මෛත්‍රී පක්ෂය හැර යයි

nuwanchaminda

Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    මෛත්‍රී පක්ෂය හැර යයි

    1010146_794376897275997_543664973955058348_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට පොදු අපේක්ශකය මෛත්‍රිපාල , විපක්ශය කොච්චර දුරවලද ඒ පැත්තෙ දාන්ඩ එකෙක් නැ,ලොල් .:lol::lol:
    කමක් නැ මෛත්‍රිපාල හොදයි පොදු අපේක්ශකයට,:yes::yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    දැන් ඉතින් උබත් බොසා මාරු කරන්න කාලේ හරි.. රාජපක්ශව අතහැරලා සිරිසේනට දියන්.. ඌත් ගමේ මිනිහා වෙච්චි..
     
    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    එතකොට පොදු අපේක්ශකය මෛත්‍රිපාල , විපක්ශය කොච්චර දුරවලද ඒ පැත්තෙ දාන්ඩ එකෙක් නැ,ලොල් .:lol::lol:
    කමක් නැ මෛත්‍රිපාල හොදයි පොදු අපේක්ශකයට,:yes::yes:

    boho durata
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    එතකොට පොදු අපේක්ශකය මෛත්‍රිපාල , විපක්ශය කොච්චර දුරවලද ඒ පැත්තෙ දාන්ඩ එකෙක් නැ,ලොල් .:lol::lol:
    කමක් නැ මෛත්‍රිපාල හොදයි පොදු අපේක්ශකයට,:yes::yes:

    මේක ඇත්තක්ද ? :confused:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    එතකොට පොදු අපේක්ශකය මෛත්‍රිපාල , විපක්ශය කොච්චර දුරවලද ඒ පැත්තෙ දාන්ඩ එකෙක් නැ,ලොල් .:lol::lol:
    කමක් නැ මෛත්‍රිපාල හොදයි පොදු අපේක්ශකයට,:yes::yes:

    UNP එකෙන් නැතිඋනට මෙක දැන් පොදු පක්ෂයක් :cool::cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ඉතින් උබත් බොසා මාරු කරන්න කාලේ හරි.. රාජපක්ශව අතහැරලා සිරිසේනට දියන්.. ඌත් ගමේ මිනිහා වෙච්චි..
    ඔව් මනුස්සය ගමේ මිනිහ ඇත්තටම මනුස්සය හොදයි, හැබැයි එතුමට වෙන්නෙත් ආවොත් අර ෆොන්සේකට උන දේ,නිකන් ඉල්ලගෙන නාගන්ඩ.

    මම කොහොමත් ජනාධිපතිතුමාට මම පරදින අයට චන්දෙ දෙන්නෙ නැ.
    :yes:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    එතකොට පොදු අපේක්ශකය මෛත්‍රිපාල , විපක්ශය කොච්චර දුරවලද ඒ පැත්තෙ දාන්ඩ එකෙක් නැ,ලොල් .:lol::lol:
    කමක් නැ මෛත්‍රිපාල හොදයි පොදු අපේක්ශකයට,:yes::yes:

    මේවා උපක්‍රම.ශ්‍රී ලංකා එක දෙකට කඩලා ඒක දුර්වල කරලා එක්සත් ජාතික පක්ෂය බලය අල්ලන්නවා:lol:
     
    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    මේවා උපක්‍රම.ශ්‍රී ලංකා එක දෙකට කඩලා ඒක දුර්වල කරලා එක්සත් ජාතික පක්ෂය බලය අල්ලන්නවා:lol:

    maithree podu apekshaka unoth jvp helaurumaya sahaya dei aniwa ranilta a degolloma kamathi na
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේවා උපක්‍රම.ශ්‍රී ලංකා එක දෙකට කඩලා ඒක දුර්වල කරලා එක්සත් ජාතික පක්ෂය බලය අල්ලන්නවා:lol:
    එක්සත් ජාතික පක්ශේ අල්ලන්න වල්ලක් නැ. පොදුවේ විපක්ශය එකතු උනොත් රජාව එලවල යහපාලනයක් නම් හැදුවැකි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    UNP එකෙන් නැතිඋනට මෙක දැන් පොදු පක්ෂයක් :cool::cool:
    පොදුයි පොදුයි කියල ඔක නැත්තටම නැති වෙනව බන්, දැන් බලපන් ජනාධිපතිවරන දෙකකට දාන්ඩ පක්ශෙ ඇතුලෙ එකක් නැ ලොල්නෙ :lol::lol: කතා කරල වැඩක් නැ,ඔහොම විපක්ශ වලට යන අයට අබ සරනයි.:cool: