මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු ✘

Status
Not open for further replies.

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    අවශ්ය වෙලේට අවශ්ය තීරනය ගන්නවා මිසක් පක්ශ බදාගෙන ඉන්නේ නෑ බන්..
    ඔය පක්ශවල මගේ නෑදෑයෙක් වත්, අදුරන එකෙක්වත් නෑ..
    ඉතින් බය නැතුව ඕන පක්ශෙකට චන්දේ දෙන්න මට පුලුවන්..

    ඕන පක්ෂෙකට චන්දෙ දෙන අයිතිය පිලිගන්නවා.. නමුත් තමන් චන්දෙ දෙන්නේ රට කොටින්ට පාවල දීල බෙදන්න යන කාලකන්නින්ටද, නැත්නම් රටේ ස්වයිරීත්වයට වචෙනෙකින් හරි හානියක් නොකරපු කෙනෙක්ටද කියන එක තමන් තීරණය කරන්න ඕනේ... තමන්ගේ ඒ තීරණය වැදගත් වෙන්නේ දැන් පරම්පරාවටත් වඩා ඊලග පරම්පරාවට... තව අවුරුදු 50 ක් විතර ඇදෙන යුද්ධයක් මේ රටේ ඇති වෙන්න තමන්ට දායකත්වය දෙන්න පුළුවන් තමන් ගහන එක කතිරෙකින්...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    දැන් ඇති මේක bump කල. පවුනේ බන්.

    ගොඩක් දෙනෙක්ට පරිනත දේශපාලන අද්දැකීම් මදි. දේශපාලන කියන දේ සාපේක්ෂයි. අද බෝ පැලේ වගේ ඉන්නේ දේශපාලුව හෙට රට විනාස කරනවා. ඕක කටත් පොදුයි.

    කෙනෙක්ට හෝ පක්ෂයකට චන්දෙ දෙන්න, ඌ දේශපාලන විද්‍යාව ඉගෙනගෙන තියෙන්න ඕනේ නෑ.. පොලවේ පය ගහල හිටියනම් එච්චරයි.. මිනිහෙක්ට චන්ද අයිතිය හම්බෙන්නේ මොන්ටිසොරියේදී නෙමෙයි, අවුරුදු 18 දී.. ඒක මේ ලෝකෙම පිළිගත්ත සම්මතයක්, මොකද අවුරුදු 18 වෙද්දී මිනිහෙක් තමන්ගේ වටපිටාව ගැන දැනුවත්..තමන්ට තනියෙන් තීරණයක් ගන්න පුළුවන් කමක් තියෙනවා කියල මුළු ලෝකෙම පිලිගන්නවා..
    ඒත් ඔයා කියන්නේ අපේ රටේ ඉන්න අවුරුදු 18 එකෙක්, 5 වසරේ ශිෂ්‍යත්වෙට වාඩි කරවන්න ඕනේ කියලද? අපේ රටේ උන් එච්චරටම මන්දබුද්ධිකයි ද?
    දේශපාලනය කියන්නේ මඩ ගොහොරුවක්.. අපි දේශපාලනයට බැස්සත් අපිටත් වෙන්නේ ඒ මඩේ ලගින්න.. නමුත් චන්ද අයිතියට අනුව අපි කාට හරි චන්දෙ දෙන්න ඕනේ.. නැත්නම් ඒ චන්ද අයිතිය ළමයෙක්ට දෙන්න ඕනේ...
    අවුරුදු 18 ක් උන කෙනෙක් දන්නේ නෑ කියමු.. ඒත් අවුරුදු 25ක් උන මිනිහෙක් දන්නවා මේ රටේ 2002 දී මොකද උනේ කියල.. 2002-2004 කාලේදී රටේ අගමැතිතුමා, එදත් රනිල්ම තමයි, ජනාධිපතිනියටත් නොදන්වා සාම ගිවිසුම් ගහලා, මේ රටේ හමුදාවේ ගෞරවය බින්දුවට දාල, මිලේනියම් සිටි හිටපු බුද්ධි අංශය පාවලා දීල, බුද්ධි අංශ නිලධාරීන් 127 දෙනෙක්ව මරන්න, කොටින්ට නම් ලිස්ට් එක යවපු විදිහ.. හමුදා කෑම්ප් එක ඉස්සරහට කොටි ඇවිත් සරම උස්සල පෙන්නද්දී, තුවක්කුවට වෙඩි උණ්ඩ දෙන්න නිවට උන ආණ්ඩුවක් රට විනාස කරපු හැටි..
    2005 දී මහින්ද ආවට පස්සේ ඒ හමුදාවේ වැටිලා තුබුන මොරාල් එක නග්ගල, "අපි වෙනුවෙන් අපි" කියල වැඩසටහනක් හදල ( ඒක හැදුවේ දෙරණ TV එකේ ලොක්කා... අද FCID එකට එයාව ගෙන්නන්නේ අන්න ඒ නිසා) දිනන්න බැරිය කියපු යුද්ධයක් අවුරුදු 4 කට අඩු කාලයකින් ඉවර කරලා, ඊට පස්සේ ඊලග අවුරුදු 5 ඇතුලේ මේ රටේ හිතාගන්න බැරි සංවර්ධනයක් කරාට පස්සේ, අපේ රටේ පය ගහල හිටපු මිනිහෙක්ට අමුතුවෙන් උගන්වන්න ඕනෙද තමන්ගේ චන්දය දෙන්න ඕනේ, හමුදාව පාවලා දුන්න කොටි රැලට හේත්තු උන, ගුණමකු පොන්_ My3 ට ද, නැත්නම් මේ රටේ ස්වයිරීත්වයට වචනයකින් හරි හානියක් නොකරපු, මේ රටේ අවුරුදු 30 ක් යුද්ද්‍යය ඉවරයක් කරපු මිනිහටද කියල? අපේ රටේ ඉන්නේ එච්චරටම මන්දබුද්ධිකයෝ කියලද කියන්නේ?
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    අමතක උන දේවල් මතක් කරගන්න....

    "ඒ මහා රජුන්-පෑ පෙළහරින්..
    මේ දෙරණ එක්සේසත් කලේ..."
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305

    well said buddy.. is it okay if i use this comment on fb?
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551

    වෙල් සේඩ් බ්‍රෝ
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ

    සැර වැඩිද මන්ද? :sorry::sorry:
    කොහොම උනත් දැන් ඉතින් පිම්පියෝ දෙන්නෙක් ජනාදිපති පුටුවටයි අගමැති පුටුවටයි ඇවිත් ඉවරනේ බන්! :lol::lol::lol::lol:
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0

    :(
     
    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    රටකට ඕනෑ අපමණ අගයක් ...
    හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක් ....
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    adi9ly.jpg

    ow
     
    • Like
    Reactions: sooppuwa

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යහපානනේ වෙනුවෙන් පොස්ට් 500 පැන්නුවා ඔන්න...
    හදමු හදමු අපි අලුත් රටක්....
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    යහපානනේ වෙනුවෙන් පොස්ට් 500 පැන්නුවා ඔන්න...
    හදමු හදමු අපි අලුත් රටක්....

    MEKA DAPU EKA ASAWATA WATH DAKINNA NEHNE BAN.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    යහපානනේ වෙනුවෙන් පොස්ට් 500 පැන්නුවා ඔන්න...
    හදමු හදමු අපි අලුත් රටක්....

    2002 දී කරපු ටිකම තමයි ආයිත් repeat වෙන්නේ...

    millennium city පාවා දීම = ඇවන්ට් ගාඩ් පාවා දීම
    පාසල් නිල ඇදුම් ගන්න ග්‍රාමසේවක සහතිකයක් අවශ්‍ය වීම = නිල ඇදුම් වවුචරය
    බහු පෙළපොත් = නොබෝ දිනකින් එකටත් වැඩේ සෙට් වෙයි
    සියලු රාජ්‍ය ආයතන විකිණීම = සළුසල, සතොස, ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිවුහගත කිරීම

    තාම දින 100 යි තව චුට්ටකුයි නේ... තව අවුරුදු 5 කටනේ අපේ උන් ලක්ෂ 62 ක් පෙන්දට බලය දුන්නේ...
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    2002 දී කරපු ටිකම තමයි ආයිත් repeat වෙන්නේ...

    millennium city පාවා දීම = ඇවන්ට් ගාඩ් පාවා දීම
    පාසල් නිල ඇදුම් ගන්න ග්‍රාමසේවක සහතිකයක් අවශ්‍ය වීම = නිල ඇදුම් වවුචරය
    බහු පෙළපොත් = නොබෝ දිනකින් එකටත් වැඩේ සෙට් වෙයි
    සියලු රාජ්‍ය ආයතන විකිණීම = සළුසල, සතොස, ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිවුහගත කිරීම

    තාම දින 100 යි තව චුට්ටකුයි නේ... තව අවුරුදු 5 කටනේ අපේ උන් ලක්ෂ 62 ක් පෙන්දට බලය දුන්නේ...

    මේව මොනවද බන්...
    සීපා එකෙන් ආර්ථිකය පාවල දුන්නම අපට හදේ තමයි නවතින්න වෙන්නේ...
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    කොල්ලට උදව්වක් විදියට බම්ප් එකක් දන්නා හැමෝම
     
    Status
    Not open for further replies.