මහින්ද දිනනව බන් ඒකයි යතාර්තය මෛත්රිපාල ආව කියපන් එයා කවුද මහින්ද යටතෙ ඇමති කමක් දරපු මනුස්සයෙක් විතරයි. එහාට මෙහාට පැනල චන්ද දිනන්ඩ පුලුවන් කියල හිතනවනම් ඒක දේශපාලන නොදැනුවත්කම, ෆොන්සේකට උන දෙයින් පාඩමක් ඉගෙන ගන්ඩ වෙනව හැමොටම.මේවා උපක්රම.ශ්රී ලංකා එක දෙකට කඩලා ඒක දුර්වල කරලා එක්සත් ජාතික පක්ෂය බලය අල්ලන්නවා![]()





