියෙන්නෙ පත්තරේ හරි දාපු සයිට් එකේ හරි හිට්ස් වැඩි කරගන්න දාපු කතාවක් කියලයි. හැබැයි මේකෙ තියෙන කතාව සිද්ද වෙන්න තව මහ ලොකු කාලයක් නැති නිසා ඇස් ‍පනාපිටම බලන්න පුළුවන් මොකද වෙන්නෙ කියලා,,

    අනෙක තමයි මචං මේ හැම කතාවෙන්ම කියන්නේ බුදු දහමේ කියවෙන ඉරවල් 7ක් පායලා, මුරුගසන් වරුසාව ඇද වැටිලා ඇතිවෙන ලෝක විනාසයක් ගැන නම් නෙමෙයි, ඒක ඉතින් කොහොමත් වෙන්නත් බැහැ මොකද තාම මෛත්‍රී බුදු හාමුදුරුවො පහල වෙලත් නැති හින්දා, මේක ලෝකෙම සුන්නද්දූවිලි වෙලා යන විදියෙ විනාශයක් නෙමෙයි, ඒ වුනාට ඊට වෙනස් විදියක වෙන "පිරිසිදු වීමක්" වගේ සීන් එකක්,,

    ඒ කියන්නෙ ලෝකෙ අවසානය නෙමෙයි, අළුත් පටන්ගැන්මක් වගේ දෙයක්,, මට නම් තේරෙන හැටියට...:):)
     
    සමහරු මේ වගේ දේවල් බොරුයි කියල ගරහනවා....එත් බෞද්දයන් විදිහට අපි කරන්න ඕනේ අන්තවාදී නොවී බටහිර විද්‍යාව ගැන විතරක් විස්වාස කරගෙන ඉන්න එක නෙමෙයි.... බටහිර විද්‍යාව ඊයේ බොරු කියපු දේ අද ඇත්ත කියල කියනවා.... කොහොම උනත් අන්තිමේදී නුතන විද්‍යාවෙන් සත්‍යයි කියන දේ මීට අවුරුදු 2600 ට කලින් බුදුහාමුදුරුවෝ කියල තියෙනවා.... භාවනාව මගින් සිත දියුණු කරන්න පුළුවන්.... එත් කියන හැමදේම ඒ විදිහටම පිළිගන්න කියල බුදුදහමේත් කියන්නේ නෑ නේ.... කොහොම උනත් පන්සිල් සමාජයක් තියෙනවනම් එතකොට මිහිපිට දෙව්ලොව පුංචි අපේ ලංකාව වෙයි.... ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් රකියි....
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    බොරැ! :P

    ‍අර්ථවත්ව ඡීවත්විම කොහොමත් හොදයි, ලෝකය හැමදාව විනාස වෙමින් පවත්තින්නේ. මේක කියවලා සෘණ මානසිකත්ව‍යක් ඇතිකර ගන්න අවශ්‍ය නෑ!
    :yes::yes:
    ඕකට බාවනා කරන්න දෙයක් නෑ බං.මම ගංජා ගහනකොටත් මට ඔය වගේ විකාර පේනවා. හොඳට ශුෂ්තිය වැදුනම දෙවියන් , අමනුස්සයන් එකට පේනවා. පාවෙනවා වගේ දැනෙනවා. මම ඒ අය එක්ක කතා කරලත් තියෙනවා.ඔය සී නිවුස් කියන්නේ වීරවංශගේ සයිට් එක.විමලයත් හොඳ ගංජා කාරයා.සශී අක්කිත් ගංජා ගහලා ඉන්නවා මම දැකලා තියෙනවා. ජේවීපි එකේ අපි ඉන්න කාලේ. ගංජා උරපු වෙලාවක පෙනුන ඒවා තමයි ඔය ලියලා තියෙන්නේ.
    :rofl::rofl:
     
    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    ඕකට බාවනා කරන්න දෙයක් නෑ බං.මම ගංජා ගහනකොටත් මට ඔය වගේ විකාර පේනවා. හොඳට ශුෂ්තිය වැදුනම දෙවියන් , අමනුස්සයන් එකට පේනවා. පාවෙනවා වගේ දැනෙනවා. මම ඒ අය එක්ක කතා කරලත් තියෙනවා.ඔය සී නිවුස් කියන්නේ වීරවංශගේ සයිට් එක.විමලයත් හොඳ ගංජා කාරයා.සශී අක්කිත් ගංජා ගහලා ඉන්නවා මම දැකලා තියෙනවා. ජේවීපි එකේ අපි ඉන්න කාලේ. ගංජා උරපු වෙලාවක පෙනුන ඒවා තමයි ඔය ලියලා තියෙන්නේ.

    :rofl::rofl: andenava oii :P Hahahahahahahahhahahahaha :lol::lol::lol: Well machan I think this dude is a mental case when you belive something too much shit gets fucked up!!:baffled::baffled:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    mmmm me kathave aththak thiyenava samahara vita...api ada rata nida gathama heta udeta nagitinna bari va miyayanna puluvan..life eka kiyanne e vage vishvasa karanna bari deyak...kokatath minissu thirisan novi agamata dahamata anuva jeevath vena godak hoda deyak..
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    ඕකට බාවනා කරන්න දෙයක් නෑ බං.මම ගංජා ගහනකොටත් මට ඔය වගේ විකාර පේනවා. හොඳට ශුෂ්තිය වැදුනම දෙවියන් , අමනුස්සයන් එකට පේනවා. පාවෙනවා වගේ දැනෙනවා. මම ඒ අය එක්ක කතා කරලත් තියෙනවා.ඔය සී නිවුස් කියන්නේ වීරවංශගේ සයිට් එක.විමලයත් හොඳ ගංජා කාරයා.සශී අක්කිත් ගංජා ගහලා ඉන්නවා මම දැකලා තියෙනවා. ජේවීපි එකේ අපි ඉන්න කාලේ. ගංජා උරපු වෙලාවක පෙනුන ඒවා තමයි ඔය ලියලා තියෙන්නේ.

    banned neda. kenek adahasak kiuwama adu gane e adahasa kiyana ekkenatawath garu karanna.. nikan gon part danne post 100 gahala senior wenna.. dan ithin thawa ekak hadan waren :angry: :angry:
     
    Razor338

    Member
    Dec 26, 2010
    3,622
    299
    0
    Linux World
    ඕකට බාවනා කරන්න දෙයක් නෑ බං.මම ගංජා ගහනකොටත් මට ඔය වගේ විකාර පේනවා. හොඳට ශුෂ්තිය වැදුනම දෙවියන් , අමනුස්සයන් එකට පේනවා. පාවෙනවා වගේ දැනෙනවා. මම ඒ අය එක්ක කතා කරලත් තියෙනවා.ඔය සී නිවුස් කියන්නේ වීරවංශගේ සයිට් එක.විමලයත් හොඳ ගංජා කාරයා.සශී අක්කිත් ගංජා ගහලා ඉන්නවා මම දැකලා තියෙනවා. ජේවීපි එකේ අපි ඉන්න කාලේ. ගංජා උරපු වෙලාවක පෙනුන ඒවා තමයි ඔය ලියලා තියෙන්නේ.
    :lol::lol::lol::lol::lol::lol::lol:pissu kora
     
    rcharindu

    Active member
  • Jan 8, 2008
    824
    93
    28
    අනිවාර්යෙන් ඉරානෙත් එක්ක ඇමෙරිකාව ගේමට ගියොත් ඕව වෙනවා.එකේ දෙකක් නෑ...අපේ රටත් දැන් ඇමෙරිකාන විරොදී නිසා අපිටත් ස්මබාදක වැටෙන්න පුළුවන්.ඔය රටවලින් එන පිටි,කිරි,පලිබෝදනාශක,පොර වගේ ඒවා නවතී ආර්තික සම්බාදකත් එක්ක.ගොලිය උණුසුම නිසා අලුත් ස්වාබාවික විපත් වලට මුහුණ දෙන්න සිදුවෙයි..එතකොට වයිරස්,බැක්ටිරියා වලින් පැතිරෙන ලෙඩත් වැඩිවෙනවා නේ නිකම්ම....
    ඉතින් ඔය වගේ දෙයක් කියන්න බාවනා යෝගියෙක්ම වෙන්න ඕනේ නෑනේ.ඔය වගේ වැඩ වලින් වෙන්න බුදු දහම් තව තවත් පිරිහෙන එක.මිනිස්සු බුදු දහම සම්බන්ද කරලා ඔයවගේ දේවල් ප්‍රචාර කලාම ධර්මය ගැන තියෙන විශ්වාසය නැති වෙන්න පුළුවන්.ඔය වගේ ප්‍රකාශයක් දෙන කෙනා හරිනම නම කියන්නත් ඕන,ඇයි නම දානවට අකමැති?
    මේවා නිකන් එක එක වෙබ සයිට් ජනප්‍රය කර ගන්න කරන බාල වැඩ......
    දැන් මේවගේ කමෙට් එකක් දැම්ම කියල කට්ටිය ඔරොප්පු වෙන්න ඕනේ නෑ.මට හිතෙන දේ තමා ඕක. බුදුහාමුදුරුවොත් දේශනා කරලා තියෙන්න බුද්දියෙන් විමසා බලල දෙයක් පිළිගන්නවනම් පිළිගන්න කියලා.....
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    මේක ඇත්තම කියල කියන්න තරම් සාක්ශි මදි කියලයි මම හිතන්නෙ.. ඒත් වෙන්නත් බැරි නෑ.. අපි බලමු
    කොහොම උනත් ආගමානුකූලව හිටිය කියල වැරැද්දක් වෙන්නෙත් නෑනෙ :)