මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු ✘

Status
Not open for further replies.

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,879
    23,563
    113
    1z4zxua.jpg
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    රටකට ඕනෑ අපමණ අගයක් ...
    හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක් ....





    image5352.gif
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    රටකට ඕනෑ අපමණ අගයක් ...
    හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක් ....
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    දන්සල් දොරෙහි නෑත යදියෝ
    සල්පිල් වලය පුරවසියෝ
    පන්සිල් රකිති මෑරවරයෝ
    මෙ කෙතුමති නුවරයි.......



    නොමෑත ඈසක කදුළුක්
    නොවෑටුනොත් රොඩු කෑබෑල්ලක්
    දකිනු නොහෑක ලේ බිදුවක්
    නොමලොත් මකුනෙක් මදුරුවෙක්



    මලබෑදුනු ගිනිදණ්ඩෙ
    දෑල් බදිත් මකුළු සේනා
    වෙඩි හඩ අසනු රිසි දනෝ
    පුපුරවති අහෝ රතිඤ්ඤා......



    මෑරුනත් මේ පුරේ මේ මනරම් සමේ
    උපදින්ට මතුවසනා.......



    දස රජ දම්හි නිතිපෑවති
    නරපති ඈමති වඩන රුති
    සත වෙත පතල මෙත සදති
    මේ කෙතුමතී නුවරයි



    රෑකෙයි අකුරට නීතිය
    දෙයක් වේනම් යම් සුදුස්සාටම අයිති වි ඈත
    නෑත අක්‍රමිකතා වෑඩෙ සුහදතා
    සුන්දරතා සුවතා


    අහො සෑපයි සෑපයි මෙපුර විසුමනම්

    කියමින් නිබද ගී මියුරු දකිමින් අවට රු සොදුරු
    සතුටින් රගති මේ නුවරු
    මේ කෙතුමති නුවරයි.......



    නෑත මුදලෙ වටිනාකම්
    බුහුමන්කරත් සිල්ප ශාස්ත්‍රයටම
    නෑත පවුල්වාද පිල්බෙද කුලවාද දෑ වාද
    නෑත බදුබර පවුල් බර ජීවන බර



    මෑරුනත් මේ පුරේ මේ මනරම් සමේ
    උපදින්ට මතුවසනා.......
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    කොසොල් රජු -
    "මහ ගැල්වල පළපුරුදු නැති ළපටි ගොනුන් බැද තිබුණා. එම ළපටි ගොනුන්ට ගැල් ඇද ගන්න බැරිව ගැල් ටික ඔක්කොම නතර වෙලා තිබුණා"


    බුදුන් වහන්සේ -
    අනාගතයේ දැන උගත්කම් නැති මැති ඇමති වරු පාලන තන්ත්‍රයට පත්වෙයි. දස්කම් ඇති බුද්ධිමත් අයට තැන නොලැබෙයි. දැන උගත්කම් නැති නූගත් අය පාලන තන්ත්‍රයට එක්වීම නිසා රටේ පාලන තන්ත්‍රය අවුල් වෙයි.
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    රටකට ඕනෑ අපමණ අගයක් ...
    හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක් ....

    රටකට ඕනෑ නෑ ගොන් පඹයෙක්
    හෙටකට ඕනෑ අපමණ සතුටක්

    මහින්ද දිනවමු.දිනූ දේශය සුරකිමු
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    What the fuck.
    I don't care what mother fucker would win or lose.
    Why should I mind ?
    Why should I waste my valuable data to watch advertisements on those motherfuckers ?

    We don't need no water let those motherfuckers burn. Burn Burn , we just need not to care at all.
     
    Nov 27, 2009
    2,139
    107
    0
    රටකට ඕනෑ අපමණ අගයක් ...
    හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක් ....
     
    Status
    Not open for further replies.